Saturday , September 25 2021
Breaking News

හින්දි

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E08] Sinhala Subtitles | අවසානය සහ අරුනෝදය… [සිංහල උපසිරැසි]

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. පොලිසියෙන් ත්‍රස්තවාදීන් අල්ලගන්න මුලු ඉස්පිරිතාලෙම හිස් කරනවා. ඒත් ආච්චිව ගෙනියන්න විදිහක් නැතුව ඩොක්ටර් ඔබරෝයි දියා සහ සම්රත් නවතිනවා. ඒ වගේම ICU එකේ සුජාතා ඇතුලු පිරිස හිර වෙලා. චිත්‍රාගෙ ඇඟේ බෝම්බයක් බඳිනවා. ඒක පුපුරවන්න විදිහක් නෑ. …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E07] Sinhala Subtitles | අවසන් මෙහෙයුම… [සිංහල උපසිරැසි]

මේ කතා මාලාවෙ අවසානයට තමයි මේ ලගා වෙලා තියෙන්නෙ. අද ගෙනාවෙ 7 වෙනි කොටස. තව එක කොටසයි. පහුගිය කොටසෙ ත්‍රස්තවාදීන් රෝහල ඇතුලට ඇතුල් වෙලා, අර අහිංසක වාසු වත් මරල දැම්මනෙ. රෝහල ඇතුලෙ ඉන්න ඔත්තු කාරයා කවුද කියන්න කලින් වාසුට වෙඩි තිබ්බා. ත්‍රස්තවාදීන් ICU එකේ හිටිය උන්ගෙ සගයටත් වෙඩි තියල මරල …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E06] Sinhala Subtitles | තවත් උණුසුම් පුවතක් [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. දවස් දෙකක් පුරා ඔයාලා කුතුහලයෙන් නරඹන Mumbai Diaries කතා මාලාවේ හයවෙනි ‌කතාංගයට උපසිරැසිය අරගෙනයි මම අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත ගොඩ වැදුනේ. මුලින්ම මේ උපසිරැසි ගැන්වීම් වල මාව සම්බන්ධ කර ගත්ත මයුර මල්ලිව ස්තූති පූර්වකව මතක් කරනවා. දවස් දෙකක් පුරාවට …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E05] Sinhala Subtitles | මාධ්‍ය ගොදුර [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. දවස් දෙකක් පුරා ඔයාලා කුතුහලයෙන් නරඹන Mumbai Diaries කතා මාලාවේ පස්වෙනි ‌කතාංගයට උපසිරැසිය අරගෙනයි මම අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත ගොඩ වැදුනේ. මුලින්ම මේ උපසිරැසි ගැන්වීම් වල මාව සම්බන්ධ කර ගත්ත මයුර මල්ලිව ස්තූති පූර්වකව මතක් කරනවා. දවස් දෙකක් පුරාවට …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E04] Sinhala Subtitles | තත්වය දරුණු අතට [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න එහෙනම් කට්ටිය ආසාවෙන් බලන කතා මාලාවේ හතරවෙනි එපියටත් උපසිරැසි අරගෙනයි ඇවිත් ඉන්නේ. කලින් කතාංගය ගැන ටිකක් බැලුවොත්, මතක ඇති මන්සි ප්‍රහාරය ගැන වාර්තා කරන්න ගිය අතරේ තුවක්කුකරුවන් කීපදෙනෙක් විසින් කරපු වෙඩි ප්‍රහාරයකට මැදි වුනා. ඉතින් එතනදී ඔවුන්ට බේරෙන්න පුලුවන් වුනා. ඒ වගේම පලායන ත්‍රස්තවාදීන් දෙන්නෙක්ට පොලිසිය විසින් වෙඩි …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E03] Sinhala Subtitles | මරණ මංචකය අබියස..!! [සිංහල උපසිරැසි]

ප ද ෆැමිලි මෑන්, බ්‍රීත්, මිර්සාපූර් වගේ වෙබ්කතා මාලා නිකුත් කරපු ඇමසෝන් ප්‍රයිම් විසින් එලිදක්වපු අලුත්ම කතාමාලාව තමයි මුම්බායි ඩයරීස් කියන්නේ. 2008 නොවැම්බර් 26වෙනිදා සිද්ධ වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය පාදක කරගෙන නිර්මාණය කරපු මේ යතාර්ථවාදී මෙඩිකල් ත්‍රිලර් එකට 8.7ක දැවැන්ත IMDb අගයක් ලැබිලා තියෙනවා. බලපු අයගේ දැඩි ධනාත්මක ප්‍රතිචාර එල්ලවෙන අතරේ …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E02] Sinhala Subtitles | ප්‍රහාරයෙන් පසු [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න ඇමේසන් ප්‍රයිම් වීඩියෝ වෙතින් නිකුත් කරපු හැමෝම බලන් හිටිය කතා මාලාවේ දෙවෙනි කතාංගයට උපසිරැසි එක්කයි අද එකතුවෙන්නේ. කතාමාලාව දිවෙන්නේ 2008 නොවැම්බර් 26 වෙනිදා මුම්බායි නගරයේ හොටෙල් වලට එල්ල වුනු ත්‍රස්ථ ප්‍රහාර මාලාව ගැන කියලා දැන් හැමෝම දන්නවානේ. මුල් කතාංගය බලපු අයට ඒ කතාංගයෙන් මේ සිදුවීමේ පසුබිම ගැන හොඳ …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E01] Sinhala Subtitles | ලෙයින් තෙමී ගිය දවසක්..!! [සිංහල උපසිරැසි]

