Saturday , February 27 2021
Breaking News

ත්‍රාසජනක

Fargo [S04 : E11] sinhala subtitles | ඇමරිකාවේ කතාවක්! [සිංහල උපසිරසි]

එහෙනම් ෆාර්ගෝ හතරවෙනි කතාසමයේ අවසානයටත් අපි ඇවිත්. මේ අවසන් කතාංගය. ෆාර්ගෝ සමඟ එකතුවුන, අදහස් දක්වපු, නොදක්වපු හැමෝටම ස්තූතියි. මේ වැඩේට එකතුවෙලා මේක ඉක්මනින් ලබාදෙන්න කණ්ඩායම්ගත වුන අපේ කට්ටිය වන : මයුර, නිලුපුල්, කලිදු, රෂීන්, සුභාෂිණී, ලහිරු, මලිත්, රොෂාන්, සොනාලි හැමෝවමත් මතක් කරනවා වගේම ඒ හැමෝටම ස්‍තූතියි. සොහාන් ඇතුළු හැමෝටමත් වැඩේට …

Read More »

Fargo [S04 : E10] sinhala subtitles | හැපී! [සිංහල උපසිරසි]

කොහොමද ඔයාලට? කොවිඩ් 19 වසංගතයත් එක්ක පරෙස්සමින් ගෙදරට වෙලා ඉන්නවා කියලා හිතනවා. ඉතින් එහෙම ගෙදරට වෙලා ඉන්නකොට බයිස්කෝප් උපසිරැසියක වටිනාකමත් කියලා නිම කරන්න බැහැ කියලත් දන්නවා. ඒ නිසාම මමත් ෆාර්ගෝ සීසන් 4 පරිවර්තනය කරන්න එකතු වුණා. මම උපසිරැසි අරගෙන ආවේ ෆාර්ගෝ 4 වෙනි සීසන් එකේ 10 වෙනි කොටසට. මේ කොටස …

Read More »

Fargo [S04 : E09] sinhala subtitles | අනාගතය දැන්… [සිංහල උපසිරසි]

මේ වෙනකන් චිත්‍රපටිවලටම සබ් අරන් ආව මම ඉසුරු දිල්ෂාන් සහෝදරයට ස්තුතිවන්ත වෙන්න ඔන්න මං අද රූපවාහිනී කතා මාලාවක එක් කතාංගයකට සිංහල උපසිරසි අරන් ආවා. මුලින්ම මේකට සම්බන්ධවෙන්න කියලා ඉසුරු සහෝදරයා ආරාධනා කරද්දි හිතේ පොඩි ගැස්මකුත් එක්ක ඒක මං පිලිගත්තා. ඔයාල මේ වෙනකොට මේ කතාව බලලා ඇති. මොකද මේක 4 වෙනි …

Read More »

Fargo [S04 : E08] sinhala subtitles | වාසනාවේ අනිත්ම අඩිය.. [සිංහල උපසිරසි]

මේ රූපවාහිනී කතා මාලාවට සම්බන්දවෙන්න කියලා ඉස්සෙල්ලම මට කතා කලේ ඉසුරු දිල්ෂාන් සහෝදරයා. මං රූපවාහිනී කතාමාලාවලට උපසිරසි හදලම නැහැ. පස්සේ මං නව වෙනි කොටස භාරගත්තා. ඒ අතරේ මලිත් මධුෂාන් සහෝදරයා එයා බාරගත්ත අට වෙනි කොටසත් පුළුවන්නම් මට කරන්න කිව්වා එයාට වැඩ ගොඩ ගැහිලා කියලා. මේ දවස්ටිකේ පුංචි නිදහසක් හම්බවුන නිසා …

Read More »

Fargo [S04 : E07] sinhala subtitles | ජීවිතයට ජීවිතයක් [සිංහල උපසිරසි]

හොඳයි අද එහෙනම් ෆාගෝ හතර වෙනි කතා මාලාවේ හත්වන කොටස බලමු. පොලිස් නිලධාරී ඕඩිස් දැන් ඉන්නෙ ගිරයට අහුවුන පුවක්ගෙඩිය වගේ තත්වයක. කොහෙන් බෙල්ල ගහල යයිද කියන්න බෑ, එහෙන් ජොස්ටෝ මෙහෙන් කැනන්. කැනන්ගේ අණ පරිදි සැචල්ව නැවත කැනන්ට ගෙනත් දෙන්න ඕඩිස්ට නොහැකිවෙනවා. මොකද ඊටකලින් ඕඩිස්ට ජොස්ටෝගෙන් කැඳවීමක් ලැබෙනවා. ඒවගේම ජොස්ටෝගෙ පැත්තෙන් …

