Saturday , September 18 2021
Breaking News

ස්පාඥ්ඥ

The Innocent (2021) [S01 : E08] Sinhala Subtitles | සැඟවුණු අමුත්තා [සිංහල උපසිරැසි] [18+]

නෙට්ෆ්ලික්ස් වෙතින් නිකුත් කරපු අළුත්ම ස්පාඥ කතාමාලාවේ අවසානය සටහන් කරන්න කාලය ඇවිදින්. ගොඩක් අය බලන් හිටියේ මේ දවස එනකම්නේ. සමහරු අද ඉඳන් මේ කතාමාලාව බලන්න ගනියි. අනිත් අය ඉතින් ඇඟිලි ඇඟිලි ගැන ගැන හිටපු මේ කොටස බලන්න ගනියි. කොහොම කොහොම හරි දන්න නොදන්නා අයට කියන්න තියෙන්නේ මේ කතාමාලාව මග හැරගන්න …

Read More »

The Innocent (2021) [S01 : E07] Sinhala Subtitles | පලිගැනීම.. [සිංහල උපසිරැසි] [18+]

ආයුබෝවන්… සුබ දවසක්… කුතුහලයෙන් පිරි කතා මාලාවක අවසානෙට කිට්ටු වෙලා. තාමත් ඔයාලගේ හිත තුල කැකෑරෙන ප්‍රශ්ණ වලට උත්තර හම්බවුනේ නෑ නේද. ඔලිවියා තමන්ගේ දුවව බලන්න, එයාට එන්න කියපු තැනට ගියාම එයාගේ පරණ යාළුවාව හම්බවෙනවා. යාළුවා නෙවෙයි එයාගේ සහෝදරී වගේ හිටිය කෙනා. අද කතාව පටන් ගන්නේ එතනින්. මෙච්චර ආශාවෙන් බලන කතාව, …

Read More »

The Innocent (2021) [S01 : E06] Sinhala Subtitles | නීතීයේ හස්තයෙන් සැඟවී [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ගොඩ කාලෙකට පස්සේ ඔන්න උපසිරැසියක් ගෙනාවා, රාජකාරි වැඩ නිසා කිසි විවේකයක් තිබුනෙත් නෑ ඒ අස්සේ භාර ගත්ත වැඩ දෙක තුනකුත් අතපසු වෙලා තියෙන්නේ. ඒ අතරතුර තමයි අපේ සොහාන් මලයා මූණු පොතෙන් කතාකරලා ඇහුවේ වැඩක් තියෙනවා කරමුද කියලා. කොහොමත් සබ් කෙටීමේ උණ තියෙන නිසා දෙපාරක් නොහිත හා කිව්වා. …

Read More »

The Innocent (2021) [S01 : E05] Sinhala Subtitles | පොරොන්දුව [සිංහල උපසිරැසි] [18+]

මිලි තත්පරයක්.. මගේ ජීවිතේ වර්තමානය අනාගතය සේරම වෙනස් වෙන්න ගියේ එක මිලි තත්පරයක් විතරයි. එක වචනයක් වචන පොදියක් වෙලා අන්තිමේදී මගේ පාලනය නැති වෙලා ගිය ඒ මිලි තත්පරේ.. මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම කණපිට පෙරලුව මිලි තත්පරේ.. ජිවිතයක් මගේ අතින් නැති වුණ කම්බි කූරු ලෝකය මට උරුම කල මිලි තත්පරේ.. මාව වෙනස් …

Read More »

The Innocent (2021) [S01 : E04] Sinhala Subtitles | හැමදෙයක්ම බොරු! [සිංහල උපසිරැසි] [18+]

හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් මං අද ආවේ මයුර සුරාජ් සොයුරාගේ ආරාධනය මත එක්කාසු වුන The Innocent කතාමාලාවේ සිව්වැනි කොටසේ උපසිරැසිය අරගෙන. පහලින් තියෙන මේ ලිපියත් මයුරගෙන්මයි. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා කතාව නරඹන්න. ස්තූතියි මයුර ආරාධනයටත් ලිපියටත්. ලිපිය – මයුර සුරාජ් නෙට්ෆ්ලික්ස් වෙතින් නිකුත් කරපු අළුත්ම ස්පාඥ කතාමාලාව තමා …

