Friday , September 17 2021
Breaking News

අප‍රාධ

Lucifer [S06 : E05] Sinhala Subtitles | අනාගතයේ මිනීමැරුම [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ අපි හැමෝම වගේ අසාවෙන් බලපු මම පුද්ගලිකව අසාවෙන් බලපු ඒ වගේම බොහොම කැමැත්තෙන් උපසිරස කරපු Lucifer කතා මාලාවේ අවසාන කථාංගයේ පස්වෙනි කොටස. මේකෙන් පස්සේ මේක එන්නේ නැ කියල හිතෙනකොටත් මාර දුකක් තියෙන්නේ. කට්ටිය ගොඩක් කමෙන්ට්ස් දාලා තිබ්බා “කෝ කෝ දෙන්නේ නැද්ද කියලා” දීපල්ලා යකෝ කියලත් …

Read More »

Lucifer [S06 : E04] Sinhala Subtitles | ලුසිෆර් තාත්තා කෙනෙක් උනොත්? [සිංහල උපසිරැසි]

එහෙනම් මම කියපු විදිහට හතරවෙනි කොටසත් අරං ආවා. කතාව වෙනම පැත්තකට යන පාටක් තමා පේන්න තියෙන්නේ. ඉතින් මේ අලුත් ඒන්ජල් කවුද? කොහේ ඉදන්ද ආවේ? හැමෝටම දැන් ඕක ප්‍රශ්නයක් වෙලා ඇති. එහෙනම් ඒ ප්‍රශ්නෙට අද මේ එපියෙන් උත්තර ටිකක් ගන්න පුලුවන්. පසුගිය කොටසින්… කලින් කොටසෙදී මේ සෙල්ලක්කාර යක්ශයා ඩොක්ටගෙන් තවත් මෝඩ …

Read More »

Şahsiyet AKA Persona [S01 : E11] Sinhala Subtitles | මතකද මාව?? [සිංහල උපසිරැසි]

Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ රැඳිලා තියෙන …

Read More »

ඉරු ධුරුවම් [S01] Complete Season Sinhala Subtitles | දාම ඝාතකයා ! [සිංහල උපසිරසි]

මම වික්ටර්. හදිස්සියේම දවසක මම ගෙදරට ඇවිල්ල දොරට තට්ටු කරන ගමන් ගීතා… ගීතා… කියල කතා කළත් මට ඇහුණේ මගේ දුව අම්මු, අඬ අඬ ඉන්න ඉන්නව, එයාගෙන් අම්මා කොහෙද කියල ඇහැව්වත් එයා දන්නෙ නෑ කිව්ව. මම ගීතා… ගීතා… ගීතා කියල මුළු ගේ පුරාම එයාව හෙව්ව. බැරිම තැන ෆෝන් එකට කෝල් එකක් …

Read More »

Şahsiyet AKA Persona [S01 : E10] Sinhala Subtitles | එහෙනම් එහෙමයි වුනේ! [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම? අපේ Persona එහෙමත් නැත්තන් Sahsiyet කියන තුර්කි කතාමාලාවේ දහවෙනි කොටස අරගෙනයි මං ආවේ. එහෙනම් මේ කතාංගය ගැන පොඩි සටහනක් දාන්නම්.. තයාර් අතින් දූෂනය වුන කෙල්ලව හොයාගෙන නෙව්රා පරීක්ෂනය මෙහෙයවගෙන යනවා. කම්බුරාවලට ගිහින් ගෑනු අයට දේශනා පවත්වලා ඒ ගෑනු කෙනා හොයාගන්න උත්සහ කෙරුව නෙව්රාට දූෂණයට ලක්වුන කෙනා තමා කියන …

Read More »

Lucifer [S06 : E03] Sinhala Subtitles | යක්ශයාගේ දියණිය [සිංහල උපසිරැසි]

එහෙනම් ලුසිෆර් අන්තිම කතාමාලාවට උපසිරසි සපයන වැඩේට මටත් සම්බන්ද වෙන්න අවස්ථාවක් ලැබුනා. මේ එපිසෝඩ් එකට 8.7ක IMDb අගයක් ලැබිලා තියෙනවා. මේ එපිසෝඩ් එකේ නමට දාලා තියෙන්නේ Yabba Dabba Do Me කියලා. එහෙම දාලා තියෙන්නේ මේ එපිසෝඩ් එකට කාටුන් සම්බන්දයක් තියෙන නිසා. අපි කලින් කොටසේ උන දේවල් මතක් කරගමු. පසුගිය කොටසින්… …

Read More »

