Saturday , December 4 2021
Breaking News

Comics

Hawkeye [S01 : E03] Sinhala Subtitles | එකෝ [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ අලුත්ම මිනි සීරීස් එකේ තුන්වෙනි කොටසත් උණු උණුවේ අරන් එනවා. මේ වෙද්දී නිකුත් වෙලා තියෙන කොටස් තුනත් එක්ක සම්පූර්ණ කතා මාලාව 8.1 ක අගයක් ලැබිල තියෙනවා. ඒ වගේම තව කොටස් තුනකුත් හැම බදාදාවකම Disney+ තුළින් නිකුත් වීමට නියමිතයි. අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරගෙන …

Read More »

Hawkeye [S01 : E02] Sinhala Subtitles | සැඟවීම හොඳම විසඳුම නෙවෙයි… [සිංහල උපසිරැසි]

Hawkeye කතා මාලාවේ දෙවෙනි කොටසයි මේ අරගෙන එන්නේ. හිතුවට වඩා සෑහෙන හොද ආරම්ඹයක් වගේම ප්‍රේක්ෂක ආදරයකුත් කතා මාලාව වෙතට අරගන්න මුල් කොටස් දෙක සමත් වුණා. මේ විදිහට මුල් කොටස් දෙකම එකම දවසෙ නිකුත් කිරීම Disney+ ලා ගත්ත හොඳ තීරණයක් කියන්න පුලුවන්. කොහොම හරි සාමත් සහතික කරලා නැති වූනාට පෝස්ට් ක්‍රෙඩිට් …

Read More »

Hawkeye [S01 : E01] Sinhala Subtitles | රෝනන්ගේ පුනරාගමනය [සිංහල උපසිරැසි]

ආපු දවසෙම උණු උණුවෙ මේ අරගෙන එන්නේ Marvel ෆෑන්ස්ලා එනකන් මග බලාගෙන හිටපු අලුත්ම MCU වෙබ් සීරිස් එක. MCU තුළින් මේ විදිහට Hawkeye පාදක කරගෙන සීරීස් එකක් නිර්මානය වෙනවා. ඉතිං Hawkeye චරිතයට සෝලෝ සීරීස් එකක් ලැබෙන්නත් Phase හතරක්ම ගතවුණා. කොහොම හරි සෝලෝ කිවුවට මේ සීරීස් එකට ක්ලින්ට් බාර්ටන්ට අමතරව තවත් …

Read More »

Doom Patrol [S03 : E10] Sinhala Subtitles | අපි තමා ඩූම් ෆෝර්ස්! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය බලන් හිටපු Doom Patrol තුන්වෙනි සීසන් එකේ අවසන් කොටස මේ විදිහට අරන් එනවා. මේ කොටස මුලින් භාර වෙලා තිබුණේ අශාන් අයියට. කොහොම හරි අයිය බිසී වුනු නිසා මට මේ කොටස බාරවුනේ. මගේ පැත්තෙනුත් වැඩ ටිකක් වැඩි වුනු නිසා මේ කොටස ප්‍රමාද වුනේ. ඉතිං පමාවට සමාව ඉල්ලන ගමන් කෙලින්ම යමු …

Read More »

The Batman [S05 : E11-E12-E13] Sinhala Subtitles | “එකමුතුවේ” ආගමනය [සිංහල උපසිරසි සමඟ]

එකළොස්‌වන කොටස ඉතින් කොහොමද යාළුවනේ? සුපුරුදු පරිදි ඔන්න අරගෙන ආවා The Batman උපසිරැසිය. මේ උපසිරැසි අරගෙන එන්නේ 11 වෙනි එපිසෝඩ් එකටයි. ඉතින් මේ සීසන් එක සහ The Batman කතා මාලාව අවසාන වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තව එකම එක උපසිරැසියයි. (ඇත්තටම කියනවා නම් එපිසෝඩ් 2යි ඒත් DVD පිටපතේ ඒවා එකක් විදියටනේ …

