Monday , October 18 2021
Breaking News

නාට්‍යමය

Titans (2018-) [S03 : E10] Sinhala Subtitles | වීරයෝ නැති ගෝතම් නගරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Titans” තෙවන කතා සමයෙ දහවෙනි කොටසයි. ටිකක් විතර පරක්කු වුණා මොකද බාරගත්තු ෆිල්ම් එකක් ආපු නිසා. සෙනසුරාදා දවල් පටංගත්ත වැඩේ අද ඉවර කරගන්න ලැබුණා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී ඔයාලා දකින්න ඇතිනෙ ක්‍රෙන් සහ ජේසන් එකතු වෙලා කරන වැඩේ. එයාලා කරන්නෙ ගෝතම් වලට …

Read More »

Narcos: Mexico [S01 : E05] Sinhala Subtitles | නව මිතුරන්, නව ගිවිසුම්.!! [සිංහල උපසිරැසි සමඟ] [18+]

එහෙනම් ඔන්න Narcos: Mexico පළමු කතාසමයෙ පස්වැනි කොටසත් අරගෙන ආවා. මේ වතාවේ වෙන්නෙ මොකද කියලා දැනගන්න කලින් පසුගිය කොටසෙ වෙච්ච දේවල් ටිකක් කෙටියෙන් මතක් කරගෙන ඉමු. පෙර කොටසින් කලින් කොටස ගැන කිව්වොත් කතාව වෙන් වෙලා තිබුනෙ රාෆා ගැන. “Rafa, Rafa, Rafa!” කියලා ඒ කොටස නම් කරලා තිබුනෙත් මිනිහා සෑහෙන ලොකු …

Read More »

See (2019-) [S02 : E06] Sinhala Subtitles | සාම සමුළුව [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ කොහොමද ඉතිං. ඔන්න මේ පාර මම ආවේ මෑතකදි APPLE + ජාලය ඔස්සේ නිකුත් වී ජනාදරයට පත් SEE කතාමාලාවේ දෙවෙනි සමයේ හයවන කොටස අරගෙනයි. ටිකෙන් ටික ඔන්න මේ කතා සමයෙත් අවසානයට ළංවෙලා තව කොටස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. කලින් කොටස සචින්ත මල්ලි ගෙනාවනේ. අපි එහෙනම් අද මොකද වෙන්නේ …

Read More »

Narcos: Mexico [S01 : E04] Sinhala Subtitles | රෆාගෙ මෝඩකම්.. [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Narcos Mexico” පළවෙනි කතා සමයෙ හතරවෙනි කොටස සමගයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. අද කොටස ආරම්භ වෙන්නෙ රෆා කරන මෝඩකමකින්. ඒ තමයි එයාගෙ කෙල්ලව පැහැරගෙන යන එක. නමුත් මේක දෙන්නම එකතු වෙලා ගහන ගේමක්. මොකද ඒ කෙල්ල රෆාට පණ වගේ ආදරෙයි. ඒවගේම තමයි එයාගෙ දෙමව්පියෝ …

Read More »

Narcos: Mexico [S01 : E03] Sinhala Subtitles | ගෝඩ් ෆාදර් [සිංහල උපසිරැසි සමඟ] [18+]

දෙවෙනි කොටස අවසානයේදී සිද්ධ උන දේවල් නිසා මිගෙල් ගුවාඩලාහරා වල ලොකු අත්තක් වෙලා අවසානයි. ඇවිලෙස් ප්ලාසා ප්‍රධානින් එකතු කරපු හමුවේදී නටපු පිස්සුව නිසා අවසානයේදී ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ උනා. ඒ වගේම වතුර නැතුව ගංජා ටික වවාගන්න බැරුව හිටපු රෆා නොහිතා කරපු දෙයක් නිසා වතුරත් හොයාගත්තා.  මිගෙල් සහ රෆා දෙන්නට තිබුන …

Read More »

