Friday , January 28 2022
Breaking News

විද්‍යා ප්‍රබන්ධ

Lost in Space (2018-2021) [S03 : E06] Sinhala Subtitles | විල්ගේ කැපකිරීම [සිංහල උපසිරසි]

කොහොමද කට්ටියට..ඔන්න හයවෙනි කොටසටත් උපසිරැසි ගෙනාවා.කලින් කොටසෙදි SAR එක්ක ග්‍රහලෝකෙකට කඩන් වැටෙන රොබින්සන්ලා තැනින් තැන විසිරෙනවා.ජූඩි සහ මොරීන් ඉන්න ජුපිටර් යානය යෝධ පිටසක්වල ජීවියෙක් ගිලගත්තා.කොහොමහරි මේ කරදර වලින් බේරෙන හැමෝම ආපහු එකතු වෙනවා. ඩොන් අනිත් අයව හොයද්දි මූණටම රොබෝ කෙනෙක්ව හම්බෙනවා.පහර දෙනවා වෙනුවට රොබෝ ඩොන්ව ස්කෑන් කරනවා.ෆෝර්චූනා යානයෙදි ග්‍රෑන්ට් කෙලීවත් …

Read More »

Lost in Space (2018-2021) [S03 : E05] Sinhala Subtitles | පවුලේ අය සොයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ හමුවෙන්නේ පස්වෙනි කොටස තුලින්. මතක ඇතිනේ කලින් වෙච්ච දේවල්. ඇල්ෆ සෙන්චරි වලට යන්න ගිහින් යානය කඩා වැටෙනවා වගුරු බිමකට. ජූඩී සහ මරීන් එකට සිටිනවා, ජෝන් සහ පෙනී එකට සිටිනවා. ඉතින් කට්ටියම හදන්නේ අනික් අයව හොයා ගන්න. ඒ අතරේ නොයෙක් නොයෙක් බාදක පැමිනෙනවා. එනම් මරීන් සිටිය ආසනේ බෝම්බයක් …

Read More »

Lost in Space (2018-2021) [S03 : E04] Sinhala Subtitles | පවුලට අනතුරක් [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී හැමෝටම..බොහොම ආසාවෙන් බලපු Lost in Space කතා මාලාවේ අවසාන සීසන් එකේ කොටස් දෙකකට උපසිරැසි ගන්වන්න අවස්ථාවක් මටත් ලැබුනා.එහෙනම් වැඩි.කතා නැතුව හතරවෙනි කොටසෙ මොකද වෙන්නෙ කියලා කෙටියෙන් කියන්නම්. ස්කෙයාර්ක්‍රෝව එකතු කරගෙන රොබෝලගෙ එන්ජිම හොරකම් කරන්න යන මොරීන්ගෙ සැලැස්ම ඉවරවෙන්නෙ ස්කෙයාර්ක්‍රෝව SAR ගෙ උගුලට අහුවෙලා.ස්කෙයාර්ක්‍රෝගෙන් ජුපිටර් යානා හංගලා …

Read More »

Lost in Space (2018-2021) [S03 : E03] Sinhala Subtitles | අළුත් හාදයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මටත් අවස්තාවක් ලැබුනා මේ කතාමාලාවෙ කොටස් දෙකකට උපසිරැසි යොදන්න. මට මේ අවස්තාව ලබල දුන්නට විමා අයියට ස්තූති කරනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. මේ Lost in Space කතාමාලාවේ තුන් වෙනි කතා සමයයි. මේක නිකුත් වෙන්නේ Netflix හරහා 2021 දෙසැම්බර් පලවෙනිදයි. මේ කොටස සඳහා IMDb 7.7 අගයක් හිමි වෙලා …

Read More »

Lost in Space (2018-2021) [S03 : E02] Sinhala Subtitles | හැම ප්‍රශ්නෙක්ටම විසදුමක් තියෙනවා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ලැබුණානෙ ටයිටේනියම් හොයන්න කට්ටියම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන විදිය. කොහොමහරි මොකක්හරි අවුලක් තියෙනවා කියලා ස්මිත් දැනගන්න. එයා කරන්නෙ වාර්තා ටික හොරෙන් බලන එක විල් නැති වෙලේ. හැබැයි මේ …

Read More »

