Thursday , September 23 2021
Breaking News

ඉංග්‍රීසි TV

Marvel’s What If…? [S01 : E07] Sinhala Subtitles | ඔඩින්ගේ එකම දරුවා තෝර් විතරක් උනොත්…? [සිංහල උපසිරැසි]

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ කොහොමද ඉතිං. ඔන්න එහෙනම් හා හා පුරා කියලා මාවල් ක්ලබ් එකට අයත් උපසිරසියක් අරන් ආවා. මේ දින අතිශය ජනප්‍රිය වගේම ගොඩක් කතාබහට කතා මාලවක් තමයි WHAT IF කියන්නේ. ඔයාලා දැනටම දන්නවනේ මේ කතා මාලාවෙන් වෙන්නේ WandaVision සහ Loki කතාමාලාවලින් රසිකයන්ට ලබා දුන් මල්ටිවර්ස් සංකල්පය ගැන ඉඟි පිළිබඳව …

Read More »

Lucifer [S06 : E10] Sinhala Subtitles | අවසානය දක්වාම [සිංහල උපසිරැසි]

පෙර කොටසින්.. නවවෙනි කොටස තමයි තීරණාත්මක කොටස කිව්වොත් නිවැරදියි. ලූසිෆර් අගෝස්තු 04’වැනිදා අතුරුදහන් වෙනවා කියලා දැන දැනම තීරණය කරනවා ඒ දවස හැකිතාක් මගහරින්න. ඉතිං එයා එලා වෙනුවෙන් STEM නමින් සංවිධානයක් විවෘත කලා එලා වගේම තරුණ ගෑණු ළමයින්ව දිරිමත් කරන්න. ඇමෙනඩිල් ස්වර්ගයෙ අලුත් දෙවියන් විදිහට යනවා කියලා දැන දැනම ලූසිෆර් එයාට …

Read More »

Lucifer [S06 : E09] Sinhala Subtitles | සුබ ගමන් ලුසිෆර් [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන සෙල්ලක්කාර යක්ෂයා නොහොත් Lucifer කතා මාලාවේ අවසාන කතා සමයේ අවසානයට තමයි කණගාටුවෙන් උනත් අපි ළං වෙලා ඉන්නේ. අද කොටසින් පස්සේ තව එක කොටසයි තියෙන්නේ. අද කොටසට මේ කතාමාලාවේ ලැබුන උපරිම IMDb අගය 9.5ක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. 08 වෙනි කොටස අපේ පසිඳු මල්ලි …

Read More »

Lucifer [S06 : E08] Sinhala Subtitles | යටි හිත කරනා සෙල්ලම..! [සිංහල උපසිරැසි]

ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ ඔයාලා ආසාවෙන් බලාගෙන හිටිය ලුසිෆර් අවසාන කතා මාලාවේ 8 වෙනි එපියට. මුලින්ම කියන්න ඕනේ මම මේ එපිය දෙන්න ගොඩක් පරක්කු වුණා. සිද්ධ වුණු පෞද්ගලික කරාණාවක් නිසා තමයි මේක දෙන්න පරක්කු වුණේ. කොහොමහරි ඒ දේට සමාවෙන්න කියල ඉල්ලමින් ඉතුරු එපි ටිකේ සබ් ටික ඔයාලට අදම අරගන්න …

Read More »

The Walking Dead [S11 : E06] Sinhala Subtitles | අත්භූත නිවස [සිංහල උපසිරසි] [18+]

මෙන්න එහෙනම් මේ සතියෙ The Walking Dead එපිය අරන් ආවා. මේ වසරෙ එන අවසන් TWD එපි තුනෙන් පළවෙනි එක තමා මේ එපිය. ඊළඟ සති දෙකෙන් Season 11 Part A අවසන් වෙනවා කියලා තමා AMC නාලිකාවෙන් දැනුම් දිලා තියෙන්නේ. Part B 2022 මුල් භාගයෙත්, Part C අග භාගයෙත් නරඹන්න ලැබෙයි. හරි …

Read More »

