Saturday , February 27 2021
Breaking News

MaxxA

WandaVision [E08] Sinhala Subtitles | මතකාවර්ජනාව [සිංහල උපසිරසි]

අපි WandaVision අටවනි කතාංගයටත් ඇවිල්ලා. හත්වෙනි කොටස සිදු වුණ කාලය 2000 ගණන්වල අග බාගය විදිහට තමා සැලකෙන්නේ. ඒ වගේම හතරවන බිත්තිය බිඳීම (4th Wall Breaking) හෙවත් ප්‍රේක්ෂකයා‍ට ඍජුවම කතා කිරීම සිදු වුණා මේ කො‍ටසෙදි. ඉතින් මේ වතාවෙ අපි දැක්කේ පීඩනය නැති කරන නෙක්සස් වර්ගයේ විෂාදනාශක වෙළඳ දැන්වීමයි. ‍බොහොම කෙටියෙන් පහුගිය …

Read More »

WandaVision [E07] Sinhala Subtitles | පාපෝච්චාරණය [සිංහල උපසිරසි]

WandaVision හත්වන කතාංගය ගෙන එන්නයි මේ සූදානම. හයවෙනි කොටස සිදු වුණ කාලය 1990 ගණන්වල අවසන් කාලය හෝ 2000 ගණන්වල මුල් කාලය විදිහට සලකන්න පුලුවන්. මීට කලින් අපි මේ කතාව තුළ නොදැකපු විදිහේ වෙළඳ දැන්වීමකුත් දකින්න ලැබුණා. අපි දැක්කේ ක්ලේ ඇනිමේෂන් තාක්ෂණයෙන් නිර්මාණය කරපු “යෝ මැජික්” කියන යෝගට් ඇඩ් එක. එහෙනම් …

Read More »

WandaVision [E06] Sinhala Subtitles | සියල්ලෝ ඇත අතරමංව [සිංහල උපසිරසි]

WandaVision හයවෙනි කතාංගයටත් ආවා එහෙනම්. හතරවෙනි කතාංගය තනිකරම සැබෑ යථාර්තයට සම්බන්ධ වුණත්, අපිට ආපහු පස්වෙනි කොටසින් වොන්ඩාගේ යථාර්තයේ සිට්කොම් කතාව දකින්න ලැබුණා වගේම සැබෑ යථාර්තයේ සිදු වීමුත් දකින්න ලැබුණා. පහුගිය කතාවෙ සිට්කොම් සිදුවීම් 1980 ගණන්වල කාලයේ දුවන කතාවක් විදිහ‍ට තමයි සකස් වෙලා තිබුණේ. තුන්වෙනි කොටසින් පස්සේ ඔන්න නැවතත් අපිට වෙනස් …

Read More »

Fargo [S04 : E11] sinhala subtitles | ඇමරිකාවේ කතාවක්! [සිංහල උපසිරසි]

එහෙනම් ෆාර්ගෝ හතරවෙනි කතාසමයේ අවසානයටත් අපි ඇවිත්. මේ අවසන් කතාංගය. ෆාර්ගෝ සමඟ එකතුවුන, අදහස් දක්වපු, නොදක්වපු හැමෝටම ස්තූතියි. මේ වැඩේට එකතුවෙලා මේක ඉක්මනින් ලබාදෙන්න කණ්ඩායම්ගත වුන අපේ කට්ටිය වන : මයුර, නිලුපුල්, කලිදු, රෂීන්, සුභාෂිණී, ලහිරු, මලිත්, රොෂාන්, සොනාලි හැමෝවමත් මතක් කරනවා වගේම ඒ හැමෝටම ස්‍තූතියි. සොහාන් ඇතුළු හැමෝටමත් වැඩේට …

Read More »

Fargo [S04 : E10] sinhala subtitles | හැපී! [සිංහල උපසිරසි]

