You dont have javascript enabled! Please enable it!
Wednesday , August 5 2020
Breaking News

වර්ගීකරණය නොකළ

Please Stand By (2017) Sinhala Subtitles | වෙනස් වූ ලොවක නොවෙනස් වූ සහෝදරත්වය [සිංහල උපසිරසි සමඟ](18+)

සුභ දවසක් වේවා සහෝදර සහෝදරියනි, මේ ගෙන එන්න හදන්නේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය මේ පාර අරගෙන එන්නේ 2017 වසරේ තිරගත වුන “Please Stand By” කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් Imdb දර්ශකයේ 6.6ක් සහ Rotten Tomatoes අගයේ 58%ක් ලබාගත්ත තවත් හොද ෆිල්ම් එකක්. මේක වැටෙන්නේ Drama ගණයට. විශේෂයෙන්ම …

Read More »

Secret Superstar (2017) Sinhala Subtitles | සැඟවුන තාරකාව.. [සිංහල උපසිරසි සමඟ]

සිංහල, දමිළ, ඉංග්‍රීසි, හින්දි, මලයාලම්, කොරියානු, ප්‍රශ්න, ජර්මන්, ඉතාලි දැන් තුර්කි තව කොහෙන් අපේ සහෝදා සහෝදරියන් නතර වේවි ද? නමුත් මේ හැම භාෂාවකටම පොඩි සිනමා සිත්තම් ටෙලි කතා මාලා ඇතුලාන්තයේ එක සාධකයක් හැමෝටම පොදු වෙනවා, ඒ තමයි සංගීතය…. සංගීතය විශ්ව භාෂාවක් හැටියට නම් කරන්නෙත්, පෘථිවියෙන් ගුවන් ගත කරනා අභ්‍යවකාශ යානා …

Read More »

Hostile Border (2015) AKA Pocha: Manifest Destiny Sinhala Subtitles | තමන්ගෙ සිහිනය කරා පිවිසීම… [සිංහල උපසිරැසි සමඟ]

ක්ලව්ඩියා කියන්නෙ තරුණ කෙල්ලෙක්.ඇය ජීවිත වෙන්නෙ තමන්ගෙ අම්මත් එක්ක.ක්ලව්ඩියගෙ තාත්තා වෙන ඇන්ඩෘ ඉන්නෙ මෙක්සිකෝ.මැයගෙ අම්ම වෙන කෙනෙක්ව කසාද බැදගෙන U.S වල පදිංචියට යනවා.ඒවගේම තමයි මැයගෙ අම්ම නීතී විරෝධි වැඩ කරල තමයි ජීවත් වෙන්නෙ.ඉතින් ක්ලව්ඩියාත් මැයගෙ මේ වැඩ වලට උදව් කරනවා.නීති විරෝධී වැඩක් කිව්වෙ ක්‍රෙඩිට් කාඩ් වංචාවක්.කොහොමහරි දවසක් බිස්නස් එක කරගෙන …

Read More »

Passengers (2008) Sinhala Subtitles | අත්භූත ගුවන් මගියෝ [සිංහල උපසිරැසි සමඟ]

හිරාන් ගනේපල්ල සොයුරාගේ ලිපිය… සුබ දවසක් වේවා හැමෝටම.අද මම ඔයාලට අරගෙන අවේ ටිකක් පරණ චිත්‍රපටියක උපසිරසියක්. මේක මට අරන් දීපු සිසිල ප්‍රසාද් අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.. මේක ටිකක් විතර අබිරහස් චිත්‍රපටියක්.ඔයාලා මේ චිත්‍රපටිය download කරන්න කලින් මේකේ trailer එක බලලා ඉන්නවනම් හොදයි. චිත්‍රපටිය ගැන කිව්වොත්… මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Rodrigo …

Read More »

Paris, Texas (1984) Sinhala Subtitles | වැලි කතරක සිහි මුලා වී… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරන් ආවා. මේ වතාවේ අරන් ආවේ වෙනස්ම විදියේ සිනමා නිර්මාණයක්. මෙය කතාව අවසානයේ ප්‍රෙක්ෂකයාව හිතන්න යොමු කරවන චිත්‍රපටයක්. එමෙන්ම මෙහි තිබෙන කතාව සහ දෙබස් තුළින් ඉතා සියුම් ලෙස චරිත සහ හැඟීම් පිළිබඳ විග්‍රහයක යෙදෙන චිත්‍රපටයක්. ඉතිං …

