Wednesday , May 18 2022
Breaking News

චරිතාපදාන

Peaky Blinders [S06 : E06] Sinhala Subtitles | අවසානය! [සිංහල උපසිරසි] (18+)

කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් දකින්න ඇතිනේ? මෙදා සැරේ කතාව පටන් ගත්තෙ වැරදුණු ඔස්වල්ඩ් …

Read More »

Peaky Blinders [S06 : E05] Sinhala Subtitles | අපායට යන පාර! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පස්වැනි කොටස අරගෙන ආව. පරක්කු වෙච්ච දවසට බැනල දාල තිබ්බ කමෙන්ට් පනහ හැට වෙනුවට, වැටිලා තිබ්බෙ කමෙන්ට් 20ක් වගේ. බනින්න ඕන වෙලාවට පේන කමෙන්ට් බොක්ස් එදාම සබ් එක දුන්නම පෙන්නේ නැහැ .  🙂  කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ …

Read More »

Peaky Blinders [S06 : E04] Sinhala Subtitles | ටොමීගේ අන්තිම සතුරා! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් සිව්වැනි කොටස අරගෙන ආව. කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් …

Read More »

Peaky Blinders [S06 : E03] Sinhala Subtitles | රත්තරං! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් තුන්වෙනි කොටස අරගෙන ආව. ඇත්තටම දෙවැනි කොටසේ කමෙන්ට්ස්වත් කියෙව්වේ නැහැ මේක දෙනකම්. බලන තිබ්බොත් කොහොමහරි අමාරුවෙන් හරි මේක දෙන්න ඕන කියල තියෙන සිතිවිල්ල නැතිවෙන ජාතියේ කමෙන්ට්ස් වැටිලා ඇති කියල හිතුන නිසා. අපේ අයියලාගේ කමෙන්ට්ස් ගැන දන්නවනේ ඉතිං 🙂 කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් …

Read More »

Peaky Blinders [S06 : E02] Sinhala Subtitles | ග්‍රේ මෑන්! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නව ඇති කියල හිතනවා. මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් අවසාන කතා මාලාවේ දෙවැනි කතාංගය.  මුලින්ම කියන්න ඕන බොහොම කනගාටුයි සබ් එක දෙන්න පමා උනාට. හවස වැඩ ඇරිලා ගෙදර ඇවිල්ල තමයි සබ් එක කරන්නේ. කරුමෙට ගෙදර එනකොටම කරන්ට් කපනවා 7.30 – 9.00 හෝ 10  වගේ වෙනකම්. කරුවලේම කාල …

Read More »

Peaky Blinders [S06 : E01] Sinhala Subtitles | අඳුරු දවසක්! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස්  අවසාන කතා මාලාවේ පළමු කතාංගය. අදම නම් ඔයාලට මේ කතාව ඇහැ ගැටෙන්නේ, මෙන්න මෙතනට යන්න. ගිහින් මෙයාලගේ අතීත කතාව බලාගන්න පුළුවන්. එහෙම නම් වැඩේට මුල-පුරමු. 😀  මේකේ කතා තේමාව, කතාව, සංගීතය, සිනමාකරණය, තිර රචනය, අධ්‍යක්ෂණය, චරිතවලට පණ පොවන නළු නිළියන්ගේ තාත්වික රංගනය, පළමු …

Read More »

Narcos: Mexico [S03 : E10] Sinhala Subtitles | යුධ සමයේ ජීවිත [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද බයිස්කෝප්වාසීයනි, ඔන්න එහෙනම් තවත් කතාමාලාවක අවසන් කොටස පුළුවන් ඉක්මනට අරන් ආවා. Narcos Mexico කතා මාලාවේ තෙවන කතාසමය අද කොටසත් එක්ක ඉවර වෙනවා. මෙම රූපවාහීනි කතා මාලාව ඉහළ විචාරක පැසසුම් අගයක් ලබාගත්ත විශිෂ්ට ගණයේ කතාමාලාවක් බව ඔයාලා දන්නවනේ. මේ කොටසට IMDb දර්ශකයේ 8.0ක ඉහළ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. …

Read More »

Narcos: Mexico [S03 : E09] Sinhala Subtitles | වැරදුන සැලසුම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් අවසාන කොටසට කලින් කොටසට අරන් ආවා.බලමුකො මොකද වෙන්නෙ කියලා.. හමුදා අත්අඩංගුවට ගත්ත ඇලෙක්ස්ට වධ හිංසා දෙන එක නතර කරන වෝල්ට් ඔහු ලවා දුරකථන හඬපට පරික්ෂා කරලා තොරතුරක් හොයාගන්න හදනවා. එක් හඬපටයක තිබිලා බෙන්ජමින්ගේ දුවගේ රෝගය ගැන දැනගන්න වෝල්ට් ජෙනරාල් රිබෙල්ලෝගේ අවසරය යටතේ ඒ රෝගයට ප්‍රතිකාර කරන සායනයට ඇවිල්ලා …

