Saturday , February 27 2021
Breaking News

කොමඩි

WandaVision [E08] Sinhala Subtitles | මතකාවර්ජනාව [සිංහල උපසිරසි]

අපි WandaVision අටවනි කතාංගයටත් ඇවිල්ලා. හත්වෙනි කොටස සිදු වුණ කාලය 2000 ගණන්වල අග බාගය විදිහට තමා සැලකෙන්නේ. ඒ වගේම හතරවන බිත්තිය බිඳීම (4th Wall Breaking) හෙවත් ප්‍රේක්ෂකයා‍ට ඍජුවම කතා කිරීම සිදු වුණා මේ කො‍ටසෙදි. ඉතින් මේ වතාවෙ අපි දැක්කේ පීඩනය නැති කරන නෙක්සස් වර්ගයේ විෂාදනාශක වෙළඳ දැන්වීමයි. ‍බොහොම කෙටියෙන් පහුගිය …

Read More »

WandaVision [E07] Sinhala Subtitles | පාපෝච්චාරණය [සිංහල උපසිරසි]

WandaVision හත්වන කතාංගය ගෙන එන්නයි මේ සූදානම. හයවෙනි කොටස සිදු වුණ කාලය 1990 ගණන්වල අවසන් කාලය හෝ 2000 ගණන්වල මුල් කාලය විදිහට සලකන්න පුලුවන්. මීට කලින් අපි මේ කතාව තුළ නොදැකපු විදිහේ වෙළඳ දැන්වීමකුත් දකින්න ලැබුණා. අපි දැක්කේ ක්ලේ ඇනිමේෂන් තාක්ෂණයෙන් නිර්මාණය කරපු “යෝ මැජික්” කියන යෝගට් ඇඩ් එක. එහෙනම් …

Read More »

WandaVision [E06] Sinhala Subtitles | සියල්ලෝ ඇත අතරමංව [සිංහල උපසිරසි]

WandaVision හයවෙනි කතාංගයටත් ආවා එහෙනම්. හතරවෙනි කතාංගය තනිකරම සැබෑ යථාර්තයට සම්බන්ධ වුණත්, අපිට ආපහු පස්වෙනි කොටසින් වොන්ඩාගේ යථාර්තයේ සිට්කොම් කතාව දකින්න ලැබුණා වගේම සැබෑ යථාර්තයේ සිදු වීමුත් දකින්න ලැබුණා. පහුගිය කතාවෙ සිට්කොම් සිදුවීම් 1980 ගණන්වල කාලයේ දුවන කතාවක් විදිහ‍ට තමයි සකස් වෙලා තිබුණේ. තුන්වෙනි කොටසින් පස්සේ ඔන්න නැවතත් අපිට වෙනස් …

Read More »

WandaVision [E05] Sinhala Subtitles | සුවිශේෂී කතාංගයක් [සිංහල උපසිරසි]

WandaVision පස්වෙනි කොටස සමඟ තමයි මේ මුණගැහෙන්නේ. ඔන්න පළවෙනි කොටස් දෙකටම වෙනස් විදිහට, හතරෙනි කතාංගය ඍජුවම සහ තනිකරම සම්බන්ධ වුණේ MCU එකට. අපි දකින්නේ 2023 වර්ෂය නොහොත් MCU එකේ වර්ථමාන අවධිය. මොකද කිව්වොත් ඔයාලට මතක ඇති මම කලින් කොටසෙදිත් කිව්වා මේ සීරිස් එකේ සිදු වීම් වෙන්නේ Endgame සිදු වීම්වලින් පසුව …

Read More »

WandaVision [E04] Sinhala Subtitles | යථාර්තය [සිංහල උපසිරසි]

WandaVision හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. තුන්වෙනි කතාංගයෙන් කතාව තව තවත් MCU ට්‍රැක් එකට නම්මගත්තා. කලින් කොටස් දෙකේදීම වගේ තුන්වෙනි කොටසෙදිත් වෙනස්ම විදිහක වෙළඳ දැන්වීමක් තිබුණා, ඒ තමයි හයිඩ්‍රා නාන සබන් කුඩු දැන්වීම. ඒ වගේම 1970 දශකය කාලෙ කතාව ගලා යනවා කියලත් අපි දැක්කා. හරි එහෙනම්, අපි සුපුරුදු පරිදි …

Read More »