Lost in Space (2018-2021) [S03 : E01] Sinhala Subtitles | ටයිටේනියම් සොයා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ තවත් මඟ හිටලා තිබුණු කතාමාලාවක් රැගෙනයි. ඒවගේම කියන්න ඕන මේක මේ තෙවන කතා සමයෙන් අවසන් වෙනවා. ඒක නිල වශයෙන් නෙට්ෆ්ලික්ස්ලා තහවුරු කර තිබෙනවා. ඒවගේම තමයි මගෙත් ප්‍රියතම විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවක් තමයි මේක. ඉතිං වැඩේ පුළුවන් ඉක්මනට ඉවර කරගන්න ඕන නිසා තව තුන් දෙනෙක්ව වැඩේට සම්බන්ධ …

Read More »

Peacemaker (2022-) [S01 : E04] Sinhala Subtitles | සත්‍ය සොයා යන ගමන [සිංහල උපසිරසි] [18+]

පසුගිය කොටස් වලින් ඉතිං මේ කතාමාලාව පටන් ගත්තෙ The Suicide Squad චිත්‍රපටයෙ අවසන් වුන තැනින්. ඒ කිව්වේ රෝහල්ගත වෙලා ඉන්න ක්‍රිස්ටෝෆර් ස්මිත් නොහොත් පීස්මේකර්ගෙන්. සනීප නිසා රෝහලෙන් පිටව ගියාට ස්මිත්ගෙ තැනට ක්ලෙම්සන් මර්න්, හා(ර්)කෝට්, ජෝන් එකෝනොමස් වගේම ඇමැන්ඩා වොලර්ගෙ දුව ලියෝටා ඇඩේබායෝ එහෙම ඇවිල්ලා. කවුරුත්වම දන්නෙ නැහැ ලියෝටා කියන්නෙ ඇමැන්ඩාගෙ …

Read More »

Peacemaker (2022-) [S01 : E01-E02 & E03] Sinhala Subtitles | ප්‍රචණ්ඩකාරී සාමයේ සලකුණ [සිංහල උපසිරසි] [18+]

මේ වසරේදී නිකුත් වෙන මුල්ම කොමික් කතාමාලාව අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. ඒකත් DC එකක්. නිකන්ම නිකන් DC එකක් නෙවෙයි ජනප්‍රිය නළුවෙක් නිරූපණය කරපු චරිතයක් යොදා ගනිමින් නිර්මාණය වුන මුල්ම DCEU කතාමාලාව. Suicide Squad චිත්‍රපටයෙ සොෆ්ට්-රීබූට් එකක් විදිහට තමයි The Suicide Squad චිත්‍රපටය නිර්මාණය වුනේ. මේකට අලුත් චරිත රැසක්ම ප්‍රධාන පෙලේ …

Read More »

Hawkeye [S01 : E06] Sinhala Subtitles | අවසානයද මේ… [සිංහල උපසිරැසි]

සීතල නත්තල ආසන්නයටම ඇවිත් තියෙන වෙලාවක මාර්වල් සිනමා විශ්වයේ අලුත්ම ලයිව් ඇක්ශන් වෙබ් සීරීස් එක වෙන Hawkeye කතා මාලාවේ පළවෙනි කතා සමයේ අවසන් කොටසයි මේ අරන් එන්නේ. කලින් කතා මාලාවලට තරම් හයිප් එකක් මුල ඉඳලම ලැබුණෙ නැති උනත් පළමු කොටසෙ ඉඳන්ම ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනු දේවල් ඕනෑවටත් වඩා ලබා දෙන්න මේ …

Read More »

Snowpiercer [S02 : E10] Sinhala Subtitles | සුදු ආලෝකය වෙතට, [සිංහල උපසිරසි සමඟ]

ඉතින් අද අරන් එන්නෙ Snowpiercer කතා මාලාවේ දෙවෙනි කතා සමයේ අවසන් කතාංගය.ඉතින් ගිය කොටසෙ වෙච්ච දේවල් වලින් මේ කොටස ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් වෙන්නැති. ගිය කොටසෙ ඉතින් අපි දැක්කෙ මිස්ටර් විල්ෆර්ඩ් ගෙ කෲර පාලනය. ඉතින් මේ කතාංගයට ඔය පරණ සිදුවීම් ඔක්කොම මුල ඉදන් ගැළපීම් සිදුවෙනව. ඒත් මං මේ කතාංගය …

Read More »

Snowpiercer [S02 : E09] Sinhala Subtitles | කෲර පාලකයා. [සිංහල උපසිරසි සමඟ]

