Tuesday , October 26 2021
Breaking News

රහස් පරීක්ෂක

Lucifer [S06 : E10] Sinhala Subtitles | අවසානය දක්වාම [සිංහල උපසිරැසි]

පෙර කොටසින්.. නවවෙනි කොටස තමයි තීරණාත්මක කොටස කිව්වොත් නිවැරදියි. ලූසිෆර් අගෝස්තු 04’වැනිදා අතුරුදහන් වෙනවා කියලා දැන දැනම තීරණය කරනවා ඒ දවස හැකිතාක් මගහරින්න. ඉතිං එයා එලා වෙනුවෙන් STEM නමින් සංවිධානයක් විවෘත කලා එලා වගේම තරුණ ගෑණු ළමයින්ව දිරිමත් කරන්න. ඇමෙනඩිල් ස්වර්ගයෙ අලුත් දෙවියන් විදිහට යනවා කියලා දැන දැනම ලූසිෆර් එයාට …

Read More »

Lucifer [S06 : E09] Sinhala Subtitles | සුබ ගමන් ලුසිෆර් [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන සෙල්ලක්කාර යක්ෂයා නොහොත් Lucifer කතා මාලාවේ අවසාන කතා සමයේ අවසානයට තමයි කණගාටුවෙන් උනත් අපි ළං වෙලා ඉන්නේ. අද කොටසින් පස්සේ තව එක කොටසයි තියෙන්නේ. අද කොටසට මේ කතාමාලාවේ ලැබුන උපරිම IMDb අගය 9.5ක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. 08 වෙනි කොටස අපේ පසිඳු මල්ලි …

Read More »

Lucifer [S06 : E08] Sinhala Subtitles | යටි හිත කරනා සෙල්ලම..! [සිංහල උපසිරැසි]

ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ ඔයාලා ආසාවෙන් බලාගෙන හිටිය ලුසිෆර් අවසාන කතා මාලාවේ 8 වෙනි එපියට. මුලින්ම කියන්න ඕනේ මම මේ එපිය දෙන්න ගොඩක් පරක්කු වුණා. සිද්ධ වුණු පෞද්ගලික කරාණාවක් නිසා තමයි මේක දෙන්න පරක්කු වුණේ. කොහොමහරි ඒ දේට සමාවෙන්න කියල ඉල්ලමින් ඉතුරු එපි ටිකේ සබ් ටික ඔයාලට අදම අරගන්න …

Read More »

Lucifer [S06 : E07] Sinhala Subtitles | මාර මගුලක් තමයි! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් ලුසිෆර් අවසන් කතාමාලාවේ හත්වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් කට්ටියට මොකද හිතෙන්නෙ මේ අවසන් කතාමාලාව ගැන? හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමුකෝ මොකෑ වෙන්නෙ කියලා. ඔන්න එහෙනම් ඉතින් අසාමාන්‍ය ආදර කතාවක උච්චතම අවස්ථාව අද සනිටුහන් වෙන්නයි යන්නෙ. ලෝකයෙ පළමු ගැහැණිය ඊව් සහ අපායෙ ඩීමන් කෙනෙක් වෙච්ච මේස්ගෙ ආදර …

Read More »

Lucifer [S06 : E06] Sinhala Subtitles | රහස්පරීක්ෂක ඇමනඩියෙල් [සිංහල උපසිරැසි]

කලින් කොටසින් ඉතින් කලින් කතාවෙන් බලාගන්න පුළුවන් ඇත්තටම කවුද මේ ලුසිෆර් ගේ ළමයාගේ අම්මා කියලා. හිතා ගන්න පුළුවන්නේ කවුද කියලා. ඒ අතරේ ලුසිෆර් සහ ක්ලෝයි හොයන්න පටන් ගන්නවා කවුද ලුසිෆර්ව මරන්නේ කියලා. මොකද එයා හිතන්නේ එයාගේ දුවව එයා දාලා ගිහින් නැ එයා ඒ වෙනකොට මැරිලා කියලා. මේ අතරේ සුපිරි ක්ලෝයි …

Read More »

