Friday , August 19 2022
Breaking News

ත්‍රාසජනක

Thirteen Lives (2022) Sinhala Subtitles | ලෝකයට අහිමි වන්නට ගිය ජීවිත 13ක් [සිංහල උපසිරසි]

ආයුබෝවන්! බයිස්කෝප් වාසි යාලුවනේ. කාලෙකට පස්සේ මට හිතුනා ආයෙත් බයිස්කෝප් එකට සබ් එකක් ලියන්න ඕන කියලා. එහෙම හිතාගෙන ඉන්න කොට තමයි මට අහම්බෙන් වගේ මේ ෆිල්ම් එක හම්බවුනේ ඉතින් මගේ පරණ සබ් වලට කමෙන්ට් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මම අද අරගෙන ආවේ සුපිරිම සුපිරි ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්. නිකම්ම නිකන් එකක් …

Read More »

රාශ්ට්‍ර කවාච් ඕම් (2022) AKA ඕම්: ද බැට්ල් විතින් Sinhala Subtitles | කවාච් මෙහෙයුම! [සිංහල උපසිරසි]

“න්‍යෂ්ටික බලඅවි ලෝකය ජයගද්දී ඒවා මැඩපැවැත්වීමට වෙර දරණ හින්දුස්ථානයේ බලගතු පළිහ… නමින් එය ‘කවාච්’ වේය නමුදු, එවන් නූතන තාක්ෂණයක් අත දරන්නේ බලයට ගිජුවූවෙක්, සෙනෙහසක අරුත නොදත් පියෙක් හා තම මවුබිමේ බිහිවූ තවත් එක් ද්‍රෝහියෙක් ය. මා කවුරු වූවත මට ඇතිවිය යුතු ඒකායන පරමාර්ථය මගේ රට රැකීමයි එබැවින්, මාගේ මෑණියනි මෙවන් …

Read More »

Malayankunju (2022) Sinhala Subtitles | බිළිඳෙකු හැඬුවා.. [සිංහල උපසිරසි]

අනිකුට්ටන්!! ගමේ කාටත් තමන්ගේ ටීවී එක, රේඩියෝ එක කැඩුනම මුලින්ම මතක් වෙන නම.. ඒ ඇරෙන්න කිසිම ආශ්‍රයක් තියාගන්න කවුරුත් අකමැති කෙනා වුණෙත් අනිකුට්ටන්..!! හේතුව තමයි, මිනිහට හරි ඉක්මනට තරහ යන එක. මේ හොඳට ඉන්න මිනිහා හිටි ගමන් යකා වගේ ඇඟට කඩා පනිනවා. අනිකුට්ටන්!! ජීවිතේ අරන් ගියේ අම්මා එක්ක එකම ගෙදර. …

Read More »

කඩුවා (2022) Sinhala Subtitles | කොටියා..!! [සිංහල උපසිරසි]

ඒ කොට්ටායම් හිරගෙදර වෙනදට වඩා එදා එහි කලබලයක් පේන්න තිබුණා. ප්‍රධාන නිලධාරිතුමා හිටියෙත් පොඩි ගැස්මක එයාට හතරවටින්ම කෝල් එන්න අරන් ඒ අස්සේ කොට්ටරාක්කරා හිරගෙයි හිටපු නම ගිය මැරයෝ වගයක්වත් මෙහෙට එවලා. මොකක්ද මේ හදිසියේ වෙන්න යන්නේ? “සර්, මුන් ටිකව මෙහෙට ගෙන්නලා තියෙන්නේ අරුන්දැට වැඩේ දෙන්න තමා. අද මෙහෙට උන්දැ එනවනේ. …

Read More »

Carter (2022) Sinhala Subtitle | මාරාණ්තික වයිරසයක් හමුවේ තම දියණියගේ ජීවිතය වෙනුවෙන් සටන් වදින මතකය අහිමි මිනිසා! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවෙ අගෝස්තු පස් වෙනිදා Netflix හරහා නිකුත් වෙච්ච ක්‍රියාදාම පිරුණු චිත්‍රපටයක්. පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල් ඇක්ෂන් තියෙන ෆිල්ම් එකකට කැමති අය ඉන්නවා නම් මේ ෆිල්ම් එක ඒ අය වෙනුවෙන් හදල තියෙන්නේ. කවුරු හරි ඒ වගේ චිත්‍රපට වලට කැමතී නම් මේකෙ ට්‍රේලරේ බලලා බලන්න …

