Thursday , February 9 2023

හොල්මන්

The Offering (2022) Sinhala Subtitles | බිලි පූජාව. [සිංහල උපසිරසි සමඟ] 18+

මෙම චිත්‍රපටිය IMDB දර්ශක අගය 5.2/10 ක්ද, Rotten Tomato Meter හි 90% ක් අරන් තියෙනවා. මෙය හොල්මන්, අබිරහස්, කුතුහලය යන කාණ්ඩ ඔස්සේ වර්ග කල හැකියි. මෙහි අධ්‍යක්ෂකයා ඔලිවර් පාර්ක් වන අතර මෙහි ධාවන කාලය පැයයි විනාඩි 33ක්. මෙය අන්තර්ජාලයට නිකුත් වුනේ 2023 ජනවාරි 13 . කතාවට පාදක වෙන්නේ තරුණ යුදෙව් …

Read More »

Candy Land (2022) Sinhala Subtitles | පැණි ලන්තය [සිංහල උපසිරසි සමඟ]

IMDB දර්ශක අගය 6.3/10 දිනාගත්තු, Rotten tomato Meter එකේ 80% අරගත්තු , John Swab අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරපු 2023 ජනවාරි 6 අන්තර්ජාලයට නිකුත්වුණු හොල්මන්, අභිරහස්, ත්‍රාසය කියන කාණ්ඩ වලට දාන්න පුළුවන් චිත්‍රපටියක් තමයි “Candy Land ” කියන්නේ. “කතාවට පාදක වෙන්නේ රෙමි කියන පෙනුමෙන් බොළඳ ආගම් ඇදහීම් වලින් පලවාහරපු ගැහැණු ළමයෙක්. ඇයව පල්ලියෙන් …

Read More »

Halloween Ends (2022) Sinhala Subtitles | හැඩන්ෆීල්ඩ්හි යක්ෂයාගේ අවසානය. [සිංහල උපසිරසි] 18+

එදා 1963 වසරේ හැලෝවීන් රාත්‍රිය, එදින දස හැවිරිදි මයිකල් මයර්ස් යක්ෂයාගේ වරම සියතට ගෙන හැඩන්ෆීල්ඩ් නගරය භීතියට පත් කලා. මයිකල්ගේ වියරුව වසර 15කට අත්හිටෙව්වත් ඔහුගේ ලේ පිපාසායනම් නැති උනේ නෑ. වසර ගාණකට පස්සේ යක්ෂයා ආපහු නිදහස් උනා. නැවතත් මයිකල්ගේ පිහිය හැඩන්ෆීල්ඩ්වාසීන් රැසකගේ ලේ රස බැලුවා. මහා සංහාරයකට පස්සේ නැවතත් යක්ෂයා …

Read More »

නානේ වරුවේන් (2022) Sinhala Subtitles | දුවන්න!!! [සිංහල උපසිරසි]

තිරුචිට්‍රම්බලගේ ජීවිතය රස විඳින්න ඇති කියලා හිතනවා. තිරුචිට්‍රම්බලම් ආදරය, සංගීතය පිරුණු චිත්‍රපටයක්. මිස්ටර් D මේ වතාවෙ අරගෙන එන්නෙ Horror (සංත්‍රාසය), Psychological thriller වර්ගීකරණයේ චිත්‍රපටියක්. මෙහි ධනුෂ් ද්විත්ව චරිත මවනවා. මේ චිත්‍රපටයේ කතාව රචනය කර තිබෙන්නෙ ධනුෂ් විසින්. නව අත්දැකීමක් විදිහට Paranormal (සම්මත විද්‍යා පර්යේෂණවලින් ඔබ්බට ගිය) ක්‍රියාකාරකම් සම්බන්ධව ගවේෂණය කර …

Read More »

Umma (2022) Sinhala Subtitles | බිහිසුණු මව් සෙනෙහස [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ. රටේ පවතින අර්බූදකාරී තත්වයත් එක්ක ලැබුන විවේකය එක්ක තවත් උපසිරසියක් කරන්න අවස්ථාව ලැබුනා. මාර්තු 18 වෙනිදා Sony ආයතනය මගින් තමයි මේ චිත්‍රපටය නිකුත් කලේ. මේ වසරේ Horror කාණ්ඩය ඔස්සේ නිකුත් උන තවත් නිර්මාණයක් විදියට මේක සලකන්න පුළුවන්. චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය කරලා තියෙන්නේ Iris K. Shim …