Read More »

Narcos: Mexico [S03 : E08] Sinhala Subtitles | අන්තිම නැටුම… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” අවසාන කතාමාලාවෙ අටවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කතාව ආරම්භ වෙන්නෙ අතීත මතකයක් එක්ක. ඒ තමයි ෆෙලික්ස් අමාදෝව හම්බවෙන්න එන පළවෙනි වතාව. ඉතින් මේක සෙට් වෙන්නෙ වෙන කවුරුත් නෙමේ දොන් නේටෝ තමයි. අපිට අද බලාගන්න පුළුවන් අමදෝ සහ …

Read More »

Narcos: Mexico [S03 : E07] Sinhala Subtitles | ලා වෝස් අනතුරේ! [සිංහල උපසිරැසි සමඟ] [18+]

Narcos Mexico කතා මාලාවේ අවසානයටත් ටික ටික ළං වෙමින් ඉන්නේ. මේ තමා හත්වෙනි කොටස. තව කොටස් තුනකින් සීරීස් එක සමාප්ත වෙනවා. මේ කොටස නම් වෙලා තියෙන්නේ La Voz විදිහට. IMDB තුළ 7.9 ක අගයක් කැරකිලා තියෙනවා. මේ කොටස අධ්‍යක්ෂණය කරන්නේ Luis Ortega විසින්. කොහොම හරි කතාවේ අවසානය කිට්ටු වෙන නිසා …

Read More »

Narcos: Mexico [S03 : E06] Sinhala Subtitles | ද්‍රෝහියා [සිංහල උපසිරැසි සමඟ] [18+]

එහෙනම් මම Narcos Mexico කතාමාලාවේ තුන්වෙනි කතාපෙලේ හයවෙනි කොටසත් අරං ආවා. මේ වන විට මේ කතාමාලාවට 8.4 අගයක් වගේම මේ එපියට 8.1 IMDB අගයක් ලැබිලා තියෙනවා. පෙර කොටසින්.. ගුවන් තොටුපල ලගදි සිද්දවුන වෙඩිහුවමාරුව අතරතුර මරණයට පත්වෙච්ච සුප්‍රසිද්ධ කාදිනල්වරයාගෙ ඝතානයට යුක්තියක් ඉටු කරන්න කියලා මිනිස්සු පාරවල් වලට බැහැලා කෑ ගහද්දි, ප්‍රවෘතිවල …

Read More »

Narcos: Mexico [S03 : E05] Sinhala Subtitles | පසුබැසීම! [සිංහල උපසිරැසි සමඟ] [18+]

මේ අරගෙන එන්නෙ Narcos: Mexico තුන්වන කතාසමයෙ පස්වැනි කොටසයි. පස්වැනි කොටසට යන්න කලින් කලහාකාරී යුද්ධ ඇතිවෙච්ච හතරවැනි කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. කලින් කොටස පටන් ගත්තෙ අති ජනප්‍රිය චරිතයක් වෙච්ච පැබ්ලෝ එස්කොබාර් අල්ලගන්න යොදවපු මෙහෙයුමට අදාල කොටස් වලින්. ඒ කිව්වේ Narcos දෙවැනි කතාසමයෙ අවසාන හරියෙ. අමාඩෝට පුලුවන් වෙනවා කාලි …

Read More »

Narcos: Mexico [S03 : E04] Sinhala Subtitles | එකට එක [සිංහල උපසිරැසි සමඟ] [18+]

නාකොස් මෙක්සිකෝ අවසාන කතා මාලාවේ හතරවෙනි කොටස සමඟ තමයි අද මම එකතු වෙන්නේ. ඉතින් වැඩි විස්තර කලින් ඉඳන් දන්න නිසා තුවෙනි කොටසේ උන දේවල් පොඩ්ඩක් මතක් කරගෙන අපි අද කොටසට යොමුවෙමු. කලින් කොටසේ සාරාංශයක් කිව්වොත් මේ වෙනකොට ඇරියානෝ සහෝදරයෝ ඒ කියන්නේ බෙන්ජමින් ඇතුළු පවුලේ අය තමයි මෙක්සිකෝව තුල මත්ද්‍රව්‍ය ජාවාරම …

Read More »

Narcos: Mexico [S03 : E03] Sinhala Subtitles | වැඩ වරදින දවස! [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් අදත් බයිස්කෝප් සහෝදර සහෝදරියෝ කට්ටියක් එක්ක එකතුවුනේ මගේ 25 වෙනි උපසිරසියට කතාමාලාවක කතාංගයක් කරන්න. මුලින්ම රවිඳු අයියට ස්තූති වෙන්න ඕනේ මාව මේක එකතු කරගත්තට ඒවගේම මේක සංවිධානය කරපු අනිත් අයියලාටත් ස්තූතියි. එහෙනම් මම නෙමේ ලිපිය ලියන්නේ රවිඳු අයියා. ඒකටත් ස්තූති කරන ගමන්ම අපි යමු කතාවට. කලින් කොටසේදී අපිට …