WandaVision [E03] Sinhala Subtitles | පුංචි පවුල [සිංහල උපසිරසි]

WandaVision පළවෙනි කොටස් දෙකම එක වර නිදහස් වුණා ප්‍රේක්ෂක කැමැත්ත අකමැත්ත නිරීක්ෂණයකට. සමහරුනම් අකමැති වෙලා තිබු‍ණා මේකේ සිට්කොම් ගතියට. මොකද කිව්වොත් එයාලා මේ සීරිස් එකෙනුත් බලාපොරොත්තු වුණේ සාමාන්‍ය සුපිරි වීර කතාවක් බලන්න ලැබේවි කියලයි. හැබැයි අමතක කරන්නත් එපා මේ කතාවෙන් මුලු මාවල් සිනමා විශ්වයටම බලපෑමක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි …

Read More »

WandaVision [E02] Sinhala Subtitles | මැජික් සංදර්ශනය [සිංහල උපසිරසි]

ඔන්න මේ ඔයාලා එක්ක මුණගැහෙන්නේ WandaVision දෙවෙනි කතාංගය සමගයි. මොකද හිතන්නේ පළවෙනි කොටස ගැන. මම කලින් කිව්වා හරිද? සම්පූර්ණ වෙනස් කතා මාලාවක් ‍නේද මේක අනික් මාවල් කතා එක්ක සසඳද්දි? මම ඒක සමහර කමෙන්ට්වලින් දැක්කා‍. හොඳද ඒ වෙනස? ඇත්තටම මම නම් ගොඩක් රස වින්දා. පරණ කතාවල සිට්කොම් රසය ලස්සනට දීල තිබුණා …

Read More »

WandaVision [E01] Sinhala Subtitles | වොන්ඩා-විෂන් නව නගරයක පදිංචියට [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් තුළින් මේ හමුවෙන්නෙ මාවල් සිනමා විශ්වීය ඉතිහාසයේ මේ අවුරුදු ගාණට ඒ් කිව්වෙ 2008 අවුරුද්දේ Iron Man චිත්‍රපටය නිකුත් වුණ දවසේ සිට 2019 අවුරුද්දේ Spider-Man: Far from Home නිකුත් වෙච්ච දවස වෙන තුරු දවස වෙනකල්ම වෙනස්ම ආරයේ රූපවාහිණී කතා මාලාවක් අරගෙන. S.H.I.E.L.D. කතා මාලාව ඇතුළු කතා මාලා …

Read More »

Cobra Kai (2018-) [S03 : E10] Sinhala Subtitles | එකමුතුවක ආරම්භය. [සිංහල උපසිරසි]

පෙර කොටසින් ආදරයෙන් එකතු වෙන්න ඕන චරිත කිහිපයක් කලින් කොටසෙදි ආපහු එකතු වුනා. මේ අතරේ හැමෝම වගේ පුන පුනා බලාගෙන හිටිය The Karate Kid මුල් චිත්‍රපට තුන පුරාවටම දැකගන්න ලැබුණු ඇලී කියන චරිතෙ Cobra Kai වලට පිවිසීම කලේ නවවෙනි කොටස හරහායි. මේ අතරේ වැරදි අදහසින්, වැරදි මග පෙන්වීමට වැටිලා ඉන්න …

Read More »

Cobra Kai (2018-) [S03 : E09] Sinhala Subtitles | අතීතයක මිහිරියාව! [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් ගෙනාවා කෝබ්‍රා කායි තුන්වැනි කතාමාලාවේ නවවැනි කතාංගය. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා. අද කොටසින් ඔන්න පැරණි චරිතයක්, ඒ කියන්නෙ කරාතේ කිඩ් චිත්‍රපටමාලාවේ දකින්න ලැබුණු ප්‍රධාන චරිතයක් දැක ගන්න ලැබෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ජොනී සහ ඩැනියෙල් දෙන්නාගෙ සදාතනික වෛරය පටන් ගන්න හේතු සාධකයක් …

Read More »

Cobra Kai (2018-) [S03 : E08] Sinhala Subtitles | හොඳ, නරක සහ නරක හොඳ [සිංහල උපසිරසි]