Read More »

Scream (2022) Sinhala Subtitles | මිතුරු වෙස් ගත් මාරයෝ [සිංහල උපසිරැසි]

එහෙනම් ඔන්න ගොඩ දෙනෙක් බලාගෙන හිටපු ලස්සනම ලස්සන හොරර් සහ ත්‍රිලර් කාණ්ඩ වලට වැටෙන චිත්‍රපටයක් තමයි මම මගේ 41 වෙනි උපසිරැසිය විදිහට අද අරන් එන්නේ. බලාගෙන හිටියා කිව්වට පරක්කු උන නිසා බැලුවද දන්නෙත් නෑ. පරක්කු උන එකට සොරි වෙන්න ඕන ඉතින් පහු ගිය ටිකේ වැඩ ගොඩක හිටියේ. ඇඩ්මින් විමා සමාවෙයන් …

Read More »

Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles | රාස්ස සාදේ 4: යකා මිනිහ වෙලා මිනිහ යකා උනේ ඇයි? [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම. එහෙනම් ගිය අවුරුද්දේ අන්තිම කිව්වා වගේම ඔන්න මං මේ අවුරුද්දේ ඔයාලට චිත්‍රපට කිහිපයකට උපසිරැසි අරන් එන්න සූදානම්. මේ අවුරුද්දේ කරපු පලවෙනි උපසිරැසිය අපේ විමා සහෝ එක්ක හවුලේ කරලා ඉවර වෙලා අනිත් පැත්තට එයාගෙම ආරාධනාව උඩ 2022 අවුරුද්දට අදාලව නිකුත් උන පලවෙනි ඒ වගේම සුප්‍රසිද්ධ කාටුන් චිත්‍රපටයක හතර වෙනි …

Read More »

Ghost Lab (2021) AKA El experimento fantasma Sinhala subtitles | මළගිය ආත්ම ගවේෂණය [සිංහල උපසිරසි]

ආසියානු horror ශානරය කියන්නෙ වෙනස්ම අත්දැකීමක්බව චිත්‍රපට නරඹන ප්‍රේක්ෂක හැමෝම දන්න කාරණයක්. Horror | Thriller | Drama අංශ නියෝජනය කරමින්, පහුගිය මැයි 26 වෙනිදා Netflix ඔස්සේ දිගහැරුනු මේ තායිලන්ත චිත්‍රපටය අද වෙනවිට මනාප 1100කින් පමණ IMDb මීටරය5.2 ක් දක්වා කරකවන්න සමත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනෙ තායිලන්තයේ නිපදවුනු පලවෙනි Netflix Originated …

Read More »

Anything for Jackson (2020) Sinhala Subtitles | ජැක්සන් වෙනුවෙන්. [සිංහල උපසිරසි]

“මම දන්නේ නෑ අනිත් අවතාර මොනවද කියල”. “මම දන්නේ නෑ ඇයි උන් මෙහෙ ඉන්නෙ කියල”. “අපි හැමදේම වැරදියට කරල තිබ්බොත් මොනව වෙයිද”? “ටික දවසකින් ජැක්සන් ආයෙ අපි ලඟට එයි”. “ඊට පස්සෙ මං මේ මුළු ගේම ගිනිතියනව ඉන්න අවතාර ඔක්කොමත් එක්කම”. අපි ආදරේ කරන කෙනෙක් මැරුණම අපිට කොයි තරම් දුකක් වේදනාවක්ද? …

Read More »

The Bridge Curse (2020) Sinhala Subtitles | අද්භූත පාලමේ වියරුව [සිංහල උපසිරසි]