Sex Education (2019-) [S03 : E08] Sinhala Subtitles | සුබගමන් මේව්!!! [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ “Sex Education” තෙවන කතාමාලවෙ අවසාන කොටසයි. ඒවගේම කියන්න ඕන හතරවෙනි කතාමාලවක් සඳහා තවම දීර්ඝ කිරීමක් වෙලා නැහැ. හැබැයි ඉතින් ඒක වෙයි කියලා අනුමාන කරන්න පුලුවන්. ඒක බොහෝවිට 2023 දී වගේ බලාගන්න හැකිවෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ඉස්කෝලේ නටපු විදිය ගැන. …

Read More »

Sex Education (2019-) [S03 : E07] Sinhala Subtitles | ජරමර අස්සේ බරකරත්ත [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය හත්වෙනි කොටසත් අරගෙනයි මම ආවේ. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු උන එකට. ගොඩක් අය මැසේජ් දාලා තිබුනා, නමුත් පුළුවන් උපරිම ඉක්මනට තමයි මේ අරගෙන ආවේ. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස ගැන කෙටියෙන් කියල ලිපිය ඉවර කරන්නම්. ආරම්භයේදී අපිට දැකගන්න ලැබුනා ලිලී කියන්නේ පොඩි කාලේ …

Read More »

Sex Education (2019-) [S03 : E06] Sinhala Subtitles | ඔක්කොම කණපිට [සිංහල උපසිරැසි සමඟ] [18+]

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ කතාමාලාවේ හයවෙනි කොටසයි. තව කොටස් දෙකකින් මේ කතාසමයත් ඉවර වෙනවා. ඉතින් ටිකක් පරක්කු උනාදෝ කියල හිතෙන නිසා ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. පස්වෙනි කොටසේ වැඩිහරියක්ම තිබුනේ ඕටිස්ලගේ ට්‍රිප් එකේ කොටස් කියලා මතක ඇතිනේ. ඒවගේම හෝප් බාරදුන්නු ජොබ් එකත් විවියන් හොඳට ඇඟට අරගෙන කරනවා …

Read More »

Sex Education (2019-) [S03 : E05] Sinhala Subtitles | මේව් සහ ඕටිස් එකතුවෙයිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ කතාමාලාවේ පස්වෙනි කොටසයි. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී දකින්න ඇතිනේ යාකබ් සහ ජීන් තමන්ගේ සම්බන්ධය හොඳින් පවතවාගෙන යාමේ අරමුණින් චිකිත්සකවරියක් ගාවට යනවා. ඒවගේම හෝප් උත්සාහ කරන්නේ කැම්පස් එකේ ළමයින්ට සෙක්ස් කියන දේ එපා කරවන්නයි. ඉතින් එයා ඒකට එක …

Read More »

Lucifer [S06 : E07] Sinhala Subtitles | මාර මගුලක් තමයි! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් ලුසිෆර් අවසන් කතාමාලාවේ හත්වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් කට්ටියට මොකද හිතෙන්නෙ මේ අවසන් කතාමාලාව ගැන? හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමුකෝ මොකෑ වෙන්නෙ කියලා. ඔන්න එහෙනම් ඉතින් අසාමාන්‍ය ආදර කතාවක උච්චතම අවස්ථාව අද සනිටුහන් වෙන්නයි යන්නෙ. ලෝකයෙ පළමු ගැහැණිය ඊව් සහ අපායෙ ඩීමන් කෙනෙක් වෙච්ච මේස්ගෙ ආදර …

Read More »

Lucifer [S06 : E06] Sinhala Subtitles | රහස්පරීක්ෂක ඇමනඩියෙල් [සිංහල උපසිරැසි]

කලින් කොටසින් ඉතින් කලින් කතාවෙන් බලාගන්න පුළුවන් ඇත්තටම කවුද මේ ලුසිෆර් ගේ ළමයාගේ අම්මා කියලා. හිතා ගන්න පුළුවන්නේ කවුද කියලා. ඒ අතරේ ලුසිෆර් සහ ක්ලෝයි හොයන්න පටන් ගන්නවා කවුද ලුසිෆර්ව මරන්නේ කියලා. මොකද එයා හිතන්නේ එයාගේ දුවව එයා දාලා ගිහින් නැ එයා ඒ වෙනකොට මැරිලා කියලා. මේ අතරේ සුපිරි ක්ලෝයි …