ද වේල් (2021-) [S01 : E04] Sinhala Subtitles | පොදු සතුරා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම.. ඔන්න හතරවෙනි කොටසට උපසිරැසි අරන් ආවා. ඔව් ඔව් පොඩ්ඩක් පරක්කු වුනා. කලින් කොටස් දෙකේදි මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො. තුන්වෙනි කොටසෙදි හන් ජි හියුක් මත් ද්‍රව්‍ය කල්ලියට අහුවෙලා ඔවුන්ගෙ මූලස්ථානය හොයාගත්තා මතක ඇතිනෙ. ඒ විතරක් නෙමෙයි තමන්ගෙ යාළුවන්ගෙ මරණ වලට වග කියන්න ඕන හ්වං මෝ සූල් නෙමෙයි …

Read More »

Narcos: Mexico [S01 : E02] Sinhala Subtitles | ප්ලාසා පද්ධතිය [සිංහල උපසිරැසි සමඟ] [18+]

නාකොස් මෙක්සිකෝ පළමු කොටස තුලින් මෙක්සිකෝව තුල මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධ වූ හැටි සහ මිගෙල් ආන්කෙල් නම් වූ මත්ද්‍රව්‍ය රජු නිර්මාණය වූ හැටි අපි හැමෝම දැක්කා. මිගෙල් ආන්කෙල් කියන්නේ හොඳ මෙහෙයවන්නෙක් කියන කාරණය ඔයාලට පළමු කොටසේදී දකින්න ලැබෙන්න ඇති. ඒ අතරේදී මිගෙල් අන්කෙල්ගේ සගයා රෆායෙල් හෙවත් රෆා තමයි මරිජුවානා වවන රාජකාරිය …

Read More »

Doom Patrol [S03 : E03] Sinhala Subtitles | රහස් පරීක්ෂක කල්ලිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Doom Patrol” කතාමාලාවෙ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී සිද්ධ වුනු දේවල් මතක ඇතිනෙ. කොහොමහරි දැන් කණ්ඩායම ලැරී ගාවට එවනවා පෙට්ටි වගයක දාලා. මෙයාලගෙ හැබැයි ශරීර ටික විතරයි තියෙන්නෙ. ඇතුලෙ තියෙන ආත්මය වෙනින් තැනක. ඉතින් ලැරී කරන්නෙ මෙයාලව …

Read More »

Doom Patrol [S03 : E02] Sinhala Subtitles | මදැයි නිවාඩුවකට ආවා.! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මුල් කොටස හරියටම සම්බන්ධ වුනෙ හරිහැටි නිමාවක් ලබාදුන්න Doom Patrol දෙවැනි කතාසමයෙ අවසානයට. කොවිඩ්-19 තත්වය නිසයි එක පාරටම කොටස් නවයකින් අවසන් කලේ. කැන්ඩ්ල්මේකර්ගෙ අකරතැබ්බ නිසා තමයි අර විදිහේ අවසානයක් ලබාදුන්නෙ. ඉතිං හතුරන් වෙනවා වෙනුවට මිතුරන් වෙන්න පුලුවන් විත්තිය ඒත්තු ගන්වලා ඩොරති කොහොමහරි කැන්ඩ්ල්මේකර් එක්ක යාලු වෙනවා. මේ අතරවාරේ …

Read More »

Doom Patrol [S03 : E01] Sinhala Subtitles | හැමෝටම ජරමර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා DOOM PATROL තුන්වැනි කතාමාලාවේ පළවැනි කොටහා. DC කොමික්වල සාර්ථකත්වයට පත් අතළොස්සක් කතාමාලාවන්ගෙන් එකක් විදිහට ඉතින් මේකත් හදුන්වන්න පුළුවන්. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා.. මතකයිනෙ කලින් කතාමාලාවේ අන්තිමේ වෙන්නෙ මොකක්ද කියලා. ජේන්ගෙ පෞරුෂත්ව ටික අර කේ කෙල්ලගෙ ළිද ඇතුලෙ මැරිලා ඉන්නවා හම්බ …

Read More »

