Thursday , August 11 2022
Breaking News

සත්‍ය කතා

Amistad (1997) Sinhala Subtitles | වහල් වෙළඳාම වෙනුවට යුක්තිය [සිංහල උපසිරසි]

කොහොමද ඉතින් මම අද අරගෙන ආවෙ 1997 නිකුත් වුන තවත් එක් සත්‍ය කතාවක්.අධ්‍යක්ෂනය කරල තියෙන්නේ මහා සිනමාකරු ස්ටීවන් ස්පිල්බරග් විසින්.රංගනයෙන් දායක වෙන්නෙ Morgan Freeman,Anthony ,Djimon Hounsou යන කට්ටිය. මේක IMDB 7.3 අගයක් අරගෙන තියෙනවා.හරි එහෙනම් කතාව පැත්තට යමු. “අපි කළුයි, හැබැයි අපිත් මිනිස්සු” ඔබව විකිණීමට කෙනකුට පුලුවන්ද? එය කෙතරම් සාධාරණද? …

Read More »

Resistance (2020) Sinhala Subtitles | යුදෙව් අනාථ දරුවන්ගේ ගැලවුම් කරු [සිංහල උපසිරසි]

මම අද අරගෙන ආවෙ දෙවන ලෝක යුද්ධය අතර තුර සිදුවු තවත් සත්‍ය කතාවක්. මේක IMDB 6.4 ඉතා හොඳ අගයක් අරගෙන තියෙනවා.කතාව යුධ,සත්‍ය කතා හා නාට්‍ය ගනයට තමා අයිති වෙන්නෙ. රඟපාන අය නම් ගොඩක් අය දන්නවා.JESSE EISENBERG(මාසෙල්) ඒ කියන්නෙ Now You See Me කතාමාලාවෙ හමුවුණු කෙනා,ED HARRIS(කැප්ටන් ) ඒ කියන්නෙ Geo …

Read More »

Peaky Blinders [S06 : E06] Sinhala Subtitles | අවසානය! [සිංහල උපසිරසි] (18+)

කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් දකින්න ඇතිනේ? මෙදා සැරේ කතාව පටන් ගත්තෙ වැරදුණු ඔස්වල්ඩ් …

Read More »

Eiffel (2021) Sinhala Subtitles | අසම්මත පෙමක් නිසා ඉදිවූ ස්මාරකය [සිංහල උපසිරැසි] 18+

2021 වසරේදී නිකුත් වුණු මේ චිත්‍රපටිය, ලෝක ප්‍රසිද්ධ Eiffel කුළුණ නිර්මාණය වීම පාදක කොට ගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක්. 1889 දී Gustave Eiffel, Eiffel කුළුණේ වැඩ නිමා වෙනකන් මේ කුළුණ ඉදිකලේ කොහොමද කියලා මේ කතාවේදී ප්‍රේක්ෂකයාට දැකගන්න පුළුවන්. 1889 වගේ කාලයකදී මූලිකවම මිනිස් ශ්‍රමය යොදාගෙන මීටර් 300ක කුළුණක් හදනවා කියන්නේ මොන …

Read More »

Peaky Blinders [S06 : E05] Sinhala Subtitles | අපායට යන පාර! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පස්වැනි කොටස අරගෙන ආව. පරක්කු වෙච්ච දවසට බැනල දාල තිබ්බ කමෙන්ට් පනහ හැට වෙනුවට, වැටිලා තිබ්බෙ කමෙන්ට් 20ක් වගේ. බනින්න ඕන වෙලාවට පේන කමෙන්ට් බොක්ස් එදාම සබ් එක දුන්නම පෙන්නේ නැහැ .  🙂  කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ …

Read More »

Peaky Blinders [S06 : E04] Sinhala Subtitles | ටොමීගේ අන්තිම සතුරා! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් සිව්වැනි කොටස අරගෙන ආව. කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් …

