You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / වර්ගීකරණය නොකළ (page 2)

වර්ගීකරණය නොකළ

Mayaanadhi (2017) Sinhala Subtitles |මායා නදිය…! [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න තවත් මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා. මෙච්චර කල් තෙළිගු ෆිල්ම් බදාගෙන හිටියට, මලයාලම් රසිකයෝ තමයි මම කරපු පළමු මලයාලම් චිත්‍රපටයටම, එදා මෙදා තුර මට ලැබුණු වැඩිම කමෙන්ට්ස් වලින් සංග්‍රහ කරලා තිබුණේ. ඉතින් ඊට ප්‍රති උපකාර කිරීමක් වශයෙන් තවත් මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ඕන කියලා හිතලා චිත්‍රපටයක් හොයනකොට තමයි මේක …

Read More »

Mary and the Witch’s Flower (2017) Sinhala Subtitles | මායා පුෂ්පය [සිංහල උපසිරැසි සමග]

සුබ දවසක් හැමෝටම. ඔන්න කාලෙකින් මං තවත් සබ් එකක් අරගෙන ආවා. 2018 අවුරුද්දට අරන් එන පළවෙනි සබ් එක තමයි මේක. ඉතින් මේක කාටුන් වලට කැමති යාළුවො වෙනුවෙන්.මං අරගෙන ආවේ මේ අවුරුද්දේ ජනවාරි 19 වෙනිදා තිරගත වීම ආරම්භ වුණු Mary and the Witch’s Flower කියන ලස්සන කාටුන් චිත්‍රපටිය. (මේ title එකේ …

Read More »

Vengeance: A Love Story (2017) Sinhala Subtitles | නීතියට යට නොවු ආදරය [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ මගේ හතරවන උපසිරස නිර්මාණය. මේ film එක ගැන කිවුවොත් , මේක Action / Crime / Thriller ගනයට තමයි අයත් වෙන්නේ. මේක ලොකේ වටේ තිරගත වෙන්නේ 2017 වසරේ 15 සැප්තැම්බර් (USA) වල ඉදන් . මේක imdb rate 5.2 අගයක් අරන් තියනවා. ඇතැම් චිත්‍රපට විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටයට imdb අගය වු 5.2 පමනට …

Read More »

Day of the Dead: Bloodline (2018) Sinhala Subtitles | රාක්ෂයෙකුගේ උමතුව [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම… අද මම ඔයාලට හොල්මන් ෆිල්ම් එකක උපසිරසියක් තමයි අරගෙන අවේ. මේ චිත්‍රපටිය දිල්ශාන් සචින්ත අයියා තමයි කරන්න හිටියේ… එත් මේ දවස් වල එයා ටිකක් කාර්යබහුල නිසා එයා මට මේක කරන්න දුන්නා. ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කිව්වොත්… මේ චිත්‍රපටිය නිකුත් උනේ 2018 ජනවාරි 5. විනාඩි 90 …

Read More »

F*&% the Prom (2017) Sinhala Subtitles | අපිට නැති පාර්ටි උන්ට මොකටද…? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ අරගෙන ආව තවත් ලස්සන බයිස්කෝප් එකක්. සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වෙන්න තමයි මට මේක කරන්න අවස්ථාව ලැබුණෙ. මේක මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීම. ආහ් ඔක්කොටම කළින් බයිස්කෝප් එකට සුභ පතන්න ඕනෙ පුරා වසර 10ක් (9 ඉවර වෙලා දැං මේ යන්නෙ 10 නෙ) මේ කරන මහඟු සේවයට. මේක බාර …

Read More »

Barbie Video Game Hero (2017) Sinhala Subtitles | බාර්බි හා වීඩියෝ සෙල්ලම් [සිංහල උපසිරසි සමඟ]

