You dont have javascript enabled! Please enable it!
Wednesday , August 5 2020
Breaking News

වර්ගීකරණය නොකළ

The Dead 2: India (2013) Sinhala Subtitles| දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දෙවනි කොටසත් ඇරන් ආවා. මේකේ අවුරුද්ද විදියට සදහන් වෙන්නේ 2013. පලවෙනි කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. නොබැලුවා කියලා අවුලක් නැහැ. මොකද, කතා දෙකේ කිසිම සම්බන්ධයක් නැති නිසා. හැබැයි පලවෙනි කොටස ඉවරවුන විදිය ගැනනම් මගේ කිසිම කැමැත්තක් නෑ.. ඒ වගේම කියන්න ඕන සයිට් එකේ කමෙන්ට් එකක් දාලා මේකේ …

Read More »

Mark Felt: The Man Who Brought Down the White House (2017) sinhala subtitles | ධවල මන්දිරය දණ ගැස්වූ මිනිසා [සිංහල උපසිරසි සමඟ]

වෝටර්ගේට් සිදුවීම කියලා කියන්නේ ඇමෙරිකානු ඉතිහාසය තුළ කළු පැල්ලමකින් සටහන් වී ගිය සිදුවීමක්.වෝටර්ගේට් සිදුවීමට පාදක වෙන්නේ 1972 ජූනි මස 17වෙනි උදෑසන වෝටර්ගේට් හෝටල් සංකීර්ණයේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික කමිටු(ඩිමොක්‍රටික් පක්ෂ) මුලස්ථානයට පංච පුද්ගල පිරිසක් කඩා වැදී ඔත්තු බලමින් සිටියදී හසුවීමත් සමගින්ය. එම සිදුවීම තීරණාත්මක දේශපාලන ව්‍යවර්තනයකට පවා තුඩු දෙන්නේ එම පුද්ගලයින් …

Read More »

Chennaiyil Oru Naal 2 (2017) Sinhala Subtitles | චෙන්නෙයි වල එක දවසක්-2 [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම හයවන උපසිරසත් අරගෙන ආවා.2017 වර්ෂයේ ඔක්තොම්බර් මස 18 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද THRILLER යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.0 ක අගයකින් සමන්විත වෙනවා.මෙහි “පාන්ඩියන්ගේ “ගෙ චරිතය ප්‍රවීන නලුවකු වන “සරත් කුමාර් ” නිරූපනය කරයි.ඔහු විසින් දමිළ,තෙලුගු,මලයාලම්,කන්නඩ යන සිනමා සිත්තම් විශාල ප්‍රමාණයක …

Read More »

Olaf’s Frozen Adventure (2017) Sinhala Subtitles | සම්ප්‍රදායක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර අරගෙන ආවේ කෙටි චිත්‍රපටයක්. Frozen (2013) වර්ෂයෙ නිකුත් උනු චිත්‍රපටයෙන් තමයි පාදක කරගෙන තියෙන්නෙ.2015 වර්ෂයේදිත් මෙවැනි කෙටි චිත්‍රපටයක් නිකුත් උනා Frozen Fever නමින්.එම චිත්‍රපටයෙන් විදහා පෑවේ ඇනා සහ එල්සා ගැනයි මෙදා සැරේ ඕලාෆ් ගැනයි කියවෙන්නෙ.ඔයාලට කතාව බැලුවට තේරෙයි. ඇරන්ඩේල් රාජධානියේ සැවොම බලා සිටින්නෙ ජූල් සීනුව නාද වෙනකම්.මොකද වැසියන්ට …

Read More »

The Elephant Man (1980) Sinhala Subtitles | අලි මිනිසා (මම සතෙක් නෙවෙයි, මමත් මනුස්සයෙක්) [සිංහල උපසිරසි සමඟ]