Read More »

Peaky Blinders [S06 : E03] Sinhala Subtitles | රත්තරං! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් තුන්වෙනි කොටස අරගෙන ආව. ඇත්තටම දෙවැනි කොටසේ කමෙන්ට්ස්වත් කියෙව්වේ නැහැ මේක දෙනකම්. බලන තිබ්බොත් කොහොමහරි අමාරුවෙන් හරි මේක දෙන්න ඕන කියල තියෙන සිතිවිල්ල නැතිවෙන ජාතියේ කමෙන්ට්ස් වැටිලා ඇති කියල හිතුන නිසා. අපේ අයියලාගේ කමෙන්ට්ස් ගැන දන්නවනේ ඉතිං 🙂 කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් …

Read More »

Peaky Blinders [S06 : E02] Sinhala Subtitles | ග්‍රේ මෑන්! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නව ඇති කියල හිතනවා. මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් අවසාන කතා මාලාවේ දෙවැනි කතාංගය.  මුලින්ම කියන්න ඕන බොහොම කනගාටුයි සබ් එක දෙන්න පමා උනාට. හවස වැඩ ඇරිලා ගෙදර ඇවිල්ල තමයි සබ් එක කරන්නේ. කරුමෙට ගෙදර එනකොටම කරන්ට් කපනවා 7.30 – 9.00 හෝ 10  වගේ වෙනකම්. කරුවලේම කාල …

Read More »

Peaky Blinders [S06 : E01] Sinhala Subtitles | අඳුරු දවසක්! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස්  අවසාන කතා මාලාවේ පළමු කතාංගය. අදම නම් ඔයාලට මේ කතාව ඇහැ ගැටෙන්නේ, මෙන්න මෙතනට යන්න. ගිහින් මෙයාලගේ අතීත කතාව බලාගන්න පුළුවන්. එහෙම නම් වැඩේට මුල-පුරමු. 😀  මේකේ කතා තේමාව, කතාව, සංගීතය, සිනමාකරණය, තිර රචනය, අධ්‍යක්ෂණය, චරිතවලට පණ පොවන නළු නිළියන්ගේ තාත්වික රංගනය, පළමු …

Read More »

Benedetta (2021) Sinhala Subtitles | ශාන්තුවරියක (නො)වූ ඈ! [සිංහල උපසිරසි] 18+

ආගම කෙදිනකවත් ගැටළුවක් නොවේ, ගැටලුව බලය ලබාගැනීමට එය ප්‍රයෝජනයට ගන්නා මිනිසුන්ය. ඉහත කියමන ගැන මොකද හිතන්නෙ? අනිවාර්යයෙන්ම ඔබ හැමෝම ඒකට එකග වෙයි. ඉතින් අද මම ඔබ හමුවට ආවේ ඒ වගේ සිනමා සිත්තමක් අරගෙනයි. සම්මාන 15කට නිර්දේශ වී National Board of Review, USA 2021, Women Film Critics Circle Awards 2021 ජයග්‍රහණය …

Read More »

Marakkar: Lion of the Arabian Sea (2021) AKA Marakkar: Arabikadalinte Simham Sinhala Subtitles | වීරත්වයට නැඟි මුහුදු කොල්ලකරුවෙකුගේ පුරාවෘත්තය [සිංහල උපසිරසි]

මරක්කාර්… කුන්ජාලි මරක්කාර්! චණ්ඩ මහා සාගරයේ පෘතුග්‍රීසින්ට විරුද්ධව සටන් වැදි, මසුරු ධනලෝභී ඉඩම්හිමියන්ගේ ධනය දුප්පතුන්ට බෙදා දුන්, මුහුදු කොල්ලකාර මරක්කාර්! පෘතුග්‍රීසි යුධ නැව් පිටින් මහ මුහුදට ගිනිබත් කළ කුන්ජාලි පෙළපතේ අවසාන මරක්කාර්! කෝටි 20කට අධික පළමු-දින ආදායමක් සමඟින් තිරගත වීම ඇරඹි දිනම BoxOffice වාර්තා යළිත් අලුත් කළ, මලයාලමේ මරක්කාර්! මේ…. …

