Friday , May 14 2021
Breaking News

කොමික්

The Falcon and the Winter Soldier [E06] Sinhala Subtitles | එකම ලොවක්, එකම ජනතාවක්! [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් මේ සූදානම TFATWS හයවන කතාංගය නොහොත් මේ කතා මාලාවේ අවසානය සනිටුහන් කරන්නයි. MCU එකේ පළමු කතා මාලාව වුණු WandaVision එකට වෙනස්ව, මේක Action-Packed නොහොත් ක්‍රියාදාම සපිරි කතා මාලාවක් වුණා. ඉතින් කතාවට අපූරු ආරම්භයක් අරගෙන දුන්නට විමා සහෝදරයට මේ වෙලාවෙ ස්තුතිවන්ත වෙනව. තුන්වෙනි කතාංගයේ උපසිරස කරපු මධුකප්‍රිය සහෝදරයාටත් ස්තුතිය …

Read More »

The Falcon and the Winter Soldier [E05] Sinhala Subtitles | සත්‍යය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අපි The Falcon and the Winter Soldier පස්වෙනි කතාංගයටත් ආවා. මේකත් ලබන සතියෙන් අවසන් වෙනවා.  එහෙනම් අපි පහුගිය කොටස ගැන කෙටි මතකාවර්ජනයක් කරගමු. පහුගිය කොටස මේ කතා මාලාවේ මෙතෙක් ආපු අපූරුම සහ අඳුරුම කොටසක්. ඉතින් ආයෝ බකී බාන්ස් නොහොත් වයිට් වුල්ෆ්ට පැය අටක් දෙනවා, ගන්න වැඩේ අරගෙන සීමෝව …

Read More »

The Falcon and the Winter Soldier [E04] Sinhala Subtitles | අවමඟුල [සිංහල උපසිරසි]

The Falcon and the Winter Soldier හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. පහුගිය කොටස් විමා කරගෙන ආවත් නොවැළැක්විය හැකි විදිහට කාර්ය බහුල වීම නිසා මේ කොටස මට බාර වුණා. හරි එහෙනම්, අපි පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.  සිරම් එක හැදෙන්නෙ කොහොමද කියලා දැනගන්න සෑම් සහ බකී දෙන්නා සීමෝව …

Read More »

The Falcon and the Winter Soldier [E03] Sinhala Subtitles | බැරන් සීමෝ [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් ගෙනාවා FALCON AND WINTER SOLDIER තුන්වැනි කොටහා… ආ ඔව්.. ඔව්.. අද ගෙනාවේ විමා නෙවේ තමයි… විමා කාර්‍යබහුල වීම නිසා මට තමා මේක කරන්න දුන්නෙ ඉතින්… හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා කතාවේ… පෙර කොටස ගත්තාම මොකෝ හිතුනේ? ඒකෙන්ම සුපිරියට ඇක්ෂන් තිබ්බ කොටසක් උනා. ඒ වගේම අර අළුත් …

Read More »

The Falcon and the Winter Soldier [E02] Sinhala Subtitles | රොබින් හුඩ්! [සිංහල උපසිරසි]

කොහොමද කතාව? මල් හතයි නේද 😀 තනිකරම ඇක්ෂන් පැක් එකක පෙරනිමිති පලවෙනි කොටසින්ම පෙන්නුම් කළා. අන්න එහෙමයි රසිකයින් සතුටු කරවන්නේ සහ ඒවායින් ආදායමක් ලබාගන්නේ. ඒකට වෝනර් බ්‍රදර්ස්ලා 🙁  කොමික් රසිකයෙක් විදියට ඉතිං මේ දෙන්නව හොඳට දන්නා එකේ මං මේ දෙන්න ගැන විස්තර කියන්නේ නැහැ. නිකම් බොරුවට ලිපිය දීර්ඝ වීමක් විතරනේ …

Read More »

The Falcon and the Winter Soldier [E01] Sinhala Subtitles | අලුත් කැප්ටන් ඇමරිකා? [සිංහල උපසිරසි]