Narcos: Mexico [S01 : E01] Sinhala Subtitles | මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය යුද්ධය [සිංහල උපසිරැසි සමඟ] [18+]

නාකොස් කතා මාලාවේ වෙනස් පියවරකට තමයි අපි මේ අද ආරම්භයක් ගන්නේ. කලින් අපි කතා සම තුනක් වෙනස් වෙනස් විදිහකට රස වින්දා කොලොම්බියාව මූලික කරගෙන. හැමෝටම මතක ඇතිනේ පැබ්ලෝ එස්කොබාර් සහ ඔහු ගොඩ නගපු මත්ද්‍රව්‍ය රාජධානිය කොයි වගේ එකක්ද කියලා? පළමු සහ දෙවන කතා මාලා දෙක හරහා අපි දැකගත්තා පැබ්ලෝගේ ආරම්භය …

Read More »

Titans (2018-) [S03 : E09] Sinhala Subtitles | ආත්ම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ උණු උණුවෙම අරගෙන එන්නේ  ”Titans” කතාමාලාවේ නවවැනි කොටස. මොකක් මොන උණු උනුවෙමද, පරක්කු වෙලානේ යකෝ. ඔව්, ඔව්. මේක උණු උණුවෙම අරගෙන එන්න වැඩට නොගිහින් එදා දවස නිවාඩු දාල, මේක ආව දවසෙම රැට දුන්න කියල කමෙන්ට් එකක්වත් දානවැයි උඹලා. පරක්කු වෙනකොට නම් කමෙන්ට් දානවා ඊළඟ එපිය කෝ කෝ …

Read More »

ද වේල් (2021-) [S01 : E03] Sinhala Subtitles | හිතාමතාම උගුලට හසුවීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

සුබ දවසක්..ඔන්න තුන්වෙනි කොටසට උපසිරැසි අරන් ආවා.ඔව් ඔව් පොඩ්ඩක් පරක්කු වුනා.කලින් කොටස් දෙකේදි මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො. අවුරුද්දකට කලින් අතුරුදහන් වුන දකුණු කොරියානු රහස් නියෝජිතයෙක්ව පහුගිය අවුරුද්දක කාලයක මතකය අහිමි වෙලා ඉද්දි බෝට්ටුවකින් හොයාගන්නවා.ඔහු තමන්ගෙ මතකය නැති කරගෙන තියෙන්නෙ ආයතනයේ ඉන්න ද්‍රෝහියෙක්ව හොයන්නයි.ඔය අතරෙදි චීන මත්ද්‍රව්‍ය කල්ලියක නායකයෙක්ව …

Read More »

See (2019-) [S02 : E05] Sinhala Subtitles | භෝජන සංග්‍රහය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ සතියේ See එපිය අරන් ආවා. දැන් කතාවේ අන්තිම කොටස් 04 තමා මේ පටන් ගන්නේ. ඒ නිසා කතාවෙ උණුසුම හුඟක් වැඩි වෙලා තියෙන්නේ. වැඩිය අටුවා ටීකා නැතුව කෙලින්ම අද කතාවට බහිමු. කලින් සතියෙ බාබා වෝස්ගේ අසනීපය නිසා මගදි පරණ යාලුවො ටිකක් ගාව නවතින්න වෙනවනේ. කොහොම හරි විච්ෆයින්ඩර්ව තව …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E08] Sinhala Subtitles | අවසානය සහ අරුනෝදය… [සිංහල උපසිරැසි]

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. පොලිසියෙන් ත්‍රස්තවාදීන් අල්ලගන්න මුලු ඉස්පිරිතාලෙම හිස් කරනවා. ඒත් ආච්චිව ගෙනියන්න විදිහක් නැතුව ඩොක්ටර් ඔබරෝයි දියා සහ සම්රත් නවතිනවා. ඒ වගේම ICU එකේ සුජාතා ඇතුලු පිරිස හිර වෙලා. චිත්‍රාගෙ ඇඟේ බෝම්බයක් බඳිනවා. ඒක පුපුරවන්න විදිහක් නෑ. …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E07] Sinhala Subtitles | අවසන් මෙහෙයුම… [සිංහල උපසිරැසි]