එදා රෑ.. කවුරුත් නිදාගත්තෙත් නෑ කාටවත් මුකුත් හිතාගන්නත් බැරිවුණා සිතුවිලි හිරවෙලා තිබ්බා ඇස් වල බය තිබ්බා හිතන්නවත් තේරුම්ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ තත්පරයක් ගානේ පීඩනය වැඩිවුණා හතර වටින්ම මිනී කඳු ගොඩ ගැහුනා හැම හුස්මක්ම වටිනාකම දැනුනා ඒ රෑ කවදාවත් ඉවර වෙන්න නොතිබ්බ රැයක්.. හැමදේම විනාශ වෙන්න තිබ්බ රැයක් හැබැයි අපි එදා …

Read More »

පන්චායත් (2020-) [S01 : E08] Sinhala Subtitles | අතාරින්නෙපා, අල්ලගෙනම ඉමු.. [සිංහල උපසිරසි]

ඉතින් පන්චායත් පළමු සමයේ අවසන් කොටස අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. පෝස්ටරෙන්, නමෙන් කතාවක රසය මනින අයට මග ඇරිච්ච සුපිරි කතාවක් තමා අද මේ විදිහට අවසන් වෙන්නේ. ඔය අතරේ කට්ටියක් ඉන්නවනේ අන්තිම කොටසත් දෙනකම් ඉඳලා කතාමාලාවම බලන්න ගන්න අය. ඒ අයට අද ඉඳන් මේ කතාමාලාව හරිම ආසාවෙන් රස විඳින්න පුළුවන්. …

Read More »

පන්චායත් (2020-) [S01 : E07] Sinhala Subtitles | බබාට නමක්..! [සිංහල උපසිරසි]

ඇමසෝන් ප්‍රයිම් එකෙන් කතාමාලාවක් එලියට දැම්මා කිව්වම කොහොමත් බලන්න හිතෙනවනේ. හැබැයි ඒත් එක්කම ඒකට TVF සම්බන්ධයකුත් තියෙනවයි කිව්වම..?කොහොමට තියේවිද? අන්න ඒ හින්දමයි පන්චායත් කියන මේ කතාමාලාව 8.8ක දැවැන්ත IMDb අගයකුත් වාර්තා කරගෙන ලොව හොඳම කතාමාලා 250 අතර ස්ථීරවම තැනක් අත් කරගෙන ඉන්නේ. මේ වගේ අත්දැකීමක් මග ඇරගන්න ඕන නෑ නේද? …

Read More »

පන්චායත් (2020-) [S01 : E06] Sinhala Subtitles | වලියක්… මෙන්න වලියක්…! [සිංහල උපසිරසි]

IMDbහි හොඳම කතාමාලා 250 අතර වැජඹෙන තවත් එක ඉන්දියානු නියෝජනයක් වෙන පන්චායත් ගැන දැන් කවුරුත් හොඳින්ම දන්නවා. 8.8ක දැවැන්ත අගයක් ලබාගන්නවා කියන්නේ මේක එසේ මෙසේ කතාවක් වෙන්නත් බෑ. හැබැයි එහෙමයි කියලා මහා බරපතල කතාවක් නම් නෙමේ. කොටසින් කොටස හෙමිහිට ලස්සනට ගලාගෙන යන හරිම සරල කතාමාලාවක්. හැබැයි රසන්යෙ නම් කිසි අඩුවක් …

Read More »

පන්චායත් (2020-) [S01 : E05] Sinhala Subtitles | සොරකමක්! [සිංහල උපසිරසි]

පන්චායත් කියන්නේ මොනවගේ කතාවක්ද කියලා මේ වෙනකම් බලාගෙන ආපු අය දන්නවා. නම දැක්ක පලියට මේක නිකම්ම නිකම් වෙබ් කතාමාලාවක් කියලා බැහැර කරන්න හදන අයට කියන්න තියෙන්නේ 8.8ක IMDb අගයක් දිනපු, හොඳම ටීවී කතාමාලාවන් 250 අතර මේ මොහොත වෙද්දි 172වෙනි තැන රැකගෙන ඉන්න, විශේෂයෙන්ම TVF නිෂ්පාදනයක් වෙච්ච මේ කතාමාලාවට එහෙම අපහාසයක් …

Read More »

