Thursday , May 6 2021
Breaking News

18+

Castlevania [S03 : E09 & E10] Sinhala Subtitles | අපායේ දොරටුව [සිංහල උපසිරසි සමඟ] [18+]

ඔන්න යාළුවනේ, මේ කතා සමයෙ අවසාන කොටස් දෙකත් අරගෙන ආවා. ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනෙ. මේ TV Series එකේ ලේබලේ 18+ කියලා ගහලා තිබ්බට ඒකෙ මොකුත් තිබ්බෙ නෑනෙ. හැබැයි මේ කොටස් දෙකනම් ඒ ඔක්කොටම හරියන්නත් එක්ක හරි. ඒ හින්දා කියන්නෙ, ගෙදර අයත් එක්කනම් බලන්න එපා. එහෙනම් අපි පහුගිය කොටස් ටිකක් …

Read More »

Castlevania [S03 : E07 & E08] Sinhala Subtitles | පාවදීමට වඩා දරුණු දේවල් [සිංහල උපසිරසි සමඟ] [18+]

එහෙනම් ඔයාලට තවත් කොටස් දෙකක් අරගෙන ආවා. කතාව එන්න එන්නම කුතුහලාත්මක වෙනවා නේද? අපි ඉකමනටම කලින් කොටස් දෙක ගැන මතක් කරගමුද? මතකයිනෙ, ජජ්ටයි බෙල්මොන්ට්ටයි නගරයෙ බිත්තියක කැටයම් කරලා තියෙන අර පූජකයො පළඳින ලාංඡනය දකින්න ලැබෙනව. ඉතිං ඒක ගැන එයාලා කල්පනා කරාට මොකුත් හිතාගන්න ලැබෙන්නෙ නෑ. ඔය අතරෙදි ශාන්ත ජර්මේන් පල්ලිය …

Read More »

Castlevania [S03 : E05 & E06] Sinhala Subtitles | අමුතු සළකුණු [සිංහල උපසිරසි සමඟ] [18+]

එහෙනම් ඔන්න තවත් කොටස් දෙකක් අරගෙන ආවා. එහෙනම් අපි ඉක්මනට මතක් කරගමු කලින් කොටස්වල මොනවද උනේ කියලා. අර නගරයට ආපු බෙල්මොන්ට් සහ සයිෆාට හොඳ පිළිගැනීමක් ලැබෙනවා. ඒවගේම ජජ් එයාලට කියනවා රාත්‍රී මෘගයන් දේවස්ථානයට පහරදුන්නු කතාව. එදායින් පස්සෙ තමයි පූජකවරු වෙනස් වෙලා තියෙන්නෙ. ඉතිං ජජ්ටත් පල්ලියට ඇතුල්වෙන්න බැරි හින්දා එයා මේ …

Read More »

Castlevania [S03 : E03 & E04] Sinhala Subtitles | රහස්පරීක්ෂකයො [සිංහල උපසිරසි සමඟ] [18+]

තවත් කොටස් දෙකක් අරගෙන ආවා. මම වැඩියෙ දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම ඔයාලට දෙන්න ඕනෙ නිසා. කොහොමද මුල් කොටස් දෙක? හොඳයිද? අපි හිතනවා වගේ නෙවෙයි නේද? කතාව අමුතුම පැත්තකට යන්නෙ. ඩ්‍රැක්‍යුලාව මැරුවාම සේරම හොඳ විදියට ඉවර වෙයි කියල හිතුවට ඔහුගෙ සැලසුම් වෙන විදි වලට …

Read More »

Castlevania [S03 : E01 & E02] Sinhala Subtitles | ඩ්‍රැක්‍යුලා නැති ලෝකය [සිංහල උපසිරසි සමඟ] [18+]

කොහොමද යාළුවනේ, ඔයාලා කාලයක් බලාගෙන හිටපු කතාවක් ටිකක් පරක්කු වෙලා අරගෙන ආවා. හතරවෙනි කතා සමය පටන් ගන්න කලින් මේක ගේන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. සමාවෙන්න ඕනෙ මේක බාරගත්තට පස්සෙ රාජකාරි වැඩත් එක්ක තමයි කරන්න උනේ. අතරින් පතර ලැබෙන වෙලාවට තමයි මේකට අතගහන්න උනේ. මේ ගැන දීර්ඝ ලිපියක් ලියන්න …

