Saturday , September 25 2021
Breaking News

ඉතිහාස කතා

Frontier [S03 : E06] Sinhala Subtitles | අදුරු අතීතයේ පවුකාරකම් [සිංහල උපසිරැසි]

“එකල්හී, එනම් වසර 1600ත් 1800ත් අතර කාලයයි.මේ කාල වකවානුවේ ලෝකය මූලුමනින්ම පාහේ වෙළදාම මූලික සමාජ පන්තියක් වී තිබූ අතර රත්‍රන් මෙන්ම ලොම් වෙලදාමේ ආධිපත්‍යයට සහා භූමියන්ගේ අයිතියට යුධ වැදුනු කාල සමයකි. බලවතුන් තවත් බලවත් වීමටත් බලවතුන්ගෙන් බැට කෑවුන් බලවතුන්ට හානි පමුනුවමින් බලවත් වීමටත් වෙර දරන යුගයකි.මෙම කතා මාලාව අධිරාජ්‍යවාදී ඉංග්‍රීසින්ගෙන් …

Read More »

Frontier [S03 : E05] Sinhala Subtitles | බලාපොරොත්තුවේ බලකොටුව [සිංහල උපසිරැසි]

හෙමින් හෙමින් තුන්වන අදියරේ අවසානයට ලන් වෙන මේ අවස්තාවේ ඔබ හොදින්ම දන්නා පරිදි ඔිනම කතා මාලාවක මෙන් අවසානය ටිකක් උද්වේගකර අන්දමින් කඩිසරව කතාව ගමන් කරනවා. ඩෙක්ලන්ගේ බලකොටු ආක්‍රමණය සහ ෆිෂර් උතුමානන්ගේ මැදිහත්වීම මත කතාව දෙකඩ වී දෙපැත්තකට ගමන් කරන්න ගන්න බවක් ඔබටත් පෙනේවි. හොදයි රසබර කතා අන්තිම කොටසට තියාගෙන අපි …

Read More »

Frontier [S03 : E04] Sinhala Subtitles | සිහින විමන් වල කවුලු පියන් ඇරුනම [සිංහල උපසිරැසි]

ඔන්න දැන් ඩෙක්ලන් ඇතුලු පිරිස නැවෙන් ගොඩබැහැලා තියෙන එකේ ඔවුන්ට අවශ්‍යයි සේනා බදවගන්න ග්‍රේස් බේරාගැනීමේ මෙහෙයුමට. ඉතින් මේකට මැක්ටගට්ගේ පරන මිතුරන් පිරිසක් හොයාගෙන තමයි ඔවුන් පිට වෙන්නෙ. මේ අතරවාරයේ මයිකල් විසින් ග්‍රාන්ට්ලගෙ ඇහැට වැලි ගහල බ්‍රවුන් බ්‍රදර්ස්ලත් එක්ක පිහිටවාගග්තු සන්ධානය අතැතිව ලේක් වෝකර් පිරිස හමුවෙන්න යනවා. මොවුන්ගෙ අභිප්‍රාය කොහොම හරි …

Read More »

Frontier [S03 : E03] Sinhala Subtitles | හිමි අහිමි [සිංහල උපසිරැසි]

දෙවන කතා කොටසේ සාර්තක අන්දමට හාප්ව රවට්පු ඩෙක්ලන් ග්‍රෙස් සමග නැවත නැවු නගින්නෙ තෙරක් නොපෙනෙන සයුරු ඉමක හාප්ව වෛයරයෙන් ගිනිබත් කරමින්. බලාපොරොත්තු කඩ වීමේ දුර්වලතාවය හාප්ව ගිල ගනිද්දි නැවතත් ඔවුන්ට ග්‍රේස් ලුහුබැද යාමේ මෙහෙයුම අඛන්ඩව පවත්වාගෙන යාමට මෙවර උදවු ලැබෙන්නෙ පෘතුගීසි කපිතාන්වරයෙක්ගෙනුයි. මයිකල්, බ්‍රවුන් සහෝදරයින් මෙන්ම ග්‍රාන්ට්‌ගේ අවුල් වියවුල් තවත් …

Read More »

Frontier [S03 : E02] Sinhala Subtitles | දෙබිඩි උපක්‍රම [සිංහල උපසිරැසි]

