Thursday , June 17 2021
Breaking News

කොමඩි

Waiting in the Summer [EP 05 & 06] Sinhala Subtitles | සෙන්පායිට ප්‍රතිවාදියෙක්? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ! හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම …

Read More »

Ask Laftan Anlamaz [S01 : E14] Sinhala Subtitles | දැනෙනවද මගේ ආදරේ රත්තරන්… [සිංහල උපසිරැසි සමග]

කවුද දහතුන නරක ඉලක්කමක් කියල කීව්වෙ! අනික් කාට කොහොම වුනත් ආදරේට ආදරේ කරන අපිට නම් පහුගිය කොටස හරිම ආදරණීය අත්දැකීමක් සමීප කරා නේද! කොහොම හරි පෙරුම් පුරලා, පුරලා මුරාත්ගේ කටින් අහගන්න හිටිය වචන ටික අන්තිමේ අහගත්තනේ. ” ලෝකේ ඉන්න මුරණ්ඩුම හැඩකාර, අහංකාර කෙල්ල දැන් මගේ පෙම්වතී… ” මුරාත් එහෙම කියද්දි …

Read More »

Waiting in the Summer [EP 03 & 04] Sinhala Subtitles | සෙන්පායි නියමයි… [සිංහල උපසිරසි සමඟ]

හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. පලවෙනි දෙවැනි එපසොඩ් බැලුවම …

Read More »

Waiting in the Summer [EP 01 & 02] Sinhala Subtitles | සෙන්පායි එක්ක… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ !ඔන්න මම මගේ පලවෙනි Tv series එක ගේනවා මේක බලලා කොහොමද කියලා කියන්න. හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ …

Read More »

ReLIFE [EP 13] Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරසි සමඟ]

  කලින් කොටසේදී කතාවුනු විදියට හැමෝම යනවා මල්වෙඩි සන්දරශනය බලන්න. කොහොමහරි කට්ටිය ඕගවයි රේනවයි දෙන්නව තනි කරනවා එයාලට කැමත්ත ප්‍රකාෂ කරගන්න දීලා. ඒ දෙන්නත් බොහොම ලැජ්ජා නිසා. කොහොම හරි දෙන්න ඒක කරගන්නව. කට්ටියම සතුටෙන් මල් වෙඩි සංදර්ශනය බලනව. හැම කතාවකම වගේ අන්තිමේදී කට්ටිය සතුටින් සමාදානයෙන් විසිර යනවා……………ඔහොම පොඩ්ඩක් ඉන්න. එතකොට …

Read More »

ReLIFE [EP 11 & 12] Sinhala Subtitles | ඇත්තටම කවුද මේ සකි-සෙන්පායි… [සිංහල උපසිරසි සමඟ]

  කයිසකි රියෝගෙන් අයෙමත් වැඩිහිට වෙන්න අවශ්‍ය කරන බෙහෙත ඉල්ලනවා. රියෝ එයාගේ හේතුව ඇහුවම කියන්නේ එයාට සොහොනක් බලන්න යන්න තියෙනවා කියලයි. ඇත්තටම මේ ෂෝන සකි-සෙන්පායි කියලා කෙනෙක්ගේ. ඒ කයිසකි කලින් වැඩ කරපු සමාගමේ කයිසකිගේ සීනියර්(සෙන්පායි කියන්නේ ඒකනේ). කතාවේ හැටියට මේ සකි කියන කෙනා ඒ සමාගමේ වෙළද නියෝජිත කාන්තාවක්. ඇය මේ …

Read More »

ReLIFE [EP 09 & 10] Sinhala Subtitles | සැබෑ මිතුරුකම පහසුවෙන් පළුදු නොවේ… [සිංහල උපසිරසි සමඟ]

  රේනාගේ කකුලේ තුවාලය නිසා එයා බොහොම ආසාවෙන් යන්න හිටපු හයි ස්කූල් එකේ අවසාන වොලිබෝල් ටූනමන්ට් එකට යන්න බැරි වේගන එන්නේ. එයාගේ කකුලේ තුවාලයට හේතු වුනේ හොනොකගේ අනාරක්ෂිත හැසිරීමයි. හොනොකට ඒක ගැන රේනාගෙන් සමාව ඉල්ලන්න ඕනේ. නමුත් එයාට රේනට මුහුණ දෙන්න බෑ. මේ දෙන්නගේ හැසිරීම දැකපු හිශිරොට තේරෙනවා මොකක් හරි …

Read More »

Ask Laftan Anlamaz [S01 : E13] Sinhala Subtitles | පිළිගන්නවාද මගේ ජීවිතේ, ඔයාගේ ආදරේ කියලා! [සිංහල උපසිරැසි සමග]