Read More »

Ammonite (2020) Sinhala Subtitles | වෙරළ කොනක හිඳ බලා සිටින්නෙමි [සිංහල උපසිරසි] 18+

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි, මෙන්න මම මගේ 19 වෙනි ෆිල්ම් එක අරගෙන ආවා. මේ දවස්වල නැගී එන සංචාරක කර්මන්තය හින්දා අපිට ටිකක් වැඩ සෙට් වේගෙන එන්නෙ. ඒක නිසා මේ ෆිල්ම් එක බාරගෙන ටික දවසක් ගියා. ආයෙ ඉතින් සීසන් එක පටන් ගන්න නිසා සමහරවිට අප්‍රේල් වෙනකන් මුකුත් කරන්න නම් බැරිවෙයි. හරි දැන් …

Read More »

Mumbai Saga (2021) Sinhala Subtitles | මුම්බායි රජ කළ මැරවරයා..! [සිංහල උපසිරසි]

මුම්බායි සාගා, මේක ගැන පොඩ්ඩක් කතා කරමුද! මෙම චිත්‍රපටය පටන් ගද්දිම ඔයාලට බලාගන්න පුළුවන් “සත්‍ය සිදුවීම් ඇසුරෙනි” කියල නෝටිස් එකක් දාලා තියෙනවා. ඇත්තටම මේක බොම්බේ කියන නගරය මුම්බායි බවට පත්වූණු කෲර කතාවක් කියල කියන්න පුළුවන්. ෆිල්ම් එකේ ටීසරය/ට්‍රේලරය බලද්දී අපිට පෙණූනා ප්‍රධාන නළුවා විදියට ජෝන් ඒබ්‍රහම් ඉන්නේ මාෆියා කාරයෙක්ගේ චරිතයට …

Read More »

200 හල්ලා හො (2021) Sinhala Subtitles | යුක්තිය, සාධාරණත්වය, සමානාත්මතාවය. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැඳන් සිටිනා රසික රසිකාවියනි. සැලකිය යුතු කාලයක පස්සේ අද මා පැමිණියේ මේ වසරේ නිකුත් වූ තවත් අර්ථවත් මෙන්ම සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ හින්දි සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සංස්කාරක වරයෙකු වන හසන්ත වික්‍රමරත්න සොයුරාව …

Read More »

BlacKkKlansman (2018) Sinhala Subtitle | කළු සුදු පොලිස් සොහොයුරු වික්‍රමය [සිංහල උපසිරසි]

සුභ දවසක් ඔබ සියලු දෙනාටම. මේ මා විසින් බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සිදු කරන පළවෙනි උපසිරැසි නිර්මාණයයි. 2018 වසරේ ලොව පුරා තිරගතවූ මෙම චිත්‍රපටය spike lee ගේ අධ්‍යක්ෂණයක් වන අතර malcolm x, inside man වැනි චිත්‍රපටද ඔහුගේ අධ්‍යක්ෂණයන් වේ. මෙම චිත්‍රපට සඳහා denzil washington ගේ පුත් john david washington, adam driver, …

Read More »

තලෛවී (2021) Sinhala Subtitles | මේ යකඩ ගැහැණියගේ කතාවයි..! [සිංහල උපසිරසි]

