You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

වර්ගීකරණය නොකළ

The Pink Panther 2 (2009) | හී හී හී…හික්z… [සිංහල උපසිරසි සමඟ]

The Pink Panther පළවෙනි චිත්‍රපටයට ආස කල හැමෝටම හොද ආරංචියක් දෙන්නයි මේ හදන්නෙ. මතකනෙ The Pink Panther 1  ෆිල්ම් එක කොච්චර හිනා යන එකක්ද කියල? මේකත් ඒ වගේම තමයි. හොදට හිනා යනව. ඒ වගෙම කතාවත් හොදයි. මේකෙ පළමුවන චිත්‍රපටය බැලුවෙ නැත්නම් ඒකත් බලල මේකත් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ. කොහොම …

Read More »

Saw (2004) | ජීවිතය උදෙසා මියයාම. (18+) [සිංහල උපසිරසි සමඟ]

ඉස්සෙල්ලාම ඔයාල හැමෝටම සුබ නව වසරක් කියල ප්‍රාර්ථනා කරනවා. මේ මගේ පළමු ප්‍ර‍යත්නයයි. මේ film එක නියම horrer film එකක්..මේක ගැන ලසිත ශානුක සහෝදරයා හොද විස්තරයක් කරල තියන නිසා film එක ගැන වැඩි විස්තරයක් කරන්න ඕන වෙන එකක් නෑ. English sub file එකේ timing වල පොඩි පොඩි අවුල් වගයක් තිබුණා. …

Read More »

Les Misérables (1998) | පාන් ගෙඩියක් කල හදියක්…[සිංහල උපසිරසි සමඟ]

“මිනිසෙකුගේ සිත මේ තරම් කරුණාවකින් පිරී ඇත්දයි ඇය කිසි විටක නොසිතන්න ඇති” මට ඒක හිතුණේ ෆිල්ම් එකේ 38 වෙනි මිනිත්තුවේ 37 වෙනි තප්පරයෙදීයි. ඒ එක දෙයක් විතරයි. හොදයි මම වැඩි දෙයක් කියන්නේ නෑ, මොකද කලින් ලිපියේ මේ ගැන හොද විස්තරයක් දීල තියෙනව.ඉතින් තව මොන කතාද? හරි එහෙනම්, එන්න සැබෑ මිනිසෙකුගේ …

Read More »

Poseidon (2006) | උඩි යටිකුරු…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මන් තවත් බයිස්කෝප් ඒකක් අරන් ආවා.මේ මගේ 4 වෙනි උපසිරැසිය. මේකත් කලින් ඒක වගේම නැවකට සම්බන්ධ සලරුවක්.මන් බලපු තවත් සුපිරිම බයිස්කෝප් ඒකක් කිව්වොත් නිවැරදියි. මන් බලලානම් ගොඩක් කල්. ඒත් මේකට SITE ඒකෙ සබ් ඒක තිබ්බෙ නැති හින්දා ඔන්න මන් සබ් එකත් ඒක්කම ගෙනාවා. බලපු අයටයි බලපු නැති කට්ටියටයි ආයෙම …

Read More »

Don Jon (2013) | ඔබත් අසභ්‍ය චිත්‍රපට නරඹනවාද..? (18+) [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම පරණ චිත්‍රපටි අරගෙන එන එකේ මේ අවුරැද්දෙ ආපු පට්ට පතුරැ ෆිල්ම් එකක් ගෙනාවා. ඒකත් IMdbහි 7/10ක ලකුණු ප්‍රමාණයක් අරගනිමින් box office වාර් ථාතැබූ එකක්. විකියගෙ හදිස්සිය නිසා මම අඩුම කාලයකින් සබ් දාපු පළමු චිත්‍රපටය තමයි මේ. මෙහි කතාව දිවයන්නේ ජෝන් කියන තරැණයෙක් වටා. මෙයා පොඩ්ඩක් අමුතු චරිතයක්. ඒකට ඉතින් …

Read More »