ලිපිය- හෙළිලි හේමමාලි ඔන්න මඟ බලා ගෙන හිටපු 13 වෙනි කොටස අරගෙනයි ආවේ. වෙනදා වගේම කලින් කොටසේ මොකද වුනේ කියලා බලලා ඉමු එහෙනම්. මතක ඇතිනේ තුවාල් සාදයක් ලෑස්ති කරා කියලා. ඒ සාදේ මූලිකම අරමුණ තමයි මුරාත්ගේ ආදරේ හයාත් ට කියන්න සලස්සන එක. මුරාත් හයාත්ව උස්සගෙන එද්දි හැමෝම හිතන්න ඇත්තේ දැන් …

Read More »

ReLIFE [EP 07 & 08] Sinhala Subtitles | කයිසකිගේ අතීතයෙන් බිදක්… [සිංහල උපසිරසි සමඟ]

  හත්වන කොටසේදී යෝඅකෙ රියොට කයිසකිව මුණ ගැහෙන හැටි ගැන තමයි පෙන්වන්නේ. ඇත්තටම කයිසකිව ලැබ් එකට හදුන්වලා දෙන්නේ ඔනොයා ඈන්. ඒත් ඇයට කයිසකිගේ සපොර්ටර් වෙන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි යෝඅකෙට වැඩේ භාර වෙන්නේ. අටවෙනි කොටසේදී ප්‍රධාන අවදානය දීලා තියෙන්නේ ටමරායි හොනොකාට. ඇය වොලිබෝල් වලට කැමති වෙන්න හේතුව සහ …

Read More »

ReLIFE [EP 05 & 06] Sinhala Subtitles | මත භේද දුරලා මිතුරන් වෙමු… [සිංහල උපසිරසි සමඟ]

  මේ කොටසේදී චිසුරු තමන්ගේ බෑග් එක ගත්තේ කවුද කියලා දැනගන්නවා.කරුයි සහ කයිසකි පඩිපෙලින් වැටුන නිසා නර්ස් රූම් එකට දාලා. එතැනදී කරියිට සිහිය ආවම කයිසකි එයාගෙන් බෑග් එක ගැන අහනවා. ඊට පස්සේ එයාට හොද ලේක්චර් එකක් දෙනවා කරපු වැඩේ වැරදියි කියලා. ඒ වගේම චිසිරු ඇත්තටම එයත් එක්ක අමනාප නෑ කියන …

Read More »

ReLIFE [EP 03 & 04] Sinhala Subtitles | සමාජශීලී වීම ජීවත් වීමට අත්‍යවශ්‍ය වේ… [සිංහල උපසිරසි සමඟ]

  අපේ කයිසකි දැන් පාසල් ජීවිතයට හුරු වෙලා. එයාට යාළුවො කිහිප දෙනෙකුත් ඉන්නවා. නමුත් චිසුරු ගැන කියනවනම් ඒක බොහොම වෙනස්. කලින් කොටසේ පෙන්නු විදියට චිසුරුට තවත් කෙනක් එක්ක හරියට හිනා වෙන්නවත් බෑ. සම වයසේ යාලුවෙක්වත් නෑ. කොහොම වුනත් දැන් කයිසකි චිසුරු ගැන අවදානයෙන් ඉන්නේ. කයිසකි එයාට හිනා වෙන්නත් කියලා දෙනවා. …

Read More »

ReLIFE [EP 01 & 02] Sinhala Subtitles | වැරදුණු ජීවිත නැවත හදාගමු… [සිංහල උපසිරසි සමඟ]

  කොනිචිවා මයි වීබ් ප්‍රෙන්ස්! ඔන්න ආයෙමත් අලුත් ඇනිමියක් අරන් මන් අවා. අන්තිමට මම සබ් එකක් දුන්නේ ගිය අවුරුද්දේ. දන්නවනේ ඉතින් ඔය විභාග හුටපට සෙට් වුණාම මේවාට කොයින්ද වෙලාවක්. ඉතින් හුග කාලෙකට පස්සේ තමන්ට කියලා කාලයක් වෙන් වුන තැන මම සබ් එකක් දාන්න ඕනේ කියලා හිතුවා. මේ පාර මම තෝර …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 32] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඔන්න අපි ආජී 3 නැත්නම් i am not a robot කියන කොරියානු කතා මාලාවේ අවසන් කොටස නරඹන්න තමයි සූදානම් වෙන්නේ. මම දන්නවා ඔයාලා නොයිවසිල්ලෙන් තමයි ඉන්නේ කියලා. එහෙනම් අපි පසුගිය කොටස ටිකක් මතක් කරගමු. හැමදෙයක්ම කළින් තිබුණ විදිහට KM කම්පැනිය තුළ සකස් වෙද්දී යී රී, මින් ක්යු සහ හ්වන්ග් යූ …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 31] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඔන්න 31 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා. කළින් කොටසේදී වුණ සිද්ධීන් මතකද? පායිගේ ස්ට්‍රේට් වුණ කොණ්ඩය ගැන ඩොක්ටර් හොන්ග් පුදුම වෙනවා. ඇයි මෙයා කොණ්ඩය ස්ට්‍රේට් කළේ, ඇයි කණ්ණාඩි ගැලෙව්වේ වගේ ගොඩක් ප්‍රශ්න එයාට එනවා. ඒත් ඉතින් අවසානයේ ඒවා ලස්සනයි කියලා පිළිගන්නත් එයාට සිද්ධ වෙනවා. ඒ අතරේදී ඔයාලට මතක ඇති තමන්ට …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 30] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඔයාලට මතකයිනේ පහුගිය කොටසේදී ජි ආ මින් ක්යුගේ කාර් එකේ ඉන්නවා ජි ආ ගේ අයියා දැක්කා. ඉතින් එයා ඒ ගැන මින් ක්යුගෙන් අහපුවහම එයාට කරගන්න දෙයක් නැති වුණා. දැන් ජි ආ ගේ අයියාට සැකයක් ඇති මේ දෙන්නා ආදරේ කරන බවට. ඒත් ඒක එතනින් ඉවර කරන්න සිද්ධ වෙන්නේ කතා කරගත්ත විදිහට …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 29] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