උදාවුණු 2018 වසර චිත්‍රපට ලෝලී ඔබ සැමගේ සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වේවා! මුළින්ම කියන්න ඕන Elephant Man කියල නම තිබුණට මේක Spider Man, Bat Man, Ant Man වගේ සුපිරි වීරයෙක්ගෙ කතාවක් නම් නෙවෙයි. 1980 ඔක්තෝම්බර් මාසෙ 10 වෙනිදා මුළින්ම තිරගතවුණු David Lynch ගෙ අධ්‍යක්ෂණයක් වුණු මේ චිත්‍රපටිය පැය …

Read More »

Magalir Mattum (2017) Sinhala Subtitles | එයාලත් එහෙම තමයි [සිංහල උපසිරැසි සමග]

මගලීර් මට්ටුම්, මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය බ්‍රම්මා ජි. නිෂ්පාදනය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි සූර්යා තමයි. සූර්යා නම් නම් චිත්‍රපටිය දකින්න ලැබෙන්නෙත් ඉඳහිට. S3 (2017), 24 (2016), Pasanga (2015) අවුරුද්දකට චිත්‍රපටි උපරිම 2ක් වගේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ජෝතිකා. විවාහයෙන් පස්සේ සිනමාවේ ඒතරම් ක්‍රියාශීලි නැහැ. කොහොම හරි 36 Vayadhinile (2015) චිත්‍රපටයෙන් නැවත …

Read More »

The Santa Clause (1994) Sinhala Subtitles | නත්තල් සියා [සිංහල උපසිරසි සමඟ]

සුභම සුභ නත්තලක් වේවා බයිස්කෝප්වාසි ලෝකවාසී සියලුදෙනාටම !⛄ඔන්න නත්තල් කාලේ හින්දා මං පස්වෙනි උපසිරසියට නත්තල ගැන කියවෙන ෆිල්ම් එකක් ගෙන්න හිතුවා.Santa clause (1994) තමයි ෆිල්ම් ඒක.පුළුවන් ඉක්මනින් නත්තල් දවසෙම (25)සබ ඉවර කරත් ලිපියට වෙලාව නැති උනා.මොනව කරන්නද ඉතින්,හරි එහෙනං තවත් වැල්වටාරම් නැතුව අපි කතාව ගැන බලමු.☺ 1994 November 11 දා …

Read More »

Hour of the Gun (1967) Sinhala Subtitles | පිස්තෝලෙන් විසඳූ පැනයක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආවා “අපෙ අප්පොච්චගේ” කාලේ කතාවක්.මේක තිරගත වෙලා තියෙන්නේ 1967.මේ අවුරුද්දවෙනකොට මේක නිකුත් කරලා අවුරුදු 50ක් වෙනවා.ඒත් කියන්න ඕන පරන ෆිලුමක් උනා කියලා මේක බලන්න කම්මැලිකමක් මටනං දැනුනෙම නෑ.IMDB රේටින්ග්ස් වල 6.9ක් මේකට තියෙනවා!. (මට හිතෙන්නේ මේ ෆිලුම හදපු කාලේ IMDB ගැන දන්නේ වත් නැතුව ඇති.) මේක ඇවිල්ලා කවුබෝයි …

Read More »

Snatch (2000) Sinhala Subtitles | දියමන්තියක් වටා… [සිංහල උපසිරැසි සමග]

කණිෂ්ක බණ්ඩාර දහම්පත් සොහොයුරාගේ ලිපිය… හොඳයි යාළුවනේ මේ තමයි මගේ පළමුවෙනි උපසිරැසි නිර්මාණය.මේ චිත්‍රපටය මීට අවුරුදු 16 පෙර තිරගත වුණු උසස් තත්වයේ චිත්‍රපටයක් වුණත් තාම කවුරුත් සිංහල උපසිරැසි යොදා නැති එක ගැන මම පුදුම වුණා. ඉතින් මම හිතුවා මේ දවස්වල නිකම් ඉන්න එකේ මගේ මංගල උපසිරැසිය මේ චිත්‍රපටියෙන් ආරම්භ කරන්න.මේක …