Read More »

The Innocent (2021) [S01 : E03] Sinhala Subtitles | සිස්ටර් මරියා හෙවත් එමා ඩුරන් [සිංහල උපසිරැසි] [18+]

The Innocent කියන්නේ කුතුහලයෙන් පිරුණු කලාතුරකින් බලන්න හම්බෙන විදිහේ කතා මාලාවක්. මේකට සබ් කරන්න මාව එකතු කරගත්ත මයුර අයියට ස්තූතියි කියන ගමන් කලින් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මැට්ගේ බිරිඳ ඔලිවියා අභිරහස් විදිහට අතුරුදහන් වුනා ඔයාලට මතක ඇතිනේ. හදිසි රැස්වීමකට යනවා කියලා ගිය ඔලිවියාගේ ෆෝන් එකෙන් අමුතු විදිහේ වට්සැප් කෝල් …

Read More »

The Innocent (2021) [S01 : E02] Sinhala Subtitles | දෙබිඩි ජීවිතයක අභිරහස් [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙමනම් ගෙනාවා දෙවැනි කොටස. ඉතින් පළමු කොටස බලලා මොකෝ හිතුනේ? කිව්වා වගේම කතාව හොදයි නේද… හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා. අවුරුදු ගාණක් හිරේ ඉදලා ආපු මැට්, සේරම දේවල් අමතක කරලා ජීවිතේ අලුතින් පටන් ගත්තා. ඒ අහම්බෙන් වගේ දෛවයේ ලියවෙච්ච හමුවීමක් උන තමන්ගෙ ආදරණීය බිරිද ඔලිවියා කොස්ටාගෙ හමු …

Read More »

The Innocent (2021) [S01 : E01] Sinhala Subtitles | දෛවයේ සරදමක ඇමතුම [සිංහල උපසිරැසි] [18+]

මටේයෝ විඩාල්… වැරදීමකින් සිදුවන ඝාතනයකට සිව් වසරක් සිර ගත වෙන අයෙක්. තමන්ගෙ ජීවිතේ හැමදේම එක මොහොතක, එක් සිදු වීමකින් අහිමි වෙන අයෙක්. සිව් වසරක් සිරගතව දුක් විදින්න වෙන අයෙක්. තමන්ගෙ දෙමව්පියන්, සහෝදරයා අහිමි කරගන්නා අයෙක්. ඒ සියල්ල අමතක කොට තම ආදරණීය බිරිද සමගින් යළි ජීවිතය පටන් ගන්නට යන මොහොතක ඇය …

Read More »

Narcos [S03 : E10] Sinhala Subtitles | ඇත්තටම දිනුම්ද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ තෙවැනි කතා මාලාවේ අවසාන කොටස. මේ කොටසින් පස්සේ නාකොස් නිල වශයෙන් අවසන් වෙනවා. හැබැයි ඉවරයි කිව්වට ඉවර වෙන්නෙම නැති බවත් අද කොටසින් ඔයාලට බලාගන්න ලැබේවි. 🙂 එස්කොබාර්ව ඝාතණය කිරීමෙන් පස්සේ ඒ වෙනකම් එහෙන් මෙහෙන් එබිකම් කරමින් හිටිය කලි කාටෙල් එක හිස ඔසවන්න ගත්ත මතකනේ. ඉතාම …

Read More »

Narcos [S03 : E09] Sinhala Subtitles | මිගෙල්ගෙ අවසානයද?? [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Narcos” අවසාන කතාමලාවේ නමවෙනි කොටසයි. ඒ කියන්නෙ අවාසනය කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ මිගෙල් තමයි බිස්නස් එක කරගෙන යන්නෙ. කොහොමහරි මොහුට ද්‍රෝහී වීමක් වෙනවා. එන්රිකේ සහ සැල්සීඩො. කොහොමහරි මෙයාලා අල්ලගන්නෙ එන්රිකේව. ඉතිං ඔහුට පහර දීලා කොහොමහරි …

Read More »

Narcos [S03 : E08] Sinhala Subtitles | වැරදුන ඉලක්කය… [සිංහල උපසිරැසි] [18+]

