Sunday , August 1 2021
Breaking News

ක්‍රියාදාම

The Tomorrow People [S01 – E14] | සහෝදර බැඳීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙක තුනක නිවාඩුවකට පස්සේ ආයෙත් හෙටදින මිනිසුන් සමඟ එක්කාසු වෙන්නයි මේ හදන්නේ.  වෙනදා වගේම මම කලින් කොටසේ සිද්ධ උන දේ ගැන මතකය අලුත් කරන්නම්. කලින් කොටසේදී කවුරුත් නොහිතපු දෙයක් දැක්කා අවසානයේදී. ඒ තමයි ස්ටීවන් සැක කරපු එයාගේ මල්ලි ලූකාට තියෙනවා කියල හිතපු බලය තියෙන්නේ එයාගේ අම්මට. ඒක …

Read More »

Intelligence [S01 : E08] | ඩෙල්ටා බලකාය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න එහෙනම් 8 වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් සුපුරුදු විදියට පසුගිය කෙටසේ සිදද්ද උනු දේවල් මතක් කරගනිමුද? ඕන නෑ නේද. ඔය කතාවේ ඉතිං මේකට කිසිම සම්බන්ධයකුත් නැති එකේ මොකට ආයි කියනවද? එහෙනම් අද කතාව ගැනම කෙලින්ම කියන්නම්. අද කතාවෙදී ගේබ්‍රියල් ඇතුළු පිරිසට පැවරෙන රාජකාරිය තමයි බොලීවියාවේ විපක්ෂ නායකයෙක්ව …

Read More »

The Originals [S01 : E14] | අපායේ සිට… [සිංහල උපසිරැසි සමඟ]

ගොඩාක් කාලයකට පස්සේ ඔන්න ආයෙත් සුපුරුදු කතාව අරගෙන මම ආවා. සමහර අය නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මමත් එහෙමයි. හැබැයි වැඩ වැඩි නිසා සබ පරක්කු වෙනවා. බයිස්කෝප් එකට මේ දවස් වල වැඩිය සබ් දාන්නත් බැරි උනා. එකට සමාව ඉල්ලනවා. එහෙනම් කතාව ගැන බලමු.. ගිය සතියේ සිද්ද උනේ අන්තිමට මායාකාරියන් ටික …

Read More »

Marvel One Shot | මාවල් විශ්වයේ කෙටි චිත්‍රපටි පහක්. [සිංහල උපසිරැසි සමඟ]

Marvel One Shot – The Consultant [2011] | උපදේශකයා [සිංහල උපසිරැසි සමඟ] ඔන්න අද මං අලුත් වැඩකට අත ගැහුවා. ඒ තමයි මගේ ප්‍රියතම Marvel විශ්වයේ අලුත් ආකාරයේ නිර්මාණ කිහිපයකට උපසිරැසි යොදන්න එක. Marvel සමාගම ඔවුන්ගේ Avengers කණ්ඩායමට අදාළ The Incredible Hulk (2008) චිත්‍රපයේ සිට දිගටම Avengers වලට අදාළ චිත්‍රපටවලට අදාළ …

Read More »

Vikings [S02: E01] Sinhala Subtitles | නව ඇරඹුමක්…[සිංහල උපසිරැසි සමඟ]

දැන් වයිකින්ග්වරුන් මතකද මම දන්නේ නැහැ, බොහොම දුරට නැතුව ඇති මොකෝ දැන් අපි දෙනවනේ එපා වෙන්න ටෙලි කතා මාලා… බාග වෙලාවට ඇමරිකාවේ මිනිස්සු බලනවාට වඩා දැන් අපේ මිනිස්සු මේ කතා බලනවා වෙන්නත් පුළුවන්… කොහොම නමුත් අපි මේ ගේන්නේ ඒ රටවල පෙන්වන කතා, අපේ උදවියට බලන්න පොඩි උදව්වක් එක්ක, නැතුව මේ …

Read More »

Arrow [S02 : E14] | මොළකාර මංකොල්ලකාරයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කියුවා වගේම ඉක්මනටම ඔයාලාව හම්බෙන්න මම ආවා. නිකන් නෙවෙයි උණුම උණු සබ්ටයිටල් එකකුත් ඇරගෙන. මේ ඔයාලා ආසාවෙන් බලන Arrow ටීවි සිරියස් එකේ 14 වෙනි කොටස. හදිස්සි වෙන්නේ නැතිව බලන්න හොදේ. උණු හින්දා අත පිච්චෙන්නත් පුලුවන්… 😀 ගිය සතියේ කතාව ගැන කියද්දි සාරා ආපහු ආපුවාම වෙන දේවල් අපි දැක්කනේ. …

Read More »