පහුගිය කොටස ගැන මතක් කළොත්… සැමැන්තා හිටියෙ ටෝරි කරපු දේ ගැන ලොකු භයකින් නිසා එයා සටන් කරන්නවත්, ආයෙත් කරාටෙ කරන්නවත් අකමැති වෙනවා.. මේ වතාවෙ සැමැන්තාගෙ අම්මම එයාව පොළඹවන්න හදනවා ආපහු පුහුණු වෙන්න පටන් ගන්න.. මොකද එයාටත් තේරිලා තියෙන්නෙ තමන්ගෙ දුව භයෙන් හිටපු කාලය ඉවර වෙන්න ඕනෙ කියලා.. කොහොමහරි ඩැනියෙල් ආපහු …

Read More »

Cobra Kai (2018-) [S03 : E07] Sinhala Subtitles | ජොනීට පස්සේ පසුතැවෙන්න වෙයිද? [සිංහල උපසිරසි]

පසුගිය කතාවෙන්… කලින් කතාවෙදී ඔයාලට බලාගන්න පුළුවන් වුණානේ ලරුසෝ, ඉස්සර මියාගි ඩෝ එක්ක හිටිය ඔකිනාවා වලට යනවා. එයාට එහෙදී ඉස්සර එයා සටන්වැදුණු හතුරෙක්ව මුහුණ ගැහෙනවා. එයාගේ නම චෝසන්. එයාව පරද්දපු විදිය ඔයාලා බලන්න ඇති නෙහ්. චෝසන්ගෙ මාමාට කරාටි උගන්වල තියෙන්නේ මියාගි-ඩෝ. ඒවගේම එයාලා පුරුදු පුහුණු වුණු ඩෝජෝ එකත් චෝසන් පෙන්නනවා. …

Read More »

Cobra Kai (2018-) [S03 : E06] Sinhala Subtitles | කිං කෝබ්‍රා! [සිංහල උපසිරසි]

පෙර කොටසින් කලින් කොටස හරි අපූරුවට කාරටේ කිඩ් දෙවෙනි චිත්‍රපටයෙන් ලස්සන වුනා කුමිකො, චෝසන් වගේම යූනා වගේ චරිත වලින්. මේ අතරේ ජොනී සෑහෙන වෙහෙසක් දැරුවා මිගෙල්ට ආයෙ ඇවිද්දන්න හුරු කරන්න. අන්තිමට රොක් සංගීතයකට එක්කන් ගියාම මිගෙල් කකුල් හෙලවෙන්න ගත්තා. රොබී හැමෝම ප්‍රතික්ෂේප කරලා ඉන්න අතරේ ක්‍රීස් ගියා එයාව මුණගැහෙන්න. එවෙලේ …

Read More »

Cobra Kai (2018-) [S03 : E05] Sinhala Subtitles | රොක් සංගීත චිකිත්සාව! [සිංහල උපසිරසි]

පෙර කොටසින් තමන්ගෙ කම්පැනියට සිද්දවෙන්න යන පාඩුව නවත්තන්න තමයි ඩැනියල් ඩොයෝනා ඉන්ටර්නැෂනල් කම්පැනියට ගියෙ. ඒත් කිසිම වැඩක් වුනෙ නම් නැහැ. පස්සෙ එයා ටෝමි කියන ගම්මානයට යන්න තීරණය කරනවා. මතකනෙ මේ ගම්මානය පාදක කරගෙන තමයි Karate Kid දෙවෙනි චිත්‍රපටය ගොඩනැගිලා තිබුනෙ. ඒත් එහෙට ගියාම ටෝමි ගම්මානයක් වෙනුවට තිබුනෙ සුපිරි වෙළද සංකීර්ණයක්. …

Read More »

Cobra Kai (2018-) [S03 : E04] Sinhala Subtitles | නිවැරදි මාවත [සිංහල උපසිරසි]

මුලින්ම කියන්න ඕනෙ 4 වෙනි කොටසට උපසිරසි කරන්න ලැබුන එකනම් ලොකුම ලොකු සතුටක්. මේ සීසන් එකේ මං ආසම කොටස මේක තමයි. ඔයාලත් බැලුවට පස්සෙ තේරුම් ගනියි ඇයි කියලා. මේ කොටස ගොඩක් ලස්සන දේවල් පිරුණ, හැඟීම් පිරුණ එකක් වෙයි අනිවාරෙන්ම. ඉතින් මේ කොටස බලන්නත් ආරාධනා කරනවා. කලින් කොටස ගැන මතක් කලොත් …

