Friday , May 14 2021
Breaking News

ක්‍රියාදාම

Castlevania [S03 : E09 & E10] Sinhala Subtitles | අපායේ දොරටුව [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ, මේ කතා සමයෙ අවසාන කොටස් දෙකත් අරගෙන ආවා. ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනෙ. මේ TV Series එකේ ලේබලේ 18+ කියලා ගහලා තිබ්බට ඒකෙ මොකුත් තිබ්බෙ නෑනෙ. හැබැයි මේ කොටස් දෙකනම් ඒ ඔක්කොටම හරියන්නත් එක්ක හරි. ඒ හින්දා කියන්නෙ, ගෙදර අයත් එක්කනම් බලන්න එපා. එහෙනම් අපි පහුගිය කොටස් ටිකක් …

Read More »

Castlevania [S03 : E07 & E08] Sinhala Subtitles | පාවදීමට වඩා දරුණු දේවල් [සිංහල උපසිරසි] [18+]

එහෙනම් ඔයාලට තවත් කොටස් දෙකක් අරගෙන ආවා. කතාව එන්න එන්නම කුතුහලාත්මක වෙනවා නේද? අපි ඉකමනටම කලින් කොටස් දෙක ගැන මතක් කරගමුද? මතකයිනෙ, ජජ්ටයි බෙල්මොන්ට්ටයි නගරයෙ බිත්තියක කැටයම් කරලා තියෙන අර පූජකයො පළඳින ලාංඡනය දකින්න ලැබෙනව. ඉතිං ඒක ගැන එයාලා කල්පනා කරාට මොකුත් හිතාගන්න ලැබෙන්නෙ නෑ. ඔය අතරෙදි ශාන්ත ජර්මේන් පල්ලිය …

Read More »

Castlevania [S03 : E05 & E06] Sinhala Subtitles | අමුතු සළකුණු [සිංහල උපසිරසි] [18+]

එහෙනම් ඔන්න තවත් කොටස් දෙකක් අරගෙන ආවා. එහෙනම් අපි ඉක්මනට මතක් කරගමු කලින් කොටස්වල මොනවද උනේ කියලා. අර නගරයට ආපු බෙල්මොන්ට් සහ සයිෆාට හොඳ පිළිගැනීමක් ලැබෙනවා. ඒවගේම ජජ් එයාලට කියනවා රාත්‍රී මෘගයන් දේවස්ථානයට පහරදුන්නු කතාව. එදායින් පස්සෙ තමයි පූජකවරු වෙනස් වෙලා තියෙන්නෙ. ඉතිං ජජ්ටත් පල්ලියට ඇතුල්වෙන්න බැරි හින්දා එයා මේ …

Read More »

Castlevania [S03 : E03 & E04] Sinhala Subtitles | රහස්පරීක්ෂකයො [සිංහල උපසිරසි] [18+]

තවත් කොටස් දෙකක් අරගෙන ආවා. මම වැඩියෙ දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම ඔයාලට දෙන්න ඕනෙ නිසා. කොහොමද මුල් කොටස් දෙක? හොඳයිද? අපි හිතනවා වගේ නෙවෙයි නේද? කතාව අමුතුම පැත්තකට යන්නෙ. ඩ්‍රැක්‍යුලාව මැරුවාම සේරම හොඳ විදියට ඉවර වෙයි කියල හිතුවට ඔහුගෙ සැලසුම් වෙන විදි වලට …

Read More »

Castlevania [S03 : E01 & E02] Sinhala Subtitles | ඩ්‍රැක්‍යුලා නැති ලෝකය [සිංහල උපසිරසි] [18+]

කොහොමද යාළුවනේ, ඔයාලා කාලයක් බලාගෙන හිටපු කතාවක් ටිකක් පරක්කු වෙලා අරගෙන ආවා. හතරවෙනි කතා සමය පටන් ගන්න කලින් මේක ගේන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. සමාවෙන්න ඕනෙ මේක බාරගත්තට පස්සෙ රාජකාරි වැඩත් එක්ක තමයි කරන්න උනේ. අතරින් පතර ලැබෙන වෙලාවට තමයි මේකට අතගහන්න උනේ. මේ ගැන දීර්ඝ ලිපියක් ලියන්න …