Read More »

Narcos: Mexico [S03 : E02] Sinhala Subtitles | විවාහ උත්සවය [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද යාලුවනේ? Narcos: Mexico සීරීස් එකේ තුන්වෙනි අදියරේ දෙවෙනි කොටස බාර වුනේ මට. මේ මාසයේ ආපු තුන්වෙනි සීසන් එක බලන්න කට්ටිය ආසාවෙන්නේ ඇත්තේ. ඉතිං අපි ඉක්මණට දෙවෙනි කොටසේ විස්තරවලට යමු. මේ කොටස නම් වෙලා තියෙන්නේ Como La Flor කියලා. IMDB දර්ශකයෙත් 7.7 ක අගයක් ලබාගෙන තියෙනවා. මේ කොටසට අධ්‍යක්ෂණයෙන් දායක …

Read More »

Narcos: Mexico [S03 : E01] Sinhala Subtitles | නොනිමි දඩයම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් නාකොස් මෙක්සිකෝ චාරිකාව අවසන් කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. නාකොස් කතා මාලා හැම එකකම වගේ මේ අවසන් කතා සමයෙත් පළමු උපසිරස මගෙන් තමයි ලැබෙන්නේ. කලින් කතා මාලා දෙකේදී ඔයාලට දකින්න ලැබුනේ ෆීලික්ස් මිගෙල් නිර්මාණය කරපු මත්ද්‍රව්‍ය ජාවාරම් රාජධානියේ නැගී සිටීම සහ බලය පැතිරවීම වගේම අවසානයේ අධිරාජ්‍යය බිඳ …

Read More »

Narcos: Mexico [S02 : E10] Sinhala Subtitles | මහා අධිරාජ්‍යක බිඳවැටීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළු යෙහෙළියනි, ඔන්න එහෙනම් හැමෝම බලන්න ආස කතාමාලාවක අවසන් කොටස ඉක්මනටම අරන් ආවා. Narcos Mexico කතා මාලාවේ දෙවන කතාසමය අද කොටසත් එක්ක ඉවර වෙනවා. මෙම රූපවාහීනි කතා මාලාව ඉහළ විචාරක පැසසුම් අගයක් ලබාගත්ත විශිෂ්ට ගණයේ කතාමාලාවක් බව ඔයාලා දන්නවනේ. මේ කොටසට IMDb දර්ශකයේ 9.1ක ඉහළ අගයක් ලබා ගන්න …

Read More »

Narcos: Mexico [S02 : E09] Sinhala Subtitles | අවසාන මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” දෙවැනි කතා සමයෙ නමවෙනි කොටසයි. අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඔයාලා දකින්න ඇතිනෙ ෆිලික්ස් දැන් ඉන්නෙ හැංගිලා. මොකද එයා කරන්න යන වැඩක් අනාගන්න හින්දා. කෝමහරි ෆිලික්ස්ට උත්සවයකට යන්න ආරාධනාවක් ලැබෙනවා. එතැනදී ජනාධිපතිතුමා සමහ ගොඩක් ඉහලින් ඉන්න කට්ටිය …

Read More »

Narcos: Mexico [S02 : E08] Sinhala Subtitles | ද්‍රෝහී වීම්… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” දෙවැනි කතාමාලාවෙ අටවෙනි කොටසයි. ඒ කියන්නෙ තව කොටස් දෙකයි තියෙන්නෙ ඉවරයක් වෙන්න. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඔන්න අද කොටසේදී දකින්න ලැබෙයි පාබ්ලෝ ෆිලික්ස්ට ද්‍රෝහී වෙනවා. මිනිහ කරන්නෙ පත්තරේ ආර්ටිකල් එකකට හැම දෙයක්ම වමාරන එක. ඉතින් ෆිලික්ස් මේ ගැන …

Read More »

Narcos: Mexico [S02 : E07] Sinhala Subtitles | සත්‍යය… [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද යාලුවනේ? Narcos Mexico සීරීස් එකේ දෙවෙනි සීසන් එකේ හව්වෙනි කොටස භාරවුනේ මට. රවිඳු අයිය තමා සබ් එක කරන්න කතා කළේ. මුලින්ම රවිඳු සහෝට ස්තූති කරන්න කැමතියි මාවත් මේ වැඩට එකතු කරගත්තට. කිව්වත් වගේ මේ තමා දෙවෙනි සීසන් එකේ 7 වෙනි කොටස. 2020 පෙබරවාරි මාසෙ 13 රිලීස් වුනු මේ එපිය …

Read More »
error: Alert: Content is protected !!