Tuesday , June 22 2021

ක්‍රියාදාම

The Flash [S06 : E09] Crisis on Infinite Earths: Part Three Sinhala Subtitles | වීරයන්ගේ එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

හොඳායි මිත්‍රවරුනි, මුලින්ම කියන්න ඕනා ක්‍රොස්ඕවර් එකේ කොටස් ටික දැක්කාම මගේ හිතට ලොකු ප්‍රශ්නයක් ආවා. කොටස් පහෙන් කවුද මුල් කොටස් දෙක කරන්නේ ? ඒ මොකද සුපර් ගර්ල් සහ බැට්වුමන් කියන කතාමාලාවන් වලට අපි උපසිරැසි ලබාදෙන්නේ නැති නිසා. කරන්න දෙයක් නැතිකමට හිත හදාගෙන ෆ්ලෑෂ් කොටසට අදාල කොටස දීලා හිත හදාගන්න තමයි …

Read More »

Batwoman [S01 : E09] Crisis on Infinite Earths: Part Two Sinhala Subtitles | දෛවයේ ග්‍රන්ථය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආවා වාර්ශික CW ක්‍රොස්ඕවර් එකේ දෙවනි කොටස Batwoman නමවෙනි කොටස. ටිකක් පරක්කු වුනා. වැඩ රාජකාරි මැද්දෙනේ කරන්නේ ඒකයි. ඒ වගේම නුවන්ත අයියට ස්තූතියක් පල කරන්න ඕන මට මේ කොටසට ඔහු සෑහෙන්න උදව් කලා, ඉතින් එයාට ස්තූතිය පුද කරන ගමන් කතාව ගැන බලමු. පෙර කොටසෙදි… කලින් කොටසෙදි ව්‍යසනය …

Read More »

Supergirl [S05 : E09] Crisis on Infinite Earths: Part One Sinhala Subtitles | ව්‍යසනය ඇරඹිණි [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝවන් යාළුවනි!! ඔන්න එහෙනම් හුගක් අයගේ ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සුදානම. වාර්ශික CW නාලිකාව විසින් සිදු කරන Crossover කොටස් පහට උපසිරසි ගෙන එන්නයි මේ සුදානම. දැනටමත් සයිට් එකෙන් Arrow, Flash හා DC’s Legends Of Tomorrow කතා මාලාවන් වලට උපසිරසි ලබාදෙනවනේ. නමුත් Supergirl, Batwoman කතාමාලවන් වලට උපසිරසි ලබා දුන්නේ නෑ, ලබා …

Read More »

The Flash [S06 : E08] Sinhala Subtitles | ඩාර්ක් ෆ්ලෑෂ් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි, පහුගිය සතියේ කොටසේ ඉතුරු කොටස බලන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. බ්ලඩ්වර්ක් අන්තිමේ අපි නොහිතපු විදියට ෆ්ලෑෂ්ව එයාගේ පැත්තට හරවගත්තානේ. ඉතින් අපි පහුගිය සතිය ගැන ටිකක් මතක් කරගමු. ගිය සතියේ කොටස පටන් ගත්තේ බ්ලඩ්වර්ක් සහ රැල්ෆ් අතරේ සිද්ධවුනු සටනින්. ගොඩක් අයට හිතෙන්න ඇති බ්ලඩ්වර්ක් රැල්ෆ්වත් එයාගේ පැත්තට හරවගනියි …

Read More »

Vikings [S06: E02] Sinhala Subtitles | දිවැසිවරයා..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන්..! ඉතිං ඔන්න ආයෙත් තවත් පුරාවෘතගත කතාන්දරයක් බයිස්කෝප් රසිකයන්ට රසවිඳින්න පරන් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මේක ඉතිං හැම කෙනෙක්ම දන්නව වගේ අපේ ශාන් විමුක්ති සහෝදරයා තමයි අරගෙන ආවෙ මේ තරම් කාලයක්. කොහොමහරි ඉතිං උපසිරැසිකරණයට යොදන්න තියෙන කාලය මදිකම නිසා මේ කතා මාලාව මගේ අතට පත් වුණා. ඉතිං මගේ කාර්‍යබහුල වීම …