Read More »

Fargo [S04 : E06] sinhala subtitles | යුද්ධය ඇරඹුනා [සිංහල උපසිරසි]

IMDb දර්ශකයේ මේ වන විට 8.9 ක අගයක් දිනාගත්ත Fargo 4 වෙනිි කතා මාලාවේ 6 වෙනි කතාංගය වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙත ආවේ. 2014 වර්ෂයේ විකාශනය ආරම්භ කරපු Fargo 2014, 2015 හා 2017 වර්ෂ වල පිලිවෙලින් එකිනෙකට වෙනස් කතා මාලා තුනක් ප්‍රේකෂකයා හමුවට ගෙනත් තියෙනවා. හතරවෙනි අදියරේ …

Read More »

Fargo [S04 : E05] sinhala subtitles | ශිෂ්ටාචාරයේ ආරම්භය.. [සිංහල උපසිරසි]

අද කොටස ගැන කතා කරන්න කලින් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු. මිස් මේෆ්ලවර්ගෙ ගෙදර අස්පස් කරන්න ගිය එතල්රීඩා එතනදී යමක් හොයාගන්නවා. ඇත්තටම එකක් නෙමේ, නර්ස් මේෆ්ලවර්ගෙ රහස් ගොඩක් එතන තිබුනා. ඒ අතරින් වැදගත් රහසක් වෙච්ච ජොස්ටෝ ෆාඩාගේ පියාගේ මුද්ද එතල්රීඩා හොයාගන්නවා විතරක් නෙමේ බැරිවීමකින් හෝ හිතලා හෝ ඒක …

Read More »

Fargo [S04 : E04] sinhala subtitles | මෙන්න යුද්ධයක්! [සිංහල උපසිරසි]

ජොස්ටෝගේ අවසරයකින් තොරව ගයිටානෝ පියවරක් ඉදිරියට තියන්න සැලසුම් කරනවා කැනන් පාර්ශවයට විරුද්ධව. ඒ වැඩේට පිටත්වෙන්නෙ කැලමීටා එක්ක රැබයි. නමුත් මේක ජොස්ටෝගෙ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන වැඩක් කියල දැනගත්තට පස්සෙ රැබයි මේකට විරුද්ධ වෙනවා. කොහොමහරි රැබයිගෙ ක්‍රියාකලාපය නිසා වැඩෙත් ගැස්සෙනවා. ඔය අතර ඕඩිස්ට ඩීෆි එක්ක එකතුවෙලා වැඩකරන්න සිද්ධවෙනවා. මේ දෙන්නා සෙල්මෙයාර් …

Read More »

Fargo [S04 : E03] sinhala subtitles | ආධිපත්‍ය අරගලය! [සිංහල උපසිරසි]

කතාව හොඳ ආරම්භයක් අරගෙන චරිත බොහෝමයක් මේ වෙනකොට හදුන්වලා දීලා අවසානයි. ගියවර කොටසේදි චරිත ගණනාවක් කතාවට එකතුවුනා. ජොස්ටෝ සහ කැනන් අතර අරගලය අතරින් නර්ස් මේෆ්ලවර්ගේ මැදිහත්වීම, පොලිස් නිලධාරී ඕඩිස්ගේ ක්‍රියාකලාපය, සෙල්මා සහ ස්වානිගෙ පැමිණීම වගේ ගොඩක් දේවල්වල පදනම දැන් වැටිලයි තියෙන්නෙ. මෙවර කොටසෙන්, හිරෙන් පැන්න සෙල්මා සහ ස්වානිගේ පස්සෙන් පොලීසිය …

Read More »

Fargo [S04 : E02] sinhala subtitles | බල අරගලය [සිංහල උපසිරසි]

Fargo ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැනේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 320,000 ඉක්මවපු මනාප සංඛ්‍යාවක් ලබාගෙන 8.9ක දැවැන්ත අගයකට හිමිකම් කියන ගමන්,හොඳම කතාමාලා 250 අතර 36වන ස්ථානයේ නොසැලී රැඳී ඉන්න කතාමාලාවක්. ඉතින් මේ කතාමාලාවේ අලුත්ම කතාසමය, ඒ කියන්නේ 4වෙනි පියවර 2020 සැප්තැම්බර් මාසයේ විකාශය වෙන්න පටන්ගත්තා. කොටස් 11කින් යුක්ත මේ කතාසමයත් …