චිත්‍රපට වලට ඇවිදින්, සමස්ත සිනමාවම වෙනස්කළා දේශපාලනයට ඇවිදින්, තමිල්නාඩුවේ ඉරණම වෙනස් කළා තමන්ගේ කතාව තමන්ම ලියාගෙන ඇය අලුත් ඉතිහාසයක් නිර්මාණය කළා කෝටි ගණනක් දෙනාගේ දෛවය වෙනස් කළ ඇය.. ඔවුන්ගේම තලෛවිය වූවා…!!   J. ජයලලිතා කියද්දි නොදන්නා කෙනෙක් නම් නැතුව ඇති. ඒ මොකද, මේ ජයලලිතා කියන නාමය ශ්‍රී ලාංකික අපිට වුණත් …

Read More »

භුජ්: ද ප්‍රයිඩ් ඔෆ් ඉන්දියා (2021) Sinhala Subtitles | මාතෘ භූමිය වෙනුවෙන්… [සිංහල උපසිරසි] 150*

ඔන්න මගේ 150 වෙනි උපසිරැසත් අරගෙන ආවා. ඒ කියන්නෙ බයිස්කෝප් පවුලත් එක්ක ආපු ගමනෙ තුන් වෙනි සංධිස්ථානය පසු කරන්න තමයි මේ හදන්නෙ. 2014 අවුරුද්දෙ ඔක්තෝබර් 6 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගෙන හින්දි චිත්‍රපටි 112 ක් දමිල චිත්‍රපටි 7ක් මලයාලම් චිත්‍රපටි 5ක් තෙලිඟු චිත්‍රපටි 6ක්, ඉංග්‍රීසි චිත්‍රපටි 4ක් හා TV …

Read More »

My True Fairytale (2021) Sinhala Subtitles | මගේ සුරංගනා කතාව [සිංහල උපසිරසි]

“මං පොඩි කෙල්ලෙක් කාලෙ ඉඳලම, මට හීනයක් තිබුණා. දවසක මම සුපිරි වීරයෙක් වෙනවා මගේම සුරංගනා කතාවක. මට ඉගිලෙන්න පුළුවන්, නොපෙනී යන්න පුළුවන්, ඒ වගේම අවසානෙදි, ලෝකය බේරාගන්නවා. හිනා යන දේ තමයි, සමහර වෙලාවට අපි පතන දේ ගැන පරිස්සම් වෙන්න ඕන, මොකද දවසක ඒක සැබෑ වෙන්න පුළුවන්.” ඇන්ජි ගුඩ්වින් ගේ හීනය …

Read More »

Fatherhood (2021) Sinhala Subtitles | මව් සෙනෙහස පැරදවූ පිය සෙනෙහස. [සිංහල උපසිරසි]

මේ අවුරුද්දෙ ආව සුපිරිම ෆිලුමක් අරන් තමා අද මං ආවෙ. මුලින්ම කියන්න ඕනෙ මේක පරක්කු උනාට සමාවෙන්න ඕනෙ. මේ වැඩත් එක්ක ටිකක් අමාරු උනා සබ් එක අරන් එන්න. kevin hart කිව්වම කොමඩි බලන අය නම් නොදන්නවා වෙන්න බෑ. ඔන්න මේ පාර පොරට වෙනස්ම චරිතයක් හම්බෙලා තියනවා. අපි වෙනද දකින කොමඩි …

Read More »

Amadeus (1984) Sinhala Subtitles | මරණයේ සංධ්වනිය [සිංහල උපසිරසි]

1756 ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් උපත ලබන වුල්ෆ්ගැන්ග් අමඩියස් මොසාර්ට් කුඩා කල සිට ම දුර්ලභ සංගීත කුසලතාවයන්ගෙන් යුක්ත විය. ඔහු අවු. 6 දී ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක් පැවැත්වුවේය. දක්ෂ වයලීන් වාදකයෙකු වූ ඔහුගේ පියා වන ලියෝපෝල්ඩ් මොසාර්ට් තම පුතාගේ මෙම දක්ෂතා පිලිබඳ අසීමිතව සතුටු විය. මොසාර්ට් අවුරුදු අටේ දි සිය පළමු සංධ්වනිය ලියා …

Read More »
error: Alert: Content is protected !!