Read More »

Padai Veeran (2018) Sinhala Subtitles | කුල භේදයේ තවත් අඳුරු පැතිකඩක්..! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමඟින් අත්වැල් බැඳන් සිටිනා සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා…! එසෙනම් අදත් මා අඩවිය වෙත ගොඩ වන්නේ මෙම වර්ෂයේ එනම් 2018 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක් සමඟින්..! වැඩි අටුවාටීකා නැතිව අප අඩවියේ ඇඩ්මින්වරයෙක් වන මට කවදත් උදව් කරනා සිසිල ප්‍රසාද් සහෝට ස්තූතිය පිරිනමමින් චිත්‍රපටයේ කතාව දෙසට …

Read More »

Dev.D (2009) Sinhala Subtitles | අපේ කාලයේ දේව්දාස්… [සිංහල උපසිරසි සමඟ]

දහරා මුතු අමා සොහොයුරියගේ ලිපිය… දේව්දාස් කියන්නෙ Sarat Chandra Chattopadhyay විසින් 1917 අවුරුද්දෙ බෙංගාලි බාශාවෙන් රචනා කරපු පොතක්. මේ පොත ආශ්‍රයෙන් විවිධ භාශා වලින් චිත්‍රපටි 16ක් නිපදවෙනවා. ඒ අතරින් 1955 අවුරුද්දෙ බිමල් රෝයි විසින් අද්‍යක්ශනය කරපු චිත්‍රපටිය සහ 2002 වසරේ සන්ජේ ලීලා බන්සාලි විසින් අද්‍යක්ශනය කරපු චිත්‍රපටි දෙක බොහොම ජනප්‍රිය …

Read More »

Vive la France (2013) Sinhala Subtitles | අපුරු සහොදරයෝ [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ මගේ තුන්වන් උපසිරස නිර්මාණය.මේකට සබි එක දාන්න බර ගතේ jan 18 වෙනි දා. මේක ඇවිල්ලා එකක් France film එකක්.තව මේක comedy ගනයට තමයි අයත් වෙන්නේ.මේක තිරගත වෙන්නේ 2013 වසරේ.මේක නිශ්පාදනයට €15,000,000 ගිහින් තියනවා .imdb rate 5.8 පලවනියෙන්ම කියන්න ඕනේ මේක ප්‍රංශ භාෂා වෙන් තියන නිසා සමහර වචන සිංහලට පරිවර්තනය …

Read More »

Wastelander (2018) Sinhala Subtitles | අනාගත ලොව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ….!!! ඔන්න මම මේ පාර මේ අවුරුද්දේ තිරගත වූණු wastelander කියන චිත්‍රපටයට උපසිරැසි අරගෙන ආවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Angelo Lopes මහත්මයා විසින්. ඒ වගේම Carol Cardenas, Angelo Lopes, Jon Proudstar, Brendan Guy Murphy, Lou Pimber, Aaron Stielstra, David Morden, Sian Vilaire කියන නළු නිළියන් රංගනයෙන් දායක වෙලා …

Read More »

Accident (2017) Sinhala Subtitles | පනින්න පෙර සිතා බලන්න…. [සිංහල උපසිරැසි සමඟ]

කැරොලින් වගේම ජෙස් කියන්නෙ තරුණ ළමයි දෙදෙනෙක්.මෙයාල දවසක් සංගීත සංදර්ශනයක් බලන්න ලක ලෑස්ති වෙනවා.හැබැයි කැරොලින්ගෙ අම්ම මොවුන්ට කියන්නෙ බස් එකේ යන්න කියල වෙන මොකකවත් නැතිව.හැබැයි ඇය අම්ම කියන දේ මේ කනෙන් අහල ඒ කනෙන් පිට කරල ඇයගෙ යහළුවන් සමග කාර් එකේ යෑමට ලෑස්ති වෙනවා.නමුත් ජෙස් මේ වැඩේට කොහෙත්ම කැමති උනේ …