Read More »

Fargo [S04 : E01] sinhala subtitles | ආර්ථිකේ හරි දරුණුයි! [සිංහල උපසිරසි]

කොහොමද කට්ටියට? හැමෝම හොදින් ඇති කියල හිතනවා. ෆාර්ගෝ මතක ඇති නේද කට්ටියට? ටික දෙනෙක් මතක් කරලත් තිබුනා කතාව ගැන. ඉතින් ඔන්න අමතක නොකර අරගෙන ආවා. කතාමාලාවකට සම්බන්ධ වුනේ ගොඩක් කාලෙකට පස්සෙ. මේක මං අරන් එන්නෙ තනියෙන්නම් නෙමේ. මේ පාරත් මේ වැඩේට මාත් එක්ක සහෝදර උපසිරැසිකරුවන් පිරිසක්ම එකතුවුනා. මුලින්ම ඒ හැමෝටම …

Read More »

Vikings [S06: E20] Sinhala Subtitles | අවසන් ජවනිකාව! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා! අද මුණගැහෙන්නේ තවත් අවසානයක් සමගින්. 2013 වසරේ මැයි මාසයේ 6 වැනිදා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය තුලින්, මෑ මිත්‍ර සමීර කරුණාරත්න සහෝදරයා ඔබව අළුත් ලොවකට ගෙන ගියා.  ඒ තමයි අතීත ලෝකයේ ජිවත් වෙච්ච ප්‍රෞඩ ජන වර්ගයක් වුණ වයිකින්වරුන්ගේ ලෝකයට. පොඩි කාලෙ මිහිර පත්තරෙන් හෝ විජය පත්තරයෙන් වයිකින්වරුන් ගැන …

Read More »

Vikings [S06: E19] Sinhala Subtitles | අහිමිවීම, හිමිවීම සහ විෂ්වාසය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ඉක්මනටම 19 වෙනි කොටසත් අරන් ආව. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි උබා සහ පිරිස කුණාටුවෙන් බේරිලා ගොඩබිමකට පැමිනෙනවා. ඉතින් අත්තටම කිව්වොත් ඒක එක්තරා විදිහක පාරාදීසියක්.. ඔවුන්ට ඕනී හැම දේම ඕනිවටත් වඩා ඒ දූපතේ තියනවා. ඒත් හැම සුන්දර දෙයක් පිටුපසම නපුරක් තියනවා කියනවා වගේ එයාලා හීනෙකින්වත් හිතන් නැති දෙයක් …

Read More »

Vikings [S06: E18] Sinhala Subtitles | සංග්‍රාමයක ආරම්භය [සිංහල උපසිරසි]

කොහොමද කට්ටිය මෙච්චර කාලයක් ආසාවෙන් බලපු කතාමාලාව අවසානයට ලංවෙලා නේද. ඉතින් මේකත් එක්ක තව කොටස් තුනකින් මේ කතාමාලාව සදහටම ඉවර වෙන්වා. වාසනාවට වගේ අවසානයේදි හරි මටත් මේ කතාමාලාවේ කොටස් කරුවෙක් වෙන්න පුළුවන් වුනා. ඉතින් වැඩි දේවල් ඕනී නෑ කතාව පැත්තට යමු. කට්ටියට මතක ඇතිනේ කලින් කොටස් වලදි හැරල්ඩ් රජතුමාගේ ඇස් …

Read More »

Vikings [S06: E17] Sinhala Subtitles | මෙඩුසාගේ පහුර! [සිංහල උපසිරසි]

අද මම ඇවිල්ල ඉන්නේ වයිකින් අවසන් කතා සමයේ 17 වැනි කොටස අරගෙන.මතක ඇතිනේ පහුගිය කොටස අවසානයේදී හැරල්ඩ් රජතුමා යුධකාමී කතාවක් කරනවා. ඒ කතාවේ සංෂිප්තය තමයි වෙසෙක්ස් යහතින් තියෙනකම් වයිකින්වරු අල්ලාගෙන ඉන්න අනිත් රාජධානිවලට තර්ජනයක් කියන එක. ඔව් ඒ කතාව ඉතිං හරියටම හරි. ඒ නිසා දැන් වයිකින්වරු හදන්නේ හැරල්ඩ් රජතුමාගේ ප්‍රධානත්වයෙන් …