Revolution [S2E14 – Fear and Loathing] | සැකය හා තීරණ…… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා රෙවොලූෂන් දෙවන අදියරේ 14 වෙනි කොටස. ජනවාරි 29 දා විකාශය වෙච්ච කොටසෙන් සති 3 කට පස්සෙ ඔන්න අද තමා අලුත් කොටස ආවේ. ඉතින් වෙනදා වගේම අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉම්මු. මුලින්ම පටන් ගම්මු ටොම් නෙවිල් ගෙන්. ඔහුගේ හොර අහුවෙලා හිරේට වැටුණත්, දේශප්‍රේමී ජනාධිපති විසින් …

Read More »

The Musketeers [S01 : E05] | නිවෙස බලා… [සිංහල උපසිරැසි සමඟ]

කස්ටියට මාව මතකද දන්නෙත් නෑ. මොකද අන්තිම කොටස දීලා සති දෙකකට පස්සෙනෙ මේ ආයෙ එන්නෙ. හතරවෙනි කොටසින් පස්සෙ සතියක විරාමයක් තියලා පස්වැනි කොටස ප්‍රචාරය කරපු හන්දයි එහෙම වුනේ. ඒ නිසා මේ සතියෙ ආපු කොටස තමා මේ අරගෙන ආවෙ. මගේ අධ්‍යාපන වැඩ නිසා මේ සතියෙ කොටස ටිකක් ප්‍රමාද වුන හැබැයි. ඒකට …

Read More »

Legend of the Seeker [S02 : E09] | අඳුර… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ නව වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පසුගිය කොටසෙදි මාලිමාව ලබාගන්න ඩෙන්නාව ලුහුබඳිමින් ඉන්නෙ අපේ වීරයො. ඩෙන්නා සමත් වෙනවා සෙඩ්ව …

Read More »

Arrow [S02 : E13] |සාරා ආයෙත් ඇවිත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කොහොමෙන් කොහොම හරි කොල්ලා දැනට පෙන්නලා තියෙන අන්තිම කොටසටත් සබ් දෙන්නයි ලැස්ති වෙන්නේ. සබ් දානවා කියන එකත් එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒ වගේම හැමදාම සබ් දාන එක කොහොමත් ලේසි නෑ. ඒ වුනාට ඒ හැම දෙයක්ම මම කලේ අපේ බයිස්කෝප් සයිට් එකත් එක්ක හැමදාමත් එකතුවෙලා ඉන්න අපේම සහෝදර සහෝදරියෝ …

Read More »

Merlin [S04 : E03] |ආතර්ට අනතුරක්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ. ඔන්න අද සිසන් 4 -3 වන කොටස.. Merlin කතාව ගැන තොරතුරු ටිකක් කිව්ව මතක ඇතිනේ. හ්ම් අද කතාව පැත්තට හැරෙමුකො. අද ආතර්ගේ උපන්දිනය ඉතින් ලොකුවට සමරන්න තමයි එයාගේ තාත්තා ඌතර් ප්‍රෙන්ඩ්‍රගන් ලැස්තිවෙන්නේ. එත් ආතර්නම් එදත් අදත් ජනතා හිතසුව පිණිසමයි. ඔය අස්සේ එන විගඩන් කාරයෝ දෙන්නේක් ආතර්ව මරන්න තමා …

Read More »

Black Sails [S01 – E05] | පළමු සටන..(18+)[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතාවේ පස්වෙනි කොටසටත් ලඟා උනා. පොතේ හැටියට තව කොටස් තුනෙන් මේ කතාවේ පළමු අදියර අවසන් වෙන්න නියමිතයි. බලමු නේද ඒ වෙනකොට කැප්ටන් ෆ්ලින්ට් අර්කා දේ ලීමා නැවට ලං කරාවිද කියලවත්. එහෙනම් වැඩි කතාබහක් නැතුව කලින් කොටස ගැන මතක් කරන්නම්.  ගිය සතියේ කොටසෙන් දකින්න ලැබුනේ රාත්තල් දොළහේ තුවක්කු …

Read More »

Intelligence [S01 : E07] | අලුත්ම රෝගකාරකයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. සුපුරුදු විදියට එහෙනම් පසුගිය කොටසේ සිද්ද වෙච්ච දේවල් ටික මතක් කරගෙන ඉදිමුකෝ නේද? මතක ඇතිනේ පසුගිය කෙකාටසේදී ගේබ්‍රියල් ඇතුළු පිරිස අර හමුදා නායකයෙක් විසින් හදලා පරීක්ෂා කරන්න ගියපු වෛරස්රෝගයක් ගැන හෙව්වා. අන්තිමට ඉතිං අර හමුදා නායකයාට තමන්ගේ රස්සාවත් නැතිව තමයි යන්න උනේ. කලින් …

Read More »