කලින් කොටස ටිකක්  උද්වේගකර එකක් උනා. ඔයාල දකින්න ඇති මිගෙල් රොඩ්රිගස් අහුවෙන්න ඔන්න මෙන්න තිබිලා වැඩේ ගැස්සිලා ගියා. යන්තමින් බිත්තිය හිල් කරද්දී උන තුවාලයක් ඇරෙන්න රොඩ්රිගස්ට වෙන හානියක් උනේ නැහැ. හොර්ගේ හිතුවට මේ වතාවේ මිගෙල් අල්ලලා දෙන්න ඒකෙන් කිසිම වැඩක් නැති උනා මිගෙල් නාන කාමරයේ බිතියක් පිටුපස හැංගිලා හිටිය නිසා. …

Read More »

Narcos [S03 : E07] Sinhala Subtitles | බිත්ති දෙකක් අතර රහස..! [සිංහල උපසිරැසි] [18+]

ආයුබෝවන්..! දෙවනි කතා සමයෙදි මම පොරොන්දු වුණා කර්නල් හියුගෝ මාර්ටිනස් ගැන විස්තර කියන්නම් කියල. ඇත්තටම අපි මේ ගේන විස්තර එක්කෙනෙක් දෙන්නෙක් හරි කියවල ඉතිහාසය ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්නව ඇති කියල අපි විශ්වාස කරනව. මේ කරන්නෙ උපසිරැසිය ලබා දීමට අමතරව කරන වැඩක්. මේ වෙනුවෙන් අමතර කාලයක් කැප කරන්නත් ඕනෙ. ඉතිං …

Read More »

Narcos [S03 : E06] Sinhala Subtitles | වැරදුණු කුරුමානම්! [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙමනම් කට්ටිය එකතුවෙලා කරගෙන ආව නාකොස් කතාමාලාවන්ගේ තුන්වැන්නෙ හයවැනි කොටසත් ඔයාලට අරගෙන ආවා. හොදයි එහෙනම් වැඩි බයිලා නැතුව කෙටියෙන් බලමු කතාවේ වෙන්නෙ මොකක්ද කියලා. කැලී කාටෙල් එක, දැන් ඉන්න බලවත්ම කාටෙල් එක විදිහට තමන්ගෙ බලය රැකගන්න සෑහෙන්න වෑයමක් දරනවා ගිල්බර්ටෝගෙ සිරගත වීමත් එක්ක. මේ අල්ලපනල්ලේ තමා කාටෙල් එකේ ආරක්‍ෂක …

Read More »

Narcos [S03 : E05] Sinhala Subtitles | වරදට දඩුවම [සිංහල උපසිරැසි] [18+]

කලින් කොටස තමයි Narcos තුන්වෙනි කතාසමයෙ හොදම සංදිස්ථානය වුනෙ. මොකද ප්‍රධාන කාටෙල් නායකයින් හතරදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත්තා. පොඩ්ඩක් මුල් කතාසමයන් දෙකේ ප්‍රධාන චරිතය වූ පැබ්ලෝ එස්කොබාර් ගැන මතක් කලොත් එයාව අලගන්න සම්පුර්ණ කොටස් විස්සක් පුරාවටම අපිට බලාගෙන ඉන්න වුනා. ඒත් කාලි කාටෙල් එකේ ප්‍රධාන නායකයින්ගෙන් කෙනෙක් වෙච්චි ගිල්බර්ටෝ රොද්‍රිගෙස්ව …

Read More »

Narcos [S03 : E04] Sinhala Subtitles | තවත් අධිරාජ්‍යයක බිඳවැටීමක ආරම්භය [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි නාකෝස් තෙවන කතා සමයෙත් හතරවෙනි කොටස වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙන ආවා. ආයෙ අමුතුවෙන් කලින් කොටස ගැන කියන්න ඕන නැහැ මම හිතන්නෙ එක ලඟ උපසිරැසි ලැබෙනකොට කොහොම නම් අමතක වෙන්නද නේ. එහෙනම් මෙඩලින් කාටෙල් එකේ අවසානයත් එක්ක දැන් අලුත් DEA එක තවත් කාටෙල් එකක් පස්සෙ පන්නනවා ඒ …