මන් මේ ලිපි ලියන වැඩේටනම් දක්ශ නෑ..මොකද කියනවනම් මන් සාමාන්‍යයෙන් මේ වගේ ලිපියක් මගේ මුලු ජීවිතේටම ලියල නැති තරම්.ඒත් ඉතින් හැම දේටම පලවෙනි පාරක් තියෙනවනෙ ඔන්න එහෙනම් ලියන්න ගත්ත. ඇත්තටම මේක තමා මගෙ පලවෙනි සබ් එක .මගේ කඩ්ඩ දැනුමනම් මහ ලොකු එකක් නෙමේ.. ඒ නිසා අඩුපාඩුනම් නොසෑහෙන්න ඇති. . ඉතින් හැමදාම …

Read More »

Gulaebaghavali (2018) Sinhala Subtitles | අති සුක්ෂම දියමන්ති සැඟවුම…! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා අත්වැල් බැඳන් සිටිනා සියලූම දෙනාට අරුත්බර දිනයක්ම වේවා..! එසේ නම් අදත් මා අඩවිය වෙත පැමිණියේ මෙම වසරේම තිරගතවු අලුත්ම අලුත් Action , Comedy වර්ගීකරණයට අයත්  දමිළ චිත්‍රපටයක් සමඟින්..! මෙම චිත්‍රපටය උපසිරැසි ගැන්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳ අප අඩවියේ පාලක වරයෙක් වන සිසිල ප්‍රසාද් සහොට විශේෂ ස්තුතිය …

Read More »

Please Stand By (2017) Sinhala Subtitles | වෙනස් වූ ලොවක නොවෙනස් වූ සහෝදරත්වය [සිංහල උපසිරසි සමඟ](18+)

සුභ දවසක් වේවා සහෝදර සහෝදරියනි, මේ ගෙන එන්න හදන්නේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය මේ පාර අරගෙන එන්නේ 2017 වසරේ තිරගත වුන “Please Stand By” කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් Imdb දර්ශකයේ 6.6ක් සහ Rotten Tomatoes අගයේ 58%ක් ලබාගත්ත තවත් හොද ෆිල්ම් එකක්. මේක වැටෙන්නේ Drama ගණයට. විශේෂයෙන්ම …

Read More »

Secret Superstar (2017) Sinhala Subtitles | සැඟවුන තාරකාව.. [සිංහල උපසිරසි සමඟ]

සිංහල, දමිළ, ඉංග්‍රීසි, හින්දි, මලයාලම්, කොරියානු, ප්‍රශ්න, ජර්මන්, ඉතාලි දැන් තුර්කි තව කොහෙන් අපේ සහෝදා සහෝදරියන් නතර වේවි ද? නමුත් මේ හැම භාෂාවකටම පොඩි සිනමා සිත්තම් ටෙලි කතා මාලා ඇතුලාන්තයේ එක සාධකයක් හැමෝටම පොදු වෙනවා, ඒ තමයි සංගීතය…. සංගීතය විශ්ව භාෂාවක් හැටියට නම් කරන්නෙත්, පෘථිවියෙන් ගුවන් ගත කරනා අභ්‍යවකාශ යානා …

Read More »

Hostile Border (2015) AKA Pocha: Manifest Destiny Sinhala Subtitles | තමන්ගෙ සිහිනය කරා පිවිසීම… [සිංහල උපසිරැසි සමඟ]

ක්ලව්ඩියා කියන්නෙ තරුණ කෙල්ලෙක්.ඇය ජීවිත වෙන්නෙ තමන්ගෙ අම්මත් එක්ක.ක්ලව්ඩියගෙ තාත්තා වෙන ඇන්ඩෘ ඉන්නෙ මෙක්සිකෝ.මැයගෙ අම්ම වෙන කෙනෙක්ව කසාද බැදගෙන U.S වල පදිංචියට යනවා.ඒවගේම තමයි මැයගෙ අම්ම නීතී විරෝධි වැඩ කරල තමයි ජීවත් වෙන්නෙ.ඉතින් ක්ලව්ඩියාත් මැයගෙ මේ වැඩ වලට උදව් කරනවා.නීති විරෝධී වැඩක් කිව්වෙ ක්‍රෙඩිට් කාඩ් වංචාවක්.කොහොමහරි දවසක් බිස්නස් එක කරගෙන …