පන්චායත් (2020-) [S01 : E04] Sinhala Subtitles | රජයේ නියෝග [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! ඔන්න ඇමේසන් ප්‍රයිම් වීඩියෝ හරහා නිකුත්වුන, කට්ටිය ආසාවෙන් බලන් ඉන්න පංචායත් කතා මාලාවේ හතරවෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. වැඩි කතා නැතුව මේ වෙනකල් කතාව ගැන පොඩ්ඩක් මතක් කරොත්, හොඳ ජොබ් එකක් ලැබෙනකල් බලන් හිටිය අභිෂේක්ව පිටිසර ගමක ගම්සභා ලේකම් තනතුරකට තේරෙනවා. ඉතින් කරන්න දෙයක් නැති තැන …

Read More »

පන්චායත් (2020-) [S01 : E03] Sinhala Subtitles | පුටුවක් කළ හදියක් [සිංහල උපසිරසි]

පංචායත් පළමු කතා සමයේ තුන්වන කොටස අරගෙනයි ආවේ. මෙතෙක් කතාව : ඉංජිනේරු උපාධිධාරියෙක් වුන අභිෂේක්ට හොඳ රෑන්ක් එකක් නොතිබුන නිසා ඉහළ පඩියක් තියන රැකියාවකට යන්න බැරි වෙනවා. මේ නිසා ඔහුට යන්න සිද්ධ වෙන්නෙ ඈත පිටිසර ගමක ගම් සභාවක ලේකම්තුමෙක් විදියට. මොකුත් නැතිකමට වඩා මොකක් හරි රැකියාවක් කරන ගමන් CAT ලියලා …

Read More »

පන්චායත් (2020-) [S01 : E02] Sinhala Subtitles | ලයිට් එකක් වෙනුවෙන් වින්ද දුකක්… [සිංහල උපසිරසි]

අපි එක එක ජාතියෙ හොල්මන් ගැන අහල දැකල තියෙනවනෙ. ගෙවල් වල ඉන්න හොල්මන්, මිනිස්සුන්ට වැහුනු හොල්මන්, සත්තුන්ට වැහුනු හොල්මන් වගේ එක එක ජාතියෙ හොල්මන් තියෙනවා. ඒත් හොල්මන් ගස් ගැන අහල තියෙනවද? මේ ෆුලේරා ගමෙත් මෙහෙම හොල්මන් ගහක් තියෙනවා. මේ හොල්මන් ගහ හරි අපූරු වැඩ තමයි කරන්නෙ. සර සර ගානවා. තඩි …

Read More »

පන්චායත් (2020-) [S01 : E01] Sinhala Subtitles | කට්ටක් කන කොල්ලෙක්.. කොල්ලෙක් කන කට්ටක්.. [සිංහල උපසිරසි]

“අමතක කරන්න එපා. අපි හොඳයි කියලා හිතන් ඉන්න ඒවාට වඩා තව තව හොඳ දේවල් තියෙනවා.” ඔව්… අපි මේ බලන්න යන්නේ, Top Rated TV Shows 250 අතරේ තියෙන කතාවක් 40,000 ඉක්මවූ දැවැන්ත මනාප සංඛ්‍යාවක ඩැහැගෙන 8.8ක අති දැවැන්ත IMDb අගයකට හිමිකම් කියූවක් හොඳම වෙබ්කතාමාලා අතරේ තියෙන වටිනාම මැණිකක් ත්‍රස්තවාදී ආක්‍රමණ, දාම …

Read More »

කාමාතිපුර (2021-) [S01 : E07] Sinhala Subtitles | යුක්තියේ දෙවඟන [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, සියළු ඝාතනයන් සිදුකළ දාම ඝාතකයාගේ සුලමුල දුරකථන හා ඇමතුම් විස්තර වලින් ටිකෙන් …

Read More »

හෙලෝ මිනි [S03] Complete Season Sinhala Subtitles | මිනීගේ වටිනාකම සොයා.. [සිංහල උපසිරසි] [18+]

තෙල් මිලත් ධාවන තරඟයේ ඩොලරයට ළඟාවේගන යන මේ සතියේ බයිස්කෝප් සයිට් එකට ආවේ සීරීස් එකක තුන්වන කතාමාලාව අරගෙන ඔන්න ඒකත් කරන්න පටන්ගත්තු ගමන්ම ගිය මාසේ අඟ අපේ ඔන්ලයින් එක්සෑම් ජූනි 15 තියනවා කියලා මේල් එකක් ආවා. මේ සීරිස් එක කරන්න ගත්තොත් එක්සෑම් එකක් සෙට් වෙනවාමයි. කමක් නැහැ ඒකත් පැත්තකින් තියලා …

Read More »

කාමාතිපුර (2021-) [S01 : E06] Sinhala Subtitles | නිදහස් වූ ‌ගෝනුස්සන් [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, මියගිය අයගේ සිරුරු වල ගහලා තිබුණ ටැටූ එක්ක නිසා ‌මේ සියළු දෙනාට …

Read More »

කාමාතිපුර (2021-) [S01 : E05] Sinhala Subtitles | ගෝනුස්සාගේ සැගවුනු රහස [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, තමන්ගේ දෙමව්පියන්ව හොයාගෙන සොනාගාචි ගිය අදිතිට තමන් මේ ලෝකෙට බිහි කරපු අම්මව …

Read More »
error: Alert: Content is protected !!