Wednesday , January 26 2022
Breaking News

අමුතුයි

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP19 Sinhala Subtitles | ‌සහෝදර බැඳීම් [සිංහල උපසිරසි]

Attack on Titan Season 04 Part 02 Episode 19ටයි මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. පොඩ්ඩක් ඉතින් පරක්කු වුනා මොකද තව මාස දෙක තුනකින් එක්සෑම් හින්දා. කොහොමත් එපිය ඇවිල්ලා දවස් දෙක තුනක් ඇතුලත සබ් දෙන්න උපරිම උත්සහ කරනවා. 😉 දැන් කතාව ටිකෙන් ටික උණුසුම් වීගෙන එන නිසා AOT Fansලට මේ වෙනකන් …

Read More »

Euphoria [S02 : E02] Sinhala Subtitles | තුන් කොන් ආදරය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් පුළුවන් ඉක්මනින් අරන් ආව. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු, මේ කොටස විකාශය වුණේ ජනවාරි 16 වෙනිදා ඒත් පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙද්දි 17 දවල් වුණා. ඉතින් කොහොම හරි මේ වෙනකොට IMDb දර්ශකේ 8.4ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. අපි එහෙනම් කලින් සතියෙ කොටස ගැන මතක් කරගමු, මතකනේ …

Read More »

හවුස් ඔෆ් සීක්‍රට්ස්: ද බුරාරි ඩෙත්ස් [S01 : E03] Sinhala Subtitles | ඉක්බිති එය එසේ නිම විය..! [සිංහල උපසිරසි සමඟ]

මතකද ඒ දවස් වල ඇඟිලි සලකුණ, හෙළිදරව්ව වගේ වැඩසටහන් බලලා රෑට එලිබහින්නවත් අමාරු වෙච්ච අතීතය? මහ ලොකු ලොකු දේවල් නොකෙරුවට, නොපෙන්නුවට, පෙන්නන්න ඕන ටික අපේ කොළ බොක්කටම වදින විදිහට දෙන්න ඒ වැඩසටහන් සමත් වුණා. ඉතින් මේ House of Secrets : The Burari Deaths කියන්නෙත් ඒ හා සමානම අත්දැකීමක් ලබාදෙන කතාමාලාවක් …

Read More »

හවුස් ඔෆ් සීක්‍රට්ස්: ද බුරාරි ඩෙත්ස් [S01 : E02] Sinhala Subtitles | රහස් හෙළි කළ දිනපොත් [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවේ දිල්ලි හි බුරාරි ප්‍රදේශය 2018 ජූලි පළවෙනිදා සාමාන්‍ය දිනයක් වුණේ නෑ. ඒ මොකද කියනවා නම් බුරාරි ප්‍රදේශයේ පදිංචිව හිටපු බොහොම සාමකාමී දිවියක් ගත කරපු මධ්‍යම පාන්තිකයො වුණ ‘චුන්දවත්’ පවුලේ සාමාජිකයො 11 දෙනෙක් ගෙල වැළලා‌ගෙන සමූහ සිය දිවි නසා ගැනීමක් සිදුකරගෙන තිබුණා. අප එක් පුද්ගලයෙක් නැත්නම් දෙදෙනෙක් සියදිවි නසා ගැනීමේ …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP18 Sinhala Subtitles | ‌**** [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසීන්ට…! අදත් මං ආවා, ඔයාලා බලන් හිටපු Attack on Titan S04 part 2 එකේ දෙවෙනි එපිසෝඩ් එකට සබ් එකත් අරගෙනම. AOT එකේ පාර්ට් 2 release වෙන්නත් කලින් anime fansලගේ තිබ්බ hype එක කොච්චරද කියලා කියන්න බැරි තරම්. කොහොමහරි ඉතින් අපි හිතුවටත් වඩා හොඳට වැඩේ සුපිරියටම දෙන්න Mappaලා මේ පාර …

Read More »

