Thursday , October 29 2020
Breaking News

වර්ගීකරණය නොකළ

The International (2009) Sinhala Subtitles | මේක ඇත්තටම ජාත්‍යන්තර ෆිලුමක්!! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් බයිස්කෝප්වාසී හැමෝටම. ඇත්තටම මේ සබ් එක නම් අහඹු සිදුවීමක්.. මම සාමාන්‍යයෙන් සබ් එකක් කරන්නේ මගෙ හිතට වැදුන, සිංහල සබ්ටයිට්ල් නැති ෆිල්ම් එකක් හම්බුණොත් විතරයි. අන්තිමට සබ් කරපු When Trumpets Fade කියන්නෙත් ඒ වගේ සුපිරි ෆිලුමක්. ඒක ඉවර කරපු ගමන්ම වගේ තවත් සබ් එකක් කරන්න අදහසක් හීනෙකින්වත් තිබුණෙ නෑ. …

Read More »

100% Wolf (2020) Sinhala Subtitles | රැලෙන් කොන් වුණ වෘක පැටියා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් යාලුවනේ! ඔයගොල්ලෝ ඔක්කෝම හොදින් ඇති කියලා මං හිතනවා ඔන්න ඉතින් මං පොඩ්ඩක් කාර්‍ය්යබහුල වෙලා හිටියත් අවස්ථාවක් ලැබුණු විගසම මං ඔයගොල්ලන්ට කලින් ලිපියේ කියපු විදිහටම අලුත්ම ඇනිමේෂන් එකක උපසිරැසියක් අරගෙන ආවා. මං අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ සුපිරි කොමඩි වගේම ක්‍රියාන්විත වර්ගයට අයත් වෙන ඇනිමේෂන් එකක්. හරි එහෙනම් …

Read More »

Boonie Bears Winter (2015) aka Xiong chu mo zhi xue ling xiong feng Sinhala Subtitles | හිම කන්දේ රාක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප් ප්‍රේක්ෂක යාලුවනේ, මං හිතනවා ඔයගොල්ලෝ ඔක්කෝම හොදින් ඇති කියලා.මේ දවස්වල මං පොඩ්ඩක් කාර්‍ය්යබහුල වෙලා හිටියේ.ඔන්න ඉතින් මට වෙලාවක් ලැබුන හැටියේම උපසිරැසියක් අරන් ආවා. අද මං අරගෙන ආවේ සුපිරි ක්‍රියාන්විත වගේම කොමඩි වර්ගයට අයත්වෙන BOONIE BEARS එහෙමත් නැත්නම් අපි දන්න අදුරන නමින්ම කිව්වොත් “වළස් මුල්ල” ඇනිමේෂන් මාලාවේ එන …

Read More »

Fantastica: A Boonie Bears Adventure (2017) aka Boonie Bears: Entangled Worlds Sinhala Subtitles | සැගවීගිය ෆැන්ටාස්ටිකාවේ නිධානය සොයායන දඩයක්කරුවන් [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා! බයිස්කෝප් ප්‍රේක්ෂක යාලුවන්ට. හොදයි එහෙනම් මං අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ ඔයගොල්ලන් මග නොහැර අනිවා බලන්න ඕන ඇනිමේෂන් එකක් අරගෙනයි. (Boonie Bears) එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ දන්න අදුරන නමින්ම කියනවනම් ( වළස් මුල්ල) චිත්‍රපට මාලාවේ එන 4වන චිත්‍රපටය අරගෙන තමයි.මේක නිකුත්වුනේ 2017 වර්ශයේදී. ඉතින් මේ චිත්‍රපටයත් මේ boonie bears …

Read More »