Read More »

Missing on a Weekend (2016) Sinhala Subtitles | අභිරහස් මිනී මැරුම් 03 යි, අතුරුහන්වීම් 03 යි [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදෘයින් හට සුභම සුභ දවසක් වේවා..! එසේනම් අදත් මා පැමිණයේ තවත් අලුත් ත්‍රාසය හා කුතුහලය පිරීගිය හිංදි සිනමා සිත්තමක් සමඟින් එසේනම් වැඩි අටුවාටිකා නැතිව අප ඇඩ්මින් මඩුල්ලේ මෙම චිත්‍රපටය වෙන් කර දීම සබැඳිව හසන්ත අයියාට ස්තූතිය පුදකරන ගමන්ම කවදත් මට උදව්කරනා සිසිල ප්‍රසාද් සහො වත් මතක් කර මාගේ …

Read More »

Ippadai Vellum (2017) Sinhala Subtitles | නොවැම්බර් 15 බෝම්බ ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සමඟින් අත්වැල් බැඳන් සිටිනා අප සහෘදෘයින් සියලු දෙනාට සුභ දවසක් වේවා..!! එසේ නම් අදත් මා ඔබ හමුවට මේ වෙබ් අවකාශයට පැමිණියේ 2017 වසර අවසාන වන්නට මත්තෙන් පැමිනි තවත් ඇක්ෂන් සහ ත්‍රිලර් යන කාණ්ඩ යටතේ නිමැවුනු දමිළ සලරුවක් සමඟින්..! එසෙ නම් මෙම සලරුව මාහට උපසිරැසි ගැන්වීම සඳහා වෙන් කර …

Read More »

Midnight Express (1978) Sinhala Subtitles |රෑ කෝච්චිය [සිංහල උපසිරැසි සමඟ]

අයියෝ මේක පරණ එකක්නේ එහෙම හිතුන අයට මම කියන්නේ ෆිල්ම් එක බැලුවොත් නම් පරණ උනත් මරු කියල අනිවාර්යෙන්ම කියයි.අලුත් ෆිල්ම් අලුත් ෆිල්ම් කියල හොය හොයා බැලුවට ඒ ඔක්කොම හොඳ නෑ කියල ඔයාල අත්දැකීමෙන්ම දන්නවනේ.එහෙම කීවේ අලුත් ෆිල්ම් වලට බනින්න නෙමේ.තවත් පරණ ගොඩක් හොඳ ෆිල්ම් ඉතුරු වෙලා තියෙනවා කියන්න,මතක ඇතිනේ The …

Read More »

The Water Horse (2007) Sinhala Subtitles | මුහුදු අශ්වයාගේ කතාව [සිංහල උපසිරැසි සමග]

දමිත් තරංග සොහොයුරාගේ ලිපිය… මේ චිත්‍රපටයට පදනම් වෙලා තියෙන්නේ 1933 අවුරුද්දෙදි ස්කොට්ලන්තයේ Loch Ness නමින් හඳුන්වන විලේ දී දැකපු Loch Ness Monster(Nessie) නමින් හඳුන්වපු අද්භූත සත්වයා පිලිබඳවයි. මේ සතාගේ සැබෑ ජායාරූපයක් හොයාගන්න පුලුවන් අන්තර්ජාලයේ Nessie කියලා google සෙවුමක් කලොත්. මේ ජායාරූපය කොහොමද හැදුනේ කියන එකත් චිත්‍රපටයේ එක්තරා තැනක බොහොම අපූරුවට …

Read More »

