Monday , October 3 2022
Breaking News

අමුතුයි

Bullet Train (2022) Sinhala Subtitles | බුලට් ට්‍රේන් [සිංහල උපසිරැසි] (18+) *350*

හෙමින් සීරුවේ 350වෙනි උපසිරසියටත් ඇවිල්ල ඔන්න. සබ් එකක් කරනවා කියන්නෙම තනිකර කට්ටක්. සබ් එකක් හරි කරපු කෙනෙක් ඒ බව දන්නවා. ඇම්මක් නැත්නම් කොහෙත්ම දෙවැනි සබ් එක කරන්න හිතක් එන්නේ නැහැ. දල වශයෙන්  සබ් 350ක් කරණ කාලය ගණනය කලොත්, මම 50%කට වඩා කලේ ටීවී සිරිස් නිසාම දල වශයෙන් සබ් එකක ලයින් …

Read More »

Diary (2022) Sinhala Subtitles | දිනපොත [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආවා Arulnithi ගේ මෑතක නිකුත්වුණ 3 වෙනි චිත්‍රපටය ඔයාලට මතක නම් D Block (2022), Dejavu (2022) ඉතින් මේ චිත්‍රපට තුනම ඩී අකුරෙන් පටන් ගන්නෙ. මොකක් හෝ සුභ ලකුණක්ද දන්නෙ නෑ. මන් හිතන විදියට ඊළග චිත්‍රපටයත් ඩී පටන් ගන්න Demonte Colony 2 (2023). Innasi Pandiyan …

Read More »

කැප්ටන් (2022) Sinhala Subtitles | දිවි පුදා හෝ ඔබේ නම රැක දෙමි [සිංහල උපසිරැසි]

Tamil Rokerz වෙබ් කතා මාලාවෙ උපසිරසි වලට පස්සෙ අද මං ගෙනවා මේ වසරේ තිරගත වූ Action සහ Sci-Fi ගණයට අයත් දමිළ සිනමාපටයක උපසිරැසියක්. මං මේ අලුතින්ම නිකුත් උන සිනමාපටයක උපසිරැසියකට සම්බන්ධ උන පලවෙනි අවස්ථාව තමා මේක. කලිං මට තිබුන වැඩ කටයුතුත් එක්ක මං අලුතෙන් නිකුත් උන සිනමාපට සදහා උපසිරැසි සිදු …

Read More »

Hatching (2022) AKA Pahanhautoja Sinhala Subtitles | කළු කපුටගේ ශාපය [සිංහල උපසිරැසි]

මගහැර ගන්නන්න නම් එපා අපරාදේ අන්තිමේට මොකද උනේ කියලා ඔළුව කුරුවල් වෙන ෆිල්ම් එකක්. සුබ දවසක් ඔයාට අද මේ අරන් ආවේ. Hatching කියන 2022 දී ෆිනීෂියානු භාශාවෙන් නිකුත් උන ෆට්ටම හොරර් මූවී එකක්. Hanna Bergholm විසින් මේකේ සම්පූර්ණ අද්‍යක්ශනය සිදුකරලා තියෙනවා.IMDb දර්ශකයේ 6.2/10 ප්‍රතිචාර අගයක් ලබා ගනිමින් ඩොලර් මිලියන 478,585 …

Read More »

Bullet Proof (2022) AKA Death Pursuit Sinhala Subtitles | සල්ලිද වටින්නේ ජීවිතේද… [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවෝ හැමෝටම.. ඉතින් ඔන්න අදත් අරන් ආවා තවත් එක ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසිය. ඇක්ෂන් ෆිල්ම් කියලා දැක්කම ඉතින් නොබලත් බෑ. ඒක නිසාම බලලා ඔයාලත් එක්ක බෙදාහදාගන්න ඔන්න සිංහල උපසිරසියත් අරගෙනම ආවා. චිත්‍රපටය වෙන් කරගත්තේ දමැල් සහෝදරයට කියලා. Death Wish 1 සහ 2 චිත්‍රපට වලට උපසිරසි ගෙනල්ලා 3වෙනි චිත්‍රපටියට උපසිරසි …

Read More »