Never Back Down (2008) | වලිනම් මෙන්න! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ මේ මගේ දෙවන උපසිරස ගැන්වීම. ටිකක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. මම අද ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරි බයිස්කෝප් එකක්. මේක IMDB 6.4 ගන්න සමත් වෙලා තියෙන සුපිරි ෆිල්ම් එකක්. මේකේ කතාව ගැන කියනවා නම් එක කොල්ලෙක් ඉන්නවා කොහෙන් ගියත් වලියක් දාගන්න බලාගෙන. ඒත් මේ කොල්ලා එහෙම උනේ ඇයි කියලා …

Read More »

Star Wars: Episode I – The Phantom Menace (1999) | භූත තර්ජන… [සිංහල උපසිරැසි සමඟ]

ෆිල්ම ඒක ස්ටාර් වෝස් එපිසෝඩ් 1. ස්ටාර් වෝස් ගැන ඉතින් ආයේ කියන්න ඕනේ නෑනේ නේද.. Star Wars: Episode V එක නම් මේ වෙනකොටත් සයිට් එකේ දීලා තියනවනේ. මේක ඔස්කාර් සම්මාන තුනක් සඳහා නිරදේශ උන නියම ෆිල්ම් එකක්. ජෙඩායි නයිට්වරු දෙදෙනෙක් අක්‍රමණයෙන් පලා යද්දි, ඔවුන්ට කොල්ලෙක් හමුවෙනවා. ඒ කොල්ලා බලය සමතුලිත කරන්න …

Read More »

Hot Fuzz (2007) | බැලූබැල්මට සාමකාමීයි [සිංහල උපසිරැසි සමඟ]

මේක මගෙ පලවෙනි සබ් එක. වැරදි ටිකක් ඇති. සමාවෙන්න. රොයිලි අයිය ෆිල්ම් එක ගැන විස්තර කරලා ඇති. මරු ෆිල්ම් එක. ලොකු රසවත් කතාවක් තියනවා. මීට පෙර පළකල ලිපිය. ඔන්න හැමදාම හොලිවුඩ් ෆිල්ම් ම බලන නිසාම වෙනසකටත් අද එංගලන්ත ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුවා. හැබැයි මේක ඇක්ෂන් වගේම කොමඩි පැත්තටත් ටිකක් …

Read More »

The Chronicles of Riddick (2004) | රෙඩ්රික්ගේ වංශකතාව…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම පොරොන්දු වුන විදියට රිඩ්ඩික් දෙවන චිත්‍රපටයත් ඔයාලට අරගෙන අවා, නමුත් මට මේක ඔයාලට අරගෙන සතියකටත් වඩා කාලයක් ගත වුනා සිදුවන ප්‍රමාදයට මම මගේ සියලුම යහලුවන් ගෙන් සමාව ඉල්ලනවා මේ සුපිරි බයිස්කොප් එකටත් සබ් එක දාමු කියලා මට යොජනාව දැම්මෙ වෙනදා වගේම අපේ විකියා සහෝදරයා තමයි ඔයාලට මේ …

Read More »

The Planets (1999) [EP – 08] | ලොව අවසානය මෙයද? [සිංහල උපසිරැසි සමඟ]

දැවැන්ත රත් හිරු, අහසේ ඈත ක්ෂිතිජය වසා ගනිමින් පවතී. ශූන්‍යත්වයෙන් ඉරිතැළී ගිය පොළවෙහි කර්කශ බව මැදින් දිස්වන භූදර්ශනය මූසල පාළුවක් දනවයි. සිකුරු දවසක අවසානය දෙස බලා සිටියද ඔබ සිටින්නේ සිකුරු ග්‍රහයා මත නොව. ඔබ මේ බලාසිටින්නේ, වසර බිලියන තුනකින් පසුව එළඹෙන පෘථිවි දවසක අවසානය දෙසයි.The Planets කතා මාලාවේ අවසාන කොටස මෙයයි. …

Read More »

The Planets (1999) [EP – 07] | ජිවය සහ අරුම පුදුම ලොව [සිංහල උපසිරැසි සමඟ]

