Wednesday , February 24 2021
Breaking News

වික්‍රමාන්විත

WandaVision [E07] Sinhala Subtitles | පාපෝච්චාරණය [සිංහල උපසිරසි]

WandaVision හත්වන කතාංගය ගෙන එන්නයි මේ සූදානම. හයවෙනි කොටස සිදු වුණ කාලය 1990 ගණන්වල අවසන් කාලය හෝ 2000 ගණන්වල මුල් කාලය විදිහට සලකන්න පුලුවන්. මීට කලින් අපි මේ කතාව තුළ නොදැකපු විදිහේ වෙළඳ දැන්වීමකුත් දකින්න ලැබුණා. අපි දැක්කේ ක්ලේ ඇනිමේෂන් තාක්ෂණයෙන් නිර්මාණය කරපු “යෝ මැජික්” කියන යෝගට් ඇඩ් එක. එහෙනම් …

Read More »

WandaVision [E06] Sinhala Subtitles | සියල්ලෝ ඇත අතරමංව [සිංහල උපසිරසි]

WandaVision හයවෙනි කතාංගයටත් ආවා එහෙනම්. හතරවෙනි කතාංගය තනිකරම සැබෑ යථාර්තයට සම්බන්ධ වුණත්, අපිට ආපහු පස්වෙනි කොටසින් වොන්ඩාගේ යථාර්තයේ සිට්කොම් කතාව දකින්න ලැබුණා වගේම සැබෑ යථාර්තයේ සිදු වීමුත් දකින්න ලැබුණා. පහුගිය කතාවෙ සිට්කොම් සිදුවීම් 1980 ගණන්වල කාලයේ දුවන කතාවක් විදිහ‍ට තමයි සකස් වෙලා තිබුණේ. තුන්වෙනි කොටසින් පස්සේ ඔන්න නැවතත් අපිට වෙනස් …

Read More »

WandaVision [E05] Sinhala Subtitles | සුවිශේෂී කතාංගයක් [සිංහල උපසිරසි]

WandaVision පස්වෙනි කොටස සමඟ තමයි මේ මුණගැහෙන්නේ. ඔන්න පළවෙනි කොටස් දෙකටම වෙනස් විදිහට, හතරෙනි කතාංගය ඍජුවම සහ තනිකරම සම්බන්ධ වුණේ MCU එකට. අපි දකින්නේ 2023 වර්ෂය නොහොත් MCU එකේ වර්ථමාන අවධිය. මොකද කිව්වොත් ඔයාලට මතක ඇති මම කලින් කොටසෙදිත් කිව්වා මේ සීරිස් එකේ සිදු වීම් වෙන්නේ Endgame සිදු වීම්වලින් පසුව …

Read More »

WandaVision [E04] Sinhala Subtitles | යථාර්තය [සිංහල උපසිරසි]

WandaVision හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. තුන්වෙනි කතාංගයෙන් කතාව තව තවත් MCU ට්‍රැක් එකට නම්මගත්තා. කලින් කොටස් දෙකේදීම වගේ තුන්වෙනි කොටසෙදිත් වෙනස්ම විදිහක වෙළඳ දැන්වීමක් තිබුණා, ඒ තමයි හයිඩ්‍රා නාන සබන් කුඩු දැන්වීම. ඒ වගේම 1970 දශකය කාලෙ කතාව ගලා යනවා කියලත් අපි දැක්කා. හරි එහෙනම්, අපි සුපුරුදු පරිදි …

Read More »

WandaVision [E03] Sinhala Subtitles | පුංචි පවුල [සිංහල උපසිරසි]

WandaVision පළවෙනි කොටස් දෙකම එක වර නිදහස් වුණා ප්‍රේක්ෂක කැමැත්ත අකමැත්ත නිරීක්ෂණයකට. සමහරුනම් අකමැති වෙලා තිබු‍ණා මේකේ සිට්කොම් ගතියට. මොකද කිව්වොත් එයාලා මේ සීරිස් එකෙනුත් බලාපොරොත්තු වුණේ සාමාන්‍ය සුපිරි වීර කතාවක් බලන්න ලැබේවි කියලයි. හැබැයි අමතක කරන්නත් එපා මේ කතාවෙන් මුලු මාවල් සිනමා විශ්වයටම බලපෑමක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි …

Read More »

WandaVision [E02] Sinhala Subtitles | මැජික් සංදර්ශනය [සිංහල උපසිරසි]

ඔන්න මේ ඔයාලා එක්ක මුණගැහෙන්නේ WandaVision දෙවෙනි කතාංගය සමගයි. මොකද හිතන්නේ පළවෙනි කොටස ගැන. මම කලින් කිව්වා හරිද? සම්පූර්ණ වෙනස් කතා මාලාවක් ‍නේද මේක අනික් මාවල් කතා එක්ක සසඳද්දි? මම ඒක සමහර කමෙන්ට්වලින් දැක්කා‍. හොඳද ඒ වෙනස? ඇත්තටම මම නම් ගොඩක් රස වින්දා. පරණ කතාවල සිට්කොම් රසය ලස්සනට දීල තිබුණා …

Read More »

WandaVision [E01] Sinhala Subtitles | වොන්ඩා-විෂන් නව නගරයක පදිංචියට [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් තුළින් මේ හමුවෙන්නෙ මාවල් සිනමා විශ්වීය ඉතිහාසයේ මේ අවුරුදු ගාණට ඒ් කිව්වෙ 2008 අවුරුද්දේ Iron Man චිත්‍රපටය නිකුත් වුණ දවසේ සිට 2019 අවුරුද්දේ Spider-Man: Far from Home නිකුත් වෙච්ච දවස වෙන තුරු දවස වෙනකල්ම වෙනස්ම ආරයේ රූපවාහිණී කතා මාලාවක් අරගෙන. S.H.I.E.L.D. කතා මාලාව ඇතුළු කතා මාලා …

Read More »

The Outpost (2018-) [S03 : E13] Sinhala Subtitles | මරණය තියෙන තැන [සිංහල උපසිරසි]

– කළු කින්ජ් එකක් තියෙනවා. සමහර විට ඒක යවාල්ලා මරල දාන එකම ආයුධය වෙන්න පුළුවන්. – කොහෙද ඒක? – අළු ග්‍රහයා තුළ ඉන්නවා ඒක කොහෙද කියලා දන්න කෙනෙක්. – කවුද? – මගේ තාත්තා. – අපට ඔයාගෙ උදව් අවශ්‍යයි. දැන්. – මුරපොල මගේ යටතට අරගන්න. – එයාලා හැමෝම ආසාදනය වෙලා! – …

Read More »

The Outpost (2018-) [S03 : E12] Sinhala Subtitles | මරණය තියෙන තැන [සිංහල උපසිරසි සමඟ]

– ඔයාගෙ කින්ජ් මොනවද කරන්නෙ? – අපේ ජනතාව එකමුතු කරනවා. අපි හැමෝවම පාරාදීසයට අරගෙන යනවා. – සමහර විට ඒක ඔක්කොම මොළ එකට සම්බන්ධ කරනව ඇති, හරියට මී වදයක් වගේ. – රතු කින්ජ්! – මට ඒක පාලනය කරන්න බෑ. මම භයානකයි. – ඇය හොඳ කෙනෙක්. ඔයාට ඇයව විශ්වාස කරන්න පුළුවන්. – …

Read More »

His Dark Materials (2019-) [S02 : E07] Sinhala Subtitles | හෙළිදරව්වක අඩහැරය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා HIS DARK MATERIALS දෙවැනි කතාමාලාවේ හත්වැනි කොටස, නැතිනම් අවසාන කොටස. හොදයි එහෙමනම් බලමු මොකෝ වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටසින් මතක ඇතිනෙ ලයිරාවයි විල්වයි මරන්න චිටගස්වල ඇන්ජෙලිකා කෙල්ලගෙ නඩේ උත්සහ කරද්දි සෙරෆිනා එතනට කඩාපාත් වෙලා මෙයාලව බේරගත්තා. ඒ වගේම තමයි ලයිරාව හොයාගෙන ආපු චාර්ල්ස් සහ මරීසා දෙන්නාගෙන් …

Read More »

The Outpost (2018-) [S03 : E11] Sinhala Subtitles | රැජිණකගේ අමාරුම භූමිකාව [සිංහල උපසිරසි සමඟ]