Read More »

Cobra Kai (2018-) [S03 : E03] Sinhala Subtitles | ළැදි දේ කිරීම [සිංහල උපසිරසි]

කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇති ක්‍රීස්ගෙ අතීතෙ පොඩි කොටස් වගයක්. ඒක කොහොම ඉවර වෙන එකක්ද කියලනම් හිතාගන්න බෑ. එතකොට ඒ අතරෙම දකින්න ඇති ජොනියි ඩැනියෙලුයි රොබීව හොයන්න යනවා. ඒ දෙන්නා අන්තිමේදි යාළුවෙයි කියලා හිතුවත් ආයෙත් දෙන්නා අතරෙ විරසකයක් ඇති වෙනවා. ඒත් සුභ ආරංචිය තමයි මිගෙල් කෝමා එක ජයගන්නවා. ඒත් වෙලා …

Read More »

Cobra Kai (2018-) [S03 : E02] Sinhala Subtitles | හොද නරක කියල දෙයක් නෑ..! [සිංහල උපසිරසි]

පසුගිය කතාවෙන්… තුන්වෙනි සමයේ පළවෙනි කොටසින් ඔයාලට බලන්න පුළුවන් වුණානේ මිගෙල්ට වුණු අනතුර.ඉස්කෝලෙදී වුණු රණ්ඩුවක් නිසා රොබී අතින් මිගෙල්ට අනතුරක් සිද්ධ වෙලා එයා කෝමා එකකට යනවා. මේ වුණු සිද්ධිය නිසා ඉස්කෝලේ කරාටි නැති කරන්න හදනවා. ලරූසෝට හෝඩුවාවක් එනවා රොබී පැනලා ගිහින් තියෙන්නේ විකුණන්න දාලා තියෙන වෑන් එකක් අරන් කියල. ඒවගේම …

Read More »

Cobra Kai (2018-) [S03 : E01] Sinhala Subtitles | පිළිසරණක් සොයා… [සිංහල උපසිරසි]

2018 වසරේ නිකුත් වුනු Cobra Kai කතාමාලාව මතක ඇතිනේ. අමතක වෙන්න නම් විදිහක් නැහැ මොකද අවසන් වෙච්ච චිත්‍රපට පෙලක් පාදක කරගෙන අනාගත සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුන හොදම කතාමාලාව කිව්වොත් නිවැරදියි. ඉතින් අද තුන්වෙනි කතාසමයත් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. එක පාරටම කතාවට බහින්න කලින් කලින් කතාසමයෙ වෙච්ච දේවල් ටිකක් මතක් කරන් …

Read More »

අ සිම්පල් මර්ඩර් [S01 : E07] Sinhala Subtitles | මීයාගේ අවසන් ජවනිකාව [සිංහල උපසිරසි සමඟ]

Sony Liv විසින් අලුතින්ම එලි දක්වපු වෙබ් සීරීස් එක තමයි මේ A Simple Murder. කොටස් 7කින් සමන්විත මේ බ්ලැක් කොමඩියේ අන්තිම කොටස තමයි මං මේ අරන් ආවේ. ඉතින් කතාව පැත්තට ටිකක් හැරුණොත් මනීෂ් කියන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න තරුණයෙක්. හැබැයි මිනිහට ප්‍රමාණවත් තරම් සල්ලි තිබ්බේ නෑ. සැපවත් ජීවිතයක් වෙනුවෙන් …

Read More »

අ සිම්පල් මර්ඩර් [S01 : E06] Sinhala Subtitles | පැනයාම [සිංහල උපසිරසි සමඟ]

Sony Liv ඔස්සේ පසුගියදා විකාශය ආරම්භ වුනු අලුත්ම වෙබ් කතාමාලාව තමයි මේ A Simple Murder කියන්නේ. බ්ලැක් කොමඩි වලට ආස කට්ටිය මේ වෙද්දීත් කතාව එක්ක එකතු වෙලයි ඇත්තේ. මේ වෙද්දී කුතුහලයෙන් පිරුණු කොටස් 5ක්ම බලලා ඇතිනේ. අද අරන් එන්නේ 6වෙනි කොටස. ඒ වගේම කතාව හෙටින් ඉවරත් වෙනවා. එහෙනම් මතක් කරගෙන …

Read More »
error: Alert: Content is protected !!