Read More »

The Walking Dead [S10 : E22] Sinhala Subtitles | මෙන්න ඉන්නවා නීගන් [සිංහල උපසිරසි]

මෙන්න ගෙනාවා ඔයාලා බලාගෙන හිටපු එක. මේ සීසන් එකේ අවසාන කොටස. හේතු කීපයක්ම හින්දා වැඩේ පැය ගානක් ඇදුනා. කොහොමහරි ගොඩදාගත්තා. මේ එපිසෝඩ් එක මට පෞද්ගලිකවම ලොකු අභියෝගයක් උනා. කතා මාලාවක අවසානය කරනවා කියන්නෙ ලොකු වගකීමක්. විශේෂයෙන්ම මේ වගේ එකක. ඒ හින්දම මම අශාන් සහෝදරයගෙන් ඉල්ලීමක් කලා පුළුවන්නම් මේ කොටස කරන්න …

Read More »

The Walking Dead [S10 : E21] Sinhala Subtitles | වෙන් වෙන් මාවත් [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං ඔයාලට? මේක එනකල් බලාගෙන ඉන්න ඇති නේද? මං දන්නවා, මොකද මමත් එහෙමයි. බලන TV Series එකක සබ් එක එනකල් දවසට කීප වතාවක්ම ඇවිත් බලනවා. අපේ රැකියා ස්ථානයෙ සෙනසුරාදා ඉරිදා කියලා නෑ. හැමදාම වැඩ. උදේ වගේම රෑටත්. ඉතිං වැඩ කරන අතරෙ තමයි මේකත් ගොඩදාගන්න වෙන්නෙ. ඒක හින්දා තියෙන අඩුපාඩු …

Read More »

The Walking Dead [S10 : E20] Sinhala Subtitles | කීර [සිංහල උපසිරසි]

පුළුවන් තරම් ඉක්මනින් ඔයාලට 20ත් අරගෙන ආවා. මං දන්නවා ශාන් සහෝදරයගෙ වගේ සබ් එක කොලිටි නෑ කියලා. ඒත් එයාගෙ වැඩ වලට බාධාවක් නොවෙන්න ඕනෙ නිසා තමයි පුළුවන් විදියට මේක අරගෙන එන්නෙ. පුළුවන්නම් බොරුවට හරි කමක්නෑ සබ් එක එළ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක නිකං අපිට උත්තේජකයක් වගේ හින්දා. …

Read More »

The Walking Dead [S10 : E19] Sinhala Subtitles | තව එකයි! [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ, අශාන් සහෝදරයා ටිකක් කාර්‍යබහුල හින්දා මම එයාගෙන් මේක ඉල්ලගත්තා. ඔයාලා බලාගෙන ඇතිනෙ මේක එනකල්. පසුගිය කොටස් තුලින්… පසුගිය කොටස් මතක ඇතිනෙ, කලින් කොටසෙ තිබුනෙ කැරොල්ගෙ සහ ඩැරල්ගෙ කතාවක්. ඩැරල්ගෙ හුදෙකලා ගමනෙදි එයාට මුණගැසුණු ලියා කියන කෙනා ගැන මතකය අළුත් වෙනවා, මොකද කැරොලුයි ඩැරලුයි ආපහු ලියා හිටපු තැනට යන …

Read More »

The Walking Dead [S10 : E18] Sinhala Subtitles | ඩැරල්ගේ මතක පොතෙන්! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? ගොඩක් පරක්කු වුණා. නිකම් හිටියෙ නැහැ ඉතිං ඇත්තටම ලැබුණු විවේකයේදී සබ් දෙකක් අරගෙන ආව. ඒ නිසා මේක පොඩ්ඩක් පසුපසට වැටුනා. හැකි ඉක්මනට ඉතුරු ටිකත් දෙනවා.  පසුගිය කොටස් තුලින්… ඉතිං කොහොමහරි පහුගිය අවසන් කොටස් කිහිපය වෙනකොට හිල්ටොප් සම්පුර්ණයෙන් බිඳ වැටිල තිබ්බ සහ දැන් පිරිස් එකතු වෙලා නැවත තමන්ගේ …

Read More »

Humans [S03 : E08] Sinhala Subtitles | මිනිස් සහ සින්ත් නව අනාගතය [සිංහල උපසිරසි]