Read More »

Sex Education (2019-) [S03 : E04] Sinhala Subtitles | අලුත් ලිංගික අධ්‍යාපන පාඩම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් බයිස්කෝප් රසිකයන් අතර අතිශය ජනප්‍රිය වුන Sex Education තුන්වන කතාමාලාවේ හතරවෙනි කොටසට උපසිරැසි අරන් ආවා.මුලින්ම මාව මේකට සම්බන්ධ කරගත්ත රඛිත සහෝව මතක් කරලා ඉන්න ඕන. මං මේ කතා මාලාවට අලුතින් එකතු වෙන නිසා පොඩි පොඩි අඩු පාඩු තිබුනොත් ගණන් ගන්නෙපා. පහුගිය කොටස් ගැන මතක් කරන්න ඕන නැහැනෙ.හතරවෙනි කොටසෙ …

Read More »

Sex Education (2019-) [S03 : E03] Sinhala Subtitles | තරුණ කාලයේ ජීවිතය විඳින්න… [සිංහල උපසිරැසි සමඟ] [18+]

මෙන්න එහෙනම් Sex Education සීරීස් එකේ තුන් වෙනි සීසන් එකේ තුන්වෙනි එපිය අරන් ආවා. නම ඇහුණත් ආතල් නේ?😂😉 ඉතිං මේ වෙද්දි හුඟක් ජනප්‍රිය මේ වෙබ් සීරීස් එක උණු උණුවෙම අරන් එන්න බයිස්කෝප් ටීම් එක කටයුතු කළා. ඇවිල්ලා පැය 24 ක් යන්නත් කලින් මුල් එපිසෝඩ් දෙකම නිකුත් කරන්න තරම් මේ ටීම් …

Read More »

Sex Education (2019-) [S03 : E02] Sinhala Subtitles | වෙනසකට මුලපුරන මෝඩේල් [සිංහල උපසිරැසි සමඟ] [18+]

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්වා. ඉතින් අවුරුද්දක්ට විතර පස්සේ තමා මම අද මේ උපසිරසක් ඔයාල ළගට අරන් එන්නේ. හැමෝම ආදරෙන් මග බලාගෙන හිටපු සීරිස් එකක් තමා Sex Education කියන්නේ. ඉතින් දෙවෙනි කතා සමයෙදි මම ඔයාලත් එක්ක එකතු වුනේ පස්වෙනි එපිසොඩ් එකත් එක්ක. අද මම ඔයාලට අරන් එන්නේ …

Read More »

The Outpost (2018-) [S04 : E10] Sinhala Subtitles | ජීවත් වීමට යමක් [සිංහල උපසිරසි]

– ඔයාගෙයි මගෙයි ළඟ තමයි අන්තිම කින්ජ් දෙක තියෙන්නෙ. – අත් සලකුණු හතක් තියෙනවා. – ඒ ඇස්ටර් වෙන්න ඕන. – හතෙන් කෙනෙක්. – ඒක හරියට මම ගොඩක් කල් ඉඳලා ඔහුගෙ මතකයන් දකිනවා වගේ. – ගෝලු සහ ඇස්ටර්ගේ සිරුරු නිදාගෙන ඉන්නෙ මෙතැනයි මෙතැනයි. – මේක තමයි වෝර්-ඇන්ඩන් දේවස්ථානය. – එතෙන්ට යන්නෙ …

Read More »

Sex Education (2019-) [S03 : E01] Sinhala Subtitles | ලිංගිකත්වය ඔයාලගේ ජිවිත විනාශ කරාවි [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන හැමෝම වගේ මගබලාගෙන හිටිය කතාමාලාවක්. ඇත්තටම මුලින්ම මේක දෙද්දී මන් හිතුවේ නෑ පසුකාලීනව මෙච්චර ඉල්ලුමක් එයි කියල. ඉතින් කොහොමහරි හිතුවේ නැති විදිහට ජනප්‍රිය උන නිසාම මමත් ඇඟිලි ගැන ගැන හිටියේ රිලීස් වෙන දවස වෙනකන්. ලංකාවේ ප්‍රේක්ෂකයෝ සෑහෙන දෙනෙක් ට්‍රේලර් එක බලන්න ඇති කියල හිතනවා. හැමෝම දන්නවනේ …