Boonie Bears: The Big Top Secret (2016) aka Xiong chu mo zhi xiong xin gui lai Sinhala Subtitles | වළස් මුල්ල අද්දර සර්කස් එකේ අභිරහස [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් ප්‍රේක්ෂක යාලුවන්ට සුභ දවසක් වේවා! මං කලින් පොරොන්දුවුන විදිහටම ඔයගොල්ලන්ට තවත් සුපිරි ඇනිමේෂන් එකක් අරන් ආවා.මේකනම් ඔයගොල්ලෝ මග නොහැර අනිවා බලන්න ඕන ඇනිමේශන් එකක්.මේකෙ නම තමයි ( Booni bears-The big top secret ) අපි දන්න අදුරන නමින්ම කිව්වොත් වළස් මුල්ල චිත්‍රපටය,මේක මේ Boonie bears චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය මේක …

Read More »

Ruben Brandt, Collector (2018) Sinhala Subtitles | ලෝක ප්‍රසිද්ධ චිත්‍ර සොරුන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි ප්‍රේක්‍ෂක ජනතාවට? ඔන්න එහෙනම් මාසෙකටහමාරකට විතර පස්සෙ මං ආයෙම ආවා ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන ඔබ හමුවට. මං අද ගෙනාවේ 2018 වර්ෂයේ තිරගත වෙච්ච RUBEN BRANDT,COLLECTOR නම් චිත්‍රපටය. ANIMATION සහ DRAMA යන වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 7.5ක අගයකුත් ලේසියෙන් රේටින් ගන්න අමාරු කුණු තක්කාලි දර්ශකයේ 81%ක අගයකුත් ලබාගන්නට …

Read More »

Beyond the Law (2019) Sinhala Subtitles | පිය සෙනෙහස ද? නීතියද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ 2019 අවුරුද්දේ නිකුත් කරපු සිනමාපටයකට උපසිරැසි අරන් ආවා ඔයාලා වෙනුවෙන්. හරියට ම කිව්වොත් 2019 දෙසැම්බර් මාසේ තමයි මේක නිකුත්වෙලා තියෙන්නේ. IMDB දර්ශකයේ 4.4/10 අගයක් තමයි ‌මේ නිර්මාණයට ලැබීලා තියෙන්නේ. Action,Crime විදියට තමයි වර්ග කරලා තියෙන්නේ. ෆ්රෑන්ක් විල්සන්. හිටපු පොලිස් නිලධාරියෙක්. ඒත් ෆ්රෑන්ක්ට පොලිස් රාජකාරියේ ඒ තරම් …

Read More »

Iceman (2017) AKA Der Mann aus dem Eis Sinhala Subtitles | ඔට්සිගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

2017 වසරේ නිකුත් වී ඇති මෙම Iceman චිත්‍රපටය IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 6.3 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒවගෙම Rotten Tomatoes එහෙමත් නැතිනම් කුනු තක්කාලි දර්ශකයේ 86% ක ප්‍රේක්ෂක මනාපයක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ දෙබස් නම් බොහොම අඩුයි. බලද්දි ඔයාලට තේරෙයි ඒක 😉 හරිම ලස්සනට …

Read More »

The Climbers (2019) AKA Pan deng zhe Sinhala Subtitles | මාරාන්තික ශිඛර තරණය [සිංහල උපසිරසි සමඟ]

එවරස්ට් කිව්වම කව්ද නොදන්නෙ? එවරස්ට් චීන භාෂාවෙන් ගත්තොත් Zhumulangma. ලෝකෙ උසම කන්ද මේක තමා. වර්ථමාන ගණනය කිරීම්වලට අනුව උස මීටර 8848ක් වෙනවා. අද අරගෙන ආපු සිනමාපටයේ කතාවත් එවරස්ට් එක්ක බැඳිච්ච එකක්. The Climbers එහෙමත් නැත්තන් කඳු නගින්නො. Everest (2015) ආපු ෆිල්ම් එකට සමාන කතාවක් යන මේ ෆිල්ම් එක චීනේ 1960දී …

Read More »

