Wednesday , August 4 2021
Breaking News

තෙළිඟු

Kudi Yedamaithe (2021-) [S01 : E08] Sinhala Subtitles | අවසානයද මේ…? [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් පුරා දවස් දෙකක් පුරාවටම සොහාන් අයියා, කවිශල් අයියා, මයුර අයියා, ශසිත් අයියා, හිරාන් අයියා, ආසිරි අයියා, දහරා අක්කා ඇතුළු කට්ටියගේ දායකත්වයෙන් උපසිරසි ගැන්වුන කතාමාලාවක පලමු අදියරේ අවසානය සනිටුහන් කරන්නයි යන්නේ. ඇත්තටම සොහාන් අයියට ස්තූතියි මාව මේකට සම්බන්ධ කරගත්තට තවත් උපසිරසි දෙකක් මඟ නවත්තලා තමා මේක කළේ. ඒත් ඒ …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E07] Sinhala Subtitles | දෙන්නවම බේර ගත්තොත්? [සිංහල උපසිරසි]

පසුගිය සිකුරාදා දවසේ Aha තුලින් විකාශනය ආරම්භ වෙච්ච අලුත්ම තෙලුඟු කතාමාලාව Kudi Yeadamaithe ගැන දැන් හැමෝම දන්නවා. Lucia (2013), U Turn (2016) වගේ අපිට පුරුදු කන්නඩ සිනමා නිර්මාණ අරන් ආපු පවන් කුමාර් කියන අධ්‍යක්ෂකතුමා තමා මේ කතාමාලාවත් අධ්‍යක්ෂණය කරන්නේ. සුපුරුදු විදිහටම ටොලිවුඩයට වෙනස්ම රහක්, වෙනස්ම හැඩයක් ගෙනත් දෙන්න මේ කතාමාලාව …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E06] Sinhala Subtitles | දෙවැනි අවස්ථාව..! [සිංහල උපසිරසි]

දකුණ වම වේ නම් නොහොත් Kudi Yedamaithe බලලා කට්ටියට වම දකුණ මාරුවෙලානේ ඇත්තේ. පවන් කුමාර්ගේ කලින් නිර්මාණ රස විඳපු අයට නම් මේක නුපුරුදු දෙයක් නෙමේ වෙන්නැති. ඉතින් මේ අරන් එන්නේ 6වෙනි කොටස. තව බලන්න තියෙන්නේ කොටස් 2යි. එතනින් හැමදේම විසඳෙයිද? දිගටම රැඳී ඉන්න කියලා ඉල්ලා සිටිනවා. මේ වෙනකම් කතාව මොනවගේ …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E05] Sinhala Subtitles | නව ඇරඹුමක් [සිංහල උපසිරසි]

හො හෝ… යාලුවනේ…  ඔන්න එහෙනම් ආසාවෙන් බලන් හිටිය කතා මාලාවේ පස් වෙනි එපියට උපසිරැසි අරගෙනයි මේ ඇවිත් ඉන්නේ. වැඩි කතා බහ නැතුව කතාව ගැන කිවුවොත්, මේ වෙනකල් බලපු හැමෝම දන්නවා කතාව මොනවගේ තැනකද තියෙන්නේ කියලා. ආදි වගේම ඉන්ස්පෙක්ටර් දුර්ගා කියන දෙන්නා මේ වෙනකොට මුහුණපාලා තියෙන ගැටලුව හිතුවෙවත් නැති තත්වෙකට උත්සන්න …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E04] Sinhala Subtitles | වරද කාගෙද? [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! ඔන්න කාලෙකින් මට නම් හොඳටම සෙට්වුන තෙලුගු කතා මාලාවක් නිසා ආයෙත් උපසිරැසියක් අරන් එන්න අවස්තාව ලැබුණා. Sci-fi Thriller කාණ්ඩයට වැටෙන මේ වෙබ් සීරීස් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ U Turn වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයෙක් වන Pawan Kumar විසින්. ඒ වගේම සුරූපී නිළි Amala Paul රංගණයෙන් දායක වන …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතා [සිංහල උපසිරසි]

Lucia (2013), U Turn (2016) වගේ ජනකාන්ත ජනප්‍රිය නිර්මාණ බිහි කරපු පවන් කුමාර් අධ්‍යක්ෂකතුමාගේ මීළඟ වැඩේ තමයි තෙලුගු කතාමාලාවක් විදිහට මේ එලිබහින්නේ. කොටස් 8කින් යුක්ත වූ මේ කතාමාලාව ටොලිවුඩයට අලුත් අත්දැකීමක් වෙනවාට සැක නැහැ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.8ක දැවැන්ත අගයකට හිමිකම් කියන මේ කතාමාලාවට හොඳ ප්‍රතිචාර වලින් නම් අඩුවක් වෙලා …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E02] Sinhala Subtitles | ඇය සහ ඔහු [සිංහල උපසිරසි]

ජනාකීර්ණ කාර්‍ය්බහුල නගරයක් මාස හතරක් තුල ළමා පැහැරගැනීම් පහක් වසර හතරකට සැරයක් එන පෙබරවාරි 29 දාවක් එකම දිනයේ නැවත නැවත සිරවී ගත කරන ජීවිත දෙකක් ටයිම් ලූප් සංකල්පය රැගත් නවතම තෙලිගු කතා මාලාවක් විනාඩි 30ත් 35ත් අතර ධාවන කාලයක් සහිත කතාංග අටක් විනාඩියෙන් විනාඩිය ඔබව කුතුහලයෙන් පුරවන කතා මාලාවක් අන්තර්ජාතික …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E01] Sinhala Subtitles | නිමක් නැති මාරක රැයක් [සිංහල උපසිරසි]

මම ආදි. නළුවෙක් වෙන්න හීන දකින කෙනෙක්. ඒ වුනත් දැනට මගෙ රස්සාව repEAT කියන ආහාර ඇණවුම් ඇප් එකට සම්බන්ධ වෙලා වැඩ කරන එක. 2020 පෙබරවාරි 29 වෙනිදා උදේ නැඟිටලා මං ගියා වැඩට. එදා රෑ මාව හැප්පුනා පොලිස් ජීප් එකක. ආයේ පහුවදා 2020 පෙබරවාරි 29 වෙනිදා උදේ නැඟිටලා මං ගියා වැඩට. …

Read More »
error: Alert: Content is protected !!