Read More »

Titans (2018-) [S03 : E08] Sinhala Subtitles | දෙවැනි අවස්ථාව! [සිංහල උපසිරැසි] [18+]

පසුගිය කොටසින් තවත් හොදම විදිහට ටීම්-අප් එහෙම නැත්තම් සුපිරි වීරයින්ගෙ එක්කාසු වීමක් පසුගිය කොටසින් දකින්න ලැබෙනවා ඒ බ්ලැක්ෆයර් පවා මේ කණ්ඩායමට සම්බන්ධ වීමත් එක්ක. ඒක තමයි ප්‍රධානම දේ වෙන්නෙ. මොකද ස්ටාර්ෆයර් කිව්වත් වගෙ බ්ලැක්ෆයර්ව ආපහු ටැමරාන් වලට යවන්නත් බැහැ වගේම කෝරිට එයාව මරන්නත් බැහැ. මේ අතරෙම බ්ලැක්ෆයර් එයාලගෙ දෙමව්පියන්ව මරපු …

Read More »

Lucifer [S06 : E05] Sinhala Subtitles | අනාගතයේ මිනීමැරුම [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ අපි හැමෝම වගේ අසාවෙන් බලපු මම පුද්ගලිකව අසාවෙන් බලපු ඒ වගේම බොහොම කැමැත්තෙන් උපසිරස කරපු Lucifer කතා මාලාවේ අවසාන කථාංගයේ පස්වෙනි කොටස. මේකෙන් පස්සේ මේක එන්නේ නැ කියල හිතෙනකොටත් මාර දුකක් තියෙන්නේ. කට්ටිය ගොඩක් කමෙන්ට්ස් දාලා තිබ්බා “කෝ කෝ දෙන්නේ නැද්ද කියලා” දීපල්ලා යකෝ කියලත් …

Read More »

Lucifer [S06 : E04] Sinhala Subtitles | ලුසිෆර් තාත්තා කෙනෙක් උනොත්? [සිංහල උපසිරැසි]

එහෙනම් මම කියපු විදිහට හතරවෙනි කොටසත් අරං ආවා. කතාව වෙනම පැත්තකට යන පාටක් තමා පේන්න තියෙන්නේ. ඉතින් මේ අලුත් ඒන්ජල් කවුද? කොහේ ඉදන්ද ආවේ? හැමෝටම දැන් ඕක ප්‍රශ්නයක් වෙලා ඇති. එහෙනම් ඒ ප්‍රශ්නෙට අද මේ එපියෙන් උත්තර ටිකක් ගන්න පුලුවන්. පසුගිය කොටසින්… කලින් කොටසෙදී මේ සෙල්ලක්කාර යක්ශයා ඩොක්ටගෙන් තවත් මෝඩ …

Read More »

Tiny World [S01 : E05 & E06] Sinhala Subtitles | දඬුලේනාගේ වික්‍රමයන් හා ගෙවත්තක විශ්මයජනක පැතිකඩ [සිංහල උපසිරැසි සමඟ]

Episode 05 | දඬුලේනාගේ වික්‍රමයන් මේ ඔයාලා එකතුවෙන්නේ Tiny World ගවේශනාත්මක චාරිකාවේ පස්වෙනි කොටසටයි. පලවෙනි සීසන් එක තව එක කොටසකින් අහවර වෙනවා. පලවෙනි කොටසේ ඉඳන් රසවිඳපු අයටනම් ජීවිතේට අමතක නොවන අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙන්න ඇති. එහෙනම් වැඩිය කියවන්නේ නැතුව අද කොටස ගැන පොඩි හැඳින්වීමක් ලබාදීලා ලිපිය ඉවර කරන්නම්. කට්ටියටම මතක …

Read More »
error: Alert: Content is protected !!