Ne Zha (2019) AKA Ne Zha zhi mo tong jiang shi AKA Nezha AKA Birth of the demon child Nezha Sinhala Subtitles | ආත්ම මුතු [සිංහල උපසිරැසි සමග]

මේක තමයි මගෙ පලවෙනි උපසිරසි ගැන්වීම.මටත් සබ් එකක් හදන්න ආස හිතිල කතාවක් හොයනකොට තමයි මට මේ කතාව හම්බුනේ. ඉතින් මම තව දෙන්නෙකුගෙනුත් උදව් රගෙන තමයි සබ් එක හැදුවෙ. (උත්පල,චමොද්) මේ දෙන්න මට ගොඩක් උදව් කරා මේක කරන්න. Movie එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො. හොදයි මේක චීන කතාවක් මේ කතාව Imdb …

Read More »

Section 375 (2019) Sinhala Subtitles | තීන්දුව සාධාරණද? අසාධාරණද? [සිංහල උපසිරසි සමඟ]

නීතිය කියන්නේ තරාතිරමක් නැතිව සෑමදෙනාටම ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඒ වෙනුවෙන් සෑම රටකම වෙන වෙනම නීති ‍සකස් කරලා තියෙනවා. ඒ ඒ දඬුවමට ඒ ඒ විදියට නීති ක්‍රියාත්මක වෙනවා. නමුත් සෑම විටම නීති සකස් වී ඇති ආකාරය සාධාරණද? චිත්‍රපටය ඔබට එම ප්‍රශ්නය හිතේ ඉතුරු කරාවි අනිවාරෙන්ම. Section 375 කියන්නේ කාන්තා අයිතීන් …

Read More »

Asterix and the Big Fight (1989) Sinhala Subtitles | සූර පප්පා සහ මහ යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…..!!! ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සෙ මම තවත් උපසිරැසියක් අරන් ආවා.මේ තමයි මගෙ හතරවෙනි උපසිරැසි නිර්මාණය. ඒ තමයි වයස් බේදයකින් තොරව හැමෝම වගේ බලන්න කැමති සිංහලෙන් කියනවනම් සූර පප්පා චිත්‍රපටියක්. හැබැයි මේ චිත්‍රපටියනම් නොබලපු කෙනෙක් නැතුව ඇති. මොකද මේ චිත්‍රපටිය සිංහලෙන් හඩ කවලා කොටස් වශයෙන් රූපවාහිනී කතා මාලාවක් විදිහට …

Read More »

Boonie Bears: To the Rescue (2019) Sinhala Subtitles | වලස් මුල්ල [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මං ඔයාලට අරගෙන ආවා තවත් සුපිරිම සුපිරි ඇනිමේෂන් එකක් මේකේ නම තමයි Boonie bears to the rescue එහෙමත් නැත්තම් අපි දන්න අදුරන නමින් කියනවනම් ( වලස් මුල්ල ) ඇනිමේෂන් ෆිල්ම් එක. මේකනම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න ඕන ඇනිමේෂන් ෆිල්ම් එකක් මේක නිකුත් වුනේ 2018 දී ඒ වගේම මේ ඇනිමේෂන් …

Read More »

Bow Bow (2019) Sinhala Subtitles | මිනිසාගේ ලබැදි මිතුරා..? [සිංහල උපසිරසි සමඟ]

නම බලපුවාම පේනවනේ මේකනම් බල්ලෙක් ගැන කථාවක් තමයි කියලා. ඔව් කිව්ව වගේම මේක 18 October 2019 වන දින තිරගත වීම ආරම්භ කල ලොකු, කුඩා සැමට නැරඔිය හැකි සිනමා පටයක් අරගෙනයි අදත් ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් අඩවියට ගොඩවදින්නේ. ඉතින් කව්රු වුනත් දන්නවනේ මිනිසාගේ ලගම මිතුරා කව්ද කියලා ඇහුවොත්, ඒ වෙන කව්රුත් නෙමෙයි …

Read More »