ජීවය කියන දෙය එදා සිටන්ම මිනිසා පුදුමයට පහ් කළ දෙයක්. මුල්ම වරට සතෙකු දු‍ටු මොහොතේ සිට-මුල්ම වරට සතෙකු කපා බැලූ මොහොත දක්වාත්-මුල්ම වරට අහස දෙස බලා අර ඈත ලෝකවල තවත් මෙවන් සතුන් සිටිය හැකිදැයි ඇසූ මොහොත දක්වාත්-මුල්ම වරට ක්ෂුද්‍ර ජීවීන් ගැන හෙළිකරගත් මොහොත දක්වාත්-මුල්ම වරට වෙනත් ලොවකට ගොඩබට මොහොත දක්වාත් …

Read More »

The Planets (1999) [EP – 06] | වායුගෝලය කොයි වගේද? [සිංහල උපසිරැසි සමඟ]

1971 වර්ෂය මිනිස්-වර්ගයාටම සුවිශේෂයි. අපේ ලොව හැර වෙනත් ලොවක වායු ගෝලයක් දිහා මුල්ම වරට බලාපු වර්ෂය තමයි ඒ. සෝවියට් රුසියාවෙන් අඟහරු බලා පිටත් කෙරුණු Mars යානාවන් අඟහරු වෙත ළංවෙත්දී, අඟහරු මත පැවතියේ මහා කුණා‍ටු තත්ත්වයක්. මුළු ග්‍රහලොවම දූලි වළාවකින් වැසී තිබියදී පිටත්තර ලොවක වායුගෝලයට පිවිසුණු මුල්ම යානයෙන් ලබා දෙන්නට ඉඩ …

Read More »

The Planets (1999) [EP – 05] | දන්න සහ නොදන්න ග්‍රහලෝක [සිංහල උපසිරැසි සමඟ]

බෘහස්පති තමයි මේ කට්ටියගෙන් යෝධයා. එයාගේ ගුරුත්වාකර්ෂණය බොහෝම වැඩියි. එයාගෙ තරම පෘථිවිය වගේ 60 ගුණයක් විතර විශාලයි. එයාට චන්ද්‍රයින් බොහොම ගාණක් ඉන්නවා. ඊගාවට ඉන්නෙ දෙවෙනි යෝධයා සෙනසුරු. එයාට වලලුකාරි කියලත් කියනවා එයාගෙ තියෙන ලස්සන වළලු නිසා. එයාටත් චන්ද්‍රයින් හුඟාක් ඉන්නවා.වැඩිම චන්ද්‍රයින් ගාණක් ඉන්නෙ මෙයාටයි. 16ක් ඉන්නවා. සෙනසුරුට අපේ වගේ තද …

Read More »

A Tale of Two Sisters (2003) | අඳුරැ රහස් නැත්තේ කාටද? [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පළමු සිංහල උපසිරැසිය කලින් මේ ගැන හොඳ විස්තරයක් අපේ සහෝදරයෙක් දීලා තියෙන නිසා මම ඒ ගැන වැඩිය මොකුත් කියන්නේ නැහැ. එහෙනම් විස්තරේ බලල දැන් සිංහලෙන්ම කතාව බලන්න පුළුවන් හැමෝටම. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!!! මීට පෙර පළකල ලිපිය. හැමදාම ඉංග්‍රිසි සහ හින්දි බයිස්කොප් බලන යාලුවන්ට ඔන්න මම …

Read More »

The Planets (1999) [EP – 04] | ග්‍රහලෝක සොයා [සිංහල උපසිරැසි සමඟ]

“සූර්යයෙක් කියන්නෙ ගිනිගෙන දැවෙන විශාල තරුවක්. ඒ වගේ තරුවකට පුළුවනි තවත් තරමින් පොඩි ග්‍රහලෝක තමන් වටේට එකතුකරගන්න. ඒ විදිහට සූර්යයෙක් වටේට පරිවාර ග්‍රහලෝක රඳවගන්නෙ, ගුරුත්වාකර්ෂණය කියන ශක්තියකින්. ඒවාට කියන්නේ සූර්ය-ග්‍රහමණ්ඩල කියලා. මොකද සූරයයෙක් වටේට එක්‍රැස් වුණ, ග්‍රහලෝක මණ්ඩලයක්(රාශියක්)නෙ. අපේ සූර්යග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා. ඒ තමයි “බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, …