කොහොමද ඔයාලට? කොවිඩ් 19 වසංගතයත් එක්ක පරෙස්සමින් ගෙදරට වෙලා ඉන්නවා කියලා හිතනවා. ඉතින් එහෙම ගෙදරට වෙලා ඉන්නකොට බයිස්කෝප් උපසිරැසියක වටිනාකමත් කියලා නිම කරන්න බැහැ කියලත් දන්නවා. ඒ නිසාම මමත් ෆාර්ගෝ සීසන් 4 පරිවර්තනය කරන්න එකතු වුණා. මම උපසිරැසි අරගෙන ආවේ ෆාර්ගෝ 4 වෙනි සීසන් එකේ 10 වෙනි කොටසට. මේ කොටස …

Read More »

Fargo [S04 : E09] sinhala subtitles | අනාගතය දැන්… [සිංහල උපසිරසි]

මේ වෙනකන් චිත්‍රපටිවලටම සබ් අරන් ආව මම ඉසුරු දිල්ෂාන් සහෝදරයට ස්තුතිවන්ත වෙන්න ඔන්න මං අද රූපවාහිනී කතා මාලාවක එක් කතාංගයකට සිංහල උපසිරසි අරන් ආවා. මුලින්ම මේකට සම්බන්ධවෙන්න කියලා ඉසුරු සහෝදරයා ආරාධනා කරද්දි හිතේ පොඩි ගැස්මකුත් එක්ක ඒක මං පිලිගත්තා. ඔයාල මේ වෙනකොට මේ කතාව බලලා ඇති. මොකද මේක 4 වෙනි …

Read More »

Fargo [S04 : E08] sinhala subtitles | වාසනාවේ අනිත්ම අඩිය.. [සිංහල උපසිරසි]

මේ රූපවාහිනී කතා මාලාවට සම්බන්දවෙන්න කියලා ඉස්සෙල්ලම මට කතා කලේ ඉසුරු දිල්ෂාන් සහෝදරයා. මං රූපවාහිනී කතාමාලාවලට උපසිරසි හදලම නැහැ. පස්සේ මං නව වෙනි කොටස භාරගත්තා. ඒ අතරේ මලිත් මධුෂාන් සහෝදරයා එයා බාරගත්ත අට වෙනි කොටසත් පුළුවන්නම් මට කරන්න කිව්වා එයාට වැඩ ගොඩ ගැහිලා කියලා. මේ දවස්ටිකේ පුංචි නිදහසක් හම්බවුන නිසා …

Read More »

Fargo [S04 : E07] sinhala subtitles | ජීවිතයට ජීවිතයක් [සිංහල උපසිරසි]

හොඳයි අද එහෙනම් ෆාගෝ හතර වෙනි කතා මාලාවේ හත්වන කොටස බලමු. පොලිස් නිලධාරී ඕඩිස් දැන් ඉන්නෙ ගිරයට අහුවුන පුවක්ගෙඩිය වගේ තත්වයක. කොහෙන් බෙල්ල ගහල යයිද කියන්න බෑ, එහෙන් ජොස්ටෝ මෙහෙන් කැනන්. කැනන්ගේ අණ පරිදි සැචල්ව නැවත කැනන්ට ගෙනත් දෙන්න ඕඩිස්ට නොහැකිවෙනවා. මොකද ඊටකලින් ඕඩිස්ට ජොස්ටෝගෙන් කැඳවීමක් ලැබෙනවා. ඒවගේම ජොස්ටෝගෙ පැත්තෙන් …

Read More »

WandaVision [E05] Sinhala Subtitles | සුවිශේෂී කතාංගයක් [සිංහල උපසිරසි]

WandaVision පස්වෙනි කොටස සමඟ තමයි මේ මුණගැහෙන්නේ. ඔන්න පළවෙනි කොටස් දෙකටම වෙනස් විදිහට, හතරෙනි කතාංගය ඍජුවම සහ තනිකරම සම්බන්ධ වුණේ MCU එකට. අපි දකින්නේ 2023 වර්ෂය නොහොත් MCU එකේ වර්ථමාන අවධිය. මොකද කිව්වොත් ඔයාලට මතක ඇති මම කලින් කොටසෙදිත් කිව්වා මේ සීරිස් එකේ සිදු වීම් වෙන්නේ Endgame සිදු වීම්වලින් පසුව …

Read More »

Fargo [S04 : E06] sinhala subtitles | යුද්ධය ඇරඹුනා [සිංහල උපසිරසි]