Pinocchio (2022) Sinhala Subtitles | ලීයේන් හදපු පුංචි කොල්ලා තාත්තව සොයාගෙන යන අපූරූ කතාව [සිංහල උපසිරැසි]

සුබ දවසක් ඉතිං හැමෝට ඔන්න බයිස්කෝප් එක්ක අද මන් අරන් ආව ලස්සනම ලස්සන බලන්න ආස හිතෙන් අන්තිමට කුතුහලේ වැඩි කරන 2022 අවුරුද්දේ රීලීස් උන “පිනෝකියෝ” කියන පවුලේ සිනමා පටයත් එක්කන් එක්කන්. Pinocchio කියන මේ සිනමා පටය ගැන පොඩ්ඩක් අපි බලලා ඉමුකෝ 2022 වසරේදී ඩිස්නි ප්ලස් වෙතින් පිනෝකියෝ සහ පීටර් පෑන් …

Read More »

Cobra (2022) Sinhala Subtitles | සොහොයුරු ප්‍රේමය! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි සුපුරුදු ලෙසින්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ අනර්ඝතම දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. සිනමාපටය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නට මත්තෙන් මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරයකු වන අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතිය …

Read More »

Elvis (2022) Sinhala Subtitles | රොක් & රෝල් රජු [සිංහල උපසිරසි]

හොදයි මම අද අරගෙන ආවෙ 2022 වසරේ නිකුත් උන සත්‍ය කතාවක් පාදක කරගත්ත සුපිරිම ෆිලුමක්, කවුද මේ ELVIS PRESLI කියන්නෙ.නිකමට වගේ මුහුණු පොතේ හොයල බෙලුවොත් දදැකගන්න පුලුවන් මිලියන 12 ක ෆලෝවර්ස්ල ඉන්න ෆෑන් පේජ් එකක්.හරි ELVIS PRESLI කියන්නෙ සුදු ජාතික ඇමරිකානු ගායකයෙක්. පෙනුමෙන් නම් සුදු ජාතිකයෙක් ඒ උනාට එහෙම නෑ. …

Read More »

The Hurricane (1999) Sinhala Subtitles | රබින් (කුණාටු)කාටර් [සිංහල උපසිරසි]

මම අද අරගෙන ආවෙ 1999 නිකුත් උන පට්ටම චිත්‍ර පටියක්. IMDB අගය 7.6 ක් සහ කුණු තක්කාලි අගය 83% ලබාගෙන තියෙනවා.අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Norman Jewison, ඒ වගේම ඔස්කාර් සම්මාන නිර්දේශිත සහ ගෝල්ඩ්න ග්ලෝබ් සම්මානයෙන් පිදුම් ලබපු විශිෂ්ඨ චිත්‍ර පටයක්. හරි මේකයි කතාව, මුලින්ම කියන්න ඕනි මේක සත්‍ය කතාවක්. ඔයාලා සාමාන්‍යෙන් …

Read More »

Ek Villain Returns (2022) Sinhala Subtitles | දුෂ්ටයාගේ නැවත ආගමනය! [සිංහල උපසිරසි]

ආදරය කවදාවත් පරදින්නේද නැත… මිය යන්නේද නැත… මනුශ්‍යයෙක් උන්මන්තකයෙක්… පරාජිතයෙක්… බිඳුණු සිතක් ඇති පුද්ගලයෙක් බවට වුණත් පත් කරන හොඳම අවියක් විදියට ආදරය ගන්න සළකන්න පුළුවන්. ඒත් ආදරයට කෙනෙක්ව මිනීමරුවෙක්… දාම ඝාතකයෙක් කරන්න පුළුවන්ද? අන්ධ ආදරයෙන් මුලා වූ තවත් පරාජී ආදරවන්තයෙකුගේ කතාවයි මේ. “මම ඔහේගේ කතාවේ වීරයා! ඔහේ මගේ කතාවේ වීරයා …

Read More »