Read More »

Vikings [S06: E16] Sinhala Subtitles | අන්තිම පිදුරු ගහ. [සිංහල උපසිරසි]

පහුගිය කතාංගය වැඩි ඉඩක් දුන්නේ හැරල්ඩ් රජතුමාගේ විවාහ උත්සවයට. ඒ අතරවාරයේ හ්විට්සර්ක් වෙනම දේශයක් හොයාගෙන යනවා. කතාවේ අවසාන භාගයට එනකොට කතාවට ආධ්‍යාත්මික ස්වරුපයක් ආරුඨ කරගෙන යන බවක් තේරෙනවා. මොකද කතාවේ මුල කිසිම අන්ධමකින් නොතිබුණු දේවල් ගොඩක් කතාවේ අවසාන සීසන් එක වෙනකොට අපිට දකින්න ලැබුනා මතක ඇතිනේ.  ඒකෙන් වැටහෙන එක දෙයක් …

Read More »

Vikings [S06: E15] Sinhala Subtitles | හැමෝම මුහුදේ. [සිංහල උපසිරසි]

අයිවර් කිරුළට හිමිකම් කියන ඊගෝර් කුමාරයාව රූකඩයක් වගේ නටවපු කුමාරයගේ මාමා ඔලෙග්ගේ ග්‍රහණයෙන් මුදවගෙන ඇවිත් තියෙන්නෙ දැන්. කුමාරයත් එක්ක ඔලෙග්ගේ බිරිඳත් අයිවර් එක්ක ඩියර් කුමාරයා ළඟට එනවා. මේ සිද්ධියෙන් නයෙක් වගේ උරණ වෙන ඔලෙග් සේනාව රැස් කරලා ඩියර් කුමාරයගෙන් එල්ල වෙන ප්‍රහාරයට සූදානම් වෙනවා. මේ අතර නෝර්වේ රාජ්‍යයේ අළුත් රජතුමා …

Read More »

Vikings [S06: E14] Sinhala Subtitles | ස්වර්ණමය දේශය සොයා [සිංහල උපසිරසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 420,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.5ට කරකවපු, සම්මාන 122කට නිර්දේශ වෙලා සම්මාන 36ක් දිනාගත් Vikings කතා මාලාවේ 6 වෙනි අදියර එහෙමත් නැත්තම් අවසාන කතාසමයට මටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනා. වැඩ රාජකාරි තිබුනත් කිං රැග්නාගේ රසිකයෙක් නිසා ඉල්ලීම අහක දාන්න බැරි කමට කොහොමහරි …

Read More »

Vikings [S06: E13] Sinhala Subtitles | කැටගට්හි පාලකයා [සිංහල උපසිරසි]

හොදයි එහෙමනම් ඔන්න ගෙනාවා වයිකින්ස් හයවැනි කතාමාලාවේ 13 වැනි එහෙමත් නැතිනම් PART 2 වල තෙවැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා. අමිහිරි පරාජයක් ලබපු ඔලෙග්, අයිවර් සහ විට්සර්ක් එක්කලා ආපහු කියෙව්වලට ගියා. ඔය අතරෙ කැටගට්වල ලබපු ජයග්‍රහණයයේ ප්‍රීතියට ඉහලින් තමන්ගෙ ශ්‍රේෂ්ඨ පාලකයා බියෝන් අයන්සයිඩ් මිය යාම නිසාවෙන් හැමෝම …

Read More »

Vikings [S06: E12] Sinhala Subtitles | නව පාලකයෙක් අවශ්‍යයි! [සිංහල උපසිරසි]

11 වෙනි එපිය ගැන මතක් කරගන්නවා නම්, Vikings රසිකයන්ට ගොඩක් දුක්බර සිදුවීමක් වුනා. ඒ තමයි තුවාල වුන ශ්‍රේෂ්ඨ බියෝන් අයන්සයිඩ් හෙවත් කැටෙගට් වයිකිං රජධානියේ නායකයාගේ දුක්බර මියයාම. ඔහු රැග්නාර්ගේ පුත්‍රයා. මරණයේදී වුනත් කිසිම බයක් නැතිව ඉදිරියට ගිහින් රුස්වරුන්ට යන එන මන් නැති කරලා දාන්න ඔහුගෙ පෙනී සිටීමට හැකි වුනා. හැමෝම …

Read More »
error: Alert: Content is protected !!