Thursday , February 9 2023

යුද්ධ (TV)

Tom Clancy’s Jack Ryan [S03: E08] Sinhala Subtitles | විනාසකාරී අවසානය [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් 2023 අලුත් අවුරුද්දේ අශාන් අයියගේ ආරාධනාවෙන් මේ සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එක මම භාරගත්තා. ඇත්තටම මේ සීරීස් එකට සෑහෙනහොඳ ප්‍රතිචාරයක් තිබුනා. එහෙනම් ඉතින් වැඩිවිස්තර ඕනේ නෑ. අපිකතාවට බහිමු. ඔත්තුවක් පස්සෙන් ගියපු ජැක්ට දැනගන්න ලැබෙනවා අවුරුදු ගානකට කලින් නතර කරපු සෝකෝල් ව්‍යාපෘතිය ඇත්තටම නතරකරලා නැහැ කියලා. මේක තහවුරු කරගන්න …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E07] Sinhala Subtitles | මොස්කව් නීති. [සිංහල උපසිරැසි]

රුසියානු ආරක්ෂක ඇමතිගේ ඝාතනය ගැන රැඩෙක්ව සැක කරනවා. මේ අතරෙදි රැඩෙක් ජනාදිපතිනිව පැහැර ගන්නවා ඔයාලට කලින් කොටස් වලදි බලාගන්න පුළුවන් වුණානෙ. එසේ රැඩෙක් ජනාදිපතිනිව පැහැරගෙන ඇගේ තාත්ත එක්ක ගිවිසුමකට එනවා. ඒ ඇයව ඕන්නම් කන්ට්‍රි හවුස් එකකට එන්න කියලා. මෙයින් ජනාදිපතිනිට ගැලවෙන්න හැකිවෙයිද කියා වගේම මේ ඝාතනේ පිටුපස සිටින්නේ ඇත්තටම කවුද …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E06] Sinhala Subtitles | කල නොහැකි මෙහෙයුම [සිංහල උපසිරැසි]

ජැක් රයන් කතා මාලවෙ 6 වෙනි කොටස තමා අද මම අරගෙන එන්නෙ මම කිව්වට ඉසුරු සම්පත් අයියයි මමයි එකතු වෙලා තමා මේ කොටසට උපසිරස කරේ. හරි එහෙනම් අද කොටසෙත් රයන්ව අල්ලගන්න ඔන්න මෙන්න තියෙද්දි යන්තන් පැනගන්නවා. ඒත් පොලීසියෙන් රයන්ව අල්ලගන්නවා. මේ අතරෙ ග්‍රියර්ව අතඩන්ගුවට ගන්නවා රයන්ගෙ අපරාධ වලට සහය දෙන …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E05] Sinhala Subtitles | මැටොක්සා වල මෙහෙයුම [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ජැක් රයන් තුන් වෙනි කතා මාලාවේ පස් වෙනි කොටස. මේක නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 දෙසැම්බර් 21 වෙනිදා. මේ වෙනකොට මේ කොටසට IMDb 8.0 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේ කොටසෙ වෙන දේ ගැන කෙටියෙන් මතක් කරන්නම්.  රුසියානු ආරක්ෂක ඇමතිගේ ඝාතනය ගැන රැඩෙක්ව සැක …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E04] Sinhala Subtitles | රුසියානු න්‍යෂ්ඨික ආයුධ. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් සිව්වැනි කොටස ගෙනාවා. රයන් සෝයව හොයන් උදවු ඉල්ලන්න යන ගමනත් එක්ක කතාව නැවතුනේ, නමුත් සෝයගෙන් ඒ ඉල්ලීමට ඒ හැටි ධනාත්මක උත්තරයක් හම්බවෙන්නෙ නෑ. නමුත් රයන් උදවු ඉල්ලන කාරණාව යන්තන් පැහැදිලි කරාම සෝයා තීරණේ ටිකක් රිවස් ගහනවා. වියනා ගියායින් පස්සෙ උදවු කරන්න කැමති වෙනවා. රයන් විස්වාස කරනවා සෝකොල් ව්‍යාපෘතිය …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E03] Sinhala Subtitles | වෘකයන් සමග දිවිල්ල… [සිංහල උපසිරැසි]

කොහොමද බයිස්කෝප් හිතවතුනි ,විමා අයියගෙ ආරාධනයෙන් මටත් මේකෙ එපියක් කරන්න අවස්තාව ලැබුනා.වැඩ ගොඩගැහිල තිබුණත් බෑ නොකියා එපියක් බාරගත්තා.ලොකු විස්තරයක් නම් ලියන්න වෙලාවක් හම්බ උනේ නම් නෑ. හරි එහෙනම් මේ අරගෙන එන්නෙ ජැක් රයන් කතා මාලාවෙ 3 වෙනි කතාන්ගය. කතාව පටන් ගන්නෙ රයන් සෝය හොයන් උදවු ඉල්ලන්න යන ගමනත් එක්ක,නමුත් සෝයගෙන් …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E02] Sinhala Subtitles | පරණ දඩයම්. [සිංහල උපසිරැසි]

