Thursday , June 17 2021
Breaking News

ක්‍රියාදාම

Homeland [1×2 – Grace] (18+) | කරුණාව, අනුග්‍රහය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම පළවෙනි කතාව බලන්න ඇති කියලා හිතනවා. අද දෙවෙනි කොටස. පළවෙනි කතාව ටිකක් මතක් කර ගත්තොත් මැරීන් බලකා සෙබළ සාජන් බ්‍රෝඩි අවුරුදු අටකට පස්සේ ගෙදර එනවා. ඔහු හා ටොම් වෝකර් තස්ත්‍රවාදී අත් අඩංගුවට ගෙන අතුරුදහන් වූවාට පසුව මිය ගියා යැයි සැලකුවා වුණත් මෙහෙයුමක් මඟින් සතුරු කදවුරක් පරීක්ෂා කිරීමේදී හදිසියේම …

Read More »

Homeland [1×1 – Pilot] (18+) | යුද වීරයෙක්ද තස්ත්‍රවාදියෙක්ද?… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් ඔන්න මම ප්‍රාර්ථනා කරලා සුබ මොහොතින් වැඩ අල්ලන්නයි යන්නේ. 🙂 මේ දවස් වල Revolution කතා මාලාවත් නැති එකේ අලුත් අවුරුද්දේ මුලම අලුත් වැඩකට අත ගහන්න හිතුවා. ඒ තමා IMDB හී සමස්ත ශ්‍රේණිගත අගය ලෙස 8.6/10 ලබා පහුගිය 16 වැනිදා විකාශය වූ …

Read More »

Elementary [S01 : E05] Sinhala Subtitles | මරණයේ සුරදූතයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අදත් සුපුරුදු විදියටම ELEMENTARY රූපවාහිනී කතා මාලාවෙ පස්වෙනි කොටසත් එක්ක ඔයාලව හම්බවෙන්න ආවා. ඉතින් පසුගිය කොටස් වලට ලැබිලා තියෙනප්‍රතිචාරත් එක්ක ඔයාලා ගොඩක් අය මේ කතාමාලාවට කැමතියි කියලා පේනවා. ඉතින් මුලින්ම මේ කතාමාලාවෙ උපසිරැසි බාගතකරපු අයටත්, උපසිරැසි ගැන අදහස් දක්වපු අයටත් ස්තූති කරනවා දැන් අපි මේ කතාමාලාවෙ අද …

Read More »

Elementary [S01 : E04] Sinhala Subtitles | දියුණුවේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම පොරොන්දු වුන විදියටම ELEMENTARY කථා මාලාවෙ හතරවෙනි කොටසත් ඔයාලට අරගෙන ආවා ඔයාලා කලින් කොටස් ටිකත් නරඹන්න ඇති කියලා මම හිතනවා.ඒ නිසා මේ කථා මාලාව ගලාගෙන යන විදිය ගැන ඔයාලට යම් අදහසක් තියෙන නිසා ඒ ගැන මම විස්තර කරන්න යන්නෙ නෑ ඉතින් ෂර්ලොක් හෝම්ස්ට මේ පරීක්ෂනයත් ලැබෙන්නෙ ග්‍රෙග්සන්ගෙන්ම තමයි. හැබැයි …

Read More »

The Adventures of Sherlock Holmes [S01 : E02] Sinhala Subtitles | නැට්‍ටුවන්ගේ අභිරහස් පෙරහැර [සිංහල උපසිරැසි සමඟ]

සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ දෙවන කොටස තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. පළවෙනි කොටස බලන්න ඇතිනෙ හැමෝම. ෂර්ලොක් හෝම්ස් නම් අති සූක්ෂම රහස් පරීක්ෂකයාගේ ක්‍රියා කලාපය, හැසිරීම් රටා, කතා විලාෂය, ඔහු තර්කානුකූලව ප්‍රශ්න නිරාකරණය කරන ආකාරය, ඔහු සතු සියුම් බුද්ධිය හා අති තියුණු දෘෂ්ටිය… ආදී කරුණු හැම එකක්ම මේ කතා …

Read More »

The Adventures of Sherlock Holmes [S01 : E01] Sinhala Subtitles | අයිරින් ඇඩ්ලර් [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ඒ තරමටම ලොව පුරා ජනප්‍රිය චරිතයක්. මට මතකයි ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ කොල්ලො ටික මේ පොත් සෙට් එක කියෙව්වෙ පිස්සුවෙන් වගේ. ඉතින් ඒ වගේ ෂර්ලොක් හෝම්ස් උන්මාදය තියන හැමෝටම මේක සුභ ආරංචියක් වෙයි. ඔන්න එහෙනම් අපි මේ සූදානම් වෙන්නෙ ෂර්ලොක් හෝම්ස් …

Read More »