Read More »

Vikings [S06: E01] Sinhala Subtitles | අයන්සයිඩ් පාලනයේ ඇරඹුම… [සිංහල උපසිරසි සමඟ]

හයවෙනි කතා සමය අරගෙන එන්නයි මේ ලක ලැහැස්තිය, මේ තමයි අවසන් කතා සමයේ පළමුවැනි කතාංගය. කොහොම උනත් මේ කතා සමය අවසානයේ නෙට්ෆ්ලික්ස් නාලිකාව හරහා මේ කතාවට සම්බන්ධකම් දක්වන තවත් වයිකින් කතාවක් නිෂ්පාදනය වෙනව කියල නිල වශයෙන් ප්‍රකාශ කරල තියෙනව. වයිකින් : වල්හල්ලා කියල තමයි ඒක නම් වෙලා තියෙන්නේ දැනට. එහෙනම් …

Read More »

Arrow [S08 : E07] Sinhala Subtitles | අපායට නැවතත්! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් අරගෙන ආවා Arrow අටවෙනි කතා සමයේ හත්වෙන කොටස. ඊයේ රෑ වුනා හරියාකාර සබ් එකක් එනකොට. කෝමහරි අද දවස ඇතුලත ඔන්න ගෙනවා. බලමු එහෙනම් කතාව ගැන… පෙර කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කේ ඔලිවර් සහ ලෝරල් මාර් නෝවු විසින් නිර්මානය කරපු විකල්ප යථාර්ථයක හිර වෙලා සිද්ද වෙච්ච සිද්ධි …

Read More »

The Walking Dead [S10 : E08] Sinhala Subtitles | කැරොල්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං සමාවෙන්න ඕනෙ TWD දහවැනි කතා මාලාවේ Mid Season Finale කතාංගය අරගෙන එන්න සතියකටත් වඩා ප්‍රමාදයක් වුණා. හේතුව වුණේ මම වැඩියෙන්ම කාර්‍යබහුල වුණු සතිය පහුගිය සතිය වීම. කොහොම නමුත් ඉදිරියේදී මගේ කාර්‍යබහුල කාල සීමාව අවසන් වෙනව. ඉතිං The Dragon Prince ඉතාම ඉක්මනින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනව. එහෙනම් සමාවෙලා …

Read More »

Titans (2018-) [S02 : E13] Sinhala Subtitles | අලුත් වීරයෙක්!!! [සිංහල උපසිරැසි සමඟ]

කොටස් 13ක් පුරාවට දිවෙන ටයිටන් දෙවන කතා මාලාවේ අවසානය තමයි අද මෙහෙම රැගෙන ආවේ.පළමු කතා සමය ට්‍රයිගොන්ගේ කරදර වලින් පිරුණත් මේ කතා සමය පළමු වැන්න අභිබවන්න සමත් උනා කිව්වොත් වඩාත් නිවැරදියි. ටයිටන් කණ්ඩායම කොහොම පිරිසක්ද එයාලගේ අතීතය මොකද්ද? අතීතයේ හිටිය අය කවුද? මොනවද උන වැරදි? ඒ හැම දෙයක්ම දැන් අපිට …

Read More »

The Flash [S06 : E07] Sinhala Subtitles | බ්ලඩ්වර්ක්! [සිංහල උපසිරැසි සමඟ]

හායි යාළුවනේ, මෙන්න අරගෙන ආවා එහෙනම් මේ සතියේ ආපු හත්වෙනි කොටස. මේ සතියේ එපිය කොටස් දෙකක් විදියට තමයි ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ අනික් කොටස බලන්න වෙන්නේ ඊලඟ සතියේ තමයි. ඊලඟ සතියෙන් පස්සේ එන්නේ මොකක්ද කියලා දැනටමත් කට්ටිය දන්නවා ඇතිනේ. ඉතින් දෙසැම්බර් 8 වෙනිදා ක්‍රොස්ඕවර් එක පැමිණීමට නියමිතයි. ඉතින් ගිය සතියේ …