කොහොමද බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න එහෙනම් තවත් සුපිරි හොල්මන් ෆිලුමක් අරගෙන ආවා. මේ පාර අරන් ආවේ චීන බසින් නිම උන තායිවාන හොල්මන් චිත්‍රපටයක්. Horror රසිකයෝ දන්නවනේ හොලිවුඩයේ වගේම ආසියානු චිත්‍රපට කර්මාන්තයෙත් ගුණාත්මක Horror චිත්‍රපට නිර්මාණ වෙනවා කියලා. බලලා නැති අයට The Rope Curse (2018), Shutter (2004), The Grudge (2002), Ring …

Read More »

A Quiet Place Part II (2021) Sinhala Subtitles | නුඹලාව නිහඬතාවයක ගිල්වමි! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ නිකුත් වෙන තවත් බලාපොරත්තු සහගත සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙන මම ආව.  මේ වසරේ නිකුත් වුණ, නිකුත් වෙන්න නියමිත සිනමාපට අතරින් වැඩිම රේටින් ලබාගන්න හොරර් ෆිල්ම් එක අනිවාර්යෙන්ම මේක. ආයේ ඒකේ දෙකක් නැති බව මෙහි පළමු කොටස නැරඹු සැවොම හොඳින් දන්නා කාරනාවක්. 🙂 ඉතිං මේ …

Read More »

The Unholy (2021) Sinhala Subtitles | ප්‍රාතිහාර්ය විශ්වාස කරන්නෙ බලාගෙනයි. [සිංහල උපසිරසි]

සුභ දවසක් සියළුම දෙනාටම.අද මම උපසිරැසි ගේන්නෙ පසුගිය මාර්තු 31 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කරපු Drama | Horror | Mystery කාණ්ඩයන්ට අයත් The Unholy චිත්‍රපටයටයි. විනාඩි 99ක ධාවන කාලයක් සහිත මෙය IMDb 5ක අගයක් අරගෙන තියෙනවා.මෙය නිපදවලා තියෙන්නෙ James Herbertගේ Shrine කියන නවකතාව පාදක කරගෙනයි. මේකෙ ප්‍රධාන චරිතයට දායක වෙන්නෙ කවුරුත් …

Read More »

The Conjuring 3: The Devil Made Me Do It (2021) Sinhala Subtitles | යක්ෂයාගේ හෝරාව [සිංහල උපසිරසි] *100*

මීට අවුරුදු කීපයකට කලින් එක කොල්ලෙක්ට ආසාවක් ඇතිවෙනවා සිංහල උපසිරැසියක් කරන්න හරියටම 2015.11.01 වෙනිදා. ඉතින් එදා ඒ කොල්ලා චිත්‍රපටියක් හොයාගෙන ගොඩක් ආමාරුවෙන් සතියක් විතර මහන්සි වෙලා ඒ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය නිර්මාණය කරනවා. ඉතින් එදා එහෙම මේ ගමන පටන් ගන්නකොට ඒ කොල්ලා හීනෙකින් වත් හිතුවේ නෑ එයාට ගොඩක් දුර ගමනක් යන්න …

Read More »

The Djinn (2021) Sinhala Subtitles | “ඩ්ජින්” නම් භූතාත්මය [සිංහල උපසිරසි]

ඔන්න මගේ හැට වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2021 මැයි 14 වෙනිදා තිරගතවීම ඇරඹුනු Horror, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. ඇත්තටම මං තෝරගත්තා නෙවෙයි ඇඩ්මින් මණ්ඩලේ සිසිල ප්‍රසාද් සහෝදරයගෙ ඉල්ලීමක් නිසා මං මේක භාරගත්තා. මේ ෆිල්ම් එක දැනට IMDB වල රේටින්ග්ස් 4.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. …

Read More »

Blood from the Mummy’s Tomb (1971) Sinhala Subtitles | පුරාණ ටෙරා රැජිණගේ නැවත නැඟිටීමය [සිංහල උපසිරසි]