Elementary [S01 : E02] Sinhala Subtitles | නිහඬ ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලව හම්බ වෙන්න එන්නෙ ELEMENTARY දෙවෙනි කොටසත් එක්ක. මම හිතනවා ඔයාලා පලවෙනි කොටස බලන්න ඇති කියලා. ඉතින් කලින් ලිපියෙදිත් කිව්ව නිසා කතාවෙ චරිත ගැන ආයෙත් කියන්න ඕනෙ නැහැනෙ. මේකෙත් සුපුරුදු විධියටම ග්‍රෙග්සන් ප්‍රමුඛ කණ්ඩායමට විසඳන්න බැරි ගැටලුවක් විසඳන්න ෂර්ලොක් උදව් කරනවා. ඒකෙදි වොට්සන්ගෙ සහයත් ෂර්ලොක්ට හම්බ වෙනවා. මේකෙ තියෙන්නෙ අමුතුම ආකාරයකට වෙච්ච, කොහොමද කලේ කියලා හොයාගන්න …

Read More »

Revolution [S01 : E09] Sinhala Subtitles | අධිතක්සේරුව හා යථාර්තය ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ නවවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. දැන් ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන හින්දා තමා මේ පරක්කු වෙන්නේ. අටවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න පිලඩෙල්ෆියාවට යන්න තියෙන ලේසිම හා කෙටිම පාලමක් තරණය කරන්න යන අවස්ථාවේදී ස්ට්‍රව්සර්ගේ ගැටයකට …

Read More »

Revolution [S01 : E08] Sinhala Subtitles | ජීවිතයේ බැඳීම්….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ අටවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. හත්වෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න යන කණ්ඩායමට හමුවන දෙමව්පියන් අහිමිවුණු ළමුන් කණ්ඩායමක වැඩිමහල්ම ළමයා ව බේරගැනීමට යෑමේදි ළමා සොල්දාදුවන්ව බඳවා ගන්නා තැනක් එක්ක හැප්පෙන්න සිදුවෙනවා. ඒ කාර්යයේදී චාලිගේ අතට …

Read More »

Prison Break [S01 : E10] Sinhala Subtitles | විජ්ජාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා මග බලන් හිටපු PRISON BREAK කථා මාලාවේ 10 වෙනි දිගහැරුමත් අරගෙන අපි දෙන්නා ආවා.පසුගිය කොටස දෙන්න ටිකක් පරක්කුවුන නිසා මේ කොටස කොහොම හරි වෙලාවට දෙන්නවා කියලා අපි පොරොන්දු වුනානේ.ඒ පොරොන්දුව ඔන්න අපි ඉෂ්ථ කලා. එහෙනම් වැඩි කථා නැතිව පසුගිය සතියේ වෙච්ච දේවල් ටිකක් මතක්කරගෙන ඉමු නේද?ගෙදරින් …

Read More »

Revolution [S01 : E07] Sinhala Subtitles | ළමුන්ගේ යුද්ධය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හත්වැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. දැන් ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන හින්දා තමා මේ පරක්කු වෙන්නේ. හයවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට පිහි ඇනුම් කාපු නෝරාගේ තුවාලය පැසවා තිබීම නිසා බෙහෙත් කිරීමට අවශ්‍ය වුවත් බෙහෙත් හිඟ නිසා මයිල්ස් …

Read More »

Prison Break [S01 : E09] Sinhala Subtitles |කෝලහාලය !![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටිය බලාගෙන හිටපු කතා මාලාවේ ඊලග කොටසත් අරගෙන අපි ආවා. ඇත්තම කියනවා මේක දෙන්න මෙච්චර පරක්කු වෙයි කියලා හිතුවේ නැහැ. මුලින් කියන්නම්කෝ වුනේ මොකක්ද කියලා. ගොඩක් අය අපිට බැන බැන ඉන්න ඇති. අනේ සමාවෙන්න. මේ වුන කාලගුණ විපරියාසය නිසා අපේ ගම් ප්‍රදේශයට ගොඩක් අලාභ හානි සිද්ද වුනා. ගංවතුර ඒ …

Read More »

The Legend of Korra [S01: E08] Sinhala Subtitles | අන්තයන් එක් වූ කල…[සිංහල උපසිරැසි සමඟ]

සෙනසුරුදා වෙන තෙක් ඉවසීම ගැන පින්. අද කෝරා වීරක්‍රියාවන්හී අට වන කොටස. ඔබ දන්නා පරිදි දැන් ජනරජ නඟරය අමොන් සමඟ යුද්ධයක පැටලී ඇති සෙයකි. නොසිතූ විරූ ලෙස අසාමි ගේ පියා තුලිතයන් හා කුමණ්ත්‍රණ කරන්නෙක් බව හෙලිවෙන බවත් දන්නවා නොවැ. බෙයිෆොන් ගෙන් පසු ටාර්ලොක් ගේ උදව්කරුවෙකු වන සෙයිඛාන් නව පොලිස්පති ලෙස …

Read More »

