Tuesday , October 4 2022
Breaking News

අමුතුයි

Anchorman: The Legend of Ron Burgundy (2004) Sinhala Subtitles | සැන් ඩියේගෝහි ප්‍රවෘත්ති නිවේදකයෝ [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ අද මම ආවේ ඔයාලා කව්රැත් ආසාවෙන් බලපු Anchorman 2: The Legend Continues චිත්‍රපටයේ පලමු චිත්‍රපටය අරන් චිත්‍රපටයේ නම වෙන්නේ Anchorman: The Legend of Ron Burgundy මේකේ දෙවැනි ෆිල්ම් එක බලපු අය ගොඩක් පලවෙනි චිත්‍රපටයත් ඉල්ලලා තිබ්බ නිසා ඔන්න අද මම එහෙනම් ගෙනාවා. මේක ඇවිත් හිනා කාලා පන යන …

Read More »

Koorman (2022) Sinhala Subtitles | නොකියවෙන සිතුවිල්ලක ලකුණ ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ 2022 පෙබරවාරි මස 11 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Mystery, Triller වර්ගීකරණය යටතේ IMDb අගය 5.5 අරගෙන තියෙන Bryan B. George ලියා අධ්‍යක්ෂණය කරන ලද Rajaji ,Janani රංගනයෙන් දායක වුන චිත්‍රපටයක් තමයි ඔයාලට අරගෙන ආවේ. නොකියවෙන සිතුවිල්ලක ලකුණ දන්නේ කවුද ? නොවෙනස් මුහුදක් හරහා ගමන් කරණ …

Read More »

Everything Everywhere All at Once (2022) Sinhala Subtitle | ජීවිතයේ හැමදෙයක්ම සිදුවන්නේ හොඳටයි! [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණු ෆිල්ම් එකක් අරන්. ඒත් හිතුවට වඩා වැඩේ පරක්කු වුණා මොකද මේක තමා දැනට ගොඩක්ම මහන්සි වෙලා කරපු සබ් එක. ඒකට හේතුව තමා මේ ෆිල්ම් එක ගොඩක් තැන් වල කතා කරන්නේ චීන බසින්. ඒත් ඉංග්‍රීසි උපසිරැසියේ ඒවට උපසිරැසි දාල තිබුන්නෑ. ඒ …

Read More »

ද කෂ්මීර් ෆයිල්ස් (2022) Sinhala Subtitles | ලෙයින් පෙඟුණු භූමියක පැසවන යටගියාව..!! [සිංහල උපසිරසි]

හැමෝම කතා වුණේ තව සතියකින් හමන්න තියෙන බච්චන් පාන්ඩේ සුළඟ ගැන ඇඩ්වාන්ස් බුකින්ග් ගැනයි, ඕපනින් ඉන්කම් ගැනයි තරඟෙට කතාව මේ සතියේ එන්න තිබ්බ පුංචි පුංචි චිත්‍රපට ගැන කාටත් වගේ වගක් නෑ ආවා වගේම යාවි කියලයි හැමෝම හිතුවේ ඒත් මේ සැරේ.. මේ සැරේ නම් පොඩි වෙනසක් වුණා එක පොඩි චිත්‍රපටියක් තිබ්බා, …

Read More »

Morbius (2022) Sinhala Subtitles | ප්‍රතිකාරයක් නිර්මාණය කල රාක්ෂයින්.. [සිංහල උපසිරසි]

මාවල් ස්ටුඩියෝව එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා මාවල් සිනමා විශ්වය (MCU) ගොඩ නගාගෙන යද්දී, සෝනි ආයතය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා මාවල් විශ්වයක් ගොඩ නගාගෙන යනවා. මේක ඒ අය හදුන්වන්නෙ Sony’s Spider-Man Universe (SSMU) කියලා. ඉතින් මේ අයගේ විශ්වය යටතේ නිර්මාණය වුන තුන්වන නිර්මාණය වෙච්චි Morbius චිත්‍රපටයේ උපසිරැසි …

Read More »

Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles | රතු නිල් සටන [සිංහල උපසිරැසි]