හවුස් ඔෆ් සීක්‍රට්ස්: ද බුරාරි ඩෙත්ස් [S01 : E01] Sinhala Subtitles | බුරාරි ඛේදවාචකය… [සිංහල උපසිරසි සමඟ]

එකම ගෙදර ජීවත් වුන එකම පවුලේ එකොලොස් දෙනෙක් එල්ලිලා මැරිලා…!! මෙන්න දැන් ලැබුනු පුවතක්… එකම පවුලේ එකොලොස් දෙනෙකුගේ මල සිරුරු.. කාන්තාවන් හත් දෙනෙකු සහ පිරිමින් සිව් දෙනෙකු උතුරු දිල්ලියේ බුරාරි හි නිවසක තිබී හමු වුනා. එයින් නව දෙනෙක් සිය දිවි හානි කරගැනීමක් වගෙ පෙනුනා. එහෙත් ඔවුන්ගේ අත් ගැට ගහලා, ඇස් …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP17 Sinhala Subtitles | ‌එය එසේ ආරම්භ විය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මං කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ඨ කරන්නයි මේ ලෑස්තිය. කට්ටිය මේකට සබ් දෙයිද නැද්ද කියලා දෙගිඩියාවෙන් ඉන්න වෙලාවක, කිව්වා වගේම Attack on Titan Season 04 Part 02 එකට තමයි මේ Subtitles ගෙනාවේ. 😘 මුලින්ම කියන්න ඕනේ MAPPA Studio එක Season 4 එකේ Part 01 වලින් වෙච්ච වැරදි ටිකත් බොහෝදුරට …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP16 Sinhala Subtitles | ‌අවසානයක් නොව ආරම්භයක් [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් Attack on Titan S04 Part 01 එකේ අන්තිම එපිසෝඩ් එක උන 16වෙනි එපිසෝඩ් එකට සබ් එක ගෙනාවා. ඉතින් ඉස්සෙල්ලම මතක් කරන්න ඕනේ මගේ අයියව. මං AOT ෆෑන් කෙනෙක් හින්දා වගේම සයිට් එකේ S04 එකට සබ් දෙන එක නැවතිලා තිබ්බ වෙලාවක, එයා තමයි අදහස දැම්මේ පුලුවන්නම් බයිස්කෝප් එකේ කට්ටියගෙන් …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP15 Sinhala Subtitles | ‌ජීක්ගේ අතීතාවර්ජනය [සිංහල උපසිරසි]

“Mikasa I’ve Always Hated You!” පහුගිය කොටස ගත්තොත්, එරන්ගේ පැමිණීමත් එක්ක Shock වුන ආර්මින්, මිකසා ඩබල එරන් එක්ක කතා කරන කොටසක් තිබ්බා. ඒකෙදි මිකසගේ අකර්මන් පවුලෙන් ආපු ලේවල තිබ්බ රහසක් එළිකරනවා. ඒ තමා අකර්මන්ලගේ Awakening Power එක මතු කරන කෙනාව තමා මෙයාලා Protect කරන්නේ කියන එක. ඒ වගේම ඒ ආරක්ශා …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP14 Sinhala Subtitles | ‌දෙවෙනි වටය [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? 👋 ඔයාල කලින් එපිසෝඩ් එක බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් බලමු ඒකේ මොනවද වුනේ කියලා. ලීවායි සහ එයාත් එක්ක හිටපු හැම කෙනාගෙමයි ජීවිතේ පරදුවට තියලා හැමපාරම එරන්ව බේර ගත්තා. මොකද ඒ එරන් තුළින් බලාපොරොත්තුවක් දැක්ක නිසයි. ඒත් දැන් ලීවායි ඉන්නේ කළකිරීමෙන්. ඒ හැම මරණයක්ම අපතේ ගිය නිසා. ඒ …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP13 Sinhala Subtitles | ‌මිතුරන් හමුවෙයි [සිංහල උපසිරසි]

