Tuesday , October 4 2022
Breaking News

අමුතුයි

Halahal (2020) Sinhala Subtitles | විෂ විෂ විෂ.. ඔඩු දුවනා…!! [සිංහල උපසිරසි සමඟ]

මහ රෑ අන්ධකාරේ නිහඬතාවය යට කරගෙන දෙන්නෙක් දුවන සද්දයක් ඇහෙනවා. දෙන්නා හතිලන සද්දේ ඊටත් එහා ගෙවල් අතරින් කුඹුරු මැද්දෙන් දෙන්නෙක් දුවනවා. තව කට්ටියක් පස්සෙන් පන්නවත් ඇහෙනවා දුවනවා.. දිගටම දුවනවා.. වෙඩි සද්දයක්… දුවන දෙන්නා තවත් කලබල උනා පාර දිගේ ට්‍රක් එකක් ආවා ඊට පස්සේ… ගින්නක්.. පහුවදා උදේ ඩොක්ටර් ශිව්ට කෝල් එකක් …

Read More »

303 (2018) Sinhala Subtitles | ආදරණීය ගමනාන්තය. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.. මම කවුද කියල කියන්න දෙයක් නෑ නෙ.ඔයාල හැමෝම මාව අඳුරනවා.මේ මගේ 14 වෙනි ෆිල්ම් එක.මතකද අන්තිම එකෙන් මම සමුගන්න ගියා.ඒත් තව එක පාරක් එන්න හිතුනා.දාල යන්න සමහර හේතු තිබුනට නොයා ඉන්නත් හේතු දෙක තුනක් තිබුනා.ඒක නිසා ආයෙත් ආවා.හරි එහෙනම්. දැන් ෆිල්ම් එක ගැන කතා කරමු. මේ ෆිල්ම් …

Read More »

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය එනෝලා ගැන වැඩිය අහලත් නැතුව ඇති නේද? BBC ඔස්සෙ විකාශය වුන Sherlock කතාමාලාව තුල නම් වතාවක් ෂර්ලොක්ගෙ සහෝදරියව පෙන්නුවා. ඒත් අද අරං ආව චිත්‍රපටයෙ පැතිකඩයෙන්ම පෙන්නන්න තරම් නිර්මාණයක් බිහිවුනේ නැහැ දන්නා තරමින්. Enola Holmes | …

Read More »

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson ප්‍රධාන චරිත නිරූපණය කරන මේ දැවැන්ත සිනමාපටය නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය උනේ පහුගිය සැප්තැම්බර් 16වැනිදා. මේ දෙපළ හැරුණු කොට තවත් සුපිරි නළුනිලි කැළක්, එනම් Bill Skarsgård, කැප්ටන් ඇමෙරිකා චිත්‍රපට පෙලේ බකිගෙ චරිතය රග දැක්වූ Sebastian Stan, …

Read More »

The Babysitter: Killer Queen (2020) Sinhala Subtitles | ඉටු නොවූ යක්ෂ පොරොන්දුව වෙනුවෙන් නැවතත්.. [සිංහල උපසිරැසි සමඟ]

2017 වසරේදී නිකුත් වුන The Babysitter චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි අද මුණගැහෙන්නෙ. ඉතිං මුල් චිත්‍රපටය නිකුත්වෙලා දැන් අවුරුදු තුනක්ම ගත වෙලා තියෙන එකෙ මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්. The Babysitter (2017) කෝල් ජොන්සන් කියන්නේ අසල්වැසි ළමයින්ගෙන්, ඉස්කෝලෙ යාළුවන්ගෙන් අඩම්තේට්ටම් වලට ලක් වෙච්ච ළමයෙක්. විශේෂයෙන්ම ජෙරමි …

Read More »

