Wednesday , January 19 2022
Breaking News

මනඃකල්පිත

The Batman [S05 : E11-E12-E13] Sinhala Subtitles | “එකමුතුවේ” ආගමනය [සිංහල උපසිරසි සමඟ]

එකළොස්‌වන කොටස ඉතින් කොහොමද යාළුවනේ? සුපුරුදු පරිදි ඔන්න අරගෙන ආවා The Batman උපසිරැසිය. මේ උපසිරැසි අරගෙන එන්නේ 11 වෙනි එපිසෝඩ් එකටයි. ඉතින් මේ සීසන් එක සහ The Batman කතා මාලාව අවසාන වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තව එකම එක උපසිරැසියයි. (ඇත්තටම කියනවා නම් එපිසෝඩ් 2යි ඒත් DVD පිටපතේ ඒවා එකක් විදියටනේ …

Read More »

The Batman [S05 : E09-E10] Sinhala Subtitles | භයානක තිදෙනාගේ ප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ, ඔන්න අද උපසිරැසි අරගෙන එන්නේ 9 හා 8 වෙනි කොටසට. මේ සීසන් එක ඉවර වෙන්න තව කොටස් 3යි තියෙන්නේ. ඇත්තම කිව්වොත් කොටස් 2යි මොකද අන්තිම එක Two-parter එකක් නිසා. ඉතින් බොහොම සතුටුයි. නවවන කොටස එහෙනම් අපි ඉක්මනට අද කතාව ගැන බලමු. මේක නම් සාමාන්‍ය බැට්මෑන් වික්‍රමයක්. මේකේ …

Read More »

The Batman [S05 : E07-E08] Sinhala Subtitles | මුදු විසිකිරීම [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? අද අරගෙන එන්නේ 7 හා 8 වෙනි එපිසෝඩ් එකේ උපසිරැසිය. අපි දැන් 5 වෙනි සීසන් එකෙන් භාගයක් විතරක කරලා ඉවරයි. හරිම සතුටුයි. හත්වන කොටස ඉතින් මේකේ අපට දකින්න ලැබෙන්නේ ග්‍රීන් ලැන්ටර්න් හෙවත් හැල් ජෝර්ඩන් සහ බැට්මෑන්. සින්සිට්‍රෝ කියන ග්‍රීන් ලැන්ටර්න් බලකායේ හතුරන් වන යෙලෝ ලැන්ටර්න් බලකායේ නායකයා …

Read More »

The Batman [S05 : E05-E06] Sinhala Subtitles | මිරර් මාස්ටර් හා ජෝකර් දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

පස්වන කොටස දැන් ඔයාලා මාතෘකාව දැක්කාම බලනවා ඇති කවුද බොලේ මේ පොස්පරස් කියලා. එයා අලුත් හතුරෙක්ද කියලා. නෑ, නෑ. ෆයර්ෆ්ලයිව මතකද? අන්න එයා තමයි මේ අලුත් නමකින් – ඒවගේම අලුත් රූපෙකින් – ඇවිල්ලා ඉන්නේ. ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න අරගෙන ආවා 04 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරැසිය. ඉතින් හැමදාම වගේ එපිසෝඩ් …

Read More »

The Batman [S05 : E03-E04] Sinhala Subtitles | වර්ටිගෝ [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න තුන් වෙනි එකටත් උපසිරැසිය අරගෙන ආවා. මේක නම් ඉක්මනට කරගන්න පුළුවන් වුණා දෙබස් ප්‍රමාණය එහෙම අඩු නිසා. හැබැයි දෙබස් අඩු වුණාට කතාව නම් රස කතාවක්. එහෙනම් අද කතාව ගැන බලමුකෝ. තුන්වන කොටස මේකේ අපට දකින්න ලැබෙන්නේ ග්‍රීන් ඇරෝ. ග්‍රීන් ඇරෝ රසිකයෝ ඉන්නවා නම් මාතෘකාව දැක්ක ගමන්ම ඒක තේරෙන්න …

Read More »