Read More »

The Uninvited (2009) with Sinhala Subtitles | මරණයක සැගවුන රහස [සිංහල උපසිරැස සමඟ]

ආයුබෝවන්, මම සබ් කරන දෙවන චිත්‍රපටය මේක. මේක ගැන ලිපියක් පලවුනත් සිංහල සබ් මේ වෙනකන් පල වුන් නැ. බලපු අය ආයෙත් බැලුවත් වරදක් නැ. ඒ තරම් හොද චිත්‍රපටයක්. සාමාන්‍ය හොල්මන් චිත්‍රපටයකට වඩා ගොඩක් වෙනස් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තිරගත උනේ 2009. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Charles Guard, Thomas Guard. මේකට රංගනයෙන් …

Read More »

X-Men Origins: Wolverine (2009) | මූලාරම්භය ! [සිංහල උපසිරැසි සමඟ]

අපරාධකරුවෙක් යැයි සිතා නොදැනුවත්ව තම පියා මරා දැමූ තම අත් දෙකෙන් ඇටකටු එලියට ගත හැකි පුතෙක්. ලෝහ පවා සීරිය හැකි ලෙස සවිමත්ව තම අතේ නියපොතු දිගු කල හැකි සොහොයුරෙක්. සිරුරු අධික වේගයකින් ප්‍රතිසංස්කරණය වන නිසා ජීවිත චක්‍රය මන්දගාමී උන සොහොයුරන් දෙදෙනෙක්. සුවිශේෂී දස්කම සහිත විකෘර්තිකයන්. තමන් ජීවත් වන ලෝකයේ සිටින …

Read More »

The Planets (1999) [EP – 03] | යෝධ ග්‍රහයන් [සිංහල උපසිරැසි සමඟ]

1965 වසර අභ්‍යවකාශ ගවේෂණයට බොහොම සුවිශේෂී වසරක්. 1965 වසරේ එක්තරා ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් බලාගෙන හිටියා බෘහස්පති සහ සෙනසුරු බලා යානයක් නිදහස් කිරීමේ අපේක්ෂිත දිනවකවානු නියමයන් දෙස. අන්න ඒ වෙලාවෙ ඔහුට වැටහුණා, 1970 වසර එපිට ග්‍රහයන් සියල්ල පරතරය අවම වන පරිදි කක්ෂ ගත වන බව. බෘහස්පති – සෙනසුරු – යුරේනස් – …

Read More »

The Planets [EP – 02] | ග්‍රහලෝක කියන්නේ මොනවද? [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවියට අමුතු වෙනසක් එක්කළ පැතුම්, 50 පහුකළේ, තවත් වෙනසකට මුලපුරාන වග මතකයිනෙ. දවස් දෙක තුනකට උඩදි දුන්නා වුණත්, දැන් ඒක අමතකත් ඇති! ඇයි ඒ දවස් දෙකතුනට තවත් අලුත් උපසි‍රැසි 15ක් 20ක් හම්බුණානේ, නේද? මේ පාර වැ‍රැද්ද මගේ. ලිපි ටික ලියා දෙන්ඩ භාර වුණත්, ඒ මේ වැඩ අස්සේ ඒක අමතක …

Read More »

The Legend is Born IP man (2010) | නැවතත් අතීතයට… [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. කාලෙක ඉඳන් මගේ හිතේ අදහසක් තිබුනා මමත් ෆිල්ම් එකකට සබ් දෙන්න ඕන කියල. හැමදාමත් බයිස්කෝප් සයිට් එකෙන් උපසිරැසි බාගත්තා විතරයි නේ. ඒත් සබ් දෙන්න තරම් හොඳ ෆිල්ම් එකක් ලැබුනේ නෑ, මොකද ඉතින් අලුත ආව හොඳ ෆිල්ම් ඔක්කොටම වගේ බයිස්කෝප් සෙට් එක සබ් දීල ඉවරනේ.. කොහොම …

Read More »
error: Alert: Content is protected !!