ලෝකප්‍රසිද්ධ ක්‍රීඩා නිර්මාණයක් ආශ්‍රයෙන් බිහිවූ ලෝකප්‍රසිද්ධ සිනමා සිත්තමකට සිංහල වචන ගලපන්න බයිස්කෝප් ඇඩ්මින් විමාගෙ ආරාධනයෙන් මට අවසර ලැබුණා. තවමත් ඇතැම් සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙන සොනික් චිත්‍රපටයේ පිටපතක් අන්තර්ජාලයට මේ තරම් ඉක්මනට එකතු වෙයි කියල නම් හිතුවෙ නෑ. මගේ 50 වෙනි කඩයිම වෙනුවෙන් තියාගෙන හිටියත් අන්තිමේදි ඊට කලින්, ඒ කියන්නේ මගේ …

Read More »

තාර් (2022) Sinhala subtitles | වැලි කතරට පැමිණි ආගන්තුකයා. [සිංහල උපසිරසි] (50)

බයිස්කෝප්වාසී සියල්ලන්ටම ආයුබෝවන්, අද මගේ උපසිරැසි ජීවිතයේ සුවිශේෂී දවසක්, ඒ කිව්වේ මගේ පනස්වෙනි උපසිරැසිය පල කරන්නයි යන්නේ, පලවෙනි කඩඉම. ගොඩක් අය මාව දන්නෙවත් නැතුව ඇති, මම මුලින්ම බයිස්කෝප් අඩවියට ආවේ කොහොමද කියලා හරි මතකයක් නම් නැහැ, සබ් දාගෙන ෆිල්ම් බලනකොට මටත් හිතුණා සබ් එකක් කරලා බලන්න. මම මුලින්ම උත්සහ කළේ …

Read More »

සැලූට් (2022) Sinhala Subtitles | අයුක්තිය අසාධාරණයට එරෙහිව ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඉතින් ඔන්න මේ වතාවේ අරගෙන ආවේ මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරැසියක්. දෙමළ සිනමාවෙන් ඈත්වෙලා මලයාලම් එකකට උපසිරැසියක් දෙන එක ටිකක් අසීරු වුණත් මේක ඔය ගොල්ලන් බලන්න ආසාවෙන්ම හිටපු එකක් කියන්න මම දන්නවා. මොකද අවසාන මොහොත දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක් කාලෙකින් මටත් හම්බවුණේ. Dulquer Salmaan මලයාලම් සිනමාවේ මෙන්ම දමිළ …

Read More »

Incarnate (2016) Sinhala Subtitles | අවතාරය [සිංහල උපසිරැසි]

කොකොහොමද යාලුවනෙ? මං අද අරන් ආවෙ සුපිරි හොල්මන් කතාවක්. 2016 තමා නිකුත් වුනේ. මේකට IMDb අගය 5.2 හිමි වෙලා තියෙනවා. Horror/Thriller කාණ්ඩයට තමා මේක වර්ගීකරණය වෙලා තියෙන්නේ. රධාන නලුවට රඟපාන්නෙ Aaron Eckhart, ඒ කියන්නෙ Fallen චිත්‍රපට පුරාවට හිටිය කෙනා. .”කෙනෙක්ට තවත් කෙනෙක්ගෙ මනසට ඇතුලු වෙන්න පුලවන් ද”?. මේක ටිකක් අමතු …

Read More »

Uncharted (2022) Sinhala Subtitles | නේතන් ඩ්‍රේක්ගෙ වික්‍රමයන්… [සිංහල උපසිරසි]

දැන් හැමෝම වගේ දන්නවනෙ වීඩියෝ ගේම්ස් පාදක කරගෙන කෙරෙන නිර්මාණ විශාල වශයෙන් බිහි වෙනවා කියලා. Sony සමාගම එහි ආරම්භය අරගන්නෙ PS ( Play Station ) ගේම් එකක් වෙන Resident Evil එකෙන්. එහි දෙවැන්න තමයි Uncharted වෙන්නෙ. ඒවගේම කියන්න ඕන දැනටමත් Sony ලා මෙලෙස PS ගොඩකට අනුමැතිය දීලා ඉවරයි. අපිට ඉදිරියෙදි …