කොහොමද හැම කෙනෙක්ටම, හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් ජැක් රයන් තෙවැනි කතා මාලාවේ දෙවැනි කොටස අරගෙන ආව මම. මුල්ම වතාවට තමයි මේ කතාවට සම්බන්ධ වුණේ. මේ වෙනකොට ජැක් රයන් උගුලක වැටිලා ඉන්නේ. යටිකුට්ටු වැඩ ටික කරන්නේ කවුද කියල ටක්කෙටම, හරියටම දන්නේ නැහැ. ඒ වගේම මේ වැඩ හැම …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E01] Sinhala Subtitles | සොකෝල් රහස. [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් ජැක් රයන් සීසන් 03 පටන් ගන්න තමයි හදන්නේ. උපසිරසි ටික සම්පූර්ණයෙන් ඉවර කරගෙන එක දිගට ඔයාලට ලබාදෙන්න අවශ්‍ය නිසා ටික දවසක් ගත උනා. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි ජැක් රයන් අලුත් සීසන් එකේ වෙන දේවල් ගැන පොඩ්ඩක් බලමු. කොටස් අටක්න් සමන්විත මේ කතා මාලාව සුපුරුදු පරිදි …

Read More »

Halo [S01 : E09] Sinhala Subtitles | සියදිවිනසාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි]

එහෙනම් අපි අද “හේලෝ” කතාමාලාවේ පලවෙනි සීසන් එකේ අවසානයට තමා මේ ඇවිත් තියෙන්නේ. මේ වෙද්දි මේ සීරියස් එකට 7.0 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. අද එපිසෝඩ් එකේ නම Transcendence. මේ එපියට 8.3 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. එහෙනම් මේ සීසන් එකේ මොකද උනේ කියලා අපි පොඩ්ඩක් මතක් කරගමු. “හේලෝ” මෙතෙක් …

Read More »

Halo [S01 : E08] Sinhala Subtitles | සෙඩ් ප්‍රොටොකෝල් [සිංහල උපසිරසි]

එහෙනම් ටිකක් පමා වෙලා මං අටවෙනි කොටසත් අරගෙන ආවා. මේ එපියට නම් 7.2 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. මොකද සුපුරුදු පරිදි අද එපියේ මාස්ටර් චීෆ් ඉන්නවා. මේ එපිසෝඩ් එකේ නම Allegiance. පසුගිය කොටසින්… කලින් එපියම වෙන් වෙලා තිබ්බේ ක්වාන් හාට. එයාගේ පවුල සහ මැඩ්‍රිගල් අතරේ තියෙන සම්බන්දකම ඒ එපියෙන් අපිට …

Read More »

Halo [S01 : E07] Sinhala Subtitles | මැඩ්‍රිගල් වල ආරක්ෂකයෝ [සිංහල උපසිරසි]

එහෙනම් මං හත් වෙනි කොටසත් අරගෙන ආවා. අද එපියට 3.8 ක් වගේ බොහොම අඩු IMDB අගයක් තමා ලැබෙන්නේ. ඒකට හේතුව මං පැහැදිලි කරන්නම්. අද කොටසේ නම Inheritanc. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා ස්පාටන් වැඩසටහනේ මූලාරම්භය එහෙම නැත්තම් ජෝන් ඇතුලු අනෙකුත් ස්පාටන්ලගේ ලමා කාලය ඩොක්ට හෝල්සි හොරකම් කරපු විදිහ. ජෝන් …

Read More »

Halo [S01 : E06] Sinhala Subtitles | පැහැරගැනීමක සුලමුල [සිංහල උපසිරසි]

එහෙනම් මම අද පරක්කු වෙලා හයවෙනි එපියත් අරගෙන ආවා.අද එපියට 8.1 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. අද එපියේ නම Solace. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපිට දකින්න ලැබුනා කවනන්ට්ලා දෙවෙනි පුරාවස්තුව අරං පැනලා ගියපු හැටි. ඒ වගේම මාස්ටර් චීෆ්ගේ දරුණු පැතිකඩක් අපිට දකින්න ලැබුනා. UNSC එක සහ කවනන්ට්ලා අතරේ දරුණු සටනක් …

Read More »

Halo [S01 : E05] Sinhala Subtitles | කවනන්ට් ප්‍රහාරය අභියස [සිංහල උපසිරසි]

එහෙනම් කිව්වා වගේම පස් වෙනි එපිය නිකුත් වෙලා දවසකට පස්සේ මට සබ් එක ඉවරකරගන්න පුලුවන් උනා. අද එපිය හරිම උද්වේගකරයි. අද එපියේ නම Reckoning. මේ වෙනකොට මේ එපියට 8.5 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. ඒනම් කලින් සතියේ දේවල් මතක් කරගමු. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා මාස්ටර් චීෆ් ඩොක්ට හෝල්සියි …

