Wednesday , January 19 2022
Breaking News

නාට්‍යමය

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP15 Sinhala Subtitles | ‌ජීක්ගේ අතීතාවර්ජනය [සිංහල උපසිරසි]

“Mikasa I’ve Always Hated You!” පහුගිය කොටස ගත්තොත්, එරන්ගේ පැමිණීමත් එක්ක Shock වුන ආර්මින්, මිකසා ඩබල එරන් එක්ක කතා කරන කොටසක් තිබ්බා. ඒකෙදි මිකසගේ අකර්මන් පවුලෙන් ආපු ලේවල තිබ්බ රහසක් එළිකරනවා. ඒ තමා අකර්මන්ලගේ Awakening Power එක මතු කරන කෙනාව තමා මෙයාලා Protect කරන්නේ කියන එක. ඒ වගේම ඒ ආරක්ශා …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP14 Sinhala Subtitles | ‌දෙවෙනි වටය [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? 👋 ඔයාල කලින් එපිසෝඩ් එක බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් බලමු ඒකේ මොනවද වුනේ කියලා. ලීවායි සහ එයාත් එක්ක හිටපු හැම කෙනාගෙමයි ජීවිතේ පරදුවට තියලා හැමපාරම එරන්ව බේර ගත්තා. මොකද ඒ එරන් තුළින් බලාපොරොත්තුවක් දැක්ක නිසයි. ඒත් දැන් ලීවායි ඉන්නේ කළකිරීමෙන්. ඒ හැම මරණයක්ම අපතේ ගිය නිසා. ඒ …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP13 Sinhala Subtitles | ‌මිතුරන් හමුවෙයි [සිංහල උපසිරසි]

Konichiwa👋 අලුත් එපියකින් අදත් ඔයාලව මුණ ගැහෙන්නයි මේ ලෑස්තිය. කලින් එපියෙන් අපි දැක්කා එරන් එයාව දාලා තිබ්බ හිර ගෙදරින් පැනලා ගිහින් ෆ්ලොක් එක්ක එකතුවෙනවා. ඒ වගේම යෙලේනා පික්සිස්ට එළිදරව්කරනවා මාර්ලි ප්‍රහාරයට මාස දහයකට කලින් එයා එරන්ව තනියෙම මුණගැහුනා කියලා. ඒ හමුවෙන් පස්සෙයි එරන් තම හිතුමනාපෙට වැඩකරන්න අරගෙන තියෙන්නේ. ඒ වගේම …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP12 Sinhala Subtitles | ‌පිල් බෙදීම [සිංහල උපසිරසි]

Hello Weebs👋 පහුගිය කොටසින් වුනු දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. කලින් කිව්වා වගේ ඒ කොටසෙදී වැඩි පුර තියෙන්නේ ගබීගේ හා ෆැල්කෝගේ Participation එකක්. ගබී සහ ෆැල්කෝ පැනලා ගියාට පස්සේ එක ගෑනු ළමයෙක්ව හම්බවෙනවා. ඒ තමයි Season 3 එකේදී සාශා අර ගමකින් බේරගන්න පොඩි ළමයා. එයා අර ඩබලව අනාථ නිවාසෙකට එක්කන් …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP11 Sinhala Subtitles | ‌සිරකරුවන්ගේ පැනයාම [සිංහල උපසිරසි]

ශොගන්ගෙන් පැවත එන්නෙක් පැරඩයිස් වල නවතින්න තීරණය කරන්නේ ෆ්‍රිට්ස් රජුත් එක්ක තියෙන මිත්‍රත්වය සංකේත කරන්නයි. අන්න ඒ ශෝගුනේට්ලගෙන් පැවත එන කෙනෙක් තමයි මිකසා අකර්මන් කියන්නේ….ඒ Shogunate Clan එකේ අවසන් පුරුක වෙන්නෙත් මිකසයි. හීසුරු ජීක් එක්ක ගිවිසුමට ආවේ ඒකෙන් හීසුරු වලට වාසි ලැබෙන නිසා. විශේෂයෙන්ම පැරඩයිස් වල තියෙන අවේණික ස්වාභාවික සම්පත් …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP10 Sinhala Subtitles | ‌හීසුරු දේශය [සිංහල උපසිරසි]