Monolith (2016) Sinhala Subtitles | තාක්ෂණය පැරද වූ මව් සෙනෙහස [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා යාළුෙවෝ හැමෝටම මම බයිස්කෝප් වෙබ් අඩවිය සමග සම්බන්ද වී ලබා දෙන පළමු උපසිරැසිය මෙයයි. පලවෙනි එක නිසා අඩු පාඩු එහෙම බොහෝමයක් ඇති. ඉතිං ඒවට හිනි නොවී ඒවත් හදාගෙන උපසිරැසි කරනයෙන් මට ඉහලටම යන්න බයිස්කෝප් ලෝලී ඔබ සියළු දෙනාමට මට උදව් උපකාර කරවී කියලා හිතන ගමන්ම මම අද …

Read More »

Takedown (2000) AKA Track Down Sinhala Subtitles | ලොව වඩාත්ම උවමනා කරන අති භයානක හැකර්වරයා! [සිංහල උපසිරැසි]

හැමෝටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා,ලොකු කාලෙකට පස්සේ ආයි සබ් එකකිං. විශ්ව විද්‍යාල වැඩ කටයුතු හා රැකියාවෙ වැඩ කටයුතු හේතුවෙන් කාර්ලබහුල වෙච්ච හිංදා මේක ගේන්න ගොඩාක් කල් ගියා. මං අද ගෙනාවෙ 2000 අවුරුද්දෙ තිරගත උනු Takedown කියන ෆිල්ම් එක. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ලොකෙම කලඹපු “Kevin Mitnick” නම් භයානක …

Read More »

Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ අවිවේකි ජීවිතයේ විවේකි අවස්ථාවක ලැබුණු ඉඩ කඩෙන් ඔයාල වෙනුවෙන් 2022 අගෝස්තු මාසයේ නිකුත් වුණ Jai ගේ අලුත්ම Action චිත්‍රපටයට උපසිරැසිය අරගෙන ආවා. S.K. Vettri Selvan ගේ අධ්‍යක්ෂණය යටතේ Athulya Ravi, Vamsi Krishna යන අයට අමතරව විදේශීය රංගන ශිල්පීන් රැසක්ද දායක වෙනවා. IMDb අගය 7.2ක් අරගෙනත් තියෙනව. මංකොල්ලයක් වටා …

Read More »

Poikkal Kuthirai (2022) AKA Poikkal Kudhirai Sinhala Subtitles | බොරු කකුල් අශ්වයා ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, මේ දවස් ටිකේ සබ් ගොඩක් අරගෙන ආවා, ඔන්න තවත් එකක් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා. ඩාන්ස් මාස්ටර් කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්, ඒ තමයි Indhu (1994),Kaadhalan (1994) චිත්‍රපටවලින් සිනමා ජීවිතය ආරම්භ කරන ලද Kaadhalan (1994) චිත්‍රපටයෙන් සුවහසක් ප්‍රේක්ෂකයන් අතර මතක සටහන් අදටත් ඉතිරි කරපු අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, නැටුම් අධ්‍යක්ෂකවරයෙක්, ගීත …

Read More »

Thiruchitrambalam (2022) Sinhala Subtitles | මිතුරියද? පෙම්වතියද? [සිංහල උපසිරසි]

මේ වසරේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබමින් තිරගතවන ධනුෂ්ගේ කලකට පස්සෙ තිරයට නිකුත් වුණ චිත්‍රපටය තිරුචිට්‍රම්බලම් තමයි මේ විදිහට අරගෙන ආවේ. මුලින්ම කතාව පැත්තට හැරුණොත්… අපේ කතාවේ වීරයා පළම්. කණිෂ්ඨ පළම්. පළම් ජීවත් වෙන්නෙ එයාගේ තාත්තා වගේම සීයා ජ්‍යෙෂ්ඨ පළම් එක්ක. පළම් එයාගේ තාත්තා එක්ක අවුරුදු ගාණක ඉඳන්ම කතා කරන්නෙ …

Read More »

Khuda Haafiz Chapter 2 Agni Pariksha (2022) Sinhala Subtitles | දියණිය වෙනුවෙන් ජීවිතය වුවද පුදමි..! [සිංහල උපසිරසි]