Baba Yaga: Terror of the Dark Forest (2020) AKA Yaga. Koshmar tyomnogo lesa Sinhala Subtitles | තාත්තලයි දෝනියැන්දලයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් රුසියානු චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා. පසුගිය ජනවාරි මස 23 වෙනිදා ජර්මනියේ තිරගත කිරීම් ආරම්භ කරපු මෙය පැයයි විනාඩි 36ක ධාවන කාලයක් තියෙනවා. Horror – Supernatural කාණ්ඩයට අයත් මේ චිත්‍රපටයට 4.7ක IMDb අගයක් ලැබිලා තියෙනවා. Oleg Chugunov, Glafira Golubeva, Artyom Zhigulin, Svetlana Ustinova මෙයට රංගනයෙන් දායක වෙනවා.අධ්‍යක්ෂණය කරන්නෙ …

Read More »

Peace Breaker (2017) aka Po.Ju Sinhala Subtitles | ජීවිතය වෙනස් කළ දවසක්.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් වැඩි දවසක් යන්න කලින් මං තවත් චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. peace breaker කියන මේ සිනමාපටය කොරියානු චිත්‍රපටයක් වෙන A Hard day සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක්. මේ චිත්‍රපටියට IMDB දර්ශකයේ 6.1ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. හොදයි එහෙනම් බලමු කතාවේ වෙන්නෙ මොකක්ද කියලා. ඕනම දෙයක් වෙනස් වෙන්න, එක ජීවිතයක් වෙනස් …

Read More »

Gone (2012) Sinhala Subtitles | තවත් දාම මිනී මරුවෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද කට්ටිය? ඔන්න ඉතින් මගෙ දෙවනි උපසිරැසිය අරන් ආව. ටිකක් පරන ෆිල්ම් එකක්. තවම මේ වැඩේට අලුත් නිසා සබ් හදන්න ටිකක් වැඩිපුර වෙලාවක් යනවා. මොකද ජොබ් එක කරන ගමන් මේක කරන නිසා. ඒක හින්ද අලුත් ෆිල්ම් එකකට අත ගැහුවෙ නෑ, මොකද වැඩේ බාර අරන් ඉක්මනට කරගන්න බැරි වුනොත් ඒක …

Read More »

V (2020) Sinhala Subtitles | “වි”ජයග්‍රහණය…!!! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කිව්වා ඔන්න බයිස්කෝප් අඩවියට පිවිසි සියලුම සහෝදර සහෝදරියන් හට. ඔබ තෙලුඟු සිනමා රසිකයෙක් නම් මේ පෝස්ට් එක පලවෙන තුරු මග බලාගෙන ඉන්න ඇති මට හිතෙන විදිහට. මොකද හැමෝම එනකන් ඇඟිලි ගනිමින් සිටි බයිස්කෝප් එකක් තමයි මේ උස්සන් එන්න හදන්නේ. කොවිඩ් උවදුර නිසා පහුගිය මාර්තුවෙන් පස්සේ හරිහමන් චිත්‍රපටියක් අපි හැමෝටම …

Read More »

The Brass Teapot (2012) Sinhala Subtitle | අත්භූත තේ පෝච්චිය [සිංහල උපසිරසි සමඟ]

“වැරදි අතකට මේක ගියොත් විශාල හානියක් වෙන්න පුලුවන්. නපුරුකමේ අවුන්සයක් හරි ඔයාල ළග තිබුනොත්, තේ පෝච්චිය ඒක අදුරගනීවි” The brass Teapot නම් අතිශය ජනප්‍රිය චිත්‍ර කතා මාලාව අනුසාරයෙන් නිශ්පාදනය වූ මෙම චිත්‍රපටිය අගහිගකමින් වලින් මිරිකෙමින් ජීවත් වන තරුන යුවළක් වටා ගෙතෙමින් දිව යන අපූරු සළරුවක්. ඇලිස්( Juno Temple) හා ජෝන්( …

Read More »

Mulan (2020) Sinhala Subtitles | මුලාන්; මේ ශ්‍රේෂ්ඨ රණශූරියකගේ ආගමනයයි [සිංහල උපසිරසි සමඟ] (250)