The Batman [S05 : E01-E02] Sinhala Subtitles | බැට්මෑන් සහ සුපර්මෑන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් අද උපසිරැසි අරගෙන එන්නේ The Batman කතා මාලාවේ 05 වෙනි කතා සමයේ පළවෙනි එපිසෝඩ් එකට. ඉතින් ප්‍රභාෂ් නදීශාන් සහෝදරයා මේ කතා මාලාවේ 04 වෙනි කතා සමය වෙනකන් උපසිරැසි අරගෙන ආවා. ඒකට බොහොම ස්තුතියි. The Batman කියන කතා මාලාව මේ ළඟදී මම ආසාවෙන් බලන්න ගත්ත කතා මාලාවක්. ඉතින් ඒකට …

Read More »

ඇලිස් ඉන් බෝඩර්ලෑන්ඩ් [S01 : E08] Sinhala Subtitles | අවසාන සෙල්ලම… [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ “Alice In Borderlands” ජපන් කතාමාලාවේ අවසාන කොටසයි. ඒවගේම කියන්න ඕන මේක දෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කරල තියෙනව නිල වශයෙන්ම. ඒක අපිට ලබන අවුරුද්දෙ දිහාවට දැනගන්න ලැබෙයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් අපි දැක්කනෙ සෙල්ලම වුණෙ “මායාකාරීව” හොයාගන්න එකයි. ඒවගේම අපිට දකින්න ලැබුණා …

Read More »

ඇලිස් ඉන් බෝඩර්ලෑන්ඩ් [S01 : E07] Sinhala Subtitles | කවුද මායාකාරි? [සිංහල උපසිරැසි] 18+

කොහොමද ඉතින් කට්ටියට? Squid Game එකෙන් පස්සේ, තවත් ඒ පාරෙම යන කතාවකට උපසිරැසි අරන් එන වැඩේට සම්මාදම් වෙන්න මටත් ඉඩක් ලැබුණා. Squid Games තරම්ම නැතත් කුතුහලයෙන්, වෙනස් දෙයක් විඳින්න පුළුවන් කතාවක් මේක. එහෙනම් කොටස් 6ක් බලන්න ඇතිනේ. අද අරන් ආවේ 7වෙනි කොටස. තව එක කොටසකින් මේ කතාසමයත් අවසන්වෙනවා. එහෙනම් කලින් …

Read More »

ඇලිස් ඉන් බෝඩර්ලෑන්ඩ් [S01 : E06] Sinhala Subtitles | යක්ෂ මායාකාරියව දඩයම් කිරීම! [සිංහල උපසිරැසි] 18+

ආයූබෝවේවා හැමෝටම, හැමෝම ආසාවෙන් බලපු Squid Game එකට පස්සේ ඒ වගේම රස කර කර බලන්න පුළුවන් කතාවක් තමයි Alice in Borderland කියන්නේ. මේකේ පෙර කොටස් කීපය නරඹපු අය මේක කොච්ච්ර සුපිරිද කියලා දන්නවනේ. ඒ වගේම තාමත් මේක බලන්න අරන් නැත්තම් දැන්ම බලන්න ගන්න කියලත් මතක් කරනවා. පස් වෙනි කොටස ශලිනි …

Read More »

ඇලිස් ඉන් බෝඩර්ලෑන්ඩ් [S01 : E05] Sinhala Subtitles | උසාගී! [සිංහල උපසිරැසි] 18+

කොහොමද බයිස්කෝප්වාසී මිත්‍රවරුනී… ස්කුයිඩ් ගේම් එකෙන් පස්සේ ඒවගේම ගේම් එකක් පස්සෙ යනගමන් නේද කට්ටිය… ඉතින් මේ ඇලිස් කෙනෙක් නැති “බෝඩර්ලෑන්ඩ් එකේ ඇලිස් ” කතාවත්ඒ වගේම මාරාන්තික ක්‍රීඩාවලින් ජීවිතේ බේරගෙන නිදහස පතා යන කතාමාලාවක් කියලා අන්තර්ජාලය පුරාම කසුකුසු ගිය නිසා අපිත් ඒ ගැන උනන්දු වුනා. එ අතරදි තමයි මේ කතාමාලාවේ පස්වැනි …

Read More »