කතා කරගත්ත විදිහටම ආජී 3 ව මාටින් ගේ සමාගමට ලබාදෙන්න කාලය ඇවිත්. ඉතින් පර්යේෂණ කණ්ඩායමට ආජී 3 නැතිවෙන එක ගැන හරිම දුකයි. මාටින් ඇතුළු කණ්ඩායම ආජී 3ව දැක්ක ගමන් ඒ නිෂ්පාදනය ගැන පැහැදීමක් ඇති කරගන්නවා. නමුත් ඩොක්ටර් ග්යොන් ගිවිසුම අත්සන් කරන තෙක් ආජී 3 ව අල්ලන්නවත් දෙන්නේ නැහැ. ඔවුන් ආජී …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 28] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

දැන් අපි බලන්න යන්නේ 28 වෙනි කොටස. ජි ආ මින් ක්යුව හමුවෙන්න ගියා. ජි ආ මින් ක්යුට හැමදෙයක්ම කිව්වා. ඒවා නැවත මතක් කරනකොටත් හරිම විනෝදජනකයි නේද? නමුත් මින් ක්යු හිතන්නේ තමන් වුවමනාවටත් වඩා මෝඩ විදිහට හැසිරුණු බව. ඒක ඇත්ත වුණත් ආජී 3 වගේ රොබෝ කෙනෙක් අපි ඉස්සරහටත් ආවානම් අපිටත් වෙන්නේ …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 27] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආවා 27 වෙනි කොටස. අපි කළින් කොටස ගැන මතක් කරගත්තොත්, ඔයාලට මතකයි මින් ක්යු ජි ආ ට හොඳටම බැන්නා. අන්තිමේදී ඔහුට කොච්චරක් තරහ ගියාද කියනවනම් අවසානයේ ඔහු කෝපයෙන් වීදුරුවකට එල්ල කළ පහරට එය කුඩුවෙලා ජි ආගේ අතකුත් තුවාල වුණා. ඇය දුකෙන් ගෙදර ගියත් මින් ක්යුටත් තමන් කළ දේ …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 26] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඔන්න දැන් ඉතින් අපි ටිකෙන් ටික මේ කතාවේ උච්චතම ස්ථානයට තමයි එන්නේ. මින් ක්යුට ගොඩක් අසනීපයි. ඒ වගේම ඔහු තමන්ව රවට්ටපු ජිආ ඇතුළු පරීක්ෂණ කණ්ඩායමටම වෛර කරනවා. ඒ නිසා ඒ සියළු දෙනාටම නඩු දාන්න ඔහු තීරණය කරනවා. ඒත් එක්ක ඔහුගේ කේන්තිය තවත් වැඩි වෙන්නේ ඔහුගේ පෞද්ගලික නීතීඥවරයා ජි ආ ගේ …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 25] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  මින් ක්යුට ඕනේ කොහොමහරි ජි ආ සමඟ කාලය ගත කරන්න අවස්ථාවක් හදාගන්න. ඉතින් එයා කෑම හදලා අවසන් වුණාට පස්සේ ජි ආට වගේම පායිට ඩොක්ටර් හොන්ග්ටත් ඒවගේ රස බලන්න දෙනවා. ඒ වගේම ඒකෙන් ඔහු ගොඩක් සතුටට පත් වෙනවා. ආහාර අරගෙන ඉවර වුණාට පස්සේ ඔවුන් පිඟන් ආදිය සෝදන්න යනවා. ඒ වෙලාවේදී …

Read More »
error: Alert: Content is protected !!