ආදරණීය බයිස්කෝප්වාසිනී, ඔන්න අද මගේ උපසිරැසි දිවියේ තවත් කඩයිමක් පනින්නයි සූදානම. මේ වගේ ගමනක් එන්න මට වචනයෙන් පවා උදව් උපකාර කළ බයිස්කෝප් සිංහලෙන් නිර්මාතෘතුමා, ඇඩ්මින් මඩුල්ල, සහෝදර උපසිරැසිකරුවන් සහ කාරිනියන්, බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියේ හිතවතුන්, බයිස්කෝප් මංසල, හිතාදර බයිස්කෝප්වාසි ඔබ ඇතුළු සියලු දෙනාට මං මගේ හද පිරි ස්තූතිය පුද කරනවා. මේ …

Read More »

C U Soon (2020) Sinhala Subtitle | ඔබ දකින තුරා… [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්ථාව දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ 2006 වසරේ තිරගත වුන The Collingswood Story චිත්‍රපටිය නරඹලා තියෙනවද.? එහෙමත් නැත්නම් 2014 වසරේ තිරගත වුන Unfriended, 2018 වසරේ තිර ගත වුන Searching.! මේවාගෙන් එකක් හෝ නරඹලා තියෙන කෙනෙක් නම් දන්නවා මේ සිනමා නිර්මාණ ත්‍රිත්වයේම …

Read More »

The Man Who Knew Too Much (1934) Sinhala Subtitles | පමණට වඩා දැන සිටි මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. ඉතින් ඔන්න මම තවත් චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ආවා. මේ සිංහල උපසිරසි අඩවියේ ගොඩක් දෙනෙක් නැතත්, මං වගේම පැරණි ඉංග්‍රිසි චිත්‍රපට වලට ප්‍රිය කරන අය කීප දෙනෙක් ඉන්නවා. මං උපසිරසි හදපු ගොඩක් චිත්‍රපටි ඒ වගේ පැරණි ඉංග්‍රීසි චිත්‍රපටි. ඇතැම් ඒවා කළු සුදු, ටෙක්නිකලර් වගේ ඒවා. …

Read More »

Z (2019) Sinhala Subtitles | වියරු මිතුරා! [සිංහල උපසිරසි සමඟ]

“….කාමරය තුළින් පැමිණි ශබ්දය කුමක්දැයි බැලීමට පැමිණි ඔහුගේ දෙනෙත් තමා ඉදිරියේ වූ බිත්තිය අසළ නතර විය. පෙර දිනයක තමන් විසින්ම තීන්ත ගා මකා දැමූ ඒ අමනුෂ්‍යයාගේ සිතුවම නැවතත් බිත්තිය මත සිතුවම්ව ඇත! එයින් දෙනෙත් ඉවතට ගත්තත්, නැවත නැවතත් එය දෙසම බැලීමට සිත් දෙන්නෙ ඇයි දැයි ඔහුටම නොතේරේ. විවිධාකාර සෙල්ලම් බඩු …

Read More »

Bad Boys II (2003) with Sinhala Subtitles | දෙවැනි වෙඩිමුරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහට මේ අරගෙන එන්නේ Bad Boys කතාමාලාවේ දෙවෙනි කොටසේ යාවත්කාලීන කරන ලද නිවැරදි උපසිරැසියයි. පලවෙනි කොටස දීලා යම් කාලයක් ගතවුනේ තියෙන අධික කාර්‍යබුලත්වය නිසා මේකට අතගහන්න බැරි උන හේතුවයි. පැරණි චිත්‍රපට වල අඩුපාඩු මකාදමන්නට අප ගන්නා වෑයමේ තවත් ප්‍රථිපලයක් තමයි මේක. එහෙනම් වැඩිය කතා නැතුව කෙටිම …

Read More »

Ava (2020) Sinhala Subtitles | සුපිරි ඝාතක නියෝජිතවරිය [සිංහල උපසිරසි සමඟ]