අපි ගිය කොටසින් දැක්ක ටිල්, බ්‍රීච්මන්ලව මරන්න අනුබල දීපු මිනිහව හොයාගන්නව. ඒ වගේම අපි ඒ හරහා දැන ගන්නව මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ මිස්ටර් විල්ෆර්ඩ් කියල.ඉතින් හැමතිස්සෙම ලේටන් විල්ෆර්ඩ්ගෙ ඇග උඩ හැම එකක්ම පටවන්න හදපු එක බලාගෙන ගියාම සාධාරණ දෙයක්.ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නෙ තමා “ඇයි විල්ෆර්ඩ් තමන්ට පණ උනත් දෙන්න …

Read More »

Snowpiercer [S02 : E08] Sinhala Subtitles | පෙරළිය! [සිංහල උපසිරසි සමඟ]

අපි ගිය කොටසින් දැක්ක ටිල්, බ්‍රීච්මන්ලව මරන්න අනුබල දීපු මිනිහව හොයාගන්නව. ඒ වගේම අපි ඒ හරහා දැන ගන්නව මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ මිස්ටර් විල්ෆර්ඩ් කියල.ඉතින් හැමතිස්සෙම ලේටන් විල්ෆර්ඩ්ගෙ ඇග උඩ හැම එකක්ම පටවන්න හදපු එක බලාගෙන ගියාම සාධාරණ දෙයක්.ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නෙ තමා “ඇයි විල්ෆර්ඩ් තමන්ට පණ උනත් දෙන්න …

Read More »

Snowpiercer [S02 : E07] Sinhala Subtitles | පෙරළියක පෙරනිමිති. [සිංහල උපසිරසි සමඟ]

ගිය කොටස හරි අමුතු කොටසක් මොකද අපි නිතර දකින කෝච්චිය තුළ දකින කතාවට සම්පූර්ණයෙන්ම වෙනස් විදියෙ එකක්.ඒ කියන්නෙ තනිකරම හිම වලින් ගල් වෙලා වෙලා තියෙන පිටත ලෝකයෙ කතාව.ඉතින් අපේ හිත් වල තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒ කියන්නෙ මෙලනි ජීවතුන් අතරද කියන එකට උත්තරේ නම් හම්බුණා. ඒත් අන්තිමට වෙච්ච දේ ගැන නම් …

Read More »

Snowpiercer [S02 : E06] Sinhala Subtitles | ස්නෝපියසරයෙන් ඈතට වන්නට. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් පසුගිය කොටසින් අපි දකින්නෙ ඕඩ්‍රිගෙයි විල්ෆර්ඩ් මහත්තයගෙයි ප්‍රේම ජවනිකා ටිකක්.ඔය අතරෙ ප්‍රේමයට මුවා වෙලා ඕඩ්‍රි විල්ෆර්ඩ්ගෙ සන්නිවේදන පද්ධතියට වැඩේ දෙන්න ගියත් හරි ගියෙ නෑ.ඇලෙක්ස් නම් මේ දෙන්නගෙ විකාර වලට එච්චර කැමැත්තක් නෑ වගේ.හැබැයි කොහොමින් හරි ඕඩ්‍රි විල්ෆර්ඩ් එක්කම ඉන්න තීරණය කරනවත් අපි දැක්ක. ඔය අතරෙ ස්නෝපියසරයෙ තවත් ප්‍රශ්නයක්.ඒක තමා …

Read More »

Hawkeye [S01 : E05] Sinhala Subtitles | රෝනින් [සිංහල උපසිරැසි]

Spiderman- No Way Home උණුසුම මධ්‍යයේ මේ අරන් එන්නේ Hawkeye සීරීස් එකේ පස්වෙනි කොටසයි. තව එක කොටසකින් මේ කතා මාලාව අවසන් වෙනවා. දෙවෙනි සීසන් එකක් ගැන තාම නිශ්චිත සඳහනක් නෑ. කොහොම හරි මතක ඇතිනේ කලින් කොටස. ක්ලින්ට් කේට්ගේ අම්මව හමුවෙනවා. එලෙනෝර් කියනවා ක්ලින්ට්ට කේට්ව මේ වැඩවලින් අයින් කරළ තියන්න කියලා. …

Read More »