Vikruthi (2019) Sinhala Subtitle | සමාජ මාධ්‍ය වලින් බිඳ දැමූ ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආව. විශේෂයෙන්ම මලයාලි සිනමා රසිකයන්ට. මේක මලයාලම් එකක්. ඉතින් මේ චිත්‍රපටියට Imdb මීටරේ 7.6 ක් වෙනකන් කරකවන්න පුලුවන් වෙල තියෙනව. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුන ලස්සන චිත්‍රපටියක් මේක. මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Emcy Joseph විසින්. Suraj Venjarammoodu, Soubin Shahir…… ඇතුලු දක්ෂයො පිරිසක් තමයි මේකට රංගනයෙන් …

Read More »

Desierto (2015) Sinhala Subtitle | මරණය අභියස [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයට ස්තූතිවන්ත වෙන්න ඕන.මේ මගෙ පළවෙනි පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම.පුලුවන් උපරිමයෙන්ම කරා. Desierto 2015 ආපු හොදම survival /thriller කියන category එකට තමයි අදාල movie එකක්.Gael García Bernal, Jeffrey Dean Morgan, Alondra Hidalgo, Diego Cataño කියන කට්ටිය ඇතුළු තවත් පිරිසක් තමයි මේකෙ රංගනයෙන් දායක වෙල තියෙන්නෙ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල …

Read More »

The Divine Fury (2019) Sinhala Subtitle | අන්ධකාරයේ බැතිමතුන් !!! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඉතිං ඔක්කොටම කලින්, බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක හැමදාම රැඳිල ඉන්න අපේ සහෝල හැමෝටම ආයුබොවන් කියල පිළිගන්නවා. ඔන්න, මම අද මේ ඔයගොල්ලන්ට අරගෙන ආවේ සුපිරිම කොරියන් Horror ෆිල්ම් එකක්. Horror කියුවට මේක Action ෆිල්ම් එකක් විදිහට ගන්නත් බැරි නෑ. හැබැයි ඉතිං කොහොම වුනත් මේ චිත්‍රපටිය නිෂ්පාදනය වෙලා තියෙන්නේ නම් Horror …

Read More »

ද තර්ඩ් වයිෆ් (2018) Sinhala Subtitles | නොහඩන්, සූරියකාන්තා… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Ottoman Lieutenant (2017) ඔබට මා, ආදරය කල බව මෙතරම්… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට …

Read More »

Tito and the Birds (2018) AKA Tito e os Pássaros Sinhala Subtitles | භීතියෙන් වෙලාගත් ටිටෝගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මං ඔයාලට තවත් අලුත් ඇනිමේෂන් එකක් අරගෙන ආවා. ඒකෙ නම තමයි tito and the birds. මේක බ්‍රසීල් ඇනිමේෂන් එකක්. හැබැයි මේක ලෝකය පුරා තිරගත වෙච්ච එකක්. මේක 2018 නිකුත් වුන ඇනිමේෂන් එකක්. මේ වන විට IMDB දර්ශකයේ 6.7 ක අගයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. එහෙමනම් දැන් අපි බලමු කතාවේ …

Read More »

Zhagaram (2019) Sinhala Subtitles | ලගරම් ! [සිංහල උපසිරසි සමඟ]

මිනිස් සංහතිය බිහි වූයේ වසර ලක්ෂ 2 කට පෙර සිටයි නිරුවතින් හිරු රෂ්මියේ පවා සැරිසැරු අතීත කාලයේ සිට වායුසමීකරණය සමග පදිංචිව සිටින මේ වර්තමානය දක්වාම විවිධ වෙනස් කිරීම් වලට භාජනය වෙලා නමුත් දෙවියන් වහන්සේ ඔහුට වටිනා දෙයක් ලබා දී ඇති බවට ඇති කටුක සත්‍යය අප හෙළි කළහොත් මෙච්චර කාලයක් පුරාම …

Read More »
error: Alert: Content is protected !!