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. හදිස්සියේ අසනීප උන නිසා හිතුවට වඩා මේක කරන්න පරක්කු උනා. ඒකට සමාවෙන්න ඕන. මේ මාසේ 21 වෙනිදා තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් උනේ. මේකේ විස්තර බැළුවොත් මේ වන විට 5.3 ක IMDb අගයක් මේ ෆිලුමට …

Read More »

The Secret Garden (2020) Sinhala Subtitles | මායා උයන [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සර කාලේ මිනිස්සු කිහිප දෙනෙක් පරණ හුදකලා නිවසක ජීවත් උනා. මුළුමනින් නෙවෙයි, ටිකක් හුදකලා උන නිවසක්. ඔවුන් උද්‍යානයක් සොයා ගත්තා. නෑ. ඒ අයගෙන් එක් කෙනෙක් උද්‍යානයක් හොයා ගත්තා. ඔවුන් මුලදි දැනගෙන හිටියෙ නෑ ඒ උද්‍යානය මායා උද්‍යානයක් කියලා. ඒත් ඒක එහෙමයි. ඒක මායා උද්‍යානයක් නිසා එය ඔවුන්ව බේරගන්න හැදුවා ඔවුන් …

Read More »

Warning: Do Not Play (2019) AKA Amjeon Sinhala Subtitles | අවවාදයයි: මේ චිත්‍රපටිය බලන්න එපා! [සිංහල උපසිරසි]

මි ජුන් කියන්නේ චිත්‍රපට තිර රචකයෙක් සහ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ මීළග චිත්‍රපටයට විදියට සත්‍ය සිදූවීම් ඇසුරින් නිපදවන හොල්මන් චිත්‍රපටයක් නිශ්පාදනය කරන්න ඇයට උවමනා වෙනවා. ඒ සදහා සුදුසු කතාවක් සොයද්දි ඇයට ආරංචි වෙනවා මීට අවුරුදු 10කට පෙර ඈත ප්‍රදේශයක පාසලක සිසුවෙක් තම පාසල් ව්‍යාපෘතිය සඳහා නිර්මාණය කල අමුතුම ආකාරයේ චිත්‍රපටයක් ගැන. මේ …

Read More »

Project Power (2020) Sinhala Subtitles | සුපිරි බල ව්‍යාපෘතිය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හැමෝටම, ගොඩක් අය නොඉවසිල්ලෙන් මග බලාගෙන චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. පරක්කු උනානම් සමාවෙන්න ඕන, විදුලි ඇණ හිටීම නොතිබුනනම් මීටත් කලින් ඔයාලට මේක අරන් එනවා. ඉතිං මේ කොරෝනා ව්‍යසනයත් එක්ක තිරගත වෙන්න තිබුන ගොඩක්  ෆිල්ම් දින නියමයකින් තොරව කල් ගියා කියලා ඔයාලා දන්නවනේ. තිරගත වෙන්න තිබුන ක්‍රියාදාම සහ සුපිරිවීර චිත්‍රපට …

Read More »

Raat Akeli Hai (2020) Sinhala Subtitles | තනිවුන රාත්‍රිය! [සිංහල උපසිරැසි]

ඉන්දීය සිනමාව අද වෙනකොට ගොඩක් Crime, Thriller ගණ වල සිනමාපට පිලිබඳ වැඩි නැඹුරුවක් තියෙනවා. Raat Akeli Hai (තනිවුන රාත්‍රිය) කියන්නේ මේ අවුරුද්දේ Netflix එකෙන් රිලීස් කරපු තවත් ඒ ගණයේම සිනමාපටයක්. මේ සිනමාපටය මිනීමැරුම් කිහිපයක් වටා දිවෙන අතර ඉන්දියාවේ පවතින පංතී බේදය ගැනත් හොඳට විග්‍රහ කරලා තියෙනවා. මේ සිනමාපටයේ ප්‍රධාන චරිතයට …

Read More »
error: Alert: Content is protected !!