Read More »

The Falcon and the Winter Soldier [E06] Sinhala Subtitles | එකම ලොවක්, එකම ජනතාවක්! [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් මේ සූදානම TFATWS හයවන කතාංගය නොහොත් මේ කතා මාලාවේ අවසානය සනිටුහන් කරන්නයි. MCU එකේ පළමු කතා මාලාව වුණු WandaVision එකට වෙනස්ව, මේක Action-Packed නොහොත් ක්‍රියාදාම සපිරි කතා මාලාවක් වුණා. ඉතින් කතාවට අපූරු ආරම්භයක් අරගෙන දුන්නට විමා සහෝදරයට මේ වෙලාවෙ ස්තුතිවන්ත වෙනව. තුන්වෙනි කතාංගයේ උපසිරස කරපු මධුකප්‍රිය සහෝදරයාටත් ස්තුතිය …

Read More »

The Falcon and the Winter Soldier [E05] Sinhala Subtitles | සත්‍යය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අපි The Falcon and the Winter Soldier පස්වෙනි කතාංගයටත් ආවා. මේකත් ලබන සතියෙන් අවසන් වෙනවා.  එහෙනම් අපි පහුගිය කොටස ගැන කෙටි මතකාවර්ජනයක් කරගමු. පහුගිය කොටස මේ කතා මාලාවේ මෙතෙක් ආපු අපූරුම සහ අඳුරුම කොටසක්. ඉතින් ආයෝ බකී බාන්ස් නොහොත් වයිට් වුල්ෆ්ට පැය අටක් දෙනවා, ගන්න වැඩේ අරගෙන සීමෝව …

Read More »

The Falcon and the Winter Soldier [E04] Sinhala Subtitles | අවමඟුල [සිංහල උපසිරසි]

The Falcon and the Winter Soldier හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. පහුගිය කොටස් විමා කරගෙන ආවත් නොවැළැක්විය හැකි විදිහට කාර්ය බහුල වීම නිසා මේ කොටස මට බාර වුණා. හරි එහෙනම්, අපි පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.  සිරම් එක හැදෙන්නෙ කොහොමද කියලා දැනගන්න සෑම් සහ බකී දෙන්නා සීමෝව …

Read More »

The Walking Dead [S10 : E22] Sinhala Subtitles | මෙන්න ඉන්නවා නීගන් [සිංහල උපසිරසි]

මෙන්න ගෙනාවා ඔයාලා බලාගෙන හිටපු එක. මේ සීසන් එකේ අවසාන කොටස. හේතු කීපයක්ම හින්දා වැඩේ පැය ගානක් ඇදුනා. කොහොමහරි ගොඩදාගත්තා. මේ එපිසෝඩ් එක මට පෞද්ගලිකවම ලොකු අභියෝගයක් උනා. කතා මාලාවක අවසානය කරනවා කියන්නෙ ලොකු වගකීමක්. විශේෂයෙන්ම මේ වගේ එකක. ඒ හින්දම මම අශාන් සහෝදරයගෙන් ඉල්ලීමක් කලා පුළුවන්නම් මේ කොටස කරන්න …

Read More »

The Walking Dead [S10 : E21] Sinhala Subtitles | වෙන් වෙන් මාවත් [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං ඔයාලට? මේක එනකල් බලාගෙන ඉන්න ඇති නේද? මං දන්නවා, මොකද මමත් එහෙමයි. බලන TV Series එකක සබ් එක එනකල් දවසට කීප වතාවක්ම ඇවිත් බලනවා. අපේ රැකියා ස්ථානයෙ සෙනසුරාදා ඉරිදා කියලා නෑ. හැමදාම වැඩ. උදේ වගේම රෑටත්. ඉතිං වැඩ කරන අතරෙ තමයි මේකත් ගොඩදාගන්න වෙන්නෙ. ඒක හින්දා තියෙන අඩුපාඩු …

Read More »

