Tuesday , June 15 2021
Breaking News

කැනේඩියානු

Frontier [S03 : E02] Sinhala Subtitles | දෙබිඩි උපක්‍රම [සිංහල උපසිරැසි]

පෙර කොටසේ මූස් බලකොටුවෙන් පැන ගිය ග්‍රේස්ගේ ඉරණම කොහොම විසදුනා කියලද හිතන්නෙ.ඇයට පැනගන්න පුලුවන් උනා කියලා නම් ඔබ සිතුවෙ ඔබේ සිතුවිල්ල වැරදි කරමින් මූස් බලකොටුවේ ආරක්ෂාව ඇයගේ පලායාමට තර්ජනයක් වෙමින් ඇයට ඇගේ නිදහස ලබා ගැනීමට තිබූ අවසාන අවස්තාවත් ඇගෙන් උදුරා ගන්නවා. මේ අතරම හාප්, චාලි සහ මැක්ටගට් මූස් බලකොටුවට අවතීර්න …

Read More »

Frontier [S03 : E01] Sinhala Subtitles | යුධ ගිනිදැල් මතින් ඔබ්බට [සිංහල උපසිරැසි]

දෙවන කතා සමයට උන අපරාධය මේ පාරනම් ඔන්න ම‌ගේ අතින් වෙන්නෙ නෑ. වැඩි කල් නොගිහින් තුන්වන කතා සමයේ උපසිරැසිත් අරන් එන්න මන් දරපු උත්සහය මල්ඵල ගන්වමින් මෙන්න මන් ඇවිත් ඉන්නවා Frontier තෙවන කතා සමයේ සිංහල සකසුරුවමත් අතැතිව. පලමු සහ දෙවන කතා සමයන් ආරම්භයක් ගත්තු මහා අරගලයේ හිනිපත්තටම පැමිනි හාප්ලාගේ ඒ …

Read More »

Frontier [S02 : E06] Sinhala Subtitles | අවසානය ආරම්භයක් පමනයි [සිංහල උපසිරැසි]

මහා දිග කාලයක් නොවුනත් ඔන්න අපි දෙවන කතා සමයේ අවසානයේ ඉන්නෙ. බොහොම බරපතල කාලයක සිද්ද වෙන ක්‍රියාදාමයක් මේ විදියට ඔබ වෙත ලන් කරන්න ලැබීම එක්තරා විදියක සන්තෝසයක්. පිලිවෙලකට ගලා‌ගෙන යන කතාවකුත් අන්තර් ගත නිසා අවම වශයෙන් දහයක් ගත්තොත් හයක්වත් මේක නරබනවා ඇති කියලා හිතෙනවා. හොදයි බලන අයට මතක් කරන්න කැමතී …

Read More »

Frontier [S02 : E05] Sinhala Subtitles | හෙලිදරවුව සහ මංකොල්ලය [සිංහල උපසිරැසි]

දෙවන කතා සමයේ අවසානය පෙනෙන මානයටම ඇවිත් දැන්..තව එක කොටසකින් ඒකත් ඉවරයි.අද කොටසේ වෙන දේවල් ගැන පොඩ්ඩක් විතර කතා කරමු එහෙනම්. හතර වන කතා කොටස ඉවර උනේ ගේස්ගේ තීක්ෂන නුවන නිසා හාප්ගේ පූර්ණ නිදහසතත් එක්ක. ඉතින් ඒ නිදහස ශාන්තව නම් ගත කරන්න වෙන්නෙ නෑ. ඔහු නැවත යද්දි දැනගන්න ලැබෙනවා සැලැස්ම …

Read More »

Frontier [S02 : E04] Sinhala Subtitles | අපි හැගුම් වලට ඉඩදී මොහොතක් [සිංහල උපසිරැසි]

ඔයගොල්ලන්ට කැමතිනම් මේ කොටසට හාප්ගේ මොන්ට්‍රියෙල් ගමන කියලත් කියන්න පුලුවන්. හාප් යන්නෙ කොතනද ඉන්නෙ කොතනද එතන ගිනි විජ්ජුම්බරයක් කියලා අමුතුවෙන් මතක් කරලා දෙන්න ඔින නෑනෙ. මේ පාර හාප් මොන්ට්‍රියෙල් ගියේ ඔහු හොරකම් කරන්න හදන හම් ප්‍රමානය මිලදී ගන්න ගැනුම්කරුවෙක් හොයාගෙන. ඔහුගේ උත්සහය වෙන්නෙ එලිසබෙත්ව මේ සදහා දායක කරගන්නයි. හැම තැනම …

Read More »

Frontier [S02 : E03] Sinhala Subtitles | අලුත් සැලැස්මක් [සිංහල උපසිරැසි]

ලාවට +18 දර්ශනයක් සහිතයි. ඒක වෙන්න පුලුවන් සොකොනන්ගේ හා මයිකල්ගේ ආදර කතාවේ ආරම්බය. කවුද දන්නෙ ඔිවා, ලිංගිකව එකතු උනු පලියට කොහෙද ආදර කතා නිර්මානය උනේ. හරි ඒ කොහොම උනත් ඔන්න ඒ වෙලාවටම ඔවුන්ව පුදුම කරමින් හාප් කඩා පාත් වෙනවා එතනට. සතුට මුසු කම්පනයෙන් යුතුව මයිකල් හා සොකොනන් ඔවුන්ගේ පැරනි සගයාව …

Read More »

Frontier [S02 : E02] Sinhala Subtitles | සතුරු ආරවුල් මැද මිතුරු හවුල් [සිංහල උපසිරැසි]

තිලිණ දඩයක්කාරයන්ගේ ආගමනය හාප්ට එතරම් සුබදායක නම් නෑ. සටනින් තුවාල ලබා සුව වෙමින් සිටින අතරතුරේ සිදුවන මේ සිදුවීම් නිසා හාප් වෙඩි කෑ ඌරෙක් මෙන් හැසිරෙද්දි මොලයට පෙර හදවතට ලේ පොම්ප වෙන අවස්තාවක ඔහුගේ තීරන තීන්දු නම් තමන්ගේම සොහොනට කන ලගින් යන තරමේ අවධානමත් ගන්න ඒවා වෙනවා. පෙර කතා කොටසේ චෙස්ටෆීල්ඩ් …

Read More »

Frontier [S02 : E01] Sinhala Subtitles | වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද [සිංහල උපසිරැසි]

පලමු කතා සමයට උපසිරැසි ලබා දීලා සෑහෙන කාලෙකට පස්සෙ තමයි දෙවන කතා සමයට උපසිරැසි ලබාදෙන්න මට මේ හැකියාවක් ලැබුනෙ. මොකද කියල කියන්න ගියොත් මට උන දේවල් එක්ක කතා මාලාවක්ම හදන්න පුලුවන් “අවාසනාවට ඇත්ත කතාවක්” කියල නමට දාලා මිත්‍රවරුනි. ඒ නිසා මම මුලින්ම සමාව ඉල්ලනව Frontier ප්‍රේක්ෂකයන්ගෙන් මන් නිසා සිදුවුන බලාපොරොත්තු …

Read More »
error: Alert: Content is protected !!