ඇලිස් ඉන් බෝඩර්ලෑන්ඩ් [S01 : E04] Sinhala Subtitles | හමුවීම් සහ වෙන්වීම්! [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ හතර වෙනි කොටස සඳහා සබ් කරන්න මට අවස්ථාවක් ලැබුනා. ඒත් මං මේකෙ අනික් කොටස් නම් බලල නෑ. ඒත් බය නැතුව කියන්න පුළුවන් මේක සුපිරිම සීරිස් එකක් කියලා. ඒක මේ එපිසෝඩ් එක බැලුවාම තේරුණා. දැං ඉතින් සීරිස් එකම බලල තමා නවත්තන්නේ. කොහොම හරි මාව මේකට සම්බන්ද …

Read More »

ඇලිස් ඉන් බෝඩර්ලෑන්ඩ් [S01 : E03] Sinhala Subtitles | හැංගි මුත්තම්! [සිංහල උපසිරැසි] 18+

ඔන්න ඉතින් කතාවේ තුන්වෙනි කොටසටත් ආවා. වැඩ ටිකකට හිරවෙලා ඉන්නකොට විමුක්ති සහෝදරයා මේ කතාවේ එපියක් කරන්න කතා කලා. ඔන්න ඔහේ කරමු බං කියලා කියපු නිසා මං ළඟ එපියක් ඉල්ලුවාම ශලිනි සහෝදරියට වෙන් කරලා තිබ්බ තුන්වෙනි එපිය මට ලබා දුන්නා. ඉතින් මේ දෙන්නටම ස්තුතිවන්ත වෙමින් ඔන්න මං තුන්වෙනි එපියට සිංහල සබ් …

Read More »

The Spectacular Spider-Man [S02 : E12 & E13] Sinhala Subtitles | ග්‍රීන් ගොබ්ලින්ගේ අවසානය…? [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් The Spectacular Spider-Man කතා මාලාවේ අවසාන කොටස් දෙකේ උපසිරැසි අරගෙන තමයි අද එන්නේ. ඉතින් කලින් එපිසෝඩ් බලලා ඇති කියලා හිතනවා. ඉතින් කලිනුත් කිව්වා වගේ මේක තමයි මේ කතා මාලාවේ අවසානය, ඒවගේම මම උපසිරැසි හදන පළවෙනි කාටූන් එකත් මෙතනින් අවසන් වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ එපිසෝඩ් දෙකේ …

Read More »

ඇලිස් ඉන් බෝඩර්ලෑන්ඩ් [S01 : E02] Sinhala Subtitles | මරණයේ විනාඩි විස්ස! [සිංහල උපසිරැසි] 18+

කොහොමද යාලුවනේ? Alice In Borderland ජපන් වෙබ් සීරිස් එකේ දෙවෙනි කොටස බාරවුනේ මට. Netflix ලගෙ මේ ජපන් වෙබ් සීරීස් එකත් කට්ටියට හොඳට අල්ලල යන්න ඇති කියල හිතනවා. කොහොමත් මේක violence එකෙම පිරුණු R rated සීරීස් එකක්. ඉතිං දෙවෙනි කොටස බලන්න කට්ටියම කුතුහලයෙන් ඇති නිසා ඉක්මණටම දෙවෙනි කොටස ගැන බලමු. >අරිසු, කාරුබේ සහ චෝටා… මුන් …

Read More »

ඇලිස් ඉන් බෝඩර්ලෑන්ඩ් [S01 : E01] Sinhala Subtitles | ජීවිතය හෝ මරණය!. [සිංහල උපසිරැසි] 18+

Squid Game එකෙන් පස්සෙ ඔන්න අපි තවත් වැඩක් අරගෙන එන්නයි මේ සූදානම. මේ Squid Game එකට කලින් කලඑලි බැහැපු ටිකක් ඒ ආකාරයේම ගේම් එකක් තමා. නම Alice in Borderland. ජපානයෙ වැඩක්. නෙට්ෆ්ලික්ස් එකක්. එපිසෝඩ් 8ක්. ගේම් ගොඩක්. වතගොත එහෙම බලලා හොඳයි වගේනම් කතාවත් එක්ක එකතුවෙමු නේද? මෙහෙමයි විස්තරේ. අරිසු කියන්නෙ …

