Monday , September 27 2021
Breaking News

පවුලේ සැමට

Marvel’s What If…? [S01 : E07] Sinhala Subtitles | ඔඩින්ගේ එකම දරුවා තෝර් විතරක් උනොත්…? [සිංහල උපසිරැසි]

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ කොහොමද ඉතිං. ඔන්න එහෙනම් හා හා පුරා කියලා මාවල් ක්ලබ් එකට අයත් උපසිරසියක් අරන් ආවා. මේ දින අතිශය ජනප්‍රිය වගේම ගොඩක් කතාබහට කතා මාලවක් තමයි WHAT IF කියන්නේ. ඔයාලා දැනටම දන්නවනේ මේ කතා මාලාවෙන් වෙන්නේ WandaVision සහ Loki කතාමාලාවලින් රසිකයන්ට ලබා දුන් මල්ටිවර්ස් සංකල්පය ගැන ඉඟි පිළිබඳව …

Read More »

Tiny World [S01 : E05 & E06] Sinhala Subtitles | දඬුලේනාගේ වික්‍රමයන් හා ගෙවත්තක විශ්මයජනක පැතිකඩ [සිංහල උපසිරැසි සමඟ]

Episode 05 | දඬුලේනාගේ වික්‍රමයන් මේ ඔයාලා එකතුවෙන්නේ Tiny World ගවේශනාත්මක චාරිකාවේ පස්වෙනි කොටසටයි. පලවෙනි සීසන් එක තව එක කොටසකින් අහවර වෙනවා. පලවෙනි කොටසේ ඉඳන් රසවිඳපු අයටනම් ජීවිතේට අමතක නොවන අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙන්න ඇති. එහෙනම් වැඩිය කියවන්නේ නැතුව අද කොටස ගැන පොඩි හැඳින්වීමක් ලබාදීලා ලිපිය ඉවර කරන්නම්. කට්ටියටම මතක …

Read More »

Marvel’s What If…? [S01 : E06] Sinhala Subtitles | කිල්මොංගර් ටෝනිව බේරගත්තොත් මොකක් වෙයිද? [සිංහල උපසිරැසි]

ඔන්න මාවල් විශ්වයේ අලුත්ම කතා මාලාව What if හයවෙනි කොටසට උපසිරැසි ගෙනාවා. විමා අයියා කතා කරලා එපියක් කරමුද කියලා ඇහුවම බෑ කියන්න බැරි නිසා බාරගත්තා. මේ කොටසට IMDb දර්ශකයේ 7.5ක අගයක් ලැබිලා තියෙනවා. අද කතාවෙන් පෙන්නන්නෙ දුෂ්ඨයෙක් විසින් වීරයෙක්ව බේරගත්තොත් මොකක් වෙයිද කියන එකයි.ටෝනි ස්ටාර්ක්ව ඇෆ්ගනිස්තානෙදි පැහැරගත්තට පස්සෙ ඔහු අයර්න් …

Read More »

Tiny World [S01 : E03 & E04] Sinhala Subtitles | කැරිබියන් දූපත් හා ඕස්ට්‍රේලියාවේ අවුට්බැක් [සිංහල උපසිරැසි සමඟ]

Episode 03 | කැරිබියන් දූපත් ඔන්න එහෙනම් මන් තුන්වෙනි කොටසත් අරගෙන ආවා. පලවෙනි කොටසේ හඳුන්වාදුන් අප්‍රිකාවේ සැවානා ප්‍රදේශ සහ දෙවෙනි කොටසේ අපි දැකපු ලතින් ඇමරිකානු වනාන්තර වල වෙනස්කම් දැක්කම හරියට අහසයි පොලවයි වගේ නේද? නමුත් මෙතුවක් කල් දැකපු නැති, පියවි ඇසට කලාතුරකින් දකින්න ලැබෙන කුඩා ජීවි විශේෂ දකිනකොට මටනම් ඇත්තටම …

Read More »

Dug Day S01 Complete-Season Sinhala Subtitles | ඔව් අනේ! මේ එයාගේ කතාව තමයි [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න කාලෙකින් ඇනිමේෂන් එකක් අරගෙන ආවා. කාලෙකින් කිවුවේ අවුරුදු 8කින් විතර. මතක හැටියට මගේ පලවෙනි උපසිරැසි දෙකෙන් පස්සේ වෙන්න ඕනේ ඇනිමේෂන් එකක් අරගෙන එන්නේ. එහෙනම් වැඩිය කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු. මේ සැප්තැම්බර් පළමුවෙනිදා තමයි මේක Disney+ හරහා නිකුත් කෙරුනේ. දැක්ක ගමන් දන්නවනේ ඉතින් මොකක්ද කියල. මේක ඇවිත් එපි …

