Monday , October 18 2021
Breaking News

නාට්‍යමය

Vikings [S01: E03] Sinhala Subtitles | පැහැරගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

මතක ඇතිනෙ පහුගිය සතියෙ මාර්තු 10 වැනිදා විකාශය වෙන එකට අපි මාර්තු 7 වැනිදා උපසිරැස දුන්නා. අදත් ඒ වගේ තමයි මාර්තු 17 විකාශය වෙන්න තියන තුන්වැනි කොටසෙ WEBRip එක්ක නිකුත් වෙලා තියනව ඊයෙ මහ රෑ. අපේ වාසල සහෝදරයා මට කොපිය අද උදේ එවල තිබ්බ. ඉතින් හැමදාම වගේ ඕන් බයිස්කප් එක …

Read More »

Prison Break [S02 : E02] Sinhala Subtitles | පිය-පුතු බැදීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මං ආයේත් ආවා ඔයාලට කරදර කරන්න 😀 :D. ඉතින් කොහොමද මං ගිය පාර කිව්වා වගේම, මහෝන් කියන්නේ දක්ෂ නිලධාරියෙක් කියලා ඔයාලට තේරෙන්න ඇති නේද, ඔව් ඇත්තමයි මයිකල්ට එයාව ඉස්සරහට ලොකු ඇණයක් වෙන්නයි යන්නේ. ඉතින් ගිය පාර මයිකල් කොහොමහරි ඇදුම් ටිකකුත් කස්ටියට බෙදලා දුන්නේ, දැන් ඉතින් එයාලගෙන් සමුගන්නයි හදන්නේ. …

Read More »

Avatar: The Last Airbender [S02 : E14] Sinhala Subtitles | අමුතුම අමුතුයි [සිංහල උපසිරැසි සමඟ]

හප්පේ……හ් සොකාගෙ මොළේ තමා මොළේ! ඒ වුණත් ඒ ප්ලෑන නිසා කට්ටිය තව ඩිංගෙන් කම්බස් වෙනවා. නූලෙන් බේරුණේ. අන්තිමේ නගරෙත් බේර ගත්තා. ඇතුළත පවුර බිදගෙන එන්ඩ කලින් මේ සූත්තර සර්පයා නව්ත්තගන්ඩ හැකි වුණ නිසා හොදයි. 🙂 දැන් කට්ටිය බා-සිං-සේ වල. සෙන්පති අයිරෝ සහ සූකෝත් කොහොමහරි ආවනෙ. මතකද දන්නෙ නෑ, ජෙට්! එයත් …

Read More »

The Adventures of Sherlock Holmes [S01 : E06] Sinhala Subtitles | තිත් වැටුණු පටිය [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් පළමු කතා මාලාවේ අවසාන කොටසට කලින් කොටස තමයි අද මම ඔයාලට මේ දෙන්න යන්නෙ… මුලින්ම හැමෝම සමාවෙන්න ඕනෙ මේක දෙන්න මෙච්චර පරක්කු වුන එකට. ඒත් ඉතින් මෙහෙමවත් මේක දෙන්න ලැබුන එක ලොකු දෙයක්. මොකද මේක කරන්න වෙලාවක් තිබුනෙම නෑ මේ ටිකේ. අනිත් එක මේක අනිත් ඒව වගේ ඉක්මනට …

Read More »

Avatar: The Last Airbender [S02 : E13] Sinhala Subtitles | නගරාරක්ෂක පවුර [සිංහල උපසිරැසි සමඟ]

බා-සිං-සේ ගිය අවතාර් කට්ටිය දුටුව දේ අදහන්ඩවත් පුළුවන්ද? අග්නි හමුදාව අවසාන නොවැටුණු භූමි රාජ්‍යයත් ආක්‍රමණය කරන්ඩ ළගටම ඇවිල්ලා. වෙනද පුරුදු විදිහෙ ආක්‍රමණයක් නොවෙයි මේක. මහා පරිමාණ ආක්‍රමණයක්. දුටුවනෙ මෙච්චර කලක් තමන්ගෙ රාජධානිය ආරක්ෂා කරගෙන හිටපු භූමි බන්ධන ප්‍රවීණයන්ටත් මේකනම් අදහගන්ඩවත් බෑ. කිසි කෙනෙක් නොහිතපු උපක්‍රමයක්. ඔට්ටු වෙන්ඩ ලේසි නෑ…. ඒ …

Read More »

Avatar: The Last Airbender [S02 : E12] Sinhala Subtitles | බා-සිං-සේ [සිංහල උපසිරැසි සමඟ]