The Falcon and the Winter Soldier [E03] Sinhala Subtitles | බැරන් සීමෝ [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් ගෙනාවා FALCON AND WINTER SOLDIER තුන්වැනි කොටහා… ආ ඔව්.. ඔව්.. අද ගෙනාවේ විමා නෙවේ තමයි… විමා කාර්‍යබහුල වීම නිසා මට තමා මේක කරන්න දුන්නෙ ඉතින්… හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා කතාවේ… පෙර කොටස ගත්තාම මොකෝ හිතුනේ? ඒකෙන්ම සුපිරියට ඇක්ෂන් තිබ්බ කොටසක් උනා. ඒ වගේම අර අළුත් …

Read More »

The Walking Dead [S10 : E20] Sinhala Subtitles | කීර [සිංහල උපසිරසි]

පුළුවන් තරම් ඉක්මනින් ඔයාලට 20ත් අරගෙන ආවා. මං දන්නවා ශාන් සහෝදරයගෙ වගේ සබ් එක කොලිටි නෑ කියලා. ඒත් එයාගෙ වැඩ වලට බාධාවක් නොවෙන්න ඕනෙ නිසා තමයි පුළුවන් විදියට මේක අරගෙන එන්නෙ. පුළුවන්නම් බොරුවට හරි කමක්නෑ සබ් එක එළ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක නිකං අපිට උත්තේජකයක් වගේ හින්දා. …

Read More »

The Walking Dead [S10 : E19] Sinhala Subtitles | තව එකයි! [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ, අශාන් සහෝදරයා ටිකක් කාර්‍යබහුල හින්දා මම එයාගෙන් මේක ඉල්ලගත්තා. ඔයාලා බලාගෙන ඇතිනෙ මේක එනකල්. පසුගිය කොටස් තුලින්… පසුගිය කොටස් මතක ඇතිනෙ, කලින් කොටසෙ තිබුනෙ කැරොල්ගෙ සහ ඩැරල්ගෙ කතාවක්. ඩැරල්ගෙ හුදෙකලා ගමනෙදි එයාට මුණගැසුණු ලියා කියන කෙනා ගැන මතකය අළුත් වෙනවා, මොකද කැරොලුයි ඩැරලුයි ආපහු ලියා හිටපු තැනට යන …

Read More »

The Falcon and the Winter Soldier [E02] Sinhala Subtitles | රොබින් හුඩ්! [සිංහල උපසිරසි]

කොහොමද කතාව? මල් හතයි නේද 😀 තනිකරම ඇක්ෂන් පැක් එකක පෙරනිමිති පලවෙනි කොටසින්ම පෙන්නුම් කළා. අන්න එහෙමයි රසිකයින් සතුටු කරවන්නේ සහ ඒවායින් ආදායමක් ලබාගන්නේ. ඒකට වෝනර් බ්‍රදර්ස්ලා 🙁  කොමික් රසිකයෙක් විදියට ඉතිං මේ දෙන්නව හොඳට දන්නා එකේ මං මේ දෙන්න ගැන විස්තර කියන්නේ නැහැ. නිකම් බොරුවට ලිපිය දීර්ඝ වීමක් විතරනේ …

Read More »

The Walking Dead [S10 : E18] Sinhala Subtitles | ඩැරල්ගේ මතක පොතෙන්! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? ගොඩක් පරක්කු වුණා. නිකම් හිටියෙ නැහැ ඉතිං ඇත්තටම ලැබුණු විවේකයේදී සබ් දෙකක් අරගෙන ආව. ඒ නිසා මේක පොඩ්ඩක් පසුපසට වැටුනා. හැකි ඉක්මනට ඉතුරු ටිකත් දෙනවා.  පසුගිය කොටස් තුලින්… ඉතිං කොහොමහරි පහුගිය අවසන් කොටස් කිහිපය වෙනකොට හිල්ටොප් සම්පුර්ණයෙන් බිඳ වැටිල තිබ්බ සහ දැන් පිරිස් එකතු වෙලා නැවත තමන්ගේ …

Read More »

The Falcon and the Winter Soldier [E01] Sinhala Subtitles | අලුත් කැප්ටන් ඇමරිකා? [සිංහල උපසිරසි]