“Tatakae, Tatakae” Brave Volunteer Soldiers කියන එපිය තනිකරම ගියේ Armin ගේ කෝණයෙන්. මේක අපිට ගොඩක් දේවල් විස්තර කරලා දුන්නා. මාර්ලිගේ අවි තාක්ශනය එල්ඩියාවට හම්බුනේ කොහොමද, පැරඩයිස් වලට ගිය නැව් තිස් දෙකෙන් එකම නැවක්වත් ආයෙත් මාර්ලිවලට ගියෙ නැත්තෙ ඇයි, කියන කාරණාවලට උත්තර ඒ එපියෙදී කියලා තිබ්බා. ගොඩක් අය යෙලේනව විශ්වාස කරන්නේ …

Read More »

Peacemaker (2022-) [S01 : E01-E02 & E03] Sinhala Subtitles | ප්‍රචණ්ඩකාරී සාමයේ සලකුණ [සිංහල උපසිරසි] [18+]

මේ වසරේදී නිකුත් වෙන මුල්ම කොමික් කතාමාලාව අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. ඒකත් DC එකක්. නිකන්ම නිකන් DC එකක් නෙවෙයි ජනප්‍රිය නළුවෙක් නිරූපණය කරපු චරිතයක් යොදා ගනිමින් නිර්මාණය වුන මුල්ම DCEU කතාමාලාව. Suicide Squad චිත්‍රපටයෙ සොෆ්ට්-රීබූට් එකක් විදිහට තමයි The Suicide Squad චිත්‍රපටය නිර්මාණය වුනේ. මේකට අලුත් චරිත රැසක්ම ප්‍රධාන පෙලේ …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP09 Sinhala Subtitles | ‌ස්වෙච්ඡා සොල්දාදුවන් [සිංහල උපසිරසි]

Assassin’s Bullet කියන්නේ AOT රසිකයන්ව Shock කරපු Episode එකක්. මොකද කිව්වොත් අපි හීනෙකින්වත් නොහිතපු දේවල් ටිකක් තමා වෙන්නේ…. පළවෙනි එක තමා සාශා ගබීගේ අතින් වෙඩි වැදිලා මැරෙනවා. එතනදි එරන් කෝනිගෙන් අහනවා සාශාගේ අන්තිම වචන මොනාද කියලා. කෝනී “මස්” කියල කිව්වාම එරන්ට හිනා යනවා. මට හිතුන විදිහට එතන ඉඳන් තමා එරන්ට …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP08 Sinhala Subtitles | ‌නොසිතූ වියෝව [සිංහල උපසිරසි]

පසු ගිය කොටස්වලින්, බොහෝ දුරට සර්වේ කෝස්ලා මාර්ලිවලට ආවේ මාර්ලිලගේ යුධ නැවකින් වෙන්න ඕනේ. Season 4 Episode 02 එකේදී ජීක් කියනවා, “පැරඩයිස් වලට ගියපු එක නැවක්වත් ආපහු ආවේ නෑ” කියලා. ඔයාලා මාන්ගා එක ඉස්සරහට කියෙව්වනම් මේකට සම්බන්ධ තව කොටසක් පෙන්නනවා. එරන් ජෝව් ටයිටන්ගේ බලය පාවිච්චි කරලා ලාරා ටයිබර්; වෝර්හැමර් ව …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP07 Sinhala Subtitles | ‌පළමු යුද්ධය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මුලු කතාවෙන්ම මගේ ආසම Episode එක; E07 උපසිරැසියක් විදිහට අරගෙන ආවා. කලින් එපිසෝඩ් එකේදී එරන් Do it now, Mikasa කියලා කියද්දිම Mikasa Enter වෙන විදිහ කොහොමද? ලීවායිගේ ගේ පැමිණීමත් එක්කම ජෝව් ටයිටන් කොච්චර බය වුනාද කියලත් ඔයා දකින්න ඇති. ඒ වගේම තමා Beast Titan එතනට එද්දි පොරගෙ තිබ්බ …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP06 Sinhala Subtitles | ‌වෝර්හැමර් ටයිටන්. [සිංහල උපසිරසි]