– ඒක පරණ බ්ලැක්බ්ලඩ් සිද්ධස්ථානයක්. – ඇය එතන ඉන්නවා. – දුවන්න, ජැන්සෝ! – ඔබේ ආයුධ මට වැඩකරන්නෙ නෑ. – අපි ඒ ගැන බලමු. – ඒක වැඩ කලාද? – මම එහෙම හිතනවා. – ඔබට දෙවියෙක්ව මරන්න බෑ. – කළු කින්ජ් එකක් තියෙනවා. – ඒකෙන් යවාල්ලා මරන්න පුළුවන්ද? – ඒක දරන්නා ස්පර්ශ …

Read More »

The Mandalorian [S02 : E08] Sinhala Subtitles | සුපිරිම අවසානයක්![සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ඩිස්නි+ ස්ට්‍රිමින් නාලිකාවේ විකාශනය වෙන මැන්ඩලෝරියන් දෙවැනි කතා මාලාවේ අටවැනි කතාංගය. දෙවැනි සීසන් එකේ අවසාන කොටස මේක. ඒ වගේම මේක බලන ඔයාලට ජීවිතේට අමතක නොවෙන සීසන් එන්ඩ් එකක් වේවි මේක. සිනමාපටයක් තරම්ම සුපිරි පහරක් අද කොටස 🙂  පසුගිය කතාංගයන් තුළින්, මේ වෙනකොට මැන්ඩොගේ හිතේ තියෙන්නෙ …

Read More »

His Dark Materials (2019-) [S02 : E06] Sinhala Subtitles | අදුර සහ ආලෝකය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටස ගැන මතක් කිරීමක් කළොත් ලයිරාගෙ අම්මව චාර්ල්ස් විසින් විල්ගෙ ලෝකෙට එක්ක ගියා. ඉතින් ලයිරා විල් දෙන්නා පිහිය අරගෙන එනකම් බලා ඉන්න අතරවාරේ ලයිරාගෙ අම්මා චාර්ල්ස්ගෙන් දැන ගත්තු තොරතුරු අනුව මැලෝන්ව හම්බ වෙන්න ගියා. කොහොමින් හෝ මැලෝන්ගෙ හැසිරීම නිසා මරීසා එතනින් ආවේ බොහොම සිත් තැවුලෙන්. ඉතින් චාර්ල්ස් තමන්ගෙ අම්මව …

Read More »

The Outpost (2018-) [S03 : E10] Sinhala Subtitles | පාරාදීසයේ ඉඳලා අපායට ගිහින් ආපහු ආවා [සිංහල උපසිරසි සමඟ]

– අන්තිමේ දි ඔයාව මුණ ගැහුණු එක අපූරුයි. – මට සමාවෙන්න, ඔයා කවුද? – මම ඇයට ආදරය කරන්නෙ නෑ. – ආපහු යන්න ඔයාගෙ බිරිඳ ළඟට, ටොබින්. – මේක මම මගේ ජීවිතේ පරිවර්තනය ගැන මවාගෙන හිටිය විදිහ නෙවෙයි. – ඔයාට තාමත් ඇති තරම් වෙලාව තියෙනවා සලකුණක් තියන්න. – මම හිතන්නේ මම …

Read More »

His Dark Materials (2019-) [S02 : E05] Sinhala Subtitles | කෛරාටික සර්පයා! [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියෙ කොටස ගැන කෙටි මතක් කිරීමක් කළොත් ලයිරා සහ විල් දෙන්නා පිහිය හොයා ගෙන දේවදූතයන්ගෙ කුලුනට ගියා. එතැනදී මෙයාලට ජැකමෝ කියලා කෙනෙක්ව හම්බ වුනා වගේම විල්ට පිහිය ලබාගන්න තව කොල්ලෙක් එක්ක සටන් කරන්න ගිහින් ඇගිලි දෙකකුත් අහිමි වුනා. කොහොම හරි මේ ජැකමෝ කියන්නෙ පිහියෙ ධාරකයා ඉතින් එයා කියන විදිහට …

Read More »