දැන් කට්ටිය බා-සිං-සේ නගරයට යන්ඩ ළඟටම ඇවිදින්. නගරයට ඇතුළුවීමේ වරපත් කවුළුව ගාව ඉන්නෙ. අවතාර් ඇතුළු පිරිස විතරක් නෙමෙයි සූකෝ සහ මහප්පාත් නගරෙට යන්ඩයි හදන්නෙ. නගරෙට ඇතුළු වෙන්ඩ වතුරෙන් යන්ඩ තියෙනවා. මෙතනදි අවතාර්ට හරි ඇබැද්දියක් තමා වෙන්නෙ. අවතාර්ල මහ ගොඩයි. ඒ ප්‍රශ්නෙටත් විසඳුමක් ටෆ් දුන්නනෙ. මහප්පගෙ හැකියාවට පින්සිද්ධ වෙන්ඩ සූකෝලටත් ප්‍රශ්නයක් …

Read More »

Vikings [S01: E02] Sinhala Subtitles | දේව උදහස…[සිංහල උපසිරැසි සමඟ]

ෆ්ලෝකෝ හදපු බෝට්ටුව රැග්නා අත්හදා බැලුවා මතක ඇතිනේ ඊයේ. මෙකේ දෙවෙනි කතාව රූපවාහිනියේ ප්‍රදර්ශනය වෙන්න ඕනෙ පොතේ හැටියට නම් 2013 මාර්තු 10 වෙනිදා. නමුත් අන්තර්ජාලයට ඊට කලින් ඉතා හොඳ තත්වයේ WEBRip පිටපතක් නිකුත් වෙලා තියනවා. මම පළවෙනි කොටසේ උපසිරැස දුන්න ගමන්ම අපේ වාසල සහෝ මට මේ කොටස එවල තිබ්බා. ඉතින් …

Read More »

Vikings [S01: E01] Sinhala Subtitles | ඉසුරු සොයා බටහිරට..[සිංහල උපසිරැසි සමඟ]

වයිකින් වරුන් ගැන ගොඩක් අය අහල ඇති කියල මම හිතනවා. 8 වැනි ශතවර්ශයේ පමණ උතුරු ජර්මනිය ප්‍රදේශය නිජ බිම කරගෙන ජීවත් වෙච්ච ජන කොට්ඨාශයක් කිව්වොත් නිවැරදියි. මොවුන් ගවේශකයන්, රණ ශූරයන්, වෙළෙන්දන්, විටෙක් මුහුදු කොල්ලකරුවන් කියලත් හඳුන්වන්න පුලුවන්. 8 වෙනි ශතවර්ශයේ සිට 11 වැනි ශතවර්ශය වගේ කාලය දක්වා යුරෝපයේ විශාල ප්‍රදේශයක්, …

Read More »

Avatar: The Last Airbender [S02 : E11] Sinhala Subtitles | සූර්යග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද පුස්තකාලෙ විත්තිය? ඇයි පුස්තකාලාධිපතිතුමා? අර මහාචාර්යවරයානම් දැනුම වෙනුවෙන් ජීවිතේ කැපකළා. ඒත් කාටවත් ප්‍රයෝජනයක් ගන්ඩ ලබා ගන්න දැනුම පාවිච්චි කරන්ඩ බැරිනම් ඇති ඵලේ මොකද්ද කියලා සොකා ඇතුළු පිරිස වුවමනා දේ විතරක් දැනෙගෙන ඇඟ බේරාගෙන පිටවුණා. ඒ අතරෙ එළියට වෙලා හිටිය ටෆ් මුහුණ දීපු තත්ත්වෙ හරිම සංවේදී, එක දෙයක් අත්හරිනවා හැරෙන්ඩ …

Read More »

Avatar: The Last Airbender [S02 : E10] Sinhala Subtitles | දැනුම [සිංහල උපසිරැසි සමඟ]

හෙහ් කොහොමද වැඩේ නේද? සෙන්පති අයිරෝ අර උපක්‍රමේ අල්ලගෙන තියෙන්නෙ ජලබන්ධකයන්ව අධ්‍යයනය කරලනෙ. බලමුකො ඒකෙත් හැටි. අග්නි ජාතිය මුළු ලෝකෙම ජාතීන් යටත් කරගෙන, බලයට නතු කරගන්ඩ මහා යුද්ධයක් ගෙනියද්දී ඒ අයම හතුරුකම් කරන ජලබන්ධකයන්ගෙ ක්‍රමවේදයක්ම අග්නි ජාතික පි‍ටුවහල් කුමරෙකුගෙ ආත්මාරක්ෂාව උදෙසා ඉගෙන ගන්ඩ වෙනවා. ඒ ආරක්ෂා වෙන්ඩ තියෙන්නෙත් තමන්ගෙම ජාතියෙන්. …