Lucifer [S06 : E05] Sinhala Subtitles | අනාගතයේ මිනීමැරුම [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ අපි හැමෝම වගේ අසාවෙන් බලපු මම පුද්ගලිකව අසාවෙන් බලපු ඒ වගේම බොහොම කැමැත්තෙන් උපසිරස කරපු Lucifer කතා මාලාවේ අවසාන කථාංගයේ පස්වෙනි කොටස. මේකෙන් පස්සේ මේක එන්නේ නැ කියල හිතෙනකොටත් මාර දුකක් තියෙන්නේ. කට්ටිය ගොඩක් කමෙන්ට්ස් දාලා තිබ්බා “කෝ කෝ දෙන්නේ නැද්ද කියලා” දීපල්ලා යකෝ කියලත් …

Read More »

Lucifer [S06 : E04] Sinhala Subtitles | ලුසිෆර් තාත්තා කෙනෙක් උනොත්? [සිංහල උපසිරැසි]

එහෙනම් මම කියපු විදිහට හතරවෙනි කොටසත් අරං ආවා. කතාව වෙනම පැත්තකට යන පාටක් තමා පේන්න තියෙන්නේ. ඉතින් මේ අලුත් ඒන්ජල් කවුද? කොහේ ඉදන්ද ආවේ? හැමෝටම දැන් ඕක ප්‍රශ්නයක් වෙලා ඇති. එහෙනම් ඒ ප්‍රශ්නෙට අද මේ එපියෙන් උත්තර ටිකක් ගන්න පුලුවන්. පසුගිය කොටසින්… කලින් කොටසෙදී මේ සෙල්ලක්කාර යක්ශයා ඩොක්ටගෙන් තවත් මෝඩ …

Read More »

Lucifer [S06 : E03] Sinhala Subtitles | යක්ශයාගේ දියණිය [සිංහල උපසිරැසි]

එහෙනම් ලුසිෆර් අන්තිම කතාමාලාවට උපසිරසි සපයන වැඩේට මටත් සම්බන්ද වෙන්න අවස්ථාවක් ලැබුනා. මේ එපිසෝඩ් එකට 8.7ක IMDb අගයක් ලැබිලා තියෙනවා. මේ එපිසෝඩ් එකේ නමට දාලා තියෙන්නේ Yabba Dabba Do Me කියලා. එහෙම දාලා තියෙන්නේ මේ එපිසෝඩ් එකට කාටුන් සම්බන්දයක් තියෙන නිසා. අපි කලින් කොටසේ උන දේවල් මතක් කරගමු. පසුගිය කොටසින්… …

Read More »

Lucifer [S06 : E02] Sinhala Subtitles | දෙවියන් වීමට පෙර සුදානම…. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන ”Lucifer” අවසාන කතා සමයෙ දෙවැනි කොටසයි. ඒවගේම කියන්න ඕන මම නම් මේ කතාමාලාවෙ කිසිදු කොටසක් නරඹලා නැහැ. ඉක්මණින්ම ඉවර කරගන්න මං දායක වුණා විතරයි. කොහොමහරි දෙවැනි කොටසෙ නම වෙන්නෙ ”Buckets of Baggage”. ඒවගේම මෙම කොටසට ලැබුණු IMDb අගය 8.2 ක් වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට …

Read More »

Lucifer [S06 : E01] Sinhala Subtitles | අවසාන වතාවටත් ඔබව හමුවන්නට..! [සිංහල උපසිරැසි]

එහෙනම් අපි හා හා පුරා කියලා ලුසිෆර් අන්තිම කතා මාලාවට උපසිරසි සපයන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ කියන්නේ අපි අවුරුදු හයක් තිස්සේ බලපු සෙල්ලම්කාර යාක්ශයාගේ කතාවේ අවසාන අදියරටයි මේ ඇවිත් ඉන්නේ. 2016දී පටන්ගත්ත ලුසිෆර් තුන්වෙනි සීසන් එකෙන් පස්සේ Foxලා මේක කැන්සල් කරනවා. ලුසිෆර් ෆෑන්ස්ලා මේ කතාව ආයෙම ඉල්ලලා ගොඩක් කැම්පේන් ගියා. …

Read More »

Money Heist aka La casa de papel [S05 : E05] Sinhala Subtitles | ටෝකියෝව බිඳ වැටෙයිද? [සිංහල උපසිරැසි]