අලුත් දවසක්, අලුත් එපියක්. වැඩිම IMDB Rank එක වාර්තා වුනු තව එපිසෝඩ් එකක් වුණු The Warhammer Titan එකට උපසිරැසි ගෙනාවා.❤️🔥 “අවුරුදු 100 කට පෙර මහා ටයිටන් යුද්ධය අවසන් කරේ හේලෝසවත්, ටයිබර්වරුන්වත් නෙමෙයි. ඒ “ප්‍රාකාරවල දුශ්ට රජු” කියලා හදුන්වන කාල් ෆ්‍රිට්ස් රජතුමායි. ඔහු යුද්ධය නිසා පීඩා වින්දා. ඉතින් එයා යුද්ධය අතහරිනව …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP05 Sinhala Subtitles | ‌අවුරුදු 100කට කලින්. [සිංහල උපසිරසි]

හොඳයි එහෙනම් ඔන්න පස්වෙනි එපියත් ගෙනාවා. මේ සීසන් එකේ වැඩිම IMDB Ranks වාර්තා වුනේ The Declaration of War, The Warhammer Titan සහ Assault කියන එපි තුනටයි. ඒ IMDB 9.9+ ගානක් 🔥❤️ ඉතින් අද ගෙනාවේ The Declaration of War එකට උපසිරැසියයි. පසුගිය කොටසේදී, එරන්ට එයාගේ සීයාව හම්බවෙනවා. එරන්ගේ සීයා එයාගෙ පුතා වුන …

Read More »

Euphoria [S02 : E01] Sinhala Subtitles | අලුත් අවුරුද්දක් [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් පොරොන්දු වුණ විදිහටම Euphoria කතා මාලාවේ දෙවැනි කතා සමයට උපසිරැසි ගේන්න සූදානම්. ඉතින් ඒකට කළින් කතා සමයට උපසිරැසි කරන්න දායක වුණ යුරාන් ධනුක සහ රවිඳු රුක්ෂාන් සහෝල එකතු වෙනවා ඒවගේම සචින්ත කල්හාර බෙනට් සොයුරත් මේ පාර එකතු වෙනවා. ඉතින් ඔයාල Euphoria බැලුව නම් මතක ඇතිනේ කතාව මොනවගේද කියලා. …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP04 Sinhala Subtitles | ‌ලෙබෙරියෝ හි උත්සවය. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් හතරවෙනි Episode එකටත් Subtitles ගෙනාවා 🙏 කලින් කොටසේදි වුනු දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. රයිනර් ඇයි රණශූරයෙක් වෙන්න මෙච්චර දැඟලුවේ කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. මෙයාලා Paradise වලට ගියාම යුමිරේගෙ Pure Titan පොර්කෝගෙ අයියා, මර්සෙල්ව කාලා දානවා. ඊළගට එයාල Wall Maria එක කඩලා හොරෙන් ඇතුලට යනවා. Wall Maria …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP03 Sinhala Subtitles | ‌රයිනර්ගේ මතකයන්. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් යාලුවනේ, මගේ ඊළඟ උපසිරැසියත් අරගෙන ආවා🙏 ඒ තමා Attack on Titan S04E03. ඉතින්, කලින් උපසිරැසයට ලැබුනු ප්‍රතිචාරත් එක්ක, මගේ අඩුපාඩු පුළුවන් තරම් අඩුකරලා තමයි මේකට සබ් දෙන්න උත්සාහ කරේ. හරි. දැන් ඉතින් වැඩි විස්තර කතා කරන්න ඕනෙ නෑනේ…අපි කෙලින්ම කතාවට බහිමු. කලින් Episode එකේදී ජීක් එයාගේ යුධ සැලැස්ම …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP02 Sinhala Subtitles | ‌ජීක්ගේ වෑයම. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් යාලුවනේ. මේ තමයි මගේ පලවෙනි සබ් එක. ඉතින්, මම පලවෙනි සබ් එක විදිහට මගේ Favourite ම Anime ලිස්ට් එකේ උඩින්ම තියෙන, ❤️ Attack on Titan එකේ හතරවෙනි සීසන් එකේ දෙවෙනි episode එකට උපසිරැසි ගෙනාවා. මං මේක අවස්ථාවක් කර ගන්නවා කලින් සීසන් වලට සබ් කරපු අපේ බයිස්කෝප් අඩවියේ සහෝදර …