Snowpiercer [S02 : E05] Sinhala Subtitles | බලාපොරොත්තුව වෙනුවෙන් බොරුවක් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් අපි ඉතින් දැක්කෙ විල්ෆර්ඩ්ගෙයි එයාගෙ කාර්ය මණ්ඩලයෙ පිරිසකටයි ස්නෝපියර්සරයෙ රාත්‍රී ආහාර වේලකට ආරාධනා කරන හැටි.ඉතින් ඒ ආරාධනාව සාමාන්‍ය එකක් නම් නෙවෙයි මොකද විල්ෆර්ඩ් ඇතුළු මේ පිරිස එකතු වෙන්නෙ මෙලනි පළමු කාලගුණ බැලූනයට සම්බන්ධ වෙන හැටි දැකබලා ගන්න.ඒ අතරෙ ඕඩ්‍රි සහ විල්ෆර්ඩ් අතරෙ පරණ පෙම් පලහිලව්වක් අපිට පෙන්වනවා.ඕඩ්‍රි කෝච්චියෙ …

Read More »

Snowpiercer [S02 : E04] Sinhala Subtitles | මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

පෘථිවිය ආයෙත් ජනාවාස කිරීමේ අරමුණින් මෙලනි කෝච්චියෙන් පිටතට ගියා අපි යන හැටි කොටසින් දැක්ක. ඒත් ඔය අතරෙ ඇලෙක්ස්ට තනිකරම පීඩනය දීල මෙලනිව මරවන තැනටත් පත්කරන්න ගත්තු විල්ෆර්ඩ්ගෙ උත්සහය නිකන්ම අහක ගියා.ඒත් අපි තාම දන්නෙ නම් නෑ මේ ලොකු සීතලක් මැද්දෙ මෙලනි ජීවතුන් අතරද කියල. අපි අද කොටස බලමු එහෙනම්.   …

Read More »

Snowpiercer [S02 : E03] Sinhala Subtitles | මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් අපි දැක්ක විල්ෆර්ඩ් භාරයේ ඉදපු මෙලනිව ආයෙත් කෙවින් වෙනුවට හුවමාරු කරගන්නව.ඉතින් මෙලනි ආයෙමත් එංජින් එකට ගිහින් බෙන් එක්ක හිම වැටෙන එක ගැන කියනව.ඉතින් ඔවුන් අනුමාන කරනව මේ ලොවක් ගල් කරන්න දායක උනු CW-7 සංයෝගය නැවතත් දිය වෙමින් වෙන සිදුවීමක් කියල.ඒ කියන්නෙ පෘථිවිය ආයෙත් ජීවයට සුදුසු තත්වයක් ඇති වෙන …

Read More »

Snowpiercer [S02 : E02] Sinhala Subtitles | ජීවයේ සලකුණු [සිංහල උපසිරසි සමඟ]

මිස්ටර් විල්ෆර්ඩ් ලොකු පෙරළියක් කරන්නයි වගේ නේද හදන්නෙ? මෙලනිගෙ දුවත් එච්චර අම්මත් එක්ක ඇයි හොදයියක් නෑ.ඔය ඔක්කොම ප්‍රශ්න අස්සෙ ලේටන් බිග් ඇලිස් එකට පහරයක් දියත් කළා අපි දැක්කනෙ.ඒ අස්සෙන් ආපු අයිසි බොබ්, සීතලට ඔරොත්තුත් දෙනවා.කිසිම ප්‍රශ්නයක් නැතුව සීතලේ එයාට වැඩ කරගෙන යන්න පුලුවන්.කොහොම හරි ලේටන් කෙවින්ව ප්‍රාණ ඇපකාරයෙක් විදියට හිරකරගන්න …

Read More »

Snowpiercer [S02 : E01] Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ මිස්ටර් විල්ෆර්ඩ් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ අද ඉතින් මං පටන් ගන්න යන්නෙ 2021 වර්ෂයේ ජනවාරි 25 වන දින TNT නෙට්වර්ක් ඔස්සෙ විකාශය වීම ආරම්භ වූ ලෝකයම සීතලෙන් ගල් වී ඇති අවස්ථාවක මිනිස් සංහතියේ අවසාන මිනිස් පරපුර රැගෙන යන Snowpiercer නම් කෝච්චියක් පදනම් කරගෙන නිර්මාණය වූ Snowpiercer කතා මාලාවේ දෙවන කතා සමය සඳහා සිංහල උපසිරැසි …

Read More »
error: Alert: Content is protected !!