Arrow [S02 : E12] |ඇරෝත් එක්ක රෝයි… [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියට මාව මතකද දන්නෙත් නෑ. මොකද මෙච්චර දවසක් එක දිගට සබ් දුන්නට දවස් 2,3කින්ම සබ් දෙන්න බැරි වුනානේ. වෙන මොකුත් නිසා නෙවෙයි මගේ ඉගෙන ගන්න වැඩත් එක්ක මම ටිකක් බිසි වුනා. මං හිතනවා අපිත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා මාත් එක්ක ඒකට තරහා වෙන්නේ නැතිවෙයි කියලා. ඉතින් කලින් කොටස ගැන පොඩ්ඩක් …

Read More »

Merlin [S04 : E02] |අඳුරුම හෝරාව – 2 [සිංහල උපසිරැසි සමඟ]

අද සිසන් 4-2 වන කොටස. පළවෙනි කොටසේ තවත් දිගහැරිමක් තමයි මේ… දැන් කතාව පැත්තට හැරෙමු. ආතර් වෙනුවෙන් දිවිපරදුවට තියෙන මර්ලින් ආතර් වෙනුවෙන් ඩොරෝකාට බිලිවෙනවා. ආතර් මර්ලින්ව එයාගේ හොදම නයිට්වරය වන ලාන්ස්ලොට් සමග ප්‍රතිකාර සදහා නැවත කැමලොටයට පිටත් කරනවා. එහෙම යනකොට වෙයිලියා කියල දියපාරවල්වල ආත්මයන් ඔවුන්ට මුණගැසෙනවා… මෙයාල මර්ලින්ට උදව් කරයිද? …

Read More »

Merlin [S04 : E01] |අඳුරුම හෝරාව… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ !! Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 ක් තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5. මේ කතාවේ Adventure | Drama | Family යටතේ වර්ග කරන්න පුලුවන්… ඔන්න ඉතින් අද හතරවෙනි කතාමාලාව පටන් ගන්නවා. දිගටම වගේම ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තුවක් තයෙනවා. ඔයාලගේ දිරිගැන්විම ගොඩාක් වටිනවා. …

Read More »

Arrow [S02 : E11] |බ්ලඩ්ගේ හොරය… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ඉක්මනටම ඊලග කොටසත් ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මම කොටස් දෙනවා වේගේ වැඩිද මන්දා… . . 😀 ඉතින් ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒකෙදි ඔලිවර් පිස්සු බෝම්බ කාරයෙක් එක්කනේ හැප්පෙන්නේ. ඔලිවර් ඒ බෝම්බකාරයා අල්ලගන්න ගොඩක් ප්ලෑන් ගහනවා. ඒත් අන්තිමේට ඔලිවර් එයාගේ උගුලකට හිටන් අහු වෙනවනේ. කොහොමෙන් කොහොම හරි ඔලිවර් ‍වෙන්න ගියපු …

Read More »

Merlin [S03 : E13] |ජිවයේ බඳුන… [සිංහල උපසිරැසි සමඟ]

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි. කතාව පැත්තට හැරෙමු… අද තුන්වැනි කතා මලාවේ අවසාන කොටස. තිරනාත්මක මොහොතක්… කුමකින් කුමක් වේද? මොගානා කැමලොට්හි රජවිමෙන් පසු සිදුවන සිදුවිම්. ආතර්, මර්ලින්, ගායිස් ඇතුළු සුළුපිරිසක් අමරණිය හමුදාවෙන් මිදි …

Read More »

Arrow [S02 : E10] |බෝම්බ පිස්සා… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ඔයාලට ඊලග කොටසත් මං ඉක්මනටම ගෙනාවා. කලින් කොට‍සේ වුන දේවල් ඔයාලට මතකයි නේද? ඔලිවර්ව බේරගන්න බෙරීට පුලුවන් වෙනවනේ. හැබැයි එයා ඔලිවර්ගේ රහස දැනගත්ත එක ගැන නම් ඔලිවර්ට ගොඩක් තරහයි. ඒ වගේම ඒකෙන් පස්සේ ඔලිවර්ට අනන් මනන් පේන්න පටන් ගන්නවා. ෂැඩෝ, ස්ලේඩ් එහෙම ඉන්නවා කතා කරනවා වගේ පේනවා. ස්ලේඩ් එක්ක …

Read More »

Black Sails [S01 – E04] | රාත්තල් දොළහේ තුවක්කු..(18+)[සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්න යන්නේ මේ කතාවේ හතරවෙනි කොටසත් සමඟයි. ඊට කලින් මම මතක් කරන්න ඕනේ අපේ මේ වෙබ් අඩවියෙන් කරන්නේ කවුරු හරි නිපදවපු රූපවාහිනී වැඩසටහනකට හෝ චිත්‍රපටියකට වෙනත් කෙනෙක් හදපු ඉංග්‍රීසි උපසිරසක් සිංහලට හරවලා ඒක නොමිලේ බෙදා දීමක්. සමහර වෙලාවට අප විසින්ම උපසිරැසි නිපදවපු අවස්ථාත් නැතුවම නෙමෙයි. එහෙම කරන …

Read More »
error: Alert: Content is protected !!