Read More »

The Spectacular Spider-Man [S02 : E10 & E11] Sinhala Subtitles | ග්‍රීන් ගොබ්ලින්ගේ පුනරාගමනය… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් දෙවෙනි කතා සමයේ එපිසෝඩ් 10 සහ 11 උපසිරැසිත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් බලලා ඇති කියලා හිතනවා. 9 වෙනි එපිසෝඩ් එකේදී අපි දැක්කනේ ග්‍රීන් ගොබ්ලින්ගේ පුනරාගමනය ගැන අපට ඉඟි කරනවා. ඉතින් මේ එපිසෝඩ් දෙකේ තියෙන්නේ ඒක තමයි. ගොබ්ලින් අපරාධ ලෝකයේ අලුත් බිග් මෑන් වෙන්න කරන වැඩ. එහෙම නම් අපි …

Read More »

ස්කම්බෑග් සිස්ටම් [S01 : E10] Sinhala Subtitles | ගුරූගේ නම්බුව! [සිංහල උපසිරැසි]

ඔන්න අපි බයිස්කෝප් සයිට් එකට ගේන පලවෙනි සබ් එක ගෙනාවා. අපි TU Sri Lankan කියන Facebook සමූහය වෙනුවෙන් තමා මේ සබ් හදලා ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් සයිට් එකටත් දාන්නේ. ඉතින් කැමති නම් මේ සබ් දාපු වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න මේ ලින්ක් එකෙන්. ඉතින් යමුකෝ කතාවට. ඔයාලා කියෝපූ කතාවක් ඇතුලට …

Read More »

The Spectacular Spider-Man [S02 : E08 & E09] Sinhala Subtitles | ඉදිරියට එන යුද්ධය… [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් අද උපසිරැසි අරගෙන එන්නේ The Spectacular Spider-Man කතා මාලාවේ 8 සහ 9 වැනි කොටස්වලට. ඉතින් මේ දෙක ගැන කියනවා නම් එහෙම ලොකු, ත්‍රාසජනක දේවල් වෙන්නේ නෑ (මම ත්‍රාසජනක කියන එකෙන් අදහස් කළේ “වෙනම්ගේ පළිගැනීම” වගේ ඒවා). මේ එපිසෝඩ් දෙක කරන්නේ ඉස්සරහට වෙන දේවල්වලට වේදිකාව සකස් කරන එක තමයි. …

Read More »

ස්කම්බෑග් සිස්ටම් [S01 : E09] Sinhala Subtitles | ගුරූගේ නම්බුව! [සිංහල උපසිරැසි]

ඔන්න අපි බයිස්කෝප් සයිට් එකට ගේන පලවෙනි සබ් එක ගෙනාවා. අපි TU Sri Lankan කියන Facebook සමූහය වෙනුවෙන් තමා මේ සබ් හදලා ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් සයිට් එකටත් දාන්නේ. ඉතින් කැමති නම් මේ සබ් දාපු වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න මේ ලින්ක් එකෙන්. ඉතින් යමුකෝ කතාවට. ඔයාලා කියෝපූ කතාවක් ඇතුලට …

Read More »

The Spectacular Spider-Man [S02 : E06 & E07] Sinhala Subtitles | වෙනම්ගේ පළිගැනීම… [සිංහල උපසිරැසි]

මේ පාර අරගෙන එන්නේ Spectacular Spider-Man කතා මාලාවේ දෙවෙනි කතා සමයේ 6 සහ 7 කොටස්වල උපසිරැසි. කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කානේ එඩී බ්‍රෝක් ස්පයිඩර්-මෑන්ව රවට්ටලා වෙනම් ඉන්න තැන පෙන්නවගන්න හැටි. ඉතින් මාතෘකාවේ තියෙන විදියටම මේකේ තියෙන්නේ එයාගේ පළිගැනීම තමයි. එයා ඒක කරන්නේ කොහොමද, ස්පයිඩර්-මෑන්ට එයාගෙන් ගැළවෙන්න පුළුවන් වෙයිද, ඒ කොහොමද …

Read More »
error: Alert: Content is protected !!