මේ වතාවෙත් ලෝකමහා කොල්ලයේ කොටස් කරුවෙක් වෙන්න අවස්ථාව ලැබුනා. ඉතින් හැමෝම බලාගෙන ඉන්න අවසන් කොටසේ උපසිරස කරන්න ලැබුනේ මට. දැනටමත් සැහෙන්න ගමනක් ආව මේ කණ්ඩායමේ ආරම්භයේ පටන් කිහප දෙනෙක් මියයනවා අපි දැක්කා. කලින් කතාමාලාව අවසානය සනිටුහන් උනේ නයිරෝබිගේ අවසානයත් සමඟින්. අවුරුදු ගාණක සැලැස්මක් කෙමින් කෙමින් අවසානයක් කරා ලංවෙනවා. ඉතින් මේ …

Read More »

Money Heist aka La casa de papel [S05 : E04] Sinhala Subtitles | හෙල්සින්කි බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි]

ඔන්න හැමෝම බලන් හිටපු හතරවෙනි කොටසෙ උපසිරැසිය අරන් ආවා. මුලින්ම මාව මේකට සම්මාදම් කරගත්ත රවිඳු සහෝට ස්තූති කරලා ඉන්න ඕන. මේක එක හුස්මට බලන කතා මාලාවක් නිසා පහුගිය කොටස්වලදි මොකද වුනේ කියලා වැඩිය මතක් කරන්න යන්නෙ නෑ. තුන්වෙනි කොටස අවසානෙදි ඇලීසියාට ලමයා හම්බෙනවා. ටමායෝ විසින් කොල්ලකරුවන්ට පහර දෙන්න විශේෂ කොමාන්ඩෝ …

Read More »

Money Heist aka La casa de papel [S05 : E03] Sinhala Subtitles | ජිවිතයේ තිත්ත ඇත්ත [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මටත් අවස්තාවක් ලැබුනා Money Heist අවසාන කතාසමයේ එපියකට උපසිරසි ලබාදෙන්න. ඒකට ඉතින් ස්තුති කරන්න ඕනේ රවිඳු සහෝදරයට තමයි. උණු උණුවෙම තියෙන නිසා ඉක්මනට කතාවටම යන්නම්. ප්‍රොෆෙසර් සියෙරාට අහුවුනාට පස්සේ දැන් බේරෙන්න විදිහක් නැතුවයි ඉන්නේ. ඒ අතරේ ස්ටොක්හෝම් ආර්ටුරෝ ට වෙඩිතිබ්බට පස්සේ ඔහු ඉන්නේ ඉතා අමාරු අඩියක. කොහොමින් හරි …

Read More »

Money Heist aka La casa de papel [S05 : E02] Sinhala Subtitles | චෙක්මේට්? [සිංහල උපසිරැසි]

ප්‍රොෆෙසර් ප්‍රමුඛ කණ්ඩායමේ රන් කොල්ලයේ තුන්වෙනි කතා මාලාවෙන් අනතුරුව, පස්වෙනි කතා මාලාවට උපසිරැසි ගෙන එන්නට බයිස්කෝප් අඩවියත් එක්ක අවුරුදු දෙකකට පස්සේ ආයේම එකතුවෙන්න වේලාවක් වෙන් කරගන්න ලැබීම සතුටක්…. ප්‍රේක්ෂක ඔබටත් සිතෙනවා ඇති පසුගිය කතා සමයන් වලදී මෙන් සකස් කල සැලසුම් ඉතා සුමටව, පියවරෙන් පියවර පෙර අනුමාන කල ලෙසම සිදුනොවන, තෙවන …

Read More »

Money Heist aka La casa de papel [S05 : E01] Sinhala Subtitles | අවසන් සටන… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ගොඩ දෙනෙක් බලාගෙන හිටපු සිරිස් එකක්. කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි Money Heist කියන කතාමාලාව මෙම කතා සාමයෙන් ඉවර වෙන බව Netflix එකෙන් දැනුවත් කරලා තියෙන්නෙ. ඒවගේම තමයි මේක කොටස් 2 ක් විදියට කැඩෙනවා. මේ අරං එන්නෙ පළවෙනි කොටසෙ එපිසෝඩ් …

Read More »

Lucifer [S05 : E16] Sinhala Subtitles | දෙවියන්ද? යක්ෂයාද? [සිංහල උපසිරැසි]