පෙර කොටසේ මූස් බලකොටුවෙන් පැන ගිය ග්‍රේස්ගේ ඉරණම කොහොම විසදුනා කියලද හිතන්නෙ.ඇයට පැනගන්න පුලුවන් උනා කියලා නම් ඔබ සිතුවෙ ඔබේ සිතුවිල්ල වැරදි කරමින් මූස් බලකොටුවේ ආරක්ෂාව ඇයගේ පලායාමට තර්ජනයක් වෙමින් ඇයට ඇගේ නිදහස ලබා ගැනීමට තිබූ අවසාන අවස්තාවත් ඇගෙන් උදුරා ගන්නවා. මේ අතරම හාප්, චාලි සහ මැක්ටගට් මූස් බලකොටුවට අවතීර්න …

Read More »

Frontier [S03 : E01] Sinhala Subtitles | යුධ ගිනිදැල් මතින් ඔබ්බට [සිංහල උපසිරැසි]

දෙවන කතා සමයට උන අපරාධය මේ පාරනම් ඔන්න ම‌ගේ අතින් වෙන්නෙ නෑ. වැඩි කල් නොගිහින් තුන්වන කතා සමයේ උපසිරැසිත් අරන් එන්න මන් දරපු උත්සහය මල්ඵල ගන්වමින් මෙන්න මන් ඇවිත් ඉන්නවා Frontier තෙවන කතා සමයේ සිංහල සකසුරුවමත් අතැතිව. පලමු සහ දෙවන කතා සමයන් ආරම්භයක් ගත්තු මහා අරගලයේ හිනිපත්තටම පැමිනි හාප්ලාගේ ඒ …

Read More »

Frontier [S02 : E06] Sinhala Subtitles | අවසානය ආරම්භයක් පමනයි [සිංහල උපසිරැසි]

මහා දිග කාලයක් නොවුනත් ඔන්න අපි දෙවන කතා සමයේ අවසානයේ ඉන්නෙ. බොහොම බරපතල කාලයක සිද්ද වෙන ක්‍රියාදාමයක් මේ විදියට ඔබ වෙත ලන් කරන්න ලැබීම එක්තරා විදියක සන්තෝසයක්. පිලිවෙලකට ගලා‌ගෙන යන කතාවකුත් අන්තර් ගත නිසා අවම වශයෙන් දහයක් ගත්තොත් හයක්වත් මේක නරබනවා ඇති කියලා හිතෙනවා. හොදයි බලන අයට මතක් කරන්න කැමතී …

Read More »

Frontier [S02 : E05] Sinhala Subtitles | හෙලිදරවුව සහ මංකොල්ලය [සිංහල උපසිරැසි]

දෙවන කතා සමයේ අවසානය පෙනෙන මානයටම ඇවිත් දැන්..තව එක කොටසකින් ඒකත් ඉවරයි.අද කොටසේ වෙන දේවල් ගැන පොඩ්ඩක් විතර කතා කරමු එහෙනම්. හතර වන කතා කොටස ඉවර උනේ ගේස්ගේ තීක්ෂන නුවන නිසා හාප්ගේ පූර්ණ නිදහසතත් එක්ක. ඉතින් ඒ නිදහස ශාන්තව නම් ගත කරන්න වෙන්නෙ නෑ. ඔහු නැවත යද්දි දැනගන්න ලැබෙනවා සැලැස්ම …

Read More »

Frontier [S02 : E04] Sinhala Subtitles | අපි හැගුම් වලට ඉඩදී මොහොතක් [සිංහල උපසිරැසි]

ඔයගොල්ලන්ට කැමතිනම් මේ කොටසට හාප්ගේ මොන්ට්‍රියෙල් ගමන කියලත් කියන්න පුලුවන්. හාප් යන්නෙ කොතනද ඉන්නෙ කොතනද එතන ගිනි විජ්ජුම්බරයක් කියලා අමුතුවෙන් මතක් කරලා දෙන්න ඔින නෑනෙ. මේ පාර හාප් මොන්ට්‍රියෙල් ගියේ ඔහු හොරකම් කරන්න හදන හම් ප්‍රමානය මිලදී ගන්න ගැනුම්කරුවෙක් හොයාගෙන. ඔහුගේ උත්සහය වෙන්නෙ එලිසබෙත්ව මේ සදහා දායක කරගන්නයි. හැම තැනම …

Read More »

Frontier [S02 : E03] Sinhala Subtitles | අලුත් සැලැස්මක් [සිංහල උපසිරැසි]