Read More »

Footfairy (2020) Sinhala Subtitles | මරු කැඳවන දෙපා යුගල [සිංහල උපසිරසි]

පාළුවට ගිය රාත්‍රියක්…. ස්ටේෂන් එකට ආපු දුම්රිය හෙමින් සීරුවෙ කෙඳිරි ගාමින් නතර වුනා.. වැඩිය සෙනගකුත් නෑ… පාළුවට ගිය වේදිකාවට බැස්සෙ ලස්සන ගෑණු ළමයෙක්.. කන් දෙකේ ඉයර් බඩ්ස් දෙකකුත් ගහගෙන අඳුරු රේල්පාරට බැහැලා හෙමින් ඉස්සරහට යනවා.. එක්වරම ඈ වෙත පාත්වුන යක්ෂයා ඇගේ ඔළුවට දාන්නෙ පොළිතින් උරයක්.. ඈ හුස්මගන්න ලොකු වෙහෙසක් ගන්නවා.. …

Read More »

Lake Bodom (2016) AKA Bodom Sinhala Subtitles | බොඩම් විල් තීරයේ අභිරහස් ඝාතන [සිංහල උපසිරසි]

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ, ඔයාලා දන්නවනේ මේ වෙද්දි අපේ රට බොහෝම අර්බූදකාරී තත්වයක තමයි තියෙන්නේ. මේ වෙද්දි හැමෝගෙම ජීවිත කලින් තිබුනට වඩා ගොඩක්ම වෙනස් වේගෙන ඉන්නේ. ඉතිං මේ වෙලාවෙත් අපිත් එක්ක ඉන්න රසිකයන්ව අමතක නොකර හදිසියෙම ලැබුන විවේකයෙන් ඉක්මනටම තවත් උපසිරසියක් අරන් ආවා. මම මේ චිත්‍රපටය ඊයේ තමයි අහම්බෙන් නැරඹුවේ, මේකට …

Read More »

Double Indemnity (1944) Sinhala Subtitles | IMDb වෙතින් නම් කළ ලොව මෙතෙක් බිහි වූ හොඳම සිනමාපට 250 තුළින් එකක්… [සිංහල උපසිරසි]

අද මම “එකසිය පස්වෙනි සිංහල උපසිරසිකරණය” සඳහා තෝරා ගත්තේ IMDb වර්ග කිරීම් සිනමා දර්ශකයේ 8.3 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙන, එසේම IMDb 250 වර්ග කිරීම් අතර මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 113 වෙනි” ස්ථානය ලබාගත් නිර්මාණය ලෙසට සහ AFI හොඳම ඇමරිකානු සිනමාපට 100 ලැයිස්තුවේ 29 වෙනි ස්ථානයටදැනට වර්ගී කරණය …

Read More »

Prey (2022) Sinhala Subtitles | විලෝපිකයාගෙ ප්‍රථම ආගමනය [සිංහල උපසිරසි]

PREY 2022 කියන්නෙ අපි හැමෝම දන්න හැමෝම ආසාවෙන් බලපු PREDATOR චිත්‍රපටමාලාවේ නවතම චිත්‍රපටිය. අනිත් චිත්‍රපටිවලට පස්සෙ ආවා උනත් මේක ඒ සිනමා පට සියල්ලෙම ආරම්භයක් විදිහට සළකන්න පුළුවන් කියලා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාම කියලා තියෙනවා. Predator සිනමාපටමාලාවේ මෙතෙක් නිකුත් වූ චිත්‍රපට පහත ආකාරයට දැක ගන්න පුළුවන්. Predator (1987) Predator 2 (1990) Predators (2010) …

Read More »

Samrat Prithviraj (2022) Sinhala Subtitles | අධිරජ ප්‍රිත්විරාජ්… [සිංහල උපසිරසි]