ආයුබෝවන්… නිරෝගිමත් සුබ දවසක් වේවා හැමෝටම.. මමි චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක් අරගෙන ආවා. 1903 වසරේ ප්‍රථම වරට ප්‍රකාශයට පත්කල Bram Stoker විසින් රචිත The Jewel of Seven Stars නැමැති නව කතාව පාදක කරගනිමින් Christopher Wicking විසින් තිරරචනා කල චිත්‍රපටය.. Blood from the Mummy’s Tomb පුරාණ ඊජිප්තු රැජිණක් වන ටෙරා මියයෑමෙන් පසු ඇගේ අතක් සිරුරෙන් වෙන් …

Read More »

Wrong Turn (2021) Sinhala Subtitles | අත්භූත කදුවැටියේ භීෂණය [සිංහල උපසිරසි] (18+)

ඔන්න එහෙනම් ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් හිටපු චිත්‍රපටියක් තමා අරගෙන ආවේ. ඉතින් නම දැක්කම හැමෝම දන්නවනේ මොකක්ද කියලා මොකද මේ ෆිල්ම් සීරීස් එක නිසා මේ නම බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි. ඉතින් Wrong turn බීෂණය ආරම්භ වෙන්නේ 2003 දි.. වැරදි පාරක ගිහින් කැලයක් මැද අතරමන් වෙන තරුණ පිරිසක් ඒ කැලේ ඉන්න ජාන …

Read More »

The Curse of the Mummy’s Tomb (1964) Sinhala Subtitles | මමි සොහොන් ගෙයි ශාපය [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවෝ හැමෝටම.. ඉතින් කාලෙකට පස්සේ ඔන්න මං ආවා වෙච්ච පොරොන්දුව ටික ටික ඉෂ්ඨ කරගෙන. 2021 ලබනවත් එක්ක ටිකක් වැඩ වැඩි වුනා. ඊට පස්සේ තවත් වැඩ වලටම හිරවුන නිසා පුළුවන් වෙලාවට ඉදලහිටලා අඩවියට ගොඩවුනාට සිංහල සබ් එකක් අරන් එන්න බැරිවුනා. ඒ අතරේ ඉසුරු දිල්ශාන් සහෝදරයාගේ ආරාධනාවකට ටීවී සීරිස් එකක එක …

Read More »

The Call (2020) AKA Kol Sinhala Subtitles | අතීතයෙන් ඇමතුමක්! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ! 2021 අලුත් අවුරුද්දෙ ඔයාලට ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා.මේක කොරියන් ත්‍රිලර්/ෆැන්ටසි මූවි එකක්.ඔයාලා බලන්න ඇතිනේ 2011 ආව The Caller ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එක ලී චන්ග් හ්‍යෝන්ග් අධ්‍යක්ෂනයෙන් නෙක්ස්ට් එන්ටර්ටේයින්මන්ට් වර්ල්ඩ් එකයි නෙට්ෆ්ලික්ස් ලයි එකතු වෙලා කරලා තියෙන්නේ මැතීව් පාර්ක් හිල්ගේ ඒ ෆිල්ම් එක බේස් …

Read More »

Don’t Listen (2020) AKA Voces Sinhala Subtitles | මරණයේ කටහඬ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්… 2020 ඉවරයක් වෙන්න යන මේ වෙලාවේ තවත් සබ් එකක් ඔයාලට දෙන්න ඕන කියල හිතුණා. ඉතින් හොල්මන් වලට බය වෙන්න ආස අය වෙනුවෙන් තමයි මේ Drama, Horror, Thriller කාණ්ඩ වල ස්පාඤ්ඤ ෆිල්ම් එක. සාමාන්‍යයෙන් මං හොල්මන් ෆිල්ම් 3, 4 කට වඩා සබ් කරලා නෑ. බැලුවට විශේෂයෙන් බලන්න ආසත් නෑ. …

Read More »

Hatchet II (2010) Sinhala subtitles | මරණය අභියස [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභම සුභ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. දින කීපයකට පසු අපි නැවතත් මුන ගැහෙනවා මන් කලින් නතර කරපු තැනින්ම. මේ පාරත් ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ මන් කලින් පාර කරපු ෆිල්මුවෙම දෙවන දිග හැරුම. හැමදාම වගේ මුලින්ම ස්තුති කරනවා බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට. ඒ වගේම හැමදාමත් වගේ අපිව …

Read More »
error: Alert: Content is protected !!