පසුගිය කොටසේදී ඇනටෝල් සෑම් එක්කගෙන සින්ත්ලා එකතු වෙලා ඉන්න අංගනයට යනවා. එතැනදී සිද්ද වෙන වාදයෙන් පස්සේ තමන්ගේ අලුත් නායකයා විදිහට ඇනටෝල් තෝරාගන්න සින්ත්ලා තීරණය කරනවා. ඒවගේම ඒකෙන් පස්සේ මැක්ස් ඇත්තටම ඩේව්ඩ් එල්ස්ටර් කියන්නේ කවුද එයාලව නිර්මාණය කරේ ඇයි කියන එක ඇනටෝල් ට තේරුම් කරනවා එයාගේ මතකයන් පෙන්නලා. හැබැයි මේකෙන් වැඩක් …

Read More »

Humans [S03 : E07] Sinhala Subtitles | බේස්වුඩ් ව්‍යාපෘතිය [සිංහල උපසිරසි]

පහුගිය කොටසේදී නිස්කා නිදන සින්ත් හොයන ගමන දිගටම කරගෙන යනවා එයාට ලැබුණු මඟ සලකුණු එක්ක. එයාට බාර් එකකදී නිදන සින්ත් ගැන දන්නවා කියල කියාගන්න මනුස්සයෙක් මුණගැහෙනවා. හැබැයි මේ මනුස්සය කරන්නේ රැවටීමක්. ඔහු සින්ත්ලාව රවටා ගනිමින් වෙනම තැනකට එක්කං ගිහින් මරලා දානවා. හැබැයි මේ උගුලෙන් ගැලවෙන්න බාර් එකේ හිටපු වෙනත් මනුස්සයෙක් …

Read More »

Humans [S03 : E06] Sinhala Subtitles | පස්වරු දෙකට [සිංහල උපසිරසි]

කලින් එපියේදී ඩ්‍රයිඩන් කොමිසම දුම්රිය අංගනයේ විසිට් එකක් යනවා සින්ත්ලා ගැන දැනගන්න එයාල එක්ක කාලය ගත කරලා ඇත්තටම එයාල මොන වගේද කියල අඳුරගන්න. මේ විසිට් එක සූදානම් කරන්නෙ ලෝරා. ඉතින් එතැනදීම දුම්රිය අංගනයෙන් එලියට එනකොට ඩ්‍රයිඩන් ලෝරාට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. ඉතින් ඇත්තට ග්‍රීන් අයිස් සින්ත්ලාට සහනයක් ලැබෙයිද? නැතිනම් තව කොච්චර …

Read More »

Humans [S03 : E05] Sinhala Subtitles | ඩ්‍රයිඩන් නිර්දේශය [සිංහල උපසිරසි]

කලින් එපියේදී ඩ්‍රයිඩන් කොමිසම දුම්රිය අංගනයේ විසිට් එකක් යනවා සින්ත්ලා ගැන දැනගන්න එයාල එක්ක කාලය ගත කරලා ඇත්තටම එයාල මොන වගේද කියල අඳුරගන්න. මේ විසිට් එක සූදානම් කරන්නෙ ලෝරා. ඉතින් එතැනදීම දුම්රිය අංගනයෙන් එලියට එනකොට ඩ්‍රයිඩන් ලෝරාට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. ඉතින් ඇත්තට ග්‍රීන් අයිස් සින්ත්ලාට සහනයක් ලැබෙයිද? නැතිනම් තව කොච්චර …

Read More »

Humans [S03 : E04] Sinhala Subtitles | ඩ්‍රයිඩන් සංචාරය [සිංහල උපසිරසි]

ඩ්‍රයිඩන් කොමිසමේ මතය වෙනස් කරන්න වෙනස් විදිහේ අදහසක් කල්පනා කරමින් හිටපු ලෝරාට, සෝෆ්ගේ වචනයක් නිසා අදහසක් කල්පනා වෙනවා. ඒ තමයි ඩ්‍රයිඩන් කොමිසමේ යට සින්ත්ලා සමඟ ගත කරන්න කාලයක් ලබා දීම. මේකට කොමිසම එකඟ වෙලා මැක්ස්ලා ඉන්න දුම්රිය අංගනයට යනවා එයාලගේ වැඩ සහ හැසිරීම් නිරීක්ෂණය කරන්න. ඒවගේම කලින් එපියේදී ඇග්නස් දකිනවා …