2022 අවුරුද්දේ ජූනි මාසේ 03 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. යශ් රාජ් සමාගම ඔස්සේ නිපදවුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Chandraprakash Dwivedi. ප්‍රිත්විරාජ් රජතුමා ලෙසින් ආක්ශේ කුමාර් ද, සංයෝගිතා කුමරිය ලෙසින් 2017 වසරේ ලෝක රු රැජිනිය ලෙසින් කිරුලු ලැබූ මානුශී චිලර් ද, කන්හා ලෙස සංජේ දත් …

Read More »

D Block (2022) Sinhala Subtitles | නේවාසිකාගාරයේ මෘගයා ! [සිංහල උපසිරසි]

මම අවුරුදු 20කට කලින්…මසිනගුඩි කියන ගමේ ප්‍රධාන කොස්තාපල්වරයෙක් විදියට වැඩ කළා එතකොට කාටවත් හීනෙන්වත් හිතන්න බැරි භයානක සිදුවීමක් වෙලා තියෙනවා කාලි කියන 15 හැවිරිදි ළමයෙක් වෙනත් ළමයි වගේ සෙල්ලම් කරන්න උනන්දුවක් නොදක්වා නිතරම තනිවම ඉන්න පුරුදු වෙලා හිටියා ඒත් එයාට වෙනත් දෙයක් ගැන වැඩි උනන්දුවක් තිබුණා ඒ උනන්දුව දවසින් දවස …

Read More »

Samay: When Time Strikes (2003) Sinhala Subtitles | මරණයේ හෝරාව [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම… ඉතින් මේ අවුල් වියවුල් මැද්දෙන් මාස හතකට පස්සේ, 2022 අවුරුද්දට පළවෙනි වතාවට අලුතෙන් සබ් එකකුත් අරන් මේ පැත්තට ආවා. ටිකක් පරණ වුණත්, හොඳ හින්දි ෆිල්ම් එකක් තමයි මගේ 39 වෙනි උපසිරැසිය විදියට අරගෙන එන්නේ. Samay කියන්නේ 2003 වසරේ නිර්මාණය වුණු Crime, Mistery, Thriller කාණ්ඩ වලට අයත් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය …

Read More »

The Gray Man (2022) Sinhala Subtitles | සුපිරි නියෝජිතවරු දෙදෙනාගේ ද්වන්ධ සටන [සිංහල උපසිරසි]

2022 වසරේ තවත් බලාපොරොත්තු දල්වාගෙන සිටි තවත් දැවැන්ත සිනමාපටයක් අරගෙන තමයි මම අද ආවේ. Mark Greaney විසින් රචිත The Gray Man යන ග්‍රන්ථය ඇසුරින් එනමින්ම නිකුත් උන මේ සලරුව 2022 ජූලි 22 නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් කෙරුනා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ මෑත කාලයේ හොලිවුඩය දෙවනක් කරපු Russo සහෝදරයෝ විසින්. මතකයිනේ මෙයාලා අධ්‍යක්ෂනය …

Read More »

The Black Phone (2022) Sinhala Subtitles | මියැදුනු ආත්ම පහක්, එක් ජීවතයක් වෙනුවෙන්! [සිංහල උපසිරැසි]

කොහොම බයිස්කෝප් වාසිනි. මේ වෙලා තියෙන රටේ තත්ත්වෙ එක්ක ෆිල්ම් එකකට උපසිරැසියක් කරනව කියන්නෙ බොහොම අමාරු දෙයක්. ඒ ඉතිං රටේ පවතින එක එක ප්‍රශ්න නිසා තමා. කොහොම උනත්, ඔන්න එහෙනම් පුළුවන් තරම් ඉක්මන මගේ ආසම ෆිල්ම් කාණ්ඩෙ වෙන හොරර් කාණ්ඩෙට හැමෝම වගේ එනකම් බලාගෙන හිටපු ෆිලුමකට සබ් එකක් අරගෙන ආවා. …

Read More »

Jurassic World Dominion (2022) Sinhala Subtitles | ජුරාසික් ලොවේ අවසානයද? [සිංහල උපසිරසි] (150)