වොන්ඩා විෂන් බැලුවද? 🙂 එහෙනම් ඉතිං ආයේ දෙකක් නෑ මේකත් අනිවා බැලිල්ලක් තමයි 😀 කොමික් රසිකයෙක් හැටියට මාවල් ස්ටුඩියෝ එකෙන් කරන මේ වැඩේ හරි වටිනවා. බලන්න ඇතිනේ මේ වෙනකොට ඔයාල? ස්නයිඩර් ගානට ගොඩ නැගල තියෙන DC යුනිවර්ස් එක වෝනර් බ්‍රදර්ස්ලා අනුභව කරමින් යන හැටි. එයාල එහෙම කරනකොට වත්මනේ තමන්ගේ සිනමා විශ්වයේ …

Read More »

WandaVision [E09] Sinhala Subtitles | සමුගනිමු! [සිංහල උපසිරසි]

අපි අද මුණගැහෙන්නේ WandaVision නමවෙනි කතාංගය, ඒ කියන්නේ මේ සීරීස් එකේ අවසාන කතාංගය එක්කයි. අටවෙනි කොටසින් අපි නොදැන හිටිය ගොඩක් කරුණු හෙළි වෙනවා.  පහුගිය කො‍ටස ගැන ටිකක් බලලා ඉමු. ඇගතාගේ අතීතය ගැන පෙන්නලා තමයි කතාව පටන්ගත්තේ. 1693 වසරේදී, අනිත් අයට පිටුපාලා ඩාක් මැජික් කරපු නිසා ඇගතාගේ අම්මා විසින් එයාව මරන්න …

Read More »

WandaVision [E08] Sinhala Subtitles | මතකාවර්ජනාව [සිංහල උපසිරසි]

අපි WandaVision අටවනි කතාංගයටත් ඇවිල්ලා. හත්වෙනි කොටස සිදු වුණ කාලය 2000 ගණන්වල අග බාගය විදිහට තමා සැලකෙන්නේ. ඒ වගේම හතරවන බිත්තිය බිඳීම (4th Wall Breaking) හෙවත් ප්‍රේක්ෂකයා‍ට ඍජුවම කතා කිරීම සිදු වුණා මේ කො‍ටසෙදි. ඉතින් මේ වතාවෙ අපි දැක්කේ පීඩනය නැති කරන නෙක්සස් වර්ගයේ විෂාදනාශක වෙළඳ දැන්වීමයි. ‍බොහොම කෙටියෙන් පහුගිය …

Read More »

WandaVision [E07] Sinhala Subtitles | පාපෝච්චාරණය [සිංහල උපසිරසි]

WandaVision හත්වන කතාංගය ගෙන එන්නයි මේ සූදානම. හයවෙනි කොටස සිදු වුණ කාලය 1990 ගණන්වල අවසන් කාලය හෝ 2000 ගණන්වල මුල් කාලය විදිහට සලකන්න පුලුවන්. මීට කලින් අපි මේ කතාව තුළ නොදැකපු විදිහේ වෙළඳ දැන්වීමකුත් දකින්න ලැබුණා. අපි දැක්කේ ක්ලේ ඇනිමේෂන් තාක්ෂණයෙන් නිර්මාණය කරපු “යෝ මැජික්” කියන යෝගට් ඇඩ් එක. එහෙනම් …

Read More »

WandaVision [E06] Sinhala Subtitles | සියල්ලෝ ඇත අතරමංව [සිංහල උපසිරසි]

WandaVision හයවෙනි කතාංගයටත් ආවා එහෙනම්. හතරවෙනි කතාංගය තනිකරම සැබෑ යථාර්තයට සම්බන්ධ වුණත්, අපිට ආපහු පස්වෙනි කොටසින් වොන්ඩාගේ යථාර්තයේ සිට්කොම් කතාව දකින්න ලැබුණා වගේම සැබෑ යථාර්තයේ සිදු වීමුත් දකින්න ලැබුණා. පහුගිය කතාවෙ සිට්කොම් සිදුවීම් 1980 ගණන්වල කාලයේ දුවන කතාවක් විදිහ‍ට තමයි සකස් වෙලා තිබුණේ. තුන්වෙනි කොටසින් පස්සේ ඔන්න නැවතත් අපිට වෙනස් …