Read More »

Tiny World [S01 : E01 & E02] Sinhala Subtitles | අප්‍රිකාවේ සැවානාහි කුඩා ජීවින් හා ලතින් ඇමරිකානු වනාන්තර [සිංහල උපසිරැසි සමඟ]

Episode 01 | අප්‍රිකාවේ සැවානාහි කුඩා ජීවින් BBC නාලිකාව මගින් නිර්මාණය කරලා ලොව පුරා බෙදාහැරපු Planet Earth වැඩසටහන නොබලපු කෙනෙක් නැති තරම් කියලා මං හිතනවා. එහෙම නොබලපු කෙනෙක් ඉන්නවනම් දැන්ම අපේ අඩවියෙන් අරගෙන බලන්න කියල මං බලකරලාම කියනවා. මොකද ඒ වගේ නිර්මාණයක් බලලා නැත්තන් වැඩක් නෑම තමයි. ඉතින් මේ වතාවේ …

Read More »

Marvel’s What If…? [S01 : E05] Sinhala Subtitles | බලාපොරොත්තුව [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හැමෝම මගබලාගෙන හිටිය උපසිරසියක් අරගෙනයි. මාවල් විශ්වයෙන් අපිට ලබාදෙන අලුත්ම කතාමාලාව තමයි මේ. මේ කොටසටත් 8.3 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. ඉතින් විමා අයියා එපිසෝඩ් එක කරමුද කියල ඇහුව ගමන් බෑ කියන්නත් බැරි නිසා බාරගත්තා. ටිකක් පරක්කු උනාදෝ කියල හිතෙන නිසා ඉක්මනට අද කොටස ගැන …

Read More »

Marvel’s What If…? [S01 : E04] Sinhala Subtitles | දෑත් වෙනුවට ඔහුගේ හදවත නැතිවුනොත්? [සිංහල උපසිරැසි]

ටිකක් පරක්කු වෙලා අද What If…? කතා මාලාවෙ හතරවෙනි කොටසත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් එකේ දකින්න ඇති ලෝකෙට ඇවේන්ජර්ස්ලා නැති උනොත් මොන වගේ නස්පැත්තියක් වෙයිද කියලා. ඉතින් මවල් සිනමාවේ තවත් සුවිශේශී චරිතයක් ගැන තමා අද කතාවේ තියෙන්නේ. ඒ වෙන කවුරුත් ගැන නෙමෙයි. ඩොක්ට ස්ටීවන් ස්ට්‍රේන්ජර් හෙවත් ඩොක්ට ස්ට්‍රේන්ජ් ගැනයි අද …

Read More »

Marvel’s What If…? [S01 : E03] Sinhala Subtitles | ඇවෙන්ජර්ස්ල නැති ලෝකයක්? [සිංහල උපසිරැසි]

කොහොමද හැම කෙනෙක්ටම? ඇතිවෙලා තියෙන වසංගත කාලයේ, හැම කෙනෙක්ම බොහොම ප්‍රවේසමින් ඉන්නවා ඇති කියල හිතනවා. ඉතිං මම අද අරගෙන ආවේ මාවල් සිනමා විශ්වයට හදුන්වාදීමට නියමිත අලුත්ම සංකල්පය වෙන මල්ටිවර්ස් සංකල්පයට ප්‍රේක්ෂක ඔබලාව හුරු කරවීම වෙනුවෙන් මාවල් ඇනිමේෂන් විසින් ඔබ වෙත ලබා දෙන What if..? ඇනිමේෂන් සිරිස් එකේ තුන්වැනි එපිසෝඩ් එක.   …

Read More »

Marvel’s What If…? [S01 : E02] Sinhala Subtitles | ටි’චල්ලා ස්ටාර්-ලෝර්ඩ් වුණොත්…? [සිංහල උපසිරැසි]