Read More »

The Batman [S05 : E09-E10] Sinhala Subtitles | භයානක තිදෙනාගේ ප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ, ඔන්න අද උපසිරැසි අරගෙන එන්නේ 9 හා 8 වෙනි කොටසට. මේ සීසන් එක ඉවර වෙන්න තව කොටස් 3යි තියෙන්නේ. ඇත්තම කිව්වොත් කොටස් 2යි මොකද අන්තිම එක Two-parter එකක් නිසා. ඉතින් බොහොම සතුටුයි. නවවන කොටස එහෙනම් අපි ඉක්මනට අද කතාව ගැන බලමු. මේක නම් සාමාන්‍ය බැට්මෑන් වික්‍රමයක්. මේකේ …

Read More »

The Batman [S05 : E07-E08] Sinhala Subtitles | මුදු විසිකිරීම [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? අද අරගෙන එන්නේ 7 හා 8 වෙනි එපිසෝඩ් එකේ උපසිරැසිය. අපි දැන් 5 වෙනි සීසන් එකෙන් භාගයක් විතරක කරලා ඉවරයි. හරිම සතුටුයි. හත්වන කොටස ඉතින් මේකේ අපට දකින්න ලැබෙන්නේ ග්‍රීන් ලැන්ටර්න් හෙවත් හැල් ජෝර්ඩන් සහ බැට්මෑන්. සින්සිට්‍රෝ කියන ග්‍රීන් ලැන්ටර්න් බලකායේ හතුරන් වන යෙලෝ ලැන්ටර්න් බලකායේ නායකයා …

Read More »

The Batman [S05 : E05-E06] Sinhala Subtitles | මිරර් මාස්ටර් හා ජෝකර් දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

පස්වන කොටස දැන් ඔයාලා මාතෘකාව දැක්කාම බලනවා ඇති කවුද බොලේ මේ පොස්පරස් කියලා. එයා අලුත් හතුරෙක්ද කියලා. නෑ, නෑ. ෆයර්ෆ්ලයිව මතකද? අන්න එයා තමයි මේ අලුත් නමකින් – ඒවගේම අලුත් රූපෙකින් – ඇවිල්ලා ඉන්නේ. ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න අරගෙන ආවා 04 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරැසිය. ඉතින් හැමදාම වගේ එපිසෝඩ් …

Read More »

The Batman [S05 : E03-E04] Sinhala Subtitles | වර්ටිගෝ [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න තුන් වෙනි එකටත් උපසිරැසිය අරගෙන ආවා. මේක නම් ඉක්මනට කරගන්න පුළුවන් වුණා දෙබස් ප්‍රමාණය එහෙම අඩු නිසා. හැබැයි දෙබස් අඩු වුණාට කතාව නම් රස කතාවක්. එහෙනම් අද කතාව ගැන බලමුකෝ. තුන්වන කොටස මේකේ අපට දකින්න ලැබෙන්නේ ග්‍රීන් ඇරෝ. ග්‍රීන් ඇරෝ රසිකයෝ ඉන්නවා නම් මාතෘකාව දැක්ක ගමන්ම ඒක තේරෙන්න …

Read More »

The Batman [S05 : E01-E02] Sinhala Subtitles | බැට්මෑන් සහ සුපර්මෑන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් අද උපසිරැසි අරගෙන එන්නේ The Batman කතා මාලාවේ 05 වෙනි කතා සමයේ පළවෙනි එපිසෝඩ් එකට. ඉතින් ප්‍රභාෂ් නදීශාන් සහෝදරයා මේ කතා මාලාවේ 04 වෙනි කතා සමය වෙනකන් උපසිරැසි අරගෙන ආවා. ඒකට බොහොම ස්තුතියි. The Batman කියන කතා මාලාව මේ ළඟදී මම ආසාවෙන් බලන්න ගත්ත කතා මාලාවක්. ඉතින් ඒකට …

Read More »