Read More »

WandaVision [E05] Sinhala Subtitles | සුවිශේෂී කතාංගයක් [සිංහල උපසිරසි]

WandaVision පස්වෙනි කොටස සමඟ තමයි මේ මුණගැහෙන්නේ. ඔන්න පළවෙනි කොටස් දෙකටම වෙනස් විදිහට, හතරෙනි කතාංගය ඍජුවම සහ තනිකරම සම්බන්ධ වුණේ MCU එකට. අපි දකින්නේ 2023 වර්ෂය නොහොත් MCU එකේ වර්ථමාන අවධිය. මොකද කිව්වොත් ඔයාලට මතක ඇති මම කලින් කොටසෙදිත් කිව්වා මේ සීරිස් එකේ සිදු වීම් වෙන්නේ Endgame සිදු වීම්වලින් පසුව …

Read More »

WandaVision [E04] Sinhala Subtitles | යථාර්තය [සිංහල උපසිරසි]

WandaVision හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. තුන්වෙනි කතාංගයෙන් කතාව තව තවත් MCU ට්‍රැක් එකට නම්මගත්තා. කලින් කොටස් දෙකේදීම වගේ තුන්වෙනි කොටසෙදිත් වෙනස්ම විදිහක වෙළඳ දැන්වීමක් තිබුණා, ඒ තමයි හයිඩ්‍රා නාන සබන් කුඩු දැන්වීම. ඒ වගේම 1970 දශකය කාලෙ කතාව ගලා යනවා කියලත් අපි දැක්කා. හරි එහෙනම්, අපි සුපුරුදු පරිදි …

Read More »

WandaVision [E03] Sinhala Subtitles | පුංචි පවුල [සිංහල උපසිරසි]

WandaVision පළවෙනි කොටස් දෙකම එක වර නිදහස් වුණා ප්‍රේක්ෂක කැමැත්ත අකමැත්ත නිරීක්ෂණයකට. සමහරුනම් අකමැති වෙලා තිබු‍ණා මේකේ සිට්කොම් ගතියට. මොකද කිව්වොත් එයාලා මේ සීරිස් එකෙනුත් බලාපොරොත්තු වුණේ සාමාන්‍ය සුපිරි වීර කතාවක් බලන්න ලැබේවි කියලයි. හැබැයි අමතක කරන්නත් එපා මේ කතාවෙන් මුලු මාවල් සිනමා විශ්වයටම බලපෑමක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි …

Read More »

WandaVision [E02] Sinhala Subtitles | මැජික් සංදර්ශනය [සිංහල උපසිරසි]

ඔන්න මේ ඔයාලා එක්ක මුණගැහෙන්නේ WandaVision දෙවෙනි කතාංගය සමගයි. මොකද හිතන්නේ පළවෙනි කොටස ගැන. මම කලින් කිව්වා හරිද? සම්පූර්ණ වෙනස් කතා මාලාවක් ‍නේද මේක අනික් මාවල් කතා එක්ක සසඳද්දි? මම ඒක සමහර කමෙන්ට්වලින් දැක්කා‍. හොඳද ඒ වෙනස? ඇත්තටම මම නම් ගොඩක් රස වින්දා. පරණ කතාවල සිට්කොම් රසය ලස්සනට දීල තිබුණා …

Read More »