2008 වසරේ ආරම්භ වූ මාවල් සිනමා විශ්වයට අළුතින්ම එකතු වෙච්ච සාමාජිකයා තමා “What if”. අද බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට මං අරං ආවෙ මේ කතා මාලාවෙ දෙවැනි කතාව. කළින් කතාව බලපු අයට මතක ඇති වොචර් අපිට පෙන්නපු අළුත් රියැලිටි එකේ මුල්ම අවෙන්ජර් වෙන්නෙ ස්ටීව් රොජර්ස් නෙවෙයි, පෙගී කාටර්. ඒ වගේම දකින්න ඇති මුල්ම …

Read More »

Marvel’s What If…? [S01 : E01] Sinhala Subtitles | කැප්ටන් කාටර් පළවෙනි ඇවෙන්ජර් වුණොත්…? [සිංහල උපසිරැසි]

අද අරගෙන එන්නේ මගේ පළවෙනි TV series උපසිරැසිය. මේක තමයි 2021.8.11 රිලීස් වුණු Marvel’s What If…? කියන TV series එකේ පළවෙනි එපිසෝඩ් එක. Marvel’s What If…? කියන්නේ Marvel එකේ පළවෙනි Animated Series එක. මේක IMDb දර්ශකයේ 8.5/10 වගේ ඉහළ ලකුණක් ලබාගෙන තියෙනවා. මේකේ චරිත කිහිපයකට ඇරෙන්න බොහෝ චරිතවලට හඬ කවන්නේ …

Read More »

Castlevania [S04 : E09 & E10] Sinhala Subtitles | සියල්ලකම අවසානය [සිංහල උපසිරසි] [18+]

එහෙනම් යාළුවනේ අපි ගොඩක් ආසාවෙන් වලපු කතාවක අවසානයට ආවා. 2017 දි Netflix නාලිකාව හරහා ආරම්භ කරපු මේ කතාව මේ වෙද්දි IMDb දර්ශකයෙ 8.2ක තරම් අගයක් ලබාගෙන තියෙනවා. Animation, Adventure, Action, Drama, Dark fantasy, Horror යන ඛාණ්ඩ වලට මේක වෙන් කරලා තියෙන්නෙ 18+ කියන ලේබලයත් එක්කමයි. ඒකට හේතුව ඔයාලා මේ වෙද්දි …

Read More »

Castlevania [S04 : E07 & E08] Sinhala Subtitles | භූගත මන්දිරය සහ මහා සටන [සිංහල උපසිරසි] [18+]

ඉතිං යාළුවනේ මං තව කොටස් දෙකක් අරගෙන ආවා. කොහොමද කතාව? දැන්නම් පට්ට නේද? අපි ටිකෙන් ටික අවසානයට කිට්ටු වෙනවා. එන්න එන්නම කතාවත් රසවත් වේගන එනවා. ඔයාලත් මඟ බලාගෙන ඉන්න ඇත්තෙ උපසිරැසි එනකම්. එහෙනම් අපි ඉක්මනට කලින් කොටස් මතක් කරගමු. මතකනෙ පහුගිය කොටස් වල අලුකාඩ් ගැමියන්වයි ජර්මේන්වයි ඩ්‍රැක්‍යුලා මන්දිරයට එක්කගෙන යද්දි …

Read More »

Castlevania [S04 : E05 & E06] Sinhala Subtitles | ස්ටීරියාවේ මහා සටන [සිංහල උපසිරසි] [18+]

ඉතිං යාළුවනේ මේ කතා සමයෙ මමත් උපසිරසි කීපයක් අරගෙන ආවා. මුල් කොටස් හතර කරපු හිරාන් මල්ලිනම් ඉක්මනින්ම ඒවා අවසන් කලා. මම තමයි හිමීට වැඩේ කලේ. ඒ වෙනුවෙන් ඔයාලගෙන් සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන. ඒවගේම හිරාන් එරන්ද මල්ලිටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේකට මටත් ආරාධනා කිරීම වෙනුවෙන්. ඉතිං ඔයාලා හැමෝම දන්නවා ඇතිනෙ මේක …

Read More »

Castlevania [S04 : E03 & E04] Sinhala Subtitles | සැලසුම් සහ බලාපොරොත්තු [සිංහල උපසිරසි] [18+]

ඉතිං යාළුවනේ නොහිතපු විදියට මේ කොටස් කරන්න හිටිය අපේ හිරාන් මල්ලි අසනීප උන හින්දා මමම අරගෙන ආවා. මේ සමයෙන් මුළු කතාවම අවසන් වෙන නිසා හැමදෙයක්ම නිරවුල් වේගෙනයි එන්නෙ. ඉතිං මේක බලන්න කලින් අපි හිරාන් මල්ලිට ඉක්මන්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් අපි පෙර කොටස් ගැන ටිකක් මතක් කරගමු. මතකනෙ …