IMDb දර්ශකයේ මේ වන විට 8.9 ක අගයක් දිනාගත්ත Fargo 4 වෙනිි කතා මාලාවේ 6 වෙනි කතාංගය වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙත ආවේ. 2014 වර්ෂයේ විකාශනය ආරම්භ කරපු Fargo 2014, 2015 හා 2017 වර්ෂ වල පිලිවෙලින් එකිනෙකට වෙනස් කතා මාලා තුනක් ප්‍රේකෂකයා හමුවට ගෙනත් තියෙනවා. හතරවෙනි අදියරේ …

Read More »

Fargo [S04 : E05] sinhala subtitles | ශිෂ්ටාචාරයේ ආරම්භය.. [සිංහල උපසිරසි]

අද කොටස ගැන කතා කරන්න කලින් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු. මිස් මේෆ්ලවර්ගෙ ගෙදර අස්පස් කරන්න ගිය එතල්රීඩා එතනදී යමක් හොයාගන්නවා. ඇත්තටම එකක් නෙමේ, නර්ස් මේෆ්ලවර්ගෙ රහස් ගොඩක් එතන තිබුනා. ඒ අතරින් වැදගත් රහසක් වෙච්ච ජොස්ටෝ ෆාඩාගේ පියාගේ මුද්ද එතල්රීඩා හොයාගන්නවා විතරක් නෙමේ බැරිවීමකින් හෝ හිතලා හෝ ඒක …

Read More »

Fargo [S04 : E04] sinhala subtitles | මෙන්න යුද්ධයක්! [සිංහල උපසිරසි]

ජොස්ටෝගේ අවසරයකින් තොරව ගයිටානෝ පියවරක් ඉදිරියට තියන්න සැලසුම් කරනවා කැනන් පාර්ශවයට විරුද්ධව. ඒ වැඩේට පිටත්වෙන්නෙ කැලමීටා එක්ක රැබයි. නමුත් මේක ජොස්ටෝගෙ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන වැඩක් කියල දැනගත්තට පස්සෙ රැබයි මේකට විරුද්ධ වෙනවා. කොහොමහරි රැබයිගෙ ක්‍රියාකලාපය නිසා වැඩෙත් ගැස්සෙනවා. ඔය අතර ඕඩිස්ට ඩීෆි එක්ක එකතුවෙලා වැඩකරන්න සිද්ධවෙනවා. මේ දෙන්නා සෙල්මෙයාර් …

Read More »

Fargo [S04 : E03] sinhala subtitles | ආධිපත්‍ය අරගලය! [සිංහල උපසිරසි]

කතාව හොඳ ආරම්භයක් අරගෙන චරිත බොහෝමයක් මේ වෙනකොට හදුන්වලා දීලා අවසානයි. ගියවර කොටසේදි චරිත ගණනාවක් කතාවට එකතුවුනා. ජොස්ටෝ සහ කැනන් අතර අරගලය අතරින් නර්ස් මේෆ්ලවර්ගේ මැදිහත්වීම, පොලිස් නිලධාරී ඕඩිස්ගේ ක්‍රියාකලාපය, සෙල්මා සහ ස්වානිගෙ පැමිණීම වගේ ගොඩක් දේවල්වල පදනම දැන් වැටිලයි තියෙන්නෙ. මෙවර කොටසෙන්, හිරෙන් පැන්න සෙල්මා සහ ස්වානිගේ පස්සෙන් පොලීසිය …

Read More »

Fargo [S04 : E02] sinhala subtitles | බල අරගලය [සිංහල උපසිරසි]

Fargo ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැනේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 320,000 ඉක්මවපු මනාප සංඛ්‍යාවක් ලබාගෙන 8.9ක දැවැන්ත අගයකට හිමිකම් කියන ගමන්,හොඳම කතාමාලා 250 අතර 36වන ස්ථානයේ නොසැලී රැඳී ඉන්න කතාමාලාවක්. ඉතින් මේ කතාමාලාවේ අලුත්ම කතාසමය, ඒ කියන්නේ 4වෙනි පියවර 2020 සැප්තැම්බර් මාසයේ විකාශය වෙන්න පටන්ගත්තා. කොටස් 11කින් යුක්ත මේ කතාසමයත් …

Read More »