Read More »

Arrow [S08 : E06] Sinhala Subtitles | නැවත නැවතත් එකම දේ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම…මේ අරගෙන ආවේ Arrow අටවෙනි කතා සමයේ 6 වෙනි කොටස. මෙච්චර කාලයක් මේ කතාමාලාව ඇදගෙන ආවේ අපේ නිලපුල් අයියා. ඒත් ඔහුගේ අධ්‍යාපන කටයුතු ඇතුළු වෙනත් කාර්‍යබහුලත්වය නිසා ඔහුට මාස කිහිපයක් උපසිරසිකරණයෙන් ඈත් වෙන්න වෙනවා. ඒ නිසා මගෙන් මේ එන්න තියෙන කොටස් පහ කරලා දෙන්න කියලා හසන්ත අයියයි, නිලපුල් අයියයි …

Read More »

Titans (2018-) [S02 : E12] Sinhala Subtitles | නැවත එකතු වෙමු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 11 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද? කලින් කොටසේදී ඩික්ට අලුත් කෙනෙක් වෙන්න තල්ලුවක් ලැබුන මම හිතන්නෙ. ඒ ලැබුන තල්ලුව අන්තිම කොටසේදී අපිට දැකගන්න ලැබේවි. ඒත් එක්කම බෙදිලා වෙන් වෙච්ච ටයිටන්ලා එක තැනකට එන්න පටන් අරගෙන වගේ තේරුනා කතාවේදී. කොහොම නමුත් මේ වෙනකොට …

Read More »

The Flash [S06 : E06] Sinhala Subtitles | එලොන්ගේටඩ් මෑන් [සිංහල උපසිරැසි සමඟ]

මිත්‍රවරුනි, සතියක නිවාඩුවකට පස්සේ අපි ආයෙත් ඔන්න ෆ්ලෑෂ් කතාමාලාව එක්ක එකතුවෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. ගිය සතියේ 6 වෙනි කොටස ආවේ නෑ. ඒ ගැන ඔයාලාට කලින් කියන්න බැරිවුණු නිසා කමෙන්ට් එකකින් තමයි කියන්න උනේ. සමහරු නම් දැනගෙන ඉන්නත් ඇති. ඉතින් අපි කතාව පැත්තට හැරෙමු. ඉතින් පහුගිය සතියේ කොටසේ කතාව පුරාවටම …

Read More »

Arrow [S08 : E05] Sinhala Subtitles | රුසියාවේ අදුරු මතකයන්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන ඇරෝ අටවැනි කතාමාලාවේ පස්වැනි කොටස හොදටම පමා වුනාට. මොනා කරන්නද ඉතින්, තියෙන වැඩ රාජකාරි අස්සේ නොවෑ අපිත් මෙව්වා කරන්නෙ. හරි එහෙමනම් පරක්කුත් වෙලා තියෙන ඒකෙ බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ඉතින් ගිය සතියේ කොටසින් මතකනේ ඔලිවර් කර්ටිස්ව එහෙම ආපහු ස්ටාර් සිටිවලට ගෙන්නලා තිබ්බා උදව් ගන්න. ඉතින් කර්ටිස්ට පැවරුණු …

Read More »

The Walking Dead [S10 : E07] Sinhala Subtitles | සිඩ්ඩික්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝ වේවා..! ඉතිං ඔන්න හිර කරගෙන හිටිය TWD අවසාන කතාංගයත් අරගෙන ආව. ඒ කියන්නෙ හෙට දිනයේ නිකුත් වෙන 8 වෙනි කතාංගයට කලින් මේක බලන්න පුළුවන්. ඉවසීමෙන් ඉඳපු හැම කෙනෙකුටම ගොඩක් ස්තූතියි! මේ කතා සමයේ මේ වසරේ නිකුත් වෙන අවසාන කතාංගය වෙන්නෙ, ඊලඟට නිකුත් වෙන්න තියෙන 8 වෙනි කතාංගය. ඒක ඉතිං …

Read More »