Read More »

Sakka Podu Podu Raja (2017) Sinhala Subtitles | සබඳකම් නොබිඳමින් ආදරයේ ජයග්‍රහණය කරා [සිංහල උපසිරැසි සමග]

මාසයක් ගෙවිලා ගියත් අවුරුද්දේ පලමු සබ් එක නිසා ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! යි පතනවා. අලුත් අවුරුද්දේ ගෙනාවේ නම් ගිය අවුරුද්දේ චිත්‍රපටියක්. ඒ තමයි “සක්ක පෝඩු පෝඩු රාජා”. කොහොම හරි මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා/ නැත්නම් වීරයා විකට තරුව සන්තානම්. සන්තානම් කියන්නේ මේ ක්ෂේත්‍රයට ඇවිත් සීඝ්‍රයෙන් දියුණු වුණ කෙනෙක්. ඔහුගේ …

Read More »

The Out of Towners (1970) Sinhala Subtitles | කරදර පිට කරදර… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම. මං මේ පාර අරන් ආවේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති, පටන් ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වාම ගොඩක් විනෝදෙන් නරඹන්න පුළුවන් සුපිරි කොමඩි කතාවක්. මේක ගොඩක් පරණ එකක් උනාට කතාවේ තියෙන හාස්‍ය රසයට පැරණි කම පොඩ්ඩක්වත් බලපාලා නෑ. ඒ වගේම මෙය වර්ණ චිත්‍රපටයක්. ඒ වගේම …

Read More »

Dragonheart: Battle for the Heartfire (2017) Sinhala Subtitles | මකර හදවත සමග බැදිම… [සිංහල උපසිරැසි සමඟ]

  ලිපිය- සුධීර මාලන් කොහොමද කට්ටියටම කාලෙකට පස්සේ ගොඩක් කාලෙකට කලින් බාර ගත්ත උපසිරසියක් අරන් ආවා ඔයාලට බලන්න. ඇත්තටම මෙ උපසිරසියේ වැඩි හරියක්ම මට කරලා ලොකු සහයක් දුන්නේ රවිදු රුක්ශාන් මලයා ඉතින් මලයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වෙනුවෙන්. ඉතින් ෆැන්ටසි ප්‍රිය කරන මකරුන්ගේ හින ලොක වල ගිලෙන්න කැමති ඔයාලාට ගැලපෙනම …

Read More »

Inside (2016) Sinhala Subtitles | වියරු පළිය… [සිංහල උපසිරැසි සමඟ]

වර්ථමානයේදී කෙතරම් අනතුරු සිද්ධ වෙනවද?දවසකට ජීවිත කීයක්නම් නැති වෙනවා ඇත්ද?මේ මුළු ලෝකයෙන්ම.හැබැයි සමහරු මාරාන්තික අනතුරු වලින් බේරෙනවා.ඒත් ඉතින් ඇයි මෙහෙම දේවල් වෙන්නෙ.ගොඩක්ම මිනිස්සුන්ගෙ තියෙන නොසැලිකිලිමත්කම නිසයි.අපි වැරැද්ද කරාට පස්සෙ තමයි ගොඩක්ම කණගාටු වෙන්නෙ.ඔන්න ඔය වගේ දෙයක් තමයි සාරාටත් වෙන්නෙ, සාරා කියන්නෙ ගැබ්ගෙන සිටින කාන්තාවක්.දවසක් රෑ ඇයගෙ සැමිය සමග දොස්තර හමුවී …

Read More »

Wild Strawberries (1957) AKA Smultronstället Sinhala Subtitles | ජීවිතය තුළින් දුටු සිහින පෙළක්… [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මාස දෙකකින් විතර පස්සෙ තමා මං ආපහු සබ් එකක් අරගෙන ආවේ. මං අවසන් වරට ලබා දුන්නෙ The Big Lebowski (1998) කියන චිත්‍රපටය. මේක මගේ 26 වෙනි උපසිරසි නිර්මාණය. මේ වතාවේ අරගෙන ගොඩක් පැරණි Black & White චිත්‍රපටයක්. මෙය ස්වීඩන් භාෂාවෙන් යන චිත්‍රපටයක්. ඇත්තටම කිව්වොත් මෙය …