කලින් කතාවෙන් ක්ලෝයි ලුසිෆරුයි එයාලගේ වෘත්තියෙන් විශ්‍රාම යන්න හැදුවා ඔයාලට බලාගන්න පුළුවන් වුණා නෙහ්. ඒවගේම ලුසිෆර්ගේ සහෝදර සහෝදරියන්ව එයාට හම්බවෙනවා. ඒවගේම ටීජේ රොස් නිසා ලුසිෆර් ගුටිකන එකකුත්. ඩැනියෙල් එස්පිනෝසාට කරදරයකුත් වෙනවා කේස් එකක් විසදන්න ගිහින්. එයාව හිරකරල තියාගෙන ඉන්නකොට එයා එතනින් පැනල යන්න ගිහින් වෙඩි කනවා. 15වෙනි කොටසම සම්පුර්ණයෙන්ම දුක …

Read More »

Lucifer [S05 : E15] Sinhala Subtitles | ජන්දයද?යුද්ධයද? [සිංහල උපසිරැසි]

ඔන්න එහෙමනම් ලුසිෆර් පස්වැනි කතාමාලාවේ 15වැනි කතාංගය අරගෙන ආවා. ඉතින් මේකෙන් පස්සෙ තවත් එක කොටසක් විතරයි තියෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු වෙන්නෙ මොකක්ද කියලා. ඉතින් කට්ටියම දන්නවනෙ ලුසිෆර් සහ මයිකල් දෙන්නා ලොකු අරගලයක නිරත වෙනවා. මේ අරගලය වෙන මොකක්වත් නෙවෙයි, ඊළගට දෙවියා වෙන්නෙ දේව සභාවේ වැඩි කැමැත්ත තියෙන මයිකල්ද නැතිනම් …

Read More »

Lucifer [S05 : E14] Sinhala Subtitles | දෙවියන් වහන්සේගේ විශ්‍රාම ගැනීම [සිංහල උපසිරැසි]

හොඳයි ඉතින් පොඩ්ඩක් පරක්කු වුනා, ඒකට සමාවෙන්න කියලා ඉල්ලනවා, දැන් ටිකෙන් ටික අන්තිමට ලංවෙනවා. කට්ටියම කලින් එපියේදී දැක්කනේ කවුද අන්තිමට දෙවියෝ වෙන්න තීරණය කරන්නේ කියලා. “පිස්සු හැදෙයි මේ පිස්සු යාකා දෙවියෝ උනොත් කොහොමද”. ඔන්න ඉතින් අද කතාවේත් සුපුරුදු පරිදි මිනීමැරුමක් වෙනවා ඒක හොයන්න තමයි අද අපේ පරික්ෂකතුමියයි ලුසිෆයි යන්නේ ඔය …

Read More »

ද ෆැමිලි මෑන් S02E09 Sinhala Subtitles | අවසන් ජවනිකාව! [සිංහල උපසිරැසි]

ෆැමිලි මෑන් ආසාවෙන් බලාගෙන යන රසික ජනතාවට ඔන්න අවසාන කොටස අරන් ආවා. සබ් එක කරන්න අවස්තාව ලබා දුන්නට සිසිල ප්‍රසාද් ඇතුලු බයිස්කෝප් ටීම් එකටම ගොඩක් ස්තූතියි. ශ්‍රීගේ ට්‍රයින් ටු බී අ නයිස් ෆැමලි එක්ක පටන් ගන්න සීරීස් එක කොටසින් කොටස කුතුහලය පිරිච්ච ත්‍රාසජනක සිද්ධි එක්ක ගලාගෙන ගිහින් දැන් අවසානෙට ඇවිත් …

Read More »

ද ෆැමිලි මෑන් S02E08 Sinhala Subtitles | අඩියක් පස්සට..!! [සිංහල උපසිරැසි]

කොටසින් කොටසට යන්න යන්නම හදගැස්මේ වේගයත් වැඩිවෙනවා. හපන්න නියපොතුත් මදි වෙනවා. ෆැමිලි මෑන් කියන්නේ එහෙම කතාවක්. බලන්නෝ දනිති. ඉතින් දැන් අවසානෙට ටික ටික අපි ළඟා වෙනවා. මේ කොටසත් එක්ක තව කොටස් දෙකයි තියෙන්නේ. මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ. බලමුකෝ ඉතින් නේද? කොහොමත් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ, දෙවැනි කතාමාලාව පලවෙනි …

Read More »
error: Alert: Content is protected !!