මේ කතා මාලාවෙ අවසානයට තමයි මේ ලගා වෙලා තියෙන්නෙ. අද ගෙනාවෙ 7 වෙනි කොටස. තව එක කොටසයි. පහුගිය කොටසෙ ත්‍රස්තවාදීන් රෝහල ඇතුලට ඇතුල් වෙලා, අර අහිංසක වාසු වත් මරල දැම්මනෙ. රෝහල ඇතුලෙ ඉන්න ඔත්තු කාරයා කවුද කියන්න කලින් වාසුට වෙඩි තිබ්බා. ත්‍රස්තවාදීන් ICU එකේ හිටිය උන්ගෙ සගයටත් වෙඩි තියල මරල …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E06] Sinhala Subtitles | තවත් උණුසුම් පුවතක් [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. දවස් දෙකක් පුරා ඔයාලා කුතුහලයෙන් නරඹන Mumbai Diaries කතා මාලාවේ හයවෙනි ‌කතාංගයට උපසිරැසිය අරගෙනයි මම අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත ගොඩ වැදුනේ. මුලින්ම මේ උපසිරැසි ගැන්වීම් වල මාව සම්බන්ධ කර ගත්ත මයුර මල්ලිව ස්තූති පූර්වකව මතක් කරනවා. දවස් දෙකක් පුරාවට …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E05] Sinhala Subtitles | මාධ්‍ය ගොදුර [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. දවස් දෙකක් පුරා ඔයාලා කුතුහලයෙන් නරඹන Mumbai Diaries කතා මාලාවේ පස්වෙනි ‌කතාංගයට උපසිරැසිය අරගෙනයි මම අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත ගොඩ වැදුනේ. මුලින්ම මේ උපසිරැසි ගැන්වීම් වල මාව සම්බන්ධ කර ගත්ත මයුර මල්ලිව ස්තූති පූර්වකව මතක් කරනවා. දවස් දෙකක් පුරාවට …

Read More »

ද වේල් (2021-) [S01 : E02] Sinhala Subtitles | චීනෙන් ආ මත්ද්‍රව්‍ය කල්ලිය [සිංහල උපසිරැසි සමඟ] [18+]

සුබ දවසක්.. පලමු කොටසට ස්තූති කරලා කමෙන්ට් එකක් දාපු හැමෝටම බොහොම ස්තූතියි.ඔන්න පුලුවන් ඉක්මනටම දෙවන කොටසටත් උපසිරැසි ගෙනාවා. පලමු කොටස අවසානෙදි ජි හියුක් වීඩියෝ එකක් හොයාගන්නවා දැක්කනෙ. ඔහුගේ මතකය නැති කරගෙන තියෙන්නෙත් ඔහුමයි. එහෙම කරලා තියෙන්නෙ ආයතනයේ ඉන්න ද්‍රෝහියෙක්ව අල්ලගන්න. කොහොමහරි ඔහුට ආපහු රස්සාවත් ලැබෙනවා. ආපහු ආයතනයට ආව ජි හියුක් …

Read More »

ද වේල් (2021-) [S01 : E01] Sinhala Subtitles | යලි පැමිණි රහස් නියෝජිතයා [සිංහල උපසිරැසි සමඟ] [18+]

බයිස්කෝප් අඩවියේ කොරියානු කතා මාලා රසිකයන් වෙනුවෙන් තවත් කතා මාලාවකට උපසිරැසි ගේන්නයි මේ සූදානම. සුපුරුදු විදිහට මේ කතා මාලාව වෙන් කරලා දුන්න විමා අයියට මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන.MBC නාලිකාව ඔස්සේ විකාශය වන මේ කතා මාලාවට වොන් බිලියන 15ක වියදමක් දරලා තියෙනවා .පසුගිය 17 වෙනිදා විකාශය ආරම්භ වුන මේ කතා …

Read More »
error: Alert: Content is protected !!