Revolution [S01 : E06] Sinhala Subtitles | මිල අධික බෙහෙත්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හයවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. සමාවෙන්න ඕනා වැඩකරන අස්සේ මේක ගේන්න ටිකක් ප්‍රමාද වෙන එකට. 🙁  පස්වෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ට අත පොවන්න තරම් ළඟට චාලි, මයිල්ස්, නෝරා හා ඇරෝන් එනවා. ඒත්අවාසනාවකට නෙවිල් ට චාලි හා පිරිවර …

Read More »

The Legend of Korra [S01: E07] Sinhala Subtitles | විනාශයෙන් පසු….[සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් සමහරු සෙනසුරාදා වෙනකල් ඉන්නවා කියලා ආරංචියි මේ කතා බලන්න. පසු ගිය වර මා දිරිමත් කළ හැමෝටම පිං දෙන ගමන් අපි එහෙනම් හත් වෙනි කොටසත් බලමු. තරඟාවලිය නිමාවත් සමඟම ක්‍රිඩාගාරයත් වසා දැමෙන බැවින් මාකෝ සහ බෝලින් ට උන් හිටි තැන් අහිමි වෙනවා. එහිදී ඔවුනට උදව්වට එන්නේ කවුරුන් විය හැකිද? …

Read More »

Prison Break [S01 : E08] Sinhala Subtitles |භීෂණයක ආරම්භය..[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් සතියකට පස්සේ මම අපේ කථාවේ තවත් කොටසක්ට උපසිරැසි අරගෙන ආවා. තරහවෙන්න එපා පොඩ්ඩක් ප්‍රමාද වුනා. මේ ටිකේ ටිකක් වැඩ තිබුනා. වැඩි කථා නැතුව අපි ගිය සතියේ මොනවද වුනේ කියලා මතක් කරගෙන ඉමු. කණ්ඩායමට අලුතින් කෙනෙක් සෙට් වුනා. එයා පළමුවෙන්ම කණ්ඩායම වෙනුවෙන් කියලා කලේ බන්ධනාගාර නිලධාරියෙක් වෙච්ච බොබ්ව මරපු එක. …

Read More »

The Legend of Korra [S01: E06] Sinhala Subtitles |ජයග්‍රහණය කරනු ලබන්නේ….[සිංහල උපසිරැසි සමඟ]

කෝරා ගේ වික්‍රම කථා මාලාවේ හයවෙනි කොටසට සාදරයෙන් පිළිගන්නවා. මෙය සමහරු නම් කියන දේ අහන්නේ නැතිව සිංහල උප සිරැසි එහෙම නැතිව ඔන්න බලලා. ඒ අය කියනවා දැන් ඇති කියලත්. ඒත් ඉතිං පටන් ගත්ත වැඩක් මඟ දාලා යන්න හොඳ නැහැ වගේම තව බොහොම දෙනෙක් මෙය බැලීමට මඟ බලා සිටින බව දන්නා …

Read More »

Prison Break [S01 : E07] Sinhala Subtitles |කෝලහාලය 2..[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. මේ වෙබ් පිටුවේ දෙන චිත්‍රපටි බලද්දි මටත් ආසාවක් ආවා සිංහලෙන් උපසිරැසි කරන්න. ඒකට මම තෝරගත්තෙ ගොඩක් ප්‍රසිද්ධ මේ රූපවාහිනී මාලා නාටකය. මේක මුලින්ම පටන් ගත්තේ ධනුෂ්ක ලක්මාල්, කවුරුත් දන්න ධනා, මගේ ආදරණීය සහෝදරයා තමයි. මේ කොටසේ සිට කොටස් කීපයකට උපසිරැසි දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේක කරන්න ධනා තමයි මට …

Read More »

Revolution [S01 : E05] Sinhala Subtitles |ආත්මීය දුම්රිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ පස්වැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. හතරවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී වැදගත් හෝඩුවාවක් ඔවුන් දැනගන්නවා. එනම් ඩැනි දවසක වගේ දුරකින් ඔවුන්ට හමුවිය හැකි බව හා ඔවුන් යන දිහාව. නමුත් ඩැනීව රැගෙන යන නෙවිල් හා පිරිසට …

Read More »

Prison Break [S01 : E06] Sinhala Subtitles |කෝලහාලය !![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලගෙන හිටපු කතා මාලාවේ තවත් කොටසක උපසිරැසි රැගෙන මං ආවා ඔයාලා හමුවට. ගොඩක් දෙනෙක් මේක දෙනකම් බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඒත් වැඩ රාජකාරි මධ්‍යයේ එපැයි මේවත් කොරන්න. පරක්කු වුනා නම් ඒ ගැන සමාවෙන්න ඕනා හැමෝම. හරි, ඒ කතා නවත්තලා අපි අද කතාව දිහාට හැරෙමු. අද කතාව …

Read More »
error: Alert: Content is protected !!