Read More »

Prison Break [S02 : E01] Sinhala Subtitles | දඩයම අරඹයි [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න ටික කාලයකින් පස්සේ මං පොරොන්දු උනා වගේම මං Prison Break වල දෙවැනි season එකත් ඔයාලට ගෙනාවා. ඔක්කටම කලින් මේ ටික කියන්න ඕනේ අද ඉඳන් මං Prison Break වල උපසිරස අරන් එන්නේ, බයිස්කොප් එකත් එක්ක එකතු වෙලයි. ඔයාලට මතක ඇතීනේ ගියපාර මයිකල්ලා කොහොම හරි හිරෙන් පැන්නට, ජෝන් ගේ …

Read More »

Avatar: The Last Airbender [S02 : E09] Sinhala Subtitles | උපක්‍රමයක් [සිංහල උපසිරැසි සමඟ]

දිගටම ඈන්ග් පස්සෙ පන්නපු අසූලා අන්තිමේට ඈන්ග්ව මුහුණට මුහුණ සටනකට හමුවුණා. අසූලා හොඳටම දන්නවා මේ පොඩි කොල්ල තමන්ට එච්චර ගේමක් නෙමෙයි කියලා. ඒ නිසා මේ පාර නොඑන්ඩම යවන්නම් කියල වැඩේට එන්ටර් වෙනකොටම කොහේදෝ ඉඳල කඩාපාත්වෙච්චි සූකෝ මේ හටනට මැදිහත් වුණා. අවතාර්ව හසු කර ගැනීම තම ගෞරවය නැවත ලබා ගැනීමේ එකම …

Read More »

Avatar: The Last Airbender [S02 : E08] Sinhala Subtitles | තනිවම [සිංහල උපසිරැසි සමඟ]

වෙන්වෙලා ගිය මහප්පයි පුතයි කොච්චර එකිනෙකාට බැඳීමකින් හිටියද කියල ඔවුන්ගෙ හැසිරීමෙන් තේරෙන්ඩ ඇති. ඒ වගේම මහප්පට උරුම වෙන්ඩ තිබ්බ රජ කිරුළ ඔහුගෙන් ගිළිහිලා සූකෝගේ තාත්තගෙ ඔළුවට ආපු හැටිත් තේරෙන්ඩ ඇති. දැන් ආපහු අවතාර් කල්ලියට. දැන් 4ක්නෙ ගමන් සගයො. ටෆ්ගෙන් හරිම වදේ. මෙච්චර කලක් හිටියෙ ගැහැණු උදවිය එක්කෙනානෙ. දැන් දෙන්නයි. ඉතිං …

Read More »

Avatar: The Last Airbender [S02 : E07] Sinhala Subtitles | අභියෝග [සිංහල උපසිරැසි සමඟ] (50)

කොහොමද පුංචි අන්ධ කෙල්ලගෙ වැඩ කිඩ? අන්ධ වුණාට මොන ශූරයෙකුටවත් එයා එක්ක හැප්පෙන්ඩ බෑ. මේ තරගෙ බලල අවතාර් ගෙදෙට්ටම ගිහිං ඉල්ලුවත් කෙල්ල බෑ කිව්වෙ මේක අම්ම තාත්තවත් නොදන්න රහසක් නිසා. ඒත් අන්තිමේ ඒ රහස එළි දරව් වුණ හැටිත් දැක්කනෙ. ඔහොම තමයි හැමදාම හැමදේම රහසක් හැටියට තියාගන්ඩ බෑ නොවැ. ඒකෙන් මේකෙන් …

Read More »

Game of Thrones [S02E02] with Sinhala Subtitles | අඳුරු භූමිය [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කට්ටියටම මතක ඇතිනේ ඉවර වෙන්නේ Joffrey Baratheon රජුගේ නගර ආරක්ෂක සෙබළු ටිකට කම්මල් කරුගෙන් තොරතුරු ලැබෙනවා හිටපු රජුට දාව ගණිකාවකට උපන්න අන්තිම පිරිමිදරුවා වන Gendry කොහෙද ඉන්නේ කියලා. ඔහු ඒ අතර උතුරට ගමන කරන පිරිසක් සමග King’s Landing නගරයෙන් පිටත් වෙනවා.න්න ඔහොම තමයි දෙවන කතා මාලාවේ පළමු කොටස …