Read More »

Humans [S03 : E03] Sinhala Subtitles | බෙස්වුඩ් ව්‍යාපෘතිය [සිංහල උපසිරසි]

පසුගිය කොටසේ අවසානයට ලියෝ සහ මැට් දුම්රිය අංගනයෙන් පිටමං කිරීමෙන් පසු කිසිවෙකුට ඇතුල් විය නොහැකි ලෙස සීල් කරන්න මැක්ස් තීරණය කරනවා. ඒ සියලුම සින්ත්ලගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒත් එක්කම මියා සහ නිස්කා විසින් බේරාගත්තු සරණාගත සින්ත් පිරිසත් දුම්රිය අංගය වෙත එන්නේ පිහිටක් බලාපොරොත්තුවෙන්. නමුත් මැක්ස් නැවතත් ගේට්ටුව විවෘත්ත කරන්නට අකමැති වෙනවා. …

Read More »

Humans [S03 : E02] Sinhala Subtitles | සරණාගත සින්ත් [සිංහල උපසිරසි]

පසුගිය කොටසේදී මැක්ස් ගේ නායකත්වය යටතේ සින්ත්ලා නැවතිලා ඉන්න දුම්රිය අංගනය පොලීසිය විසින් හදිසියේම ආක්‍රමණය කරන තැනින් තමයි කතාව නවතින්නේ. හේතුව වෙන්නෙ බෝම්බ ප්‍රහාරය හා සම්බන්ධ සින්ත්ල ඉන්නවද කියල පරීක්ෂා කරන්න. විශේෂයෙන්ම නිස්කා එදා බෝම්බය පුපුරපු තැන හිටපු සින්ත් කෙනෙක් නිසා එයාවත් හොයනවා පොලිසිය. ඒවගේම ඇග්නස් කේන්තියෙන් පොලිසිය ගනං ගන්නේ …

Read More »

Humans [S03 : E01] Sinhala Subtitles | විනාශයේ ඇරඹුම [සිංහල උපසිරසි]

සෑහෙන කාලෙකට පස්සෙ හෙමින් හෙමින් ආයෙත් ආරම්භයක් ගන්න කියල හිතුවා. ඉස්සර තිබ්බ වේගය ටිකක් අඩු වෙලාද මන්ද. මේ සීරීස් එක මට අතරමගදී නවත්තන්න වුණා තිබුණ වැඩත් එක්ක. ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. නොදැනීම තුන් වෙනි සීරීස් එකත් ඇවිත්. මම සබ කරන්න පටන්ගත්තෙ මුළු සීරීස් එකම බලල නිසා ස්පොයිල් වෙන දේවල් කියවෙයිද …

Read More »

Man in an Orange Shirt [E01 & E02] Sinhala Subtitles | අසම්මතේ කදුලු කතාවක් [සිංහල උපසිරසි] [18+]

ගොඩ කාලෙකින් තමා අවස්ථාවක් ආවෙ ඔයාලට සබ් එකක් දෙන්න. මේක BBC නාලිකාව මගින් නිකුත් කරපු කොටස් දෙකකින් සමන්විත මිනි සීරිස් එකක්. 2017 වසරෙ තමා නිකුත් වෙලා තියෙන්නේ. ඒ වගේම 2018 වසරේ Emmy Awards වල Best Mini Series or TV Movies කියන කැටගරි එකේ හොදම සම්මානය ලබාගෙන තියෙනවා. මේක අඨ්‍යක්ෂණය කරල …

Read More »

The Walking Dead [S10 : E17] Sinhala Subtitles | සොඳුරු නිවහන! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? නිරෝගිමත්ව, හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. කොරෝනා නිසාවෙන් හදිසියේම ඇනහිටිය කතා මාලාව හදිසියේම එන්න ගත්ත. ඇත්තටම තියෙන වැඩත් එක්ක මේකේ ඉතුරු ටික එන්නේ කොයි කාලේද කියල හොයන්න තියා නිකුත් වෙන ෆිල්ම් එකක් බලන්නෙත් දවස් තුනක් විතර අරගෙන. ඉතිං පමාවට සමාව, මේවා හිතා මතා කරන දේවල් නෙමෙයි. කාලයත් …

Read More »
error: Alert: Content is protected !!