Read More »

Narcos [S03 : E03] Sinhala Subtitles | කළු සල්ලි සුදු කිරීම… [සිංහල උපසිරැසි] [18+]

කාලි කාර්ටෙල් එක අමුතු සෙල්ලමක් කරන්න ලැස්ති වෙලා ඉන්නවා දකින්න ඇතිනේ. පැබ්ලෝ කොකේන් බිස්නස් එක කරපු විදිහට නෙමෙයි කාලි මහත්වරු මේ සෙල්ලම කරන්නේ. එයාලගේ ව්‍යාපාරය කොකේන් උනාට ඒවා හැකිතාක් වෙනත් ව්‍යාපාර අස්සේ රිංගවලා කොකේන් වලින් ලැබෙන මුදල් නීත්‍යානුකූල කරගන්න කාලි කාර්ටෙල් සාමාජිකයෝ වගබලාගත්තා. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ ව්‍යපාර විවිධ තැන් …

Read More »

Narcos [S03 : E02] Sinhala Subtitles | ක්ලෝරීන් වායු කාන්දුව! [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ තෙවැනි කතා මාලාවේ දෙවනි කොටස. තව කතාංග අටකින් ලෝකයට බරක් වෙච්ච මිනිස්සු දෙන්නෙකුගේ ඉරණම විසදෙන ආකාරය ඔයාලට බලාගන්න පුළුවන්. එස්කොබාර්ව ඝාතණය කිරීමෙන් පස්සේ ඒ වෙනකම් එහෙන් මෙහෙන් එබිකම් කරමින් හිටිය කාලි කාටෙල් එක හිස ඔසවන්න ගත්ත. හැබැයි කාලි කාටෙල් එක, එස්කොබාර්ගේ මෙඩලින් කාටෙල් එකට වඩා …

Read More »

Narcos [S03 : E01] Sinhala Subtitles | අලුත් පළාතක් අලුත් කල්ලියක්.. [සිංහල උපසිරැසි] [18+]

පැබ්ලෝ එස්කොබාර්ගේ සෙල්ලම් අවසන් උනාට පස්සේ ඔයාල හිතුවා නම් කොලොම්බියාවේ කොකේන් සෙල්ලම ටිකකට හෝ නතර වෙයි කියල ඔව් ඒක සිතුවිල්ලක් විතරයි. කතාව පටන් ගන්නකොටම ඔයාල දකින්න ඇති පලවෙනි සීසන් එකේ පළවෙනි කොටසේදී මේ මත්ද්‍රව්‍ය ජාවරම්කාරයෝ කියන්නේ කැරපොත්තෝ වගේ ජාතියක් කියල. ඒක ඇත්තක් කියල ඔප්පු කරන්න තමයි මේ හදන්නේ. සීසන් දෙකක් …

Read More »

Narcos [S02 : E10] Sinhala Subtitles | දඩයම සාර්ථක වෙයිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ දෙවැනි කතා මාලාවේ අවසාන කතාංගය. පළමු කතා මාලාවේ අන්තිම එපියට සබ් එක අරගෙන එනකොට මම කිව්වා මතකද, ඒ එපියේ වෙන කතාවෙන් තමයි එස්කොබාර්ගෙ මරණය නියත වෙන්නෙ කියල. ඔන්න එහෙනම් අද තමා සෙල්ලමේ හොඳම කොටස සිද්දවෙන්නෙ. මට අනුව සමස්ථ නාකොස් කතා මාලාවේ හොඳම කතාංගය තමයි මේක. …

Read More »

Narcos [S02 : E09] Sinhala Subtitles | පැබ්ලෝගෙ බලකොටුව.. [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ ”Narcos” පළවෙනි කතා මාලාවේ නමවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසානය කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. දැන් පාබ්ලෝ ඉන්නෙ වෙනම සිර ගෙයක කියලා හැමෝම දන්නවනෙ. හැබැයි මේක හිර ගෙයක් කිව්වම නිකන්ම නිකන් හිර ගෙයක් නෙමේ. පාබ්ලෝට මේක බලකොටුවක් වගේ දෙයක්. …

Read More »
error: Alert: Content is protected !!