Read More »

Avatar: The Last Airbender [S02 : E06] Sinhala Subtitles | අන්ධ කෙල්ල [සිංහල උපසිරැසි සමඟ]

හහ් 😀 හා…! පහුගිය කොටස බැලුවනම් දකින්ඩ ඇති මම කිව්වෙ බොරුද කියලා. අවතාර්තුමා පිස්සු මිනිස්සු වගේකට මැදි වෙලා ආත්ම ගාණකට ඉස්සර කළා කියල හිතාගෙන හිටි වැ‍රැද්දකට දඬුවම් විඳින්ඩ ගිය වෙලාවෙ කලින් කියල තියල වගේ, කල් වෙලා බලලා අග්නි ජාතික ලුහුබඳින්නන් පිරිසක් කඩන් පැනපු එක දෙයියො දුන්න වගේ ඉහේ කඩන් වැ‍ටුණ …

Read More »

Avatar: The Last Airbender [S02 : E05] Sinhala Subtitles | අතීත වැ‍රැද්ද [සිංහල උපසිරැසි සමඟ]

අර අනුහස් සහගත ගොහොරු බිමේදී ඈන්ග් තමන්ගෙ ගමනට, අරමුණට අදාල වටිනා කියන පාඩමක් ඉගෙන ගත්තා. ගහ කොළ – සතා සීපාව එකිනෙකා අදිසි හුයකින් එකිනෙකා හා බැඳී ඇති බව ඈන්ග්ට පසක් වුණා. ඒ විතරක් නෙමෙයි. මහ පොළවේ හැමදෙයක්ම පුංචිම පුංචි දේක ඉඳං මහා දැවැන්තම දේ වෙනකම් හැමදෙයක්ම එකට බද්ධ වෙලා තිබෙන …

Read More »

Avatar: The Last Airbender [S02 : E04] Sinhala Subtitles | හාස්කම් [සිංහල උපසිරැසි සමඟ]

3 වන කොටස බැලුවනම් දන්නවා, ඈන්ග් තමන්ගෙ වයස්ගත මිත්‍රයා ‘භූමි’ බේරාගන්නට දරපු උත්සාහය ඔහු විසින් ප්‍රතික්ෂේප කෙරුණු බව. නියම වෙලාව එනකම් හිරකාරයෙක් වෙලා ඉන්න එක තමන්ගේ අභිප්‍රාය බව ඔහු කියා සිටියා. ඒ විතරක් නොවෙයි ඈන්ග්ට ඔහු හැර වෙනත් අති දක්ෂ ගුරුවරයෙක් හොයාගන්නටත් හැකිවනු ඇති බව ඈන්ග්ට සහතික වුණා. නිදහස පෙනි පෙනීත් …

Read More »

Avatar: The Last Airbender [S02 : E03] Sinhala Subtitles | යටත් කොළනිය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම අපේ සයිට් එකෙන් සිංහල උපසි‍රැසි ලබා දීලා, ඉතාම කෙටි කලකින් උපසි‍රැසි 50 කඩඉම පසු කරපු දිදුල සිල්වා සහෝට සුබ පතනවා. ඔහුගේ කැපවීම මහත් සේ අගය කරනවා. එහෙම අය ඉන්න එක අපටත් හයියක්! ඊයෙ කොටස බලන්ඩ ඇති කියල හිතනවා එහෙනම්. කොහොම වුණත් වැඩි දෙනෙක් ඉල්ලීම නොසලකා හැරපු බවකුයි පේන්නෙ. කමක් …

Read More »

Game of Thrones [S02E01] with Sinhala Subtitles | උතුරේ මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍න‍ ඉඳල ඉඳලා කාලෙකට පස්සේ මම කට්ටිය ගෙදරට ඇවිල්ලා ගහන්න කලින් මම ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස් කතාවේ දෙවන කථා මාලාව අද ඉඳන් බයිස්කෝප් වෙනුවෙන් ලබා දෙන්න පටන් ගත්තා. 🙂 සයිට් එකේ ඇඩ්මින් සහෝදරවරු කියපු විදිහටනම් අති විශාල රසික ඉල්ලිම් ගණනක් ලැබුනා කියලා මට දැන්වුවත් මගේ විභාග හා රැකියා කටයුතු නිසා තමයි …

Read More »
error: Alert: Content is protected !!