Konichiwa👋 අලුත් එපියකින් අදත් ඔයාලව මුණ ගැහෙන්නයි මේ ලෑස්තිය. කලින් එපියෙන් අපි දැක්කා එරන් එයාව දාලා තිබ්බ හිර ගෙදරින් පැනලා ගිහින් ෆ්ලොක් එක්ක එකතුවෙනවා. ඒ වගේම යෙලේනා පික්සිස්ට එළිදරව්කරනවා මාර්ලි ප්‍රහාරයට මාස දහයකට කලින් එයා එරන්ව තනියෙම මුණගැහුනා කියලා. ඒ හමුවෙන් පස්සෙයි එරන් තම හිතුමනාපෙට වැඩකරන්න අරගෙන තියෙන්නේ. ඒ වගේම …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP12 Sinhala Subtitles | ‌පිල් බෙදීම [සිංහල උපසිරසි]

Hello Weebs👋 පහුගිය කොටසින් වුනු දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. කලින් කිව්වා වගේ ඒ කොටසෙදී වැඩි පුර තියෙන්නේ ගබීගේ හා ෆැල්කෝගේ Participation එකක්. ගබී සහ ෆැල්කෝ පැනලා ගියාට පස්සේ එක ගෑනු ළමයෙක්ව හම්බවෙනවා. ඒ තමයි Season 3 එකේදී සාශා අර ගමකින් බේරගන්න පොඩි ළමයා. එයා අර ඩබලව අනාථ නිවාසෙකට එක්කන් …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP11 Sinhala Subtitles | ‌සිරකරුවන්ගේ පැනයාම [සිංහල උපසිරසි]

ශොගන්ගෙන් පැවත එන්නෙක් පැරඩයිස් වල නවතින්න තීරණය කරන්නේ ෆ්‍රිට්ස් රජුත් එක්ක තියෙන මිත්‍රත්වය සංකේත කරන්නයි. අන්න ඒ ශෝගුනේට්ලගෙන් පැවත එන කෙනෙක් තමයි මිකසා අකර්මන් කියන්නේ….ඒ Shogunate Clan එකේ අවසන් පුරුක වෙන්නෙත් මිකසයි. හීසුරු ජීක් එක්ක ගිවිසුමට ආවේ ඒකෙන් හීසුරු වලට වාසි ලැබෙන නිසා. විශේෂයෙන්ම පැරඩයිස් වල තියෙන අවේණික ස්වාභාවික සම්පත් …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP10 Sinhala Subtitles | ‌හීසුරු දේශය [සිංහල උපසිරසි]

“Tatakae, Tatakae” Brave Volunteer Soldiers කියන එපිය තනිකරම ගියේ Armin ගේ කෝණයෙන්. මේක අපිට ගොඩක් දේවල් විස්තර කරලා දුන්නා. මාර්ලිගේ අවි තාක්ශනය එල්ඩියාවට හම්බුනේ කොහොමද, පැරඩයිස් වලට ගිය නැව් තිස් දෙකෙන් එකම නැවක්වත් ආයෙත් මාර්ලිවලට ගියෙ නැත්තෙ ඇයි, කියන කාරණාවලට උත්තර ඒ එපියෙදී කියලා තිබ්බා. ගොඩක් අය යෙලේනව විශ්වාස කරන්නේ …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP09 Sinhala Subtitles | ‌ස්වෙච්ඡා සොල්දාදුවන් [සිංහල උපසිරසි]

Assassin’s Bullet කියන්නේ AOT රසිකයන්ව Shock කරපු Episode එකක්. මොකද කිව්වොත් අපි හීනෙකින්වත් නොහිතපු දේවල් ටිකක් තමා වෙන්නේ…. පළවෙනි එක තමා සාශා ගබීගේ අතින් වෙඩි වැදිලා මැරෙනවා. එතනදි එරන් කෝනිගෙන් අහනවා සාශාගේ අන්තිම වචන මොනාද කියලා. කෝනී “මස්” කියල කිව්වාම එරන්ට හිනා යනවා. මට හිතුන විදිහට එතන ඉඳන් තමා එරන්ට …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP08 Sinhala Subtitles | ‌නොසිතූ වියෝව [සිංහල උපසිරසි]