Read More »

Castlevania [S04 : E01 & E02] Sinhala Subtitles | මාරයාගේ ආගමනය [සිංහල උපසිරසි] [18+]

හොදයි එහෙනම් අද තවත් එක් කතා මාලාවක අවසාන කතාමාලාවට උපසිරැසි ලබා දෙන්නයි මේ ලැහැස්ති වෙන්නේ. 2017 පටං ගත්තු මේ කාසල්වේනියා කතාමාලාවේ අවසාන කතාමාලාව පසුගිය මැයි 13 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව මගින් විකාශය කෙරුනා. කොටස් දහයකින් සමන්විත මේ අවසන් කතාමාලාවට මමයි අපේ ගයාන් අයියයි උපසිරසි සපයනවා. එහෙනම් වැඩේ පටං ගමු. මේ සීසන් …

Read More »

Castlevania [S03 : E09 & E10] Sinhala Subtitles | අපායේ දොරටුව [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ, මේ කතා සමයෙ අවසාන කොටස් දෙකත් අරගෙන ආවා. ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනෙ. මේ TV Series එකේ ලේබලේ 18+ කියලා ගහලා තිබ්බට ඒකෙ මොකුත් තිබ්බෙ නෑනෙ. හැබැයි මේ කොටස් දෙකනම් ඒ ඔක්කොටම හරියන්නත් එක්ක හරි. ඒ හින්දා කියන්නෙ, ගෙදර අයත් එක්කනම් බලන්න එපා. එහෙනම් අපි පහුගිය කොටස් ටිකක් …

Read More »

Castlevania [S03 : E07 & E08] Sinhala Subtitles | පාවදීමට වඩා දරුණු දේවල් [සිංහල උපසිරසි] [18+]

එහෙනම් ඔයාලට තවත් කොටස් දෙකක් අරගෙන ආවා. කතාව එන්න එන්නම කුතුහලාත්මක වෙනවා නේද? අපි ඉකමනටම කලින් කොටස් දෙක ගැන මතක් කරගමුද? මතකයිනෙ, ජජ්ටයි බෙල්මොන්ට්ටයි නගරයෙ බිත්තියක කැටයම් කරලා තියෙන අර පූජකයො පළඳින ලාංඡනය දකින්න ලැබෙනව. ඉතිං ඒක ගැන එයාලා කල්පනා කරාට මොකුත් හිතාගන්න ලැබෙන්නෙ නෑ. ඔය අතරෙදි ශාන්ත ජර්මේන් පල්ලිය …

Read More »

Castlevania [S03 : E05 & E06] Sinhala Subtitles | අමුතු සළකුණු [සිංහල උපසිරසි] [18+]

එහෙනම් ඔන්න තවත් කොටස් දෙකක් අරගෙන ආවා. එහෙනම් අපි ඉක්මනට මතක් කරගමු කලින් කොටස්වල මොනවද උනේ කියලා. අර නගරයට ආපු බෙල්මොන්ට් සහ සයිෆාට හොඳ පිළිගැනීමක් ලැබෙනවා. ඒවගේම ජජ් එයාලට කියනවා රාත්‍රී මෘගයන් දේවස්ථානයට පහරදුන්නු කතාව. එදායින් පස්සෙ තමයි පූජකවරු වෙනස් වෙලා තියෙන්නෙ. ඉතිං ජජ්ටත් පල්ලියට ඇතුල්වෙන්න බැරි හින්දා එයා මේ …

Read More »

Castlevania [S03 : E03 & E04] Sinhala Subtitles | රහස්පරීක්ෂකයො [සිංහල උපසිරසි] [18+]

තවත් කොටස් දෙකක් අරගෙන ආවා. මම වැඩියෙ දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම ඔයාලට දෙන්න ඕනෙ නිසා. කොහොමද මුල් කොටස් දෙක? හොඳයිද? අපි හිතනවා වගේ නෙවෙයි නේද? කතාව අමුතුම පැත්තකට යන්නෙ. ඩ්‍රැක්‍යුලාව මැරුවාම සේරම හොඳ විදියට ඉවර වෙයි කියල හිතුවට ඔහුගෙ සැලසුම් වෙන විදි වලට …

Read More »
error: Alert: Content is protected !!