Read More »

Cobra Kai (2018-) [S04 : E10] Sinhala Subtitles | නොසිතු පරාජයන්! [සිංහල උපසිරසි]

පසුගිය කොටසින් කොටස් අටක් පුරාවට දකින්න ලැබුණු දේවල්වල අවසන් ප්‍රතිඵලය නෙලා ගන්න මොහොත, ඒ කිව්වේ ඕල් වැලී තරගාවලියෙන් ඇරඹුමෙන් තමයි නවවැනි කොටස පටන් ගත්තෙ. තමන්ගෙ හැකියාවන් පෙන්නුම් කරන තරගයක්, එකම කණ්ඩායමක දෙන්නෙක් සටන් වදින තරගයක් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල තරග වදින තරග මේකෙ ඇතුලත් වුනා. අවසන් වට වලට තේරී පත් වෙන්නෙ …

Read More »

Cobra Kai (2018-) [S04 : E09] Sinhala Subtitles | තරගාවලිය අභියස [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මං කෝබ්‍රා කායි හතරවන කතාමාලාවේ නමවෙනි එපියත් අරගෙන ආවා. කතාව නම් එන්න එන්නම් උද්වේගකර වෙනවා. ටෙරී සිල්වර්ගේ ආගමනයෙන් නොසිතූ ලෙස කෝබ්‍රා කායි එකට වාසි සහගත තත්වයක් උදා උනා. කොහොම් උනත් ටෙරීගේ හිතේ ක්‍රීස් ගැන බලවත් නොකැමැත්තක් තියෙනවා කියලා කලින් එපිය බැලුවනම් තේරෙනවා. මොකද ටෙරී දියත් කරන සැලසුම ක්‍රීස්ගේ …

Read More »

Cobra Kai (2018-) [S04 : E08] Sinhala Subtitles | උසස් පාසලේ ප්‍රොම් දිනය [සිංහල උපසිරසි]

හොදයි එහෙනම් ටිකක් පරක්කු වෙලා නිසා මං කෙලින්ම කතාවට බහින්නම්. අද කොටසේ වෙන්නේ ඕල් වැලි තරගයට කලින් වෙන සිද්දි කීපයක්. ඒ වගේම අද කතාවට අපේ පරණ යාලුවෙක් වෙන ස්ටින්ග්රේ නැත්තම් රේමන්ඩ් එකතු වෙනවා. ඒ වගේම තමා අද උසස් පාසලේ ලමයින්ගේ ප්‍රොම් එක. ඒ නිසා හැමෝම ඒකට යන්න ලැහැස්ති වෙනවා. හැබැයි …

Read More »

Cobra Kai (2018-) [S04 : E07] Sinhala Subtitles | සතුරාගේ දුර්වලතාවය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මන්ට හත් වෙනි කොටසත් ගෙනාව. මේක අදම දෙන්න පුළුවන් වෙයි කියල නම් හිතුවෙ නෑ, ඒත් ඔයාලගෙ කමෙන්ට් දැක්කාම කොහොම හරි වැඩේ ඉවරයක් කරල දැම්ම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, කලින් කොටසෙදි වුණ දේවල් මතකයිනේ, ජොනීගෙ ඊගල් ෆැන්ග් එකේ කාන්තා අංශෙ නියෝජනේ කරන්න කෙල්ලෙක් නැති නිසා මෙයාලට සිද්ධ …

Read More »
error: Alert: Content is protected !!