Bonnie & Clyde (2013) Sinhala Subtitles | බොනී සහ ක්ලයිඩ් ප්‍රේම වෘතාන්තය [සිංහල උපසිරසි සමඟ]

baiscopelk.com සමග සම්බන්ධවී සිටින හැමෝම ආ‍දරෙන් පිළිගන්නවා. සියලුමදෙනා නිදුක් නීරෝගීව ඇතැයි විශ්වාස කරනවා. ඉතින් අවු 03 ක් වගේ කාලයකට පසුව, ලොක්ඩවුන් එකක් අස්සේ හිරවෙලා ඉන්න ගමන් කාලයත් තියෙන නිසා, මේ වෙලාවේ ඔයාලට තවත් චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් කරන්නට සිතුවා. මේ මගේ තුන්වෙනි සිංහල උපසිරැසිය වන අතර මීට පෙර Death at a …

Read More »

Lucifer [S06 : E02] Sinhala Subtitles | දෙවියන් වීමට පෙර සුදානම…. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන ”Lucifer” අවසාන කතා සමයෙ දෙවැනි කොටසයි. ඒවගේම කියන්න ඕන මම නම් මේ කතාමාලාවෙ කිසිදු කොටසක් නරඹලා නැහැ. ඉක්මණින්ම ඉවර කරගන්න මං දායක වුණා විතරයි. කොහොමහරි දෙවැනි කොටසෙ නම වෙන්නෙ ”Buckets of Baggage”. ඒවගේම මෙම කොටසට ලැබුණු IMDb අගය 8.2 ක් වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට …

Read More »

Şahsiyet AKA Persona [S01 : E09] Sinhala Subtitles | නොමග යැවූ හෝඩුවාව.. [සිංහල උපසිරැසි]

ඉතින් කොහොමද? Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ …

Read More »

Lucifer [S06 : E01] Sinhala Subtitles | අවසාන වතාවටත් ඔබව හමුවන්නට..! [සිංහල උපසිරැසි]

එහෙනම් අපි හා හා පුරා කියලා ලුසිෆර් අන්තිම කතා මාලාවට උපසිරසි සපයන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ කියන්නේ අපි අවුරුදු හයක් තිස්සේ බලපු සෙල්ලම්කාර යාක්ශයාගේ කතාවේ අවසාන අදියරටයි මේ ඇවිත් ඉන්නේ. 2016දී පටන්ගත්ත ලුසිෆර් තුන්වෙනි සීසන් එකෙන් පස්සේ Foxලා මේක කැන්සල් කරනවා. ලුසිෆර් ෆෑන්ස්ලා මේ කතාව ආයෙම ඉල්ලලා ගොඩක් කැම්පේන් ගියා. …

Read More »

Şahsiyet AKA Persona [S01 : E08] Sinhala Subtitles | මාව බේරගන්න නෙව්රා… [සිංහල උපසිරැසි]

ඉතින් කොහොමද? Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ …

Read More »

Şahsiyet AKA Persona [S01 : E07] Sinhala Subtitles | ඝාතකයාගේ අනුකරණය [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ඔයාලා ආසාවෙන් බලන රූපවාහිනි කතාමාලවක තවත් කොටසක උපසිරසි ගෙනාවා. ඔයාලා දැනටම දන්නවනේ ඒ මොකක්ද කියලා. මනාප 35,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරයේ 9.1ක් වැනි විශිෂ්ට අගයක් කරකවන්න සමත් උන, ලොව පුරා ගූගල් පරිශිලකයන් 97%ක් කැමත්ත දක්වපු ඒ වගේම සම්මාන 09 කට නිර්දේශ වෙලා 2019 EMMY සම්මාන උළෙලේ …

Read More »

Şahsiyet AKA Persona [S01 : E06] Sinhala Subtitles | අතීත මතකයන්… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන ”Sahsiyet Aka Persona” කියන තුර්කි කතාමාලාවෙ සයවෙනි කොටසයි. මේ කතාමාලාව හට IMDb අගය 9.1 වැනි ඉහල අගයක් අරගන්න පවා සමත් වී තිබෙනවා. ඒවගේම තමයි මෙය ”IMDb Top TV” හට යන්න පවා සමත් වෙලා තියෙනවා. ඒවගේම කියන්න ඕන තුර්කි සිරිස් එකක් කරන පළවෙනි වතාව වෙනවා සහ මම …

Read More »

Şahsiyet AKA Persona [S01 : E05] Sinhala Subtitles | මිනීමරන්නේ විනෝදයටද? පළිගන්නද? [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ඔයාලා ආසාවෙන් බලන රූපවාහිනි කතාමාලවක තවත් කොටසක උපසිරසි ගෙනාවා. ඔයාලා දැනටම දන්නවනේ ඒ මොකක්ද කියලා. මනාප 35,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරයේ 9.1ක් වැනි විශිෂ්ට අගයක් කරකවන්න සමත් උන, ලොව පුරා ගූගල් පරිශිලකයන් 97%ක් කැමත්ත දක්වපු ඒ වගේම සම්මාන 09 කට නිර්දේශ වෙලා 2019 EMMY සම්මාන උළෙලේ …