Fargo [S04 : E01] sinhala subtitles | ආර්ථිකේ හරි දරුණුයි! [සිංහල උපසිරසි]

කොහොමද කට්ටියට? හැමෝම හොදින් ඇති කියල හිතනවා. ෆාර්ගෝ මතක ඇති නේද කට්ටියට? ටික දෙනෙක් මතක් කරලත් තිබුනා කතාව ගැන. ඉතින් ඔන්න අමතක නොකර අරගෙන ආවා. කතාමාලාවකට සම්බන්ධ වුනේ ගොඩක් කාලෙකට පස්සෙ. මේක මං අරන් එන්නෙ තනියෙන්නම් නෙමේ. මේ පාරත් මේ වැඩේට මාත් එක්ක සහෝදර උපසිරැසිකරුවන් පිරිසක්ම එකතුවුනා. මුලින්ම ඒ හැමෝටම …

Read More »

WandaVision [E04] Sinhala Subtitles | යථාර්තය [සිංහල උපසිරසි]

WandaVision හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. තුන්වෙනි කතාංගයෙන් කතාව තව තවත් MCU ට්‍රැක් එකට නම්මගත්තා. කලින් කොටස් දෙකේදීම වගේ තුන්වෙනි කොටසෙදිත් වෙනස්ම විදිහක වෙළඳ දැන්වීමක් තිබුණා, ඒ තමයි හයිඩ්‍රා නාන සබන් කුඩු දැන්වීම. ඒ වගේම 1970 දශකය කාලෙ කතාව ගලා යනවා කියලත් අපි දැක්කා. හරි එහෙනම්, අපි සුපුරුදු පරිදි …

Read More »

Peaky Blinders [S05 : E06] Sinhala Subtitles | පරාජය කල නොහැකි මිනිසා [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ අවසාන කොටස වන 06 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් ගෙන ෂෙල්බි පවුලේ අයට පුළුවන් වෙනවා ලින්ඩා ව මරණයෙන් ගලවගන්න. ඒ වගේම බ්‍රිලියන්ට් චෑන්ග් ගෙ අබින් ප්‍රවාහනය කරපු ආතර් ඇතුළු පිරිසට ටයිටැනික් බෝයිස් කියන මැර …

Read More »

Peaky Blinders [S05 : E05] Sinhala Subtitles | තිගැස්ම [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 05 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් බ්‍රිලියන්ට් චෑන්ග් කියන චීන ජාතිකයා තෝමස් ෂෙල්බි හමුවට අපූරු විදිහකට ව්‍යාපාර යෝජනාවක් අරගෙන එනවා. ඒ ව්‍යාපාර යෝජනාවේ තියෙන අධික ලාභය සහ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපළෙන් සිදු උන පාඩුව …

Read More »

WandaVision [E03] Sinhala Subtitles | පුංචි පවුල [සිංහල උපසිරසි]

WandaVision පළවෙනි කොටස් දෙකම එක වර නිදහස් වුණා ප්‍රේක්ෂක කැමැත්ත අකමැත්ත නිරීක්ෂණයකට. සමහරුනම් අකමැති වෙලා තිබු‍ණා මේකේ සිට්කොම් ගතියට. මොකද කිව්වොත් එයාලා මේ සීරිස් එකෙනුත් බලාපොරොත්තු වුණේ සාමාන්‍ය සුපිරි වීර කතාවක් බලන්න ලැබේවි කියලයි. හැබැයි අමතක කරන්නත් එපා මේ කතාවෙන් මුලු මාවල් සිනමා විශ්වයටම බලපෑමක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි …

Read More »

Peaky Blinders [S05 : E04] Sinhala Subtitles | තොණ්ඩුව [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 04 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් තෝමස් ෂෙල්බි සහ පොලී ග්‍රේ විසින් අර කන්‍යාරාමයේ හිටිය අසරණ ළමයි ටික බේරගෙන ඔවුන්ගෙ අනිත් ළමා නිවාසෙට යොමු කරනවා. ඒ වගේම ආතර් සහ මයිකල්ව ලන්ඩනයට ගෙන්නවගෙන ඔවුන්ට ඔස්වල්ඩ් …

Read More »
error: Alert: Content is protected !!