Read More »

Halo [S01 : E04] Sinhala Subtitles | පැරැණි මතකයන් [සිංහල උපසිරසි]

එහෙනම් පරක්කු වෙලා මම අද හේලෝ කතාමාලාවේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. කතාව නම් හොදට ගලාගෙන යනවා. අද එපිය ගැන කියනවනම් අද කොටසේ නම Homecoming. අද කොටසට 6.6 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. පසුගිය කොටසින්…. කලින් කොටසෙදි අපි දැක්කා යන්ත්‍රයක් වගේ හැසිරුනු මාස්ටර් චීෆ් තමන්ගේ හෝමෝන පැලට් එක ගලවලා අයින් කරගන්නවා. …

Read More »

Halo [S01 : E03] Sinhala Subtitles | කෝටානා [සිංහල උපසිරසි]

එහෙනම් මම කියපු විදිහටම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. හැමෝම වගේ බලාගෙන හිටපු තවත් එක චරිතයක සම්ප්‍රාප්ත වීම මේ එපියෙන් සිද්ද වෙනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි…කෝටානා….අද කොටසේ නම Emergence.. මේ එපියට 7.7 ක IMDB අගයක් ලැබෙනවා. විශේශම දේ තමා ගේම් එකේදී කෝටානට හඩකවන නිලියම මේ සීරියස් එකටත් හඩකවන්න එකතු වෙලා …

Read More »

Halo [S01 : E02] Sinhala Subtitles | ආශිර්වාද ලත් තැනැත්තා [සිංහල උපසිරසි]

එහෙනම් මං දෙවෙනි එපියත් අරං ආවා. පලවෙනි එපියෙදි ඔයාලට මාස්ටර් චීෆ්ගේ මූන බලාගන්න පුලුවන් කම ලැබුනා. සමහරු හිතපු නැති විදිහේ පෙනුමක් මාස්ටර් චීෆ්ට තිබ්බා වෙන්න පුලුවන්. කොහොමවුනත් මේ එපියට 7.0 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. තුන් වෙනි එපියත් මේ වෙනකොටත් paramount+ හරහා විකාශය වෙලා තියෙන්නේ. තුන් වෙනි එපියේ සබ් එකත් …

Read More »

Halo [S01 : E01] Sinhala Subtitles | මාස්ටර් චීෆ් [සිංහල උපසිරසි]

එකෙනම් පමා වෙලා අද මං මේ අරගෙන එන්නේ ගේම් ගහන ගොඩ දෙනෙක් බලාපොරොත්තු උන Halo ටීවී සීරිස් එක. ගේම් එක ගහපු අය නම් දන්නවා ඇති මේක පිටසක්වල ජීවීන්ගේ සංවිධානයකට එරෙහිව ගෙනියන යුද්ධයක් පාදක කරගෙන තමා මේ Halo ගේම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. සීරියස් එකත් ගේම් එකට වඩා පොඩ්ඩක් වෙනස් පැතිකඩකට …

Read More »

Gallipoli [S01 : E07] Sinhala Subtitles | ඔබ සැමදාමත් අපෙ මතකයෙ ඉඳීවි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Gallipoli” කෙටි කතාමලාවේ හත්වෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටස. කලින් කොටස් දෙකට උදව්වක් දීපු දිනිදු අයියට මේ වෙලාවෙ මම ස්තූතිවන්ත වෙනවා. මොකද ඉක්මණින්ම වගේ ලබාදීලා ඉවරයක් කරන්න ඕන නිසා එයාගෙ උදව්ව අරගත්තා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කතාව ආරම්භ වුණේ ටොලී …

Read More »

Gallipoli [S01 : E06] Sinhala Subtitles | එසේ නම් පමණි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පළමුවන ලෝක යුද්ධයේදී ඔටොමන් අධිරාජ්‍යයට විරුද්ධව බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා රුසියාව එකතු වෙලා කරපු සටනේ වැදගත් සන්ධිස්ථානයක් වන පෙනින්සියුලාවේ ගැලිපොලි සටන ගැන නිර්මාණය වූ රූපවාහිණි කතා මාලාවේ 06 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb ඇගයුම් අගය 7.0/10ක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ කොටස විනාඩි 43ක් පුරා දිව …

Read More »

Gallipoli [S01 : E05] Sinhala Subtitles | කඩාවැටීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පළමුවන ලෝක යුද්ධයේදී ඔටොමන් අධිරාජ්‍යයට විරුද්ධව බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා රුසියාව එකතු වෙලා කරපු සටනේ වැදගත් සන්ධිස්ථානයක් වන පෙනින්සියුලාවේ ගැලිපොලි සටන ගැන නිර්මාණය වූ රූපවාහිණි කතා මාලාවේ 05 වෙනි කොටසට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb ඇගයුම් අගය 7.8/10ක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ කොටස විනාඩි 41ක් පුරා දිව …

Read More »
error: Alert: Content is protected !!