Read More »

X (2022) Sinhala Subtitle | ආශාවන් ඇති වෙන්න වයස බලපාන්නේ නැත! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ A24 අයතනයේ අලුත්ම චිත්‍රපටය. දන්නවනේ A24 කියන්නේ වෙනස්ම විදිහේ කතා තේමාවල් තියෙන Horror ෆිල්ම් හදන ආයතනයක්. ඔයාල Hereditary, Midsommar, Green Room, The Green Knight, The Lighthouse මේ චිත්‍රපටි බලලා තියෙනවා නම් අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ ඒවගේ තියෙන ආවේනිකත්වය. ඒවගේම මේ දිනවල තිරගත වෙන A24 ලගේ, …

Read More »

Night Drive (2022) Sinhala Subtitles | රෑ පානේ.. මහ පාරේ… [සිංහල උපසිරසි]

ඉතින් හැමෝටම ආයුබෝවන්. ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද, රට මුහුණ පාලා තියෙන මේ අර්බුදයෙන් ගැලවෙන හැමෝටම හොඳක්ම වෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කාලෙකට පස්සේ මේ ගොඩ වදින්නේ අලුත්ම අලුත් මලයාලම් චිත්‍රපටියකට උපසිරැසියක් අරන්. මලයාලම් වලට ආදරය කරන අය නොදන්න කෙනෙක් නෙමේනේ අපේ ඇනා බෙන් කියන්නේ. එයාගේ අලුත්ම චිත්‍රපට …

Read More »

An Extremely Goofy Movie (2000) Sinhala Subtitles | මැක්ස් සහ ගූෆි (පාසල් ජීවිතේ) [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ අද ආවේ මගේ 10 වෙනි උපසිරැසියත් එක්ක.කොරෝනා පලවෙනි අදියර සමයේ කම්මැලිකමට ඉන්න එකේ පටන් ගත්තු උපසිරැසිකරණය දැන් වෙද්දි ඇත්තටම ඇබ්බැහි වීමක් වෙලා තියෙනවා. උපසිරැසිකරණයේදි මම කරන ලද උපසිරැසි පහත දාලා තියෙනවා බලපු නැති අය වෙනුවෙන්. 01.) Evan Almighty 2007 02.) Looking Glass 2018 03.) Boonie Bears: The Big …

Read More »

Yaksha: Ruthless Operations (2022) Sinhala Subtitle | මෙහෙයුම වෙනුවෙන් කැපවුණ විරුවා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් අලුත් අවුරුද්ද දවසේ ඔයාලට කොරියානු චිත්‍රපටයක් අරගෙන ආව. මේක නිකුත් වෙන්නේ 2022 අප්‍රේල් 08 වෙනිදා Netflix වෙතින්. තවද මේ චිත්‍රපටය දවස් තුනක් ඇතුලත Netflix හොඳම චිත්‍රපට ලැයිස්තුවේ තුන් වෙනි තැනට ඇවිත් තියෙනවා. මෙහෙම Netflix ටොප් ලිස්ට් එකේ කොරියානු කතාමාලා ඇවිත් තිබුනත් කොරියානු චිත්‍රපටයක් ටොප් 5 ඇතුලට ආවෙ පලමු …

Read More »

Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles | කෙල්ලෙකුගෙ මිල රුපියල් 999 යි! [සිංහල උපසිරසි] [18+]

ආයුබෝවන් යාලුවනේ තවත් උපසිරැසියක් අරගෙන ආවා. හැබැයි වෙනදා වගේ ජන්ප්‍රිය නළු නිළියෝ ඉදී කියල නම් බලාපොරොත්තු වෙන්න එපා. මොකද අලුත්ම අයගෙ අලුත් කතාවක් අරගෙන ආවේ. 2022 වසරේ Crime, Triller වර්ගීකරණය යටතේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට 9.6 IMDb ක් වගේ ඉහළම අගයක් අරගෙන තිබුණා. Rajkamal, Swetha Pandit තමයි ප්‍රධාන චරිත නිරූපනය …