Doom Patrol [S03 : E09] Sinhala Subtitles | කෙළවරක් නැති ප්‍රශ්ණ! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් 1949 වෙද්දී ලෝරා දරුණු තීරණයක් ගන්නවා, ඒ නපුරන්ගෙ සමාජය, එහෙම නැත්තම් බ්‍රදර්හුඩ් ඔෆ් ඊවීල් වලට එකතු වෙන්න ගත්ත තීරණයත් එක්ක. විශේෂයෙන්ම අලුත්ම අලුත් නමකුත් එයාට ලැබෙනවා. ඒ තමයි මැඩම් රූශ් කියන නමත් එක්කම. මේක තමයි කොමික් වලට අනුව එයාගෙ නම වෙන්නෙ. ඒවගේම ඒත් එක්කම එයාට කාර්යයක් පැවරෙනවා. ඒ …

Read More »

The Spectacular Spider-Man [S02 : E12 & E13] Sinhala Subtitles | ග්‍රීන් ගොබ්ලින්ගේ අවසානය…? [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් The Spectacular Spider-Man කතා මාලාවේ අවසාන කොටස් දෙකේ උපසිරැසි අරගෙන තමයි අද එන්නේ. ඉතින් කලින් එපිසෝඩ් බලලා ඇති කියලා හිතනවා. ඉතින් කලිනුත් කිව්වා වගේ මේක තමයි මේ කතා මාලාවේ අවසානය, ඒවගේම මම උපසිරැසි හදන පළවෙනි කාටූන් එකත් මෙතනින් අවසන් වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ එපිසෝඩ් දෙකේ …

Read More »

The Spectacular Spider-Man [S02 : E10 & E11] Sinhala Subtitles | ග්‍රීන් ගොබ්ලින්ගේ පුනරාගමනය… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් දෙවෙනි කතා සමයේ එපිසෝඩ් 10 සහ 11 උපසිරැසිත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් බලලා ඇති කියලා හිතනවා. 9 වෙනි එපිසෝඩ් එකේදී අපි දැක්කනේ ග්‍රීන් ගොබ්ලින්ගේ පුනරාගමනය ගැන අපට ඉඟි කරනවා. ඉතින් මේ එපිසෝඩ් දෙකේ තියෙන්නේ ඒක තමයි. ගොබ්ලින් අපරාධ ලෝකයේ අලුත් බිග් මෑන් වෙන්න කරන වැඩ. එහෙම නම් අපි …

Read More »

ස්කම්බෑග් සිස්ටම් [S01 : E10] Sinhala Subtitles | ගුරූගේ නම්බුව! [සිංහල උපසිරැසි]

ඔන්න අපි බයිස්කෝප් සයිට් එකට ගේන පලවෙනි සබ් එක ගෙනාවා. අපි TU Sri Lankan කියන Facebook සමූහය වෙනුවෙන් තමා මේ සබ් හදලා ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් සයිට් එකටත් දාන්නේ. ඉතින් කැමති නම් මේ සබ් දාපු වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න මේ ලින්ක් එකෙන්. ඉතින් යමුකෝ කතාවට. ඔයාලා කියෝපූ කතාවක් ඇතුලට …

Read More »

The Spectacular Spider-Man [S02 : E08 & E09] Sinhala Subtitles | ඉදිරියට එන යුද්ධය… [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් අද උපසිරැසි අරගෙන එන්නේ The Spectacular Spider-Man කතා මාලාවේ 8 සහ 9 වැනි කොටස්වලට. ඉතින් මේ දෙක ගැන කියනවා නම් එහෙම ලොකු, ත්‍රාසජනක දේවල් වෙන්නේ නෑ (මම ත්‍රාසජනක කියන එකෙන් අදහස් කළේ “වෙනම්ගේ පළිගැනීම” වගේ ඒවා). මේ එපිසෝඩ් දෙක කරන්නේ ඉස්සරහට වෙන දේවල්වලට වේදිකාව සකස් කරන එක තමයි. …

Read More »