ලාවට +18 දර්ශනයක් සහිතයි. ඒක වෙන්න පුලුවන් සොකොනන්ගේ හා මයිකල්ගේ ආදර කතාවේ ආරම්බය. කවුද දන්නෙ ඔිවා, ලිංගිකව එකතු උනු පලියට කොහෙද ආදර කතා නිර්මානය උනේ. හරි ඒ කොහොම උනත් ඔන්න ඒ වෙලාවටම ඔවුන්ව පුදුම කරමින් හාප් කඩා පාත් වෙනවා එතනට. සතුට මුසු කම්පනයෙන් යුතුව මයිකල් හා සොකොනන් ඔවුන්ගේ පැරනි සගයාව …

Read More »

Frontier [S02 : E02] Sinhala Subtitles | සතුරු ආරවුල් මැද මිතුරු හවුල් [සිංහල උපසිරැසි]

තිලිණ දඩයක්කාරයන්ගේ ආගමනය හාප්ට එතරම් සුබදායක නම් නෑ. සටනින් තුවාල ලබා සුව වෙමින් සිටින අතරතුරේ සිදුවන මේ සිදුවීම් නිසා හාප් වෙඩි කෑ ඌරෙක් මෙන් හැසිරෙද්දි මොලයට පෙර හදවතට ලේ පොම්ප වෙන අවස්තාවක ඔහුගේ තීරන තීන්දු නම් තමන්ගේම සොහොනට කන ලගින් යන තරමේ අවධානමත් ගන්න ඒවා වෙනවා. පෙර කතා කොටසේ චෙස්ටෆීල්ඩ් …

Read More »

Frontier [S02 : E01] Sinhala Subtitles | වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද [සිංහල උපසිරැසි]

පලමු කතා සමයට උපසිරැසි ලබා දීලා සෑහෙන කාලෙකට පස්සෙ තමයි දෙවන කතා සමයට උපසිරැසි ලබාදෙන්න මට මේ හැකියාවක් ලැබුනෙ. මොකද කියල කියන්න ගියොත් මට උන දේවල් එක්ක කතා මාලාවක්ම හදන්න පුලුවන් “අවාසනාවට ඇත්ත කතාවක්” කියල නමට දාලා මිත්‍රවරුනි. ඒ නිසා මම මුලින්ම සමාව ඉල්ලනව Frontier ප්‍රේක්ෂකයන්ගෙන් මන් නිසා සිදුවුන බලාපොරොත්තු …

Read More »

Vikings [S06: E20] Sinhala Subtitles | අවසන් ජවනිකාව! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා! අද මුණගැහෙන්නේ තවත් අවසානයක් සමගින්. 2013 වසරේ මැයි මාසයේ 6 වැනිදා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය තුලින්, මෑ මිත්‍ර සමීර කරුණාරත්න සහෝදරයා ඔබව අළුත් ලොවකට ගෙන ගියා.  ඒ තමයි අතීත ලෝකයේ ජිවත් වෙච්ච ප්‍රෞඩ ජන වර්ගයක් වුණ වයිකින්වරුන්ගේ ලෝකයට. පොඩි කාලෙ මිහිර පත්තරෙන් හෝ විජය පත්තරයෙන් වයිකින්වරුන් ගැන …

Read More »

Vikings [S06: E19] Sinhala Subtitles | අහිමිවීම, හිමිවීම සහ විෂ්වාසය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ඉක්මනටම 19 වෙනි කොටසත් අරන් ආව. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි උබා සහ පිරිස කුණාටුවෙන් බේරිලා ගොඩබිමකට පැමිනෙනවා. ඉතින් අත්තටම කිව්වොත් ඒක එක්තරා විදිහක පාරාදීසියක්.. ඔවුන්ට ඕනී හැම දේම ඕනිවටත් වඩා ඒ දූපතේ තියනවා. ඒත් හැම සුන්දර දෙයක් පිටුපසම නපුරක් තියනවා කියනවා වගේ එයාලා හීනෙකින්වත් හිතන් නැති දෙයක් …

Read More »

Vikings [S06: E18] Sinhala Subtitles | සංග්‍රාමයක ආරම්භය [සිංහල උපසිරසි]

කොහොමද කට්ටිය මෙච්චර කාලයක් ආසාවෙන් බලපු කතාමාලාව අවසානයට ලංවෙලා නේද. ඉතින් මේකත් එක්ක තව කොටස් තුනකින් මේ කතාමාලාව සදහටම ඉවර වෙන්වා. වාසනාවට වගේ අවසානයේදි හරි මටත් මේ කතාමාලාවේ කොටස් කරුවෙක් වෙන්න පුළුවන් වුනා. ඉතින් වැඩි දේවල් ඕනී නෑ කතාව පැත්තට යමු. කට්ටියට මතක ඇතිනේ කලින් කොටස් වලදි හැරල්ඩ් රජතුමාගේ ඇස් …