2020 කොරෝනා සමයේ සිනමාශාලා මගහැරලා OTT මාධ්‍යයෙන් එලිබැහැපු Khuda Haafiz (2020) චිත්‍රපටය කාටවත් අමතක නැතුව ඇති. විද්‍යුත් ජම්වාල් ඉන්න චිත්‍රපටයක් එහෙම ලේසියෙන් අමතක කරන්න බැහැනේ. මිනිහා ඉන්නේ මොන චිත්‍රපටියෙද, ඒකෙ ක්‍රියාදාම ගැන ආයේ අමුතුවෙන් කතා කරන්න දේකුත් නැහැ. හැබැයි මේ Khuda Haafiz කියන්නේ මිනිහගේ ක්‍රියාදාම වගේම රංගන හැකියාවත් යම් මට්ටමකට …

Read More »

වික්‍රන්ත් රෝනා (2022) AKA VR Sinhala Subtitles | කමරොට්ටු ගම්මානේ මිනීමැරුම් අභිරහස! [සිංහල උපසිරසි]

බයිස්කෝප් කණ්ඩායම දිඟටම බොක්ස් ඔෆිස් වාර්තා අතරට ලක්වූ චිත්‍රපටි වලට සිංහල උපසිරැසිය අරගෙන ආවා නෙහ්. ඒ ආව ගමනේ තවත් බොක්ස් ඔෆිස් චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වා සාක්ෂි දැරීමටයි අද ආවේ. මේ අවුරුද්දේ නිකුත් වුණ හිට් බ්ලොක්බ්ලාස්ටර් එකක් වන වික්‍රන්ත් රෝනා. අහල ඉන්න අයත් ඉන්න පුළුවන්, මේක ගැන දන්නෙවත් නැති අය ඉන්න …

Read More »

කීඩම් (2022) Sinhala Subtitles | පළිගැනීමේ හෝරාව..!! [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම. පහුගිය මැයි මාසෙදි තිරගත වීම ආරම්භ කරලා මීට මාසෙකට හමාරකට කලින් අන්තර්ජාලයට මුදාහැරිය අලුත්ම මලයාලම් චිත්‍රපටියක් අරගෙනයි අද මේ එන්නේ. ඉතින් මේ අපේ June එහෙමත් නැත්තම් රජීෂා විජයන් කෙල්ල ප්‍රධාන චරිතයෙන් එකතු වෙන අලුත්ම චිත්‍රපටිය. චිත්‍රපටිය අයිති වෙන්නේ Crime | Thriller ගණයට. ඇත්තටම මහ සද්දෙට මල්වෙඩි රතිඥා දාගෙන …

Read More »

Nope (2022) Sinhala Subtitle | උඩ බලන්න එපා! [සිංහල උපසිරැසි]

“මගේ තාත්තා මිය ගියා, අහසින් එකපාරට කුණු ගොඩවල් ටිකක් බිමට පාත් වෙලා. මිනිස්සු කිව්වේ ප්ලේන් එකකින් ඒ කුණු වැටෙන්න ඇති කියලා. ඒත් මට ඒක පිලිගන්න බෑ. මං එදා දැක්ක දේ ප්ලේන් එකකට වඩා ගොඩක් ලොකුයි. ඊට වඩා ගොඩක් වේගවත්. ප්ලේන් එකක් වගේ නෙවෙයි මාරම නිහඩයි.” “ඔයා කියන්නෙ ඒ පිටසක්වල යානයක් …

Read More »

Jiivi 2 (2022) Sinhala Subtitles | සහසම්බන්ධතා නීතිය ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ,ඔයාලට මතක නම් 2019 ජූනි මාසයේ තිරගතවීම ආරම්භ කරපු Jiivi (2019) චිත්‍රපටයට මම උපසිරැසිය අරගෙන ආවා. ඒ වෙනකොට Drama, Thriller වර්ගීකරණය යටතේ IMDb අගය 8.0 තරම් ඉහළම අගයක් අරගෙන තිබුණා. 2022 අගෝස්තු මාසයේදි ඒ චිත්‍රපටයේ දෙවැනි කොටස නිකුත් වෙලා තියෙනවා. පැයකුත් විනාඩි 49ක් පුරා දිවෙන IMDb අගය 7.1 ක් …

Read More »
error: Alert: Content is protected !!