Doom Patrol [S03 : E08] Sinhala Subtitles | සබ් පැට්‍රොල්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ”Doom Patrol” කතාමාලාවෙ අටවෙනි කොටසයි. ඒවගේම කියන්න ඕන ලිපිය නම් ටිකක් අපැහැදිලි වෙයි. මොකද මං තාම මේකෙ එකක්වත් බලන්න වුණේ නැහැ හරියටම. සම්පුර්ණ කතාමාලාව විකාශය වෙලා ඉවර වෙනකම් ඉන්නෙ. එහෙනම් අපි බලමුකො අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. අද කොටස ආරම්භ වෙන්නෙ කට්ටියම තමන්ගෙ උපවිඥානය ඇතුලට යන …

Read More »

ස්කම්බෑග් සිස්ටම් [S01 : E09] Sinhala Subtitles | ගුරූගේ නම්බුව! [සිංහල උපසිරැසි]

ඔන්න අපි බයිස්කෝප් සයිට් එකට ගේන පලවෙනි සබ් එක ගෙනාවා. අපි TU Sri Lankan කියන Facebook සමූහය වෙනුවෙන් තමා මේ සබ් හදලා ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් සයිට් එකටත් දාන්නේ. ඉතින් කැමති නම් මේ සබ් දාපු වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න මේ ලින්ක් එකෙන්. ඉතින් යමුකෝ කතාවට. ඔයාලා කියෝපූ කතාවක් ඇතුලට …

Read More »

The Spectacular Spider-Man [S02 : E06 & E07] Sinhala Subtitles | වෙනම්ගේ පළිගැනීම… [සිංහල උපසිරැසි]

මේ පාර අරගෙන එන්නේ Spectacular Spider-Man කතා මාලාවේ දෙවෙනි කතා සමයේ 6 සහ 7 කොටස්වල උපසිරැසි. කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කානේ එඩී බ්‍රෝක් ස්පයිඩර්-මෑන්ව රවට්ටලා වෙනම් ඉන්න තැන පෙන්නවගන්න හැටි. ඉතින් මාතෘකාවේ තියෙන විදියටම මේකේ තියෙන්නේ එයාගේ පළිගැනීම තමයි. එයා ඒක කරන්නේ කොහොමද, ස්පයිඩර්-මෑන්ට එයාගෙන් ගැළවෙන්න පුළුවන් වෙයිද, ඒ කොහොමද …

Read More »

ස්කම්බෑග් සිස්ටම් [S01 : E08] Sinhala Subtitles | හීන ලෝකෙන් එලියට! [සිංහල උපසිරැසි]

ඔන්න අපි බයිස්කෝප් සයිට් එකට ගේන පලවෙනි සබ් එක ගෙනාවා. අපි TU Sri Lankan කියන Facebook සමූහය වෙනුවෙන් තමා මේ සබ් හදලා ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් සයිට් එකටත් දාන්නේ. ඉතින් කැමති නම් මේ සබ් දාපු වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න මේ ලින්ක් එකෙන්. ඉතින් යමුකෝ කතාවට. ඔයාලා කියෝපූ කතාවක් ඇතුලට …

Read More »

The Spectacular Spider-Man [S02 : E04 & E05] Sinhala Subtitles | කවුද මේ මාස්ටර් ප්ලෑනර්…? [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් අද අරගෙන එන්නේ The Spectacular Spider-Man කතා මාලාවේ එපිසෝඩ් 4 සහ 5 උපසිරැසි. මුලින්ම කලින් ලිපියේදී කියන්න අමතක වුණු දෙයක් කියන්න ඕනේ. කලින් එපිසෝඩ් එක (3වෙනි එපිසෝඩ් එක) බැලුවා නම් ඔයාලා දකින්න ඇති ඒකේ ක්ලීටස් කෑසෙඩී කියන නම මේ විදියට රතු පාටින් ලියවිලා තිබුණා කියලා. ඒක එහෙම තිබුණ …

Read More »
error: Alert: Content is protected !!