WandaVision [E01] Sinhala Subtitles | වොන්ඩා-විෂන් නව නගරයක පදිංචියට [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් තුළින් මේ හමුවෙන්නෙ මාවල් සිනමා විශ්වීය ඉතිහාසයේ මේ අවුරුදු ගාණට ඒ් කිව්වෙ 2008 අවුරුද්දේ Iron Man චිත්‍රපටය නිකුත් වුණ දවසේ සිට 2019 අවුරුද්දේ Spider-Man: Far from Home නිකුත් වෙච්ච දවස වෙන තුරු දවස වෙනකල්ම වෙනස්ම ආරයේ රූපවාහිණී කතා මාලාවක් අරගෙන. S.H.I.E.L.D. කතා මාලාව ඇතුළු කතා මාලා …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E13] Sinhala Subtitles | අපි සටන් කරන්නෙ මේ වෙනුවෙන් ❤ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ශීල්ඩ් 7 වෙනි කතා සමය මෙන්ම අවසන් කතා සමයෙ අවසාන කතාංගයත් අරගෙන ආවා. ඉතිං මතක ඇතිනෙ පසුගිය කොටසෙ අවසානෙට අපිට ආයෙමත් ෆිට්ස්ව දකින්න පුළුවන් වුනා. ඒත් ෆිට්ස් එනවත් එක්කම තවත් ප්‍රශ්න රාශියක් අපිට අරන් ආවෙ. ඒ තමා එයා මෙච්චර කල් කොහෙද හිටියෙ. මොනවද කලේ වගේම ඇයි සිමන්ස්ගෙ මතකයන් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E12] Sinhala Subtitles | අවසානය අත ලඟ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම ශීල්ඩ් 12 වෙනි කොටසත් අරගෙන එන්න පුළුවන් වුනා. මතකනෙ නතෑනියල් සිමන්ස්වත් අරගෙන සෙෆර් එකෙන් අභ්‍යවකාශෙට ගියා. ඒ වෙන මොකකටවත් නෙවෙයි ෆිට්ස් කොහෙද කියලා හොයාගන්න. මොකද දැන් ක්‍රොනිකෝම්ලගෙ හරහට ඉන්නෙ ෆිට්ස් විතරක් නිසා. ඒ වගේම තමා කෝරා ශීල්ඩ් බේස් එකට චාටුවෙන් රිංගගන්නවා. හැබැයි ඩේසි කෝරව අතහැරලා …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E11] Sinhala Subtitles | අලුත්ම අලුත් දවසක්! [සිංහල උපසිරසි සමඟ]

මතක ඇතිනෙ කලින් කොටසෙදි නතෑනියල් සෙෆර් වන් එක පැහරගෙන ගියා. හැබැයි ඒ නිකන්ම නෙවෙයි, සිමන්ස්වත් අරගෙනයි ගියෙ. මොකටද සිමන්ස්ව අරන් ගියෙ කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ ඉතිං මොකද සිබිල්ගෙ සැලසුම් වරදිනවනම් වරදින්න තියෙන්නෙ එක විදිහයි එහෙම නැත්නම් එක පුද්ගලයෙක් හන්දා විතරයි. ඒ තමා ෆිට්ස්. ඉතිං ෆිට්ස් ගැන කාටත් වඩා දන්නෙ …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E10] Sinhala Subtitles | වෙනස්කම් රැසක් [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ශීල්ඩ් හත්වෙනි කතා සමයෙ 10 වෙනි කොටසෙ උපසිරැසියත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් වතාවෙ අපේ කට්ටිය ටයිම් ලූප් එක්ක හිරවුනා. එකම දේ ආයෙ ආයෙම වෙන්න ගත්තා. ටයිම් ලූප් එකෙන් බේරිලා හිටියෙ ඩේසි සහා කෝල්සන් විතරයි. ඒ වගේම 10 වෙනි කොටස ගත්තම අතීතයට ගොඩක් හානි වෙන කොටසක් විදිහට බලාගන්න …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E09] Sinhala Subtitles | ටයිම් ඩ්‍රයිව් [සිංහල උපසිරසි]

මැක් ඇතුළු කණ්ඩායම බේරාගැනීමෙන් අනතුරුව ඔයාලට මතක ඇති ගිය එපියේ සිමන්ස් පැහැදිලි කරලා දුන්න කට්ටියට ටයිම් ඩ්‍රයිව් එකේ ගැටලුව ගැන පැනීම් ගැන. ඒ වගේම ඒක නතර කරන්න යෝ යෝගේ අක්‍රීය වෙලා තියන බලය කොයිතරම් අවශ්‍ය වෙනවාද කියන කාරණය මතු වුණා. ඩේසිගෙ යෝජනාවෙන් කතාව ආෆ්ටර්ලයිෆ් දිහාට හැරුනු හැටි. කෝරා, ආෆ්ටලයිෆ් වල …

Read More »
error: Alert: Content is protected !!