ඔන්න එහෙනම් මෙදා පාර මං අරගෙන ආවේ හැමෝම වගේ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිලුමක් අරගෙන. ඒවගේම තව දෙයක් කියන්න තියෙනවා. ඔව්, මේක මගේ 150 වෙනි උපසිරසි ගැන්වීම. ඉතින් ෆිල්ම් එක ගැන කියන්න කලින් මෙච්චර දුරක් හරි ආපු එක ගැන පොඩ්ඩක් කියල හිටියනම් හොඳයි කියල හිතනවා. මගේ පම්පෝරිය කියවන්න අකමැති කෙනෙක් …

Read More »

ධාකඩ් (2022) Sinhala Subtitles | ගින්නට නොදෙවැනි හිතුවක්කාර දඩබ්බරී..!! [සිංහල උපසිරසි] (250)

කඩඉම් උපසිරැසියකට මගේ ප්‍රියතම නිළිය කංගනා රනෞත්ගේ චිත්‍රපටියක් කරන්න ලොකුම ආසාවක් තිබ්බා. ඉතින් කඩඉම් 4ක් පහු කරලා අද පස්වෙනි කඩඉමට පය තියන මේ වෙලාවේ ඒ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා ඔන්න. ඒ ආසාව එක්ක පොඩි බලාපොරොත්තුවකුත් තිබ්බා මේ කඩඉම් සිනමාපටය බොක්ස්ඔෆිස් වලින් අති සාර්ථක වෙනවා දකින්න. හැබැයි ඒ බලාපොරොත්තුව නම් …

Read More »

Doctor Strange in the Multiverse of Madness (2022) Sinhala Subtitle | මල්ටිවර්ස් අවුල ! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියකට හොඳ උන, කට්ටියකට මෙලෝ රහක් නැති උන, කට්ටියකට පාඩුවේ රසවිඳින්න පුලුවන් උන. කට්ටියකට ජරාම ෆිල්ම් එකක් උන, කට්ටියකට ලස්සන නිර්මාණයක් උන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගේ බහුවිද විශ්ව පිස්සුවේ…… හෝව් හෝව්… බහුවිද විශ්ව පිස්සුව… හපූ… මොකටද හැම එකකටම සිංහලෙන්ම තේරුම් දෙන්න යන්නෙ. කෙලින්ම මේක මල්ටිවර්ස් එකේ පිස්සුවක් කියල කියමු. බහුවිද විශ්ව …

Read More »

Vikram (2022) Sinhala Subtitles | අපරාධ විශ්වයක ගවේෂණයේ ආරම්භය! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරමින් සැලකිය යුතු කාලයකට පසුවය අද මා ඔබ හමු වන්නේ! මුලින්ම මා බොහෝමයක් දමිළ සිනමා රසික රසිකාවියෝ තිරගත වෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි Vikram 2022 දමිළ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් …

Read More »

Anek (2022) Sinhala Subtitles | ජය කාටද? [සිංහල උපසිරසි]

ඉන්ඩියා! ඉන්ඩියා! මේ කටහඩවල් ඇහෙද්දි කොච්චර නම් සතුටක් දැනෙනවාද? මගේ රාජකාරිය ඉන්දියාව ආරක්ශා කරන එක. පහුගිය අවුරුදු දහය තිස්සේම මම රහස් මෙහෙයුම් ගොඩක වැඩ කලා. එක වෙලාවක අඩවි වන නිලධාරියෙක් වෙන්න වුනා. තවත් වෙලාවක ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වුනා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුත් වුනා. ඒ හැම වතාවකම ඉන්දියාවට විරුද්දව වැඩ කරපු එවුන්ව විනාස …

Read More »

Watcher (2022) Sinhala Subtitle | සැකයක්ද, සැබෑවක්ද? [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ Drama/Mystery කාන්ඩයට අයත් මෑතකාලයේදී නිකුත් වුණ චිත්‍රපටයක්. මෙය නිකුත් වුණේ 2022 ජූනි තුන් වෙනිදා සහ මේ වෙනකොට IMDb දර්ශකේ 6.5 හොඳ අගයක් සහ කුණු තක්කාලි 87% ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණේ කරන්නේ Chloe Okuno කියන අධ්‍යක්ෂකවරිය විසින්. ඇය මීට පෙර V/H/S/94 (2021) චිතපටයට අධ්‍යක්ෂණයෙන් දායක …

Read More »
error: Alert: Content is protected !!