Read More »

Şahsiyet AKA Persona [S01 : E04] Sinhala Subtitles | නෙව්රාගේ උපන්දින තෑග්ග [සිංහල උපසිරැසි]

Sahsiyet නොහොත් Persona කියන්නෙ බයිස්කෝප් අඩවියේ සහෝදර උපසිරැසිකරුවන් එකතු වෙලා උපසිරැසි ලබා දෙන තවත් එක් කතා මාලාවක්.මේකෙ හතරවෙනි කොටසට උපසිරැසි ගේන්න බාර වෙලා තියෙන්නෙ මටයි.මේ කොටසට IMDb දර්ශකයේ 9ක අගයක් ලැබිලා තියෙනවා.ජීවිතයේ සැඳෑ සමයෙ ඉන්න ආගා ඇල්සයිමර් රෝගය පාලනය කරන්න තෝරගන්න ක්‍රමය, නෙව්රාව සම්බන්ධ වීම, ආගාගෙ දුව නැවත පැමිනීම එහෙම …

Read More »

Şahsiyet AKA Persona [S01 : E03] Sinhala Subtitles | ආගාගේ සිරකරුවා [සිංහල උපසිරැසි]

එහෙනම් ඔන්න ප්‍රේක්ෂකයන්ගේ දැඩි ප්‍රශංසා මැද IMDB අගය 9.1 ක් දිනාගෙන, IMDB හොඳම ටීවී සීරීස් 250 අතරේ 27 වන ස්ථානයේ වැජඹෙන Sahsiyet එහෙම නැත්නම් Persona කියන තුර්කි කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙනයි මං ආවේ. ගොඩක් අය බලන්න යොමු වෙන්නෙ ඉංග්‍රීසී ටීවී සීරීස් විතරයි. එහෙම අයට මේ වගේ වෙනත් භාෂාවල හොඳ …

Read More »

Şahsiyet AKA Persona [S01 : E02] Sinhala Subtitles | ඇඟිලි සලකුණ [සිංහල උපසිරැසි]

Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ රැඳිලා තියෙන …

Read More »

Şahsiyet AKA Persona [S01 : E01] Sinhala Subtitles | අහිමිව යන ජීවිතය [සිංහල උපසිරැසි]

මතකය….. මතකය කියන්නෙ සෑම පුද්ගලයෙක්ටම පොදු වූ දෙයක්. කුමන වයසක, තරාතිරමක කෙනෙක් උනත් ඔබේ ජීවිතයේ මිහිරි අමිහිරි මතකයන් හැමදාමත් ඔබත් එක්ක පවතිනවා.. ඒ ඔබට දැනුම් තේරුම් ලැබෙන ළමා අවධියේ සිට මිය යන දවස දක්වාම. ඒත් මොකද වෙන්නෙ බැරි වෙලාවත් ඔබට ඔබගෙ ජීවිතයේ කාලවකවානු ගැන, තමන් ආදරේ කළ අය ගැන තියෙන …

Read More »

Time (2021) [S01 : E03] Sinhala Subtitles | අඳුරින් එළියට [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න එහෙනම් මාත් එකතුවුනා ඉංග්‍රීසි කතා මාලාවකට උපසිරැසි ගන්වන්නට. මේ කතාමාලාව බීබීසී වන් නාලිකාවේ විකාශය වුනු මිනි සීරීස් එකක් කියලා කට්ටිය දන්නවා ඇතිනේ. එපි තුනෙන් කතාව ඉවරයි. එහෙනම් මේ අරන් එන්නේ කතා මාලාවේ අවසන් එපිය. අපි කවුරුත් ජීවිතේ යම් යම් වැරදි කරලා තියෙනවා. සමහරු වැරදි කරන්නේ හිතාමතාමයි. හැබැයි සමහරු …

Read More »

Money Heist aka La casa de papel [S05 : E05] Sinhala Subtitles | ටෝකියෝව බිඳ වැටෙයිද? [සිංහල උපසිරැසි]

මේ වතාවෙත් ලෝකමහා කොල්ලයේ කොටස් කරුවෙක් වෙන්න අවස්ථාව ලැබුනා. ඉතින් හැමෝම බලාගෙන ඉන්න අවසන් කොටසේ උපසිරස කරන්න ලැබුනේ මට. දැනටමත් සැහෙන්න ගමනක් ආව මේ කණ්ඩායමේ ආරම්භයේ පටන් කිහප දෙනෙක් මියයනවා අපි දැක්කා. කලින් කතාමාලාව අවසානය සනිටුහන් උනේ නයිරෝබිගේ අවසානයත් සමඟින්. අවුරුදු ගාණක සැලැස්මක් කෙමින් කෙමින් අවසානයක් කරා ලංවෙනවා. ඉතින් මේ …

Read More »
error: Alert: Content is protected !!