The Walking Dead [S10 : E06] Sinhala Subtitles | ෂ්ෂ්ෂ්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඉතිං ඔන්න අරගෙන ආව TWD හයවැනි කතාංගය. කලින් කතාංගය ප්‍රමාද වුණු වෙලාවෙ මට කෑ ගහපු, බැනපු හැමෝටම ස්තූතියි! හිතාමතා ප්‍රමාද කරනව නෙවෙයි මේ උපසිරැසි ලබාදීම. රාජකාරි මට්ටමෙන් කාර්‍යබහුල වීම තමයි ඒකට හේතුව. ඒත් ඉතිං අපි දන්නව, කොච්චර කෑ ගැහුවත් බැන්නත්, ඉවසීමෙන් බලාගෙන හිටියත්, රටට ජනාධිපති කෙනෙක් වෙනුවෙන් විකල්පයක් තෝරගන්න …

Read More »

Titans (2018-) [S02 : E11] Sinhala Subtitles | ආපහු හරි පාරට…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තීරණාත්මක දවසක උපසිරැසියක් අරගෙන එන්න සෙට් වුනා. මක් කරන්නද ඉතිං පුළුවන් ඉක්මනින් තමයි මේ උපසිරැසිය අරගෙන එන්නෙ. හැමෝම මේ වෙනකොට කලින් කොටස බලන්න එහෙම ඇතිනෙ නේද? පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් මම. ස්ලේඩ්ගෙ පුතා ජෙරිකෝගෙ මරණය ඩික්ට ලොකු වදයක් ගෙන දෙයක් වෙලා තිබුනෙ, ඉතිං මෙයා කාලයක් හංගන් ඉදපු රහස …

Read More »

The Walking Dead [S10 : E05] Sinhala Subtitles | මගේ හතුරාගේ හතුරා, මගේ මිතුරා..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! සමාවෙන්න ඕනෙ, සෑහෙන ප්‍රමාද වීමක් වුණා TWD පස්වැනි කතාංගය අරගෙන එන්න. කලින් කිව්ව වගේ, රාජකාරි කටයුතු එක්ක අධික ලෙස කාර්‍යබහුල වීම තමයි ඒකට කාරණාව වුණේ. ඉතිං මේ වෙනකොට හයවෙනි කතාංගය ඇවිල්ල වගේම, හත්වැනි කතාංගය නිකුත් වෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ. කොහොමහරි ඡන්දය දවස් දෙක තුන නිසා පොඩි විවේකයක් ලැබිල …

Read More »

Timeless [S02 : E11 & E12] Sinhala Subtitles | “සංග්‍රාමයෙ අවසානය” [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔයාල අද එකතු වෙන්න හදන්නේ ටයිම්ලස් සීසන් දෙකේ අන්තිම කොටසට. මෙච්චර කල් මේ කතාවත් එක්ක ඉදපු ඔයාලට බොහොම ස්තූතියි. ඒ වගේම මේ කතාව මට දීපු තිසර නියෝ අයියට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඔයාල දකින්න ඇති අන්තිමට වෙච්ච මහා විපැත්තිය. ආයි මොනව කියන්නද නේ? ජෙසිකා ගානට සෙට් එක අන්දලා ලයිෆ්බෝට් එක …

Read More »

Timeless [S02 : E09 & E10] Sinhala Subtitles | “අවසන් සංග්‍රාමය ඇරඹෙි” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කතාමාලාවේ අවසානෙට තව එකයි තියෙන්නේ. කොටස් 9 සහ 10 එකටම තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න ලෑස්ති වෙන්න කොටස් දෙකම එකටම බලන්න. පහුගිය කතාවේදී ඔයාල දකින්න ඇති නියෝජිත ක්‍රිස්ටෝෆර්ව මරන්න රිට්න්හවුස් එක කරපු සැළැස්ම.කොහොමහරි එයාව බේරගන්න අපේ කට්ටියට පුලුවන්කම ලැබුනා. ඉතින් කොහොමහරි ඔයාල අන්තිමට දකින්න ඇති ජෙසිකාට සහෝදරයෙකුත් ඉන්නවා. …

Read More »
error: Alert: Content is protected !!