පසු ගිය කොටස්වලින්, බොහෝ දුරට සර්වේ කෝස්ලා මාර්ලිවලට ආවේ මාර්ලිලගේ යුධ නැවකින් වෙන්න ඕනේ. Season 4 Episode 02 එකේදී ජීක් කියනවා, “පැරඩයිස් වලට ගියපු එක නැවක්වත් ආපහු ආවේ නෑ” කියලා. ඔයාලා මාන්ගා එක ඉස්සරහට කියෙව්වනම් මේකට සම්බන්ධ තව කොටසක් පෙන්නනවා. එරන් ජෝව් ටයිටන්ගේ බලය පාවිච්චි කරලා ලාරා ටයිබර්; වෝර්හැමර් ව …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP07 Sinhala Subtitles | ‌පළමු යුද්ධය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මුලු කතාවෙන්ම මගේ ආසම Episode එක; E07 උපසිරැසියක් විදිහට අරගෙන ආවා. කලින් එපිසෝඩ් එකේදී එරන් Do it now, Mikasa කියලා කියද්දිම Mikasa Enter වෙන විදිහ කොහොමද? ලීවායිගේ ගේ පැමිණීමත් එක්කම ජෝව් ටයිටන් කොච්චර බය වුනාද කියලත් ඔයා දකින්න ඇති. ඒ වගේම තමා Beast Titan එතනට එද්දි පොරගෙ තිබ්බ …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP06 Sinhala Subtitles | ‌වෝර්හැමර් ටයිටන්. [සිංහල උපසිරසි]

අලුත් දවසක්, අලුත් එපියක්. වැඩිම IMDB Rank එක වාර්තා වුනු තව එපිසෝඩ් එකක් වුණු The Warhammer Titan එකට උපසිරැසි ගෙනාවා.❤️🔥 “අවුරුදු 100 කට පෙර මහා ටයිටන් යුද්ධය අවසන් කරේ හේලෝසවත්, ටයිබර්වරුන්වත් නෙමෙයි. ඒ “ප්‍රාකාරවල දුශ්ට රජු” කියලා හදුන්වන කාල් ෆ්‍රිට්ස් රජතුමායි. ඔහු යුද්ධය නිසා පීඩා වින්දා. ඉතින් එයා යුද්ධය අතහරිනව …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP05 Sinhala Subtitles | ‌අවුරුදු 100කට කලින්. [සිංහල උපසිරසි]

හොඳයි එහෙනම් ඔන්න පස්වෙනි එපියත් ගෙනාවා. මේ සීසන් එකේ වැඩිම IMDB Ranks වාර්තා වුනේ The Declaration of War, The Warhammer Titan සහ Assault කියන එපි තුනටයි. ඒ IMDB 9.9+ ගානක් 🔥❤️ ඉතින් අද ගෙනාවේ The Declaration of War එකට උපසිරැසියයි. පසුගිය කොටසේදී, එරන්ට එයාගේ සීයාව හම්බවෙනවා. එරන්ගේ සීයා එයාගෙ පුතා වුන …

Read More »

Euphoria [S02 : E01] Sinhala Subtitles | අලුත් අවුරුද්දක් [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් පොරොන්දු වුණ විදිහටම Euphoria කතා මාලාවේ දෙවැනි කතා සමයට උපසිරැසි ගේන්න සූදානම්. ඉතින් ඒකට කළින් කතා සමයට උපසිරැසි කරන්න දායක වුණ යුරාන් ධනුක සහ රවිඳු රුක්ෂාන් සහෝල එකතු වෙනවා ඒවගේම සචින්ත කල්හාර බෙනට් සොයුරත් මේ පාර එකතු වෙනවා. ඉතින් ඔයාල Euphoria බැලුව නම් මතක ඇතිනේ කතාව මොනවගේද කියලා. …

Read More »
error: Alert: Content is protected !!