වොන්ඩා විෂන් බැලුවද? 🙂 එහෙනම් ඉතිං ආයේ දෙකක් නෑ මේකත් අනිවා බැලිල්ලක් තමයි 😀 කොමික් රසිකයෙක් හැටියට මාවල් ස්ටුඩියෝ එකෙන් කරන මේ වැඩේ හරි වටිනවා. බලන්න ඇතිනේ මේ වෙනකොට ඔයාල? ස්නයිඩර් ගානට ගොඩ නැගල තියෙන DC යුනිවර්ස් එක වෝනර් බ්‍රදර්ස්ලා අනුභව කරමින් යන හැටි. එයාල එහෙම කරනකොට වත්මනේ තමන්ගේ සිනමා විශ්වයේ …

Read More »

WandaVision [E09] Sinhala Subtitles | සමුගනිමු! [සිංහල උපසිරසි]

අපි අද මුණගැහෙන්නේ WandaVision නමවෙනි කතාංගය, ඒ කියන්නේ මේ සීරීස් එකේ අවසාන කතාංගය එක්කයි. අටවෙනි කොටසින් අපි නොදැන හිටිය ගොඩක් කරුණු හෙළි වෙනවා.  පහුගිය කො‍ටස ගැන ටිකක් බලලා ඉමු. ඇගතාගේ අතීතය ගැන පෙන්නලා තමයි කතාව පටන්ගත්තේ. 1693 වසරේදී, අනිත් අයට පිටුපාලා ඩාක් මැජික් කරපු නිසා ඇගතාගේ අම්මා විසින් එයාව මරන්න …

Read More »

The Walking Dead [S10 : E17] Sinhala Subtitles | සොඳුරු නිවහන! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? නිරෝගිමත්ව, හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. කොරෝනා නිසාවෙන් හදිසියේම ඇනහිටිය කතා මාලාව හදිසියේම එන්න ගත්ත. ඇත්තටම තියෙන වැඩත් එක්ක මේකේ ඉතුරු ටික එන්නේ කොයි කාලේද කියල හොයන්න තියා නිකුත් වෙන ෆිල්ම් එකක් බලන්නෙත් දවස් තුනක් විතර අරගෙන. ඉතිං පමාවට සමාව, මේවා හිතා මතා කරන දේවල් නෙමෙයි. කාලයත් …

Read More »

WandaVision [E08] Sinhala Subtitles | මතකාවර්ජනාව [සිංහල උපසිරසි]

අපි WandaVision අටවනි කතාංගයටත් ඇවිල්ලා. හත්වෙනි කොටස සිදු වුණ කාලය 2000 ගණන්වල අග බාගය විදිහට තමා සැලකෙන්නේ. ඒ වගේම හතරවන බිත්තිය බිඳීම (4th Wall Breaking) හෙවත් ප්‍රේක්ෂකයා‍ට ඍජුවම කතා කිරීම සිදු වුණා මේ කො‍ටසෙදි. ඉතින් මේ වතාවෙ අපි දැක්කේ පීඩනය නැති කරන නෙක්සස් වර්ගයේ විෂාදනාශක වෙළඳ දැන්වීමයි. ‍බොහොම කෙටියෙන් පහුගිය …

Read More »

WandaVision [E07] Sinhala Subtitles | පාපෝච්චාරණය [සිංහල උපසිරසි]

WandaVision හත්වන කතාංගය ගෙන එන්නයි මේ සූදානම. හයවෙනි කොටස සිදු වුණ කාලය 1990 ගණන්වල අවසන් කාලය හෝ 2000 ගණන්වල මුල් කාලය විදිහට සලකන්න පුලුවන්. මීට කලින් අපි මේ කතාව තුළ නොදැකපු විදිහේ වෙළඳ දැන්වීමකුත් දකින්න ලැබුණා. අපි දැක්කේ ක්ලේ ඇනිමේෂන් තාක්ෂණයෙන් නිර්මාණය කරපු “යෝ මැජික්” කියන යෝගට් ඇඩ් එක. එහෙනම් …

Read More »
error: Alert: Content is protected !!