Read More »

Ulkuthu (2017) Sinhala Subtitles | මැරයකු වී පලිගනිමි [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වාසී සියලු දෙනාට අරුත්බර දිනයක්ම වේවා..! එසේනම් සුපුරුදු පරිදි මා අද දිනත් අප අඩවියට ගොඩවන්නේ 2017 වසර අවසානයේ තිරගතවු අලුත්ම අලුත් ක්‍රියාදාම (Action) සහ හාස්‍ය වර්ගීකරණයට අයත් දමිළ සලරුවක් සමඟින්..! මැරකම හා සාහසිකත්වය කියන්නේ කිසි සේත්ම යහපත් ක්‍රියාවන් නොවේ..! මෙම චිත්‍රපටය තුලින් පෙන්වා දීබෙන කරුණක් වනුයේ එක්තරා පළිගැනීමක් වෙනුවෙන් …

Read More »

Alien vs. Ninja (2010) Sinhala Subtitles | පිටසක්වලයොයි නින්ජලයි [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න මං තවත් පට්ට සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක 2010 වර්ෂයේ තිරගත වුණු ෆිල්ම් එකක්. මේකට හොඳ IMDB රේටිංග් එකකුත් තියෙනවා. මේක පැය 1යි විනාඩි 20ක ධාවන කාලයක් තියෙනවා. වගේම මේක Action, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ඉන්න චරිත ගැන කියනවනම් ෆිල්ම් එකේ ඉන්නවා යමාටා …

Read More »

Mupparimanam (2017) Sinhala Subtitles | අවංක ආදරවන්තයා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම හත් වන උපසිරසත් අරගෙන ආවා.2017 වර්ෂයේ මාර්තු මස 03 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද Romance, Thriller යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.7 ක අගයකින් සමන්විත වෙනවා.අපි කාගෙත් හිත්වලට වදින කතාවක්,මොකද කිව්වොත් ආදරේ නොකරපු කෙනෙක් මේ ලෝකෙ නැති නිසා.මෙහි “කතීර් “ගේ චරිතය”ශාන්තනු භාග්‍යරාජ් …

Read More »

Wonderstruck (2017) Sinhala Subtitles | බිහිරිතාවයෙන් වුනත් ලෝකය ජයගත හැකිය [සිංහල උපසිරැසි සමඟ]

වොන්ඩර්ස්ටක් චිත්‍රපටියට පාදක වෙලා තියෙනේ 2011 ලියපු වොන්ඩර්ස්ටක් නවකතාවෙන් ඒක ලියලා තියෙන්නේ Brian Selznick. කොහොමද හැමෝටම,මේ පාර මම අරන් ආවේ ටිකක් වෙනස් විදියේ කතාවක් කතාවක්,කතා ගොඩනැගෙන්නේ බිහිරි ළමයෙක් ගැන,බෙන්ජමින් විල්සන් කියන්නේ පොඩි ළමයෙක් පොඩි කාලේ ඉදන් එයා තරු වලටයි ග්‍රහලෝක වලට ගොඩක් කැමැති කෙනෙක්,ඒ වගේම එයාගේ තාත්තා ගගනගමියෙක්.ඒත් කොහොමත් මෙයා …

Read More »

Kodiveeran (2017) Sinhala Subtitles | අයියලගේ ආදරේ [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සහෘදයින්ට සුභම සුභ දවසක් වේවා..! අදත් මා මඳක් හෝ ප්‍රමාදවී අප වෙබ් අඩවියට ගොඩ වන්නේ පසුගිය වසරේ අවසානයේ තිරගතවූ අලුත්ම අලුත් Action වර්ගීකරණයට අයත් දමිළ සිනමා පටයක් සමඟින් වැඩ රාජකාරි ඉතාමත් අධික නිසාවෙන් මෙම සලරුවේ උපසිරැසි ගැන්වීමේ කටයුතු පෙර කීවාක් මෙන් මඳක් ප්‍රමාද වුනා ඒ කෙසේ නමුත් මෙම සලරුව …

Read More »
error: Alert: Content is protected !!