Read More »

Passengers (2008) Sinhala Subtitles | අත්භූත ගුවන් මගියෝ [සිංහල උපසිරැසි සමඟ]

හිරාන් ගනේපල්ල සොයුරාගේ ලිපිය… සුබ දවසක් වේවා හැමෝටම.අද මම ඔයාලට අරගෙන අවේ ටිකක් පරණ චිත්‍රපටියක උපසිරසියක්. මේක මට අරන් දීපු සිසිල ප්‍රසාද් අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.. මේක ටිකක් විතර අබිරහස් චිත්‍රපටියක්.ඔයාලා මේ චිත්‍රපටිය download කරන්න කලින් මේකේ trailer එක බලලා ඉන්නවනම් හොදයි. චිත්‍රපටිය ගැන කිව්වොත්… මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Rodrigo …

Read More »

Paris, Texas (1984) Sinhala Subtitles | වැලි කතරක සිහි මුලා වී… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරන් ආවා. මේ වතාවේ අරන් ආවේ වෙනස්ම විදියේ සිනමා නිර්මාණයක්. මෙය කතාව අවසානයේ ප්‍රෙක්ෂකයාව හිතන්න යොමු කරවන චිත්‍රපටයක්. එමෙන්ම මෙහි තිබෙන කතාව සහ දෙබස් තුළින් ඉතා සියුම් ලෙස චරිත සහ හැඟීම් පිළිබඳ විග්‍රහයක යෙදෙන චිත්‍රපටයක්. ඉතිං …

Read More »

Padai Veeran (2018) Sinhala Subtitles | කුල භේදයේ තවත් අඳුරු පැතිකඩක්..! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමඟින් අත්වැල් බැඳන් සිටිනා සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා…! එසෙනම් අදත් මා අඩවිය වෙත ගොඩ වන්නේ මෙම වර්ෂයේ එනම් 2018 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක් සමඟින්..! වැඩි අටුවාටීකා නැතිව අප අඩවියේ ඇඩ්මින්වරයෙක් වන මට කවදත් උදව් කරනා සිසිල ප්‍රසාද් සහෝට ස්තූතිය පිරිනමමින් චිත්‍රපටයේ කතාව දෙසට …

Read More »

Dev.D (2009) Sinhala Subtitles | අපේ කාලයේ දේව්දාස්… [සිංහල උපසිරසි සමඟ]

දහරා මුතු අමා සොහොයුරියගේ ලිපිය… දේව්දාස් කියන්නෙ Sarat Chandra Chattopadhyay විසින් 1917 අවුරුද්දෙ බෙංගාලි බාශාවෙන් රචනා කරපු පොතක්. මේ පොත ආශ්‍රයෙන් විවිධ භාශා වලින් චිත්‍රපටි 16ක් නිපදවෙනවා. ඒ අතරින් 1955 අවුරුද්දෙ බිමල් රෝයි විසින් අද්‍යක්ශනය කරපු චිත්‍රපටිය සහ 2002 වසරේ සන්ජේ ලීලා බන්සාලි විසින් අද්‍යක්ශනය කරපු චිත්‍රපටි දෙක බොහොම ජනප්‍රිය …

Read More »

Vive la France (2013) Sinhala Subtitles | අපුරු සහොදරයෝ [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ මගේ තුන්වන් උපසිරස නිර්මාණය.මේකට සබි එක දාන්න බර ගතේ jan 18 වෙනි දා. මේක ඇවිල්ලා එකක් France film එකක්.තව මේක comedy ගනයට තමයි අයත් වෙන්නේ.මේක තිරගත වෙන්නේ 2013 වසරේ.මේක නිශ්පාදනයට €15,000,000 ගිහින් තියනවා .imdb rate 5.8 පලවනියෙන්ම කියන්න ඕනේ මේක ප්‍රංශ භාෂා වෙන් තියන නිසා සමහර වචන සිංහලට පරිවර්තනය …