Read More »

Vikings [S06: E17] Sinhala Subtitles | මෙඩුසාගේ පහුර! [සිංහල උපසිරසි]

අද මම ඇවිල්ල ඉන්නේ වයිකින් අවසන් කතා සමයේ 17 වැනි කොටස අරගෙන.මතක ඇතිනේ පහුගිය කොටස අවසානයේදී හැරල්ඩ් රජතුමා යුධකාමී කතාවක් කරනවා. ඒ කතාවේ සංෂිප්තය තමයි වෙසෙක්ස් යහතින් තියෙනකම් වයිකින්වරු අල්ලාගෙන ඉන්න අනිත් රාජධානිවලට තර්ජනයක් කියන එක. ඔව් ඒ කතාව ඉතිං හරියටම හරි. ඒ නිසා දැන් වයිකින්වරු හදන්නේ හැරල්ඩ් රජතුමාගේ ප්‍රධානත්වයෙන් …

Read More »

Vikings [S06: E16] Sinhala Subtitles | අන්තිම පිදුරු ගහ. [සිංහල උපසිරසි]

පහුගිය කතාංගය වැඩි ඉඩක් දුන්නේ හැරල්ඩ් රජතුමාගේ විවාහ උත්සවයට. ඒ අතරවාරයේ හ්විට්සර්ක් වෙනම දේශයක් හොයාගෙන යනවා. කතාවේ අවසාන භාගයට එනකොට කතාවට ආධ්‍යාත්මික ස්වරුපයක් ආරුඨ කරගෙන යන බවක් තේරෙනවා. මොකද කතාවේ මුල කිසිම අන්ධමකින් නොතිබුණු දේවල් ගොඩක් කතාවේ අවසාන සීසන් එක වෙනකොට අපිට දකින්න ලැබුනා මතක ඇතිනේ.  ඒකෙන් වැටහෙන එක දෙයක් …

Read More »

Vikings [S06: E15] Sinhala Subtitles | හැමෝම මුහුදේ. [සිංහල උපසිරසි]

අයිවර් කිරුළට හිමිකම් කියන ඊගෝර් කුමාරයාව රූකඩයක් වගේ නටවපු කුමාරයගේ මාමා ඔලෙග්ගේ ග්‍රහණයෙන් මුදවගෙන ඇවිත් තියෙන්නෙ දැන්. කුමාරයත් එක්ක ඔලෙග්ගේ බිරිඳත් අයිවර් එක්ක ඩියර් කුමාරයා ළඟට එනවා. මේ සිද්ධියෙන් නයෙක් වගේ උරණ වෙන ඔලෙග් සේනාව රැස් කරලා ඩියර් කුමාරයගෙන් එල්ල වෙන ප්‍රහාරයට සූදානම් වෙනවා. මේ අතර නෝර්වේ රාජ්‍යයේ අළුත් රජතුමා …

Read More »

Vikings [S06: E14] Sinhala Subtitles | ස්වර්ණමය දේශය සොයා [සිංහල උපසිරසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 420,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.5ට කරකවපු, සම්මාන 122කට නිර්දේශ වෙලා සම්මාන 36ක් දිනාගත් Vikings කතා මාලාවේ 6 වෙනි අදියර එහෙමත් නැත්තම් අවසාන කතාසමයට මටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනා. වැඩ රාජකාරි තිබුනත් කිං රැග්නාගේ රසිකයෙක් නිසා ඉල්ලීම අහක දාන්න බැරි කමට කොහොමහරි …

Read More »

Vikings [S06: E13] Sinhala Subtitles | කැටගට්හි පාලකයා [සිංහල උපසිරසි]

හොදයි එහෙමනම් ඔන්න ගෙනාවා වයිකින්ස් හයවැනි කතාමාලාවේ 13 වැනි එහෙමත් නැතිනම් PART 2 වල තෙවැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා. අමිහිරි පරාජයක් ලබපු ඔලෙග්, අයිවර් සහ විට්සර්ක් එක්කලා ආපහු කියෙව්වලට ගියා. ඔය අතරෙ කැටගට්වල ලබපු ජයග්‍රහණයයේ ප්‍රීතියට ඉහලින් තමන්ගෙ ශ්‍රේෂ්ඨ පාලකයා බියෝන් අයන්සයිඩ් මිය යාම නිසාවෙන් හැමෝම …

Read More »
error: Alert: Content is protected !!