The Mandalorian [S02 : E07] Sinhala Subtitles | මැන්ඩොගෙ විශ්වාසය! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ඩිස්නි+ ස්ට්‍රිමින් නාලිකාවේ විකාශනය වෙන මැන්ඩලෝරියන් දෙවැනි කතා මාලාවේ සත්වැනි කතාංගය.  දෙවැනි සීසන් එකේ අවසානයට තව එක කොටසයි.  🙂  පසුගිය කතාංගයන් තුළින්, මේ වෙනකොට මැන්ඩොගේ හිතේ තියෙන්නෙ බේබි යෝඩව එයාගේ වර්ගයේ අයට බාර දෙන්න. මොකද මේ විධියට දිගටම මැන්ඩො එක්ක ගමන් කරන එක බේබි යෝඩට …

Read More »

The Outpost (2018-) [S03 : E09] Sinhala Subtitles | ඇය දෙවියෙක් නෙවෙයි [සිංහල උපසිරසි සමඟ]

මම දන්නවා ඔයා ඔතන ඉන්නවා, යවාල්ලා. රැජිණ මැරිලා. ඔබට මාව අවශ්‍ය නොවෙන්න තිබුණා, ඔබ අළු ග්‍රහයාගෙන්‍ සුදු කින්ජ් ගෙනාවෙ නැත්නම්. අපි ඒක අළු ග්‍රහයාගෙන් ගෙනාවෙ නෑ. මට ඔබව මගදි දැක්කා මතකයි. මට උල් කන් කුණුගොඩ කියල කියන්න. උඹේ කින්ජ් මට වැඩ කරන්නෙ නෑ. මේක හැමදාම අපේ මුරපොළම වෙනු ඇති! ටැලොන් …

Read More »

The Mandalorian [S02 : E06] Sinhala Subtitles | අපොයි! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ඩිස්නි+ ස්ට්‍රිමින් නාලිකාවේ විකාශනය වෙන මැන්ඩලෝරියන් දෙවැනි කතා මාලාවේ සයවැනි කතාංගය.  දෙවැනි සීසන් එකේ අවසානයට තව කොටස් දෙකයි.  🙂  පසුගිය කතාංගයන් තුළින්, මේ වෙනකොට මැන්ඩොගේ හිතේ තියෙන්නෙ බේබි යෝඩව එයාගේ වර්ගයේ අයට බාර දෙන්න. මොකද මේ විධියට දිගටම මැන්ඩො එක්ක ගමන් කරන එක බේබි යෝඩට …

Read More »

His Dark Materials (2019-) [S02 : E04] Sinhala Subtitles | දේවදූතයන්ගෙ කුළුණ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා හතරවැනි කතාංගය පුළුවන් ඉක්මණටම. කට්ටිය මැසේජ්, කමෙන්ට් එහෙමත් දාලා පුලුවන්නම් දවසක් ඇතුළත දෙන්න කියලා. ඇත්තටම එහෙම පුළුවන් කමක් තිබ්බනම් මෙහෙම පරක්කු කරන්නෙ නෑ මම. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටසින් මතක ඇති ලයිරා විල්ට හොරා ආචාර්‍ය මැලෝන්ව හම්බ වෙන්න ගියා. මැලෝන්ව …

Read More »

The Outpost (2018-) [S03 : E08] Sinhala Subtitles | මිය යාම වේදනාකාරීයි [සිංහල උපසිරසි සමඟ]

යවාල්ලාට තවම අගනුවර පාලනය ගන්න බැරිවෙලා. ඇගේ ආභරණ ගලවලා ඇයව සිරගෙදරට දාන්න. ත්‍රිත්ත්වය වෙනුවට දැන් එක් කෙනෙක් ආදේශ කරල ඉන්නවා, ඇගේ නම යවාල්ලා. වසංගතයෙන් බේරීම සඳහා අපි හැමෝම ආවෙ. ඒත් ඔබට ඇතුළට එන්න බැහැ. විධායකයට තියෙන ඔබේ පක්ෂපාතිත්වය අත්හරින තුරු. අපි කිසිම පක්ෂපාතීත්වයක් නැති මිනිස්සු විදිහට ඉදිරිපත් වෙනවා, ගේට්ටුව විවෘත …

Read More »
error: Alert: Content is protected !!