Read More »

Wastelander (2018) Sinhala Subtitles | අනාගත ලොව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ….!!! ඔන්න මම මේ පාර මේ අවුරුද්දේ තිරගත වූණු wastelander කියන චිත්‍රපටයට උපසිරැසි අරගෙන ආවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Angelo Lopes මහත්මයා විසින්. ඒ වගේම Carol Cardenas, Angelo Lopes, Jon Proudstar, Brendan Guy Murphy, Lou Pimber, Aaron Stielstra, David Morden, Sian Vilaire කියන නළු නිළියන් රංගනයෙන් දායක වෙලා …

Read More »

Accident (2017) Sinhala Subtitles | පනින්න පෙර සිතා බලන්න…. [සිංහල උපසිරැසි සමඟ]

කැරොලින් වගේම ජෙස් කියන්නෙ තරුණ ළමයි දෙදෙනෙක්.මෙයාල දවසක් සංගීත සංදර්ශනයක් බලන්න ලක ලෑස්ති වෙනවා.හැබැයි කැරොලින්ගෙ අම්ම මොවුන්ට කියන්නෙ බස් එකේ යන්න කියල වෙන මොකකවත් නැතිව.හැබැයි ඇය අම්ම කියන දේ මේ කනෙන් අහල ඒ කනෙන් පිට කරල ඇයගෙ යහළුවන් සමග කාර් එකේ යෑමට ලෑස්ති වෙනවා.නමුත් ජෙස් මේ වැඩේට කොහෙත්ම කැමති උනේ …

Read More »

Sakka Podu Podu Raja (2017) Sinhala Subtitles | සබඳකම් නොබිඳමින් ආදරයේ ජයග්‍රහණය කරා [සිංහල උපසිරැසි සමග]

මාසයක් ගෙවිලා ගියත් අවුරුද්දේ පලමු සබ් එක නිසා ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! යි පතනවා. අලුත් අවුරුද්දේ ගෙනාවේ නම් ගිය අවුරුද්දේ චිත්‍රපටියක්. ඒ තමයි “සක්ක පෝඩු පෝඩු රාජා”. කොහොම හරි මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා/ නැත්නම් වීරයා විකට තරුව සන්තානම්. සන්තානම් කියන්නේ මේ ක්ෂේත්‍රයට ඇවිත් සීඝ්‍රයෙන් දියුණු වුණ කෙනෙක්. ඔහුගේ …

Read More »

The Out of Towners (1970) Sinhala Subtitles | කරදර පිට කරදර… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම. මං මේ පාර අරන් ආවේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති, පටන් ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වාම ගොඩක් විනෝදෙන් නරඹන්න පුළුවන් සුපිරි කොමඩි කතාවක්. මේක ගොඩක් පරණ එකක් උනාට කතාවේ තියෙන හාස්‍ය රසයට පැරණි කම පොඩ්ඩක්වත් බලපාලා නෑ. ඒ වගේම මෙය වර්ණ චිත්‍රපටයක්. ඒ වගේම …

Read More »

Dragonheart: Battle for the Heartfire (2017) Sinhala Subtitles | මකර හදවත සමග බැදිම… [සිංහල උපසිරැසි සමඟ]

  ලිපිය- සුධීර මාලන් කොහොමද කට්ටියටම කාලෙකට පස්සේ ගොඩක් කාලෙකට කලින් බාර ගත්ත උපසිරසියක් අරන් ආවා ඔයාලට බලන්න. ඇත්තටම මෙ උපසිරසියේ වැඩි හරියක්ම මට කරලා ලොකු සහයක් දුන්නේ රවිදු රුක්ශාන් මලයා ඉතින් මලයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වෙනුවෙන්. ඉතින් ෆැන්ටසි ප්‍රිය කරන මකරුන්ගේ හින ලොක වල ගිලෙන්න කැමති ඔයාලාට ගැලපෙනම …

Read More »
error: Alert: Content is protected !!