Read More »

Jail (2021) Sinhala Subtitles | මුඩුක්කු ජීවිතේ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ අවිවේකී ජීවිතේ කාලෙකින් ඔය ගොල්ලන්ට චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා. ගායකයෙක්, වාදන ශිල්පියෙක්, සංගීත නිෂ්පාදකවරයෙක් නළුවෙක් විදියට ඔයාල දන්න G. V. Prakash Kumar ගේ චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. 2021 දෙසැම්බර් මස 09 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Crime, Drama වර්ගීකරණය යටතේ IMDb අගය 5.0 …

Read More »

Once Upon a Time in China II (1992) AKA Wong Fei Hung II: Nam yee tung chi keung Sinhala Subtitles | එකමත් එක කාලෙක චීනය : දෙවන දිගහැරුම [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් සටන් කලා පිස්සන්ට වගේම, හද්ද පරණ ෆිල්ම් පිස්සන්ට සුපිරි ෆිලුමක් ගෙනාවා. Once upon a time in China කියන ෆිල්ම් 5කින් යුතු ෆිල්ම් සීරීයස් එකේ දෙවෙනි ෆිලුම තමා මේක. පළවෙනි එක බලපු නැති අය මේක බලන්න ඉස්සෙල්ලා ඒක බලලා ඉන්න කියලා මතක් කරනවා. පැය 2කට ආසන්න කාලයක් ධාවනය වෙන …

Read More »

Money Talks (1997) Sinhala Subtitles | දියමන්ති පසුපස [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ මම අද ආවේ ටිකක් පරන ඒත් පට්ට පතුරැ ෆිලුමක් අරන්. මේක මගේ 09 වෙනි සබ් එක. Money Talks 1997 නම් වෙන මෙම චිත්‍රපටය ඉංග්‍රීසි / ප්‍රංශ භාෂා වලින් නිකුත් කරන ලද චිත්‍රපටයක්. Lord of the Rings / The Conjuring වැනි දැවැන්ත සිනමා පට බිහි කල New line cinema …

Read More »

Sword of the Stranger (2007) Sinhala Subtitles | සුපිරිම ඇනිමේ එකක් බලමුද? [සිංහල උපසිරසි]

“මට නමක් නැති නිසා, නනාෂී කියලා කියන්නේ.” 🔹අතීතයේදී තමා අතින් සිදු වූ බරපතල වරදක් හේතුවෙන්, නැවත කෙදිනකවත් තම අසිපත ලෙලවන්නේ නැති බවට තමාටම ප්‍රතිඥා දුන් හුදකලා සටන්කරුවෙක්… 🔹අහම්බෙන් සිදුවන දෛවෝපගත හමුවක් හේතුවෙන්, මේ සටන්කරුට නැවතත් තම අසිපත ලෙලවන්නට සිදුවෙයි… 🔹ඒ කවුරු ආරක්ෂා කිරීමටද? කවරාකාරයේ සතුරෙකුට එදිරිවද? කොහොමද හැමෝටම? ඔන්න මම …

Read More »

Black Crab (2022) AKA Svart krabba Sinhala Subtitles | යුද්ධයෙන් තොර ලොවක් වෙනුවෙන්. [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් යහළු යෙහෙලියෝ හැමෝටම. පහුගිය දවස් ටිකේ අපේ අසල්වැසි රටෙන් චිත්‍රපටි ටිකක් ආපු නිසා මමත් ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. ලෂේන් සහෝදරයාගේ ආරාධනයෙන් කෙටි රූපවාහිනී කතා මාලාවකට උපසිරසියක් භාර අරන් ඒ වැඩේ ඉවර කලාට උපසිරසියක් කරන්නවත් කාලයක් තිබ්බේ නෑ. සිංහල අවුරුද්දටවත් නිවාඩු නැතිවෙන හැඩයි ඒ දවස්වලට එන්න තියන චිත්‍රපටිත් …

Read More »
error: Alert: Content is protected !!