Victoria & Abdul (2017) Sinhala Subtitles | වික්ටෝරියා සහ අබ්දුල් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි. මාව දැන් ඔයාලා දන්නවා.ඔන්න එහෙනම් මම මගේ 11 වෙනි එකත් අරගෙන ආවා.මේක නම් සබ් කරන්න ගොඩක් අමාරු උනා.රජ කාලෙ කථාවක් නිසා මේකෙ තිබුන සමහර වචන හොයන්න ගොඩක් මහන්සිවෙන්න උනා.අනික මහත්වරුනි මම මේක බාරගෙනත් ගොඩක් කල්.මේ ටිකේ වැඩත් වැඩියි.ඒකයි පරක්කු උනේ. මේක දැනට IMDB රේටින්ග්ස් වල 6.8ක් ලබා …

Read More »

Camp Rock 2: The Final Jam (2010) Sinhala Subtitles | ගිම්හානයේ සංගීත කඳවුර 02 (අවසන් තරගය) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පොරොන්දු දුන්න විදිහටම Camp Rock 02 ෆිලුමේ සබ් එකත් අරගෙන ආවා බයිස්කෝප් අඩවියට. මේ මගේ දෙවෙනි උපසිරිසි ගැන්වීම .ඉතින් වෙනදා වගේම මේකෙ හොඳ නරක අහන්න ආසයි. අඩුපාඩු මොකුත් තිබුනොත් සමාවෙන්ටෝනෙ. ෆිල්ම් එක ගැන කිව්වොත්, Camp Rock 1 (2008) පලමු ෆිලුමට වඩා IMDB අගය නම් 5.2ක් ගන්න සමත් වෙලා තියෙනවා.පලමු …

Read More »

Geo-Disaster (2017) Sinhala Subtitles | ලෝක නාශක අඳුරු පදාර්ථය [සිංහල උපසිරසි සමඟ]

ඉතිං හිතවතුනි, ගොඩක් කාලයක් බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරසි අරං ඒවා බලන ගමන් මමත් හිතුව එකක් කරන්න කියල . මේ චිත්‍රපටය 2017 ඔක්තෝබර් 3න් වනදා තමයි ඇ.එ.ජ. තුළ ප්‍රදර්ශනය ආරම්භ කලේ. මේක Action , Drama ,Sci-Fi යන වර්ගීකරණයන්ට අයත්වන සළරුවක්. මෙහි ධාවන කාලය මිනිත්තු 87ක් පුරා දිව යනවා. Thunder levin විසින් …

Read More »

Switch (2013) AKA Tian ji: Fu chun shan ju tu Sinhala Subtitles | චිත්‍රයක් හින්ද විදින දුකක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ අටවෙනි සබ්එක. මගේ කලින් සබ Mission Milano (2016) ෆිලුම බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව.Action , Crime, Adventure ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2013 June 9 වෙනිද. පැය දෙකයි විනාඩි දෙකක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDB 2.3 ක …

Read More »

The Dead (2010) Sinhala Subtitles| මරණයේ අදුරු සෙවනැලි අතරින් ජීවිතය සොයා [සිංහල උපසිරසි සමඟ]

බ්‍රයන් :- මම පියාසැරි ඉංජිනේරු ලුතිනන් බ්‍රයන් මර්ෆි. සොම්බි වසංගතේ අපේ රටට ඇතුල්වුනාට පස්සේ කොටුවෙලා ඉදපු මගේ යාලුවොත් එක්ක ගුවන් යානකින් පැනලා යද්දි කඩන්වැටුනා. අවාසනාවට ඉතුරුවුනේ මං විතරයි. ඩැනියෙල් :- මම ඩැනියෙල් ඩෙම්බේලේ. මගේ ගමට සිද්දවුන සොම්බි පහරදීමත් එක්ක මට මගේ බිරිදවයි පුතාවයි හොයාගෙන එන්න වුනා. රාජකාරියත් පැත්තකට දාලා. බ්‍රයන් …

Read More »

Road (2017) Sinhala Subtitles | එක් මිනිසෙක්ට එරෙහිව අපරාධ කල්ලියක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ හත්වෙනි සබ්එක. මගේ කලින් සබ Mission Milano (2016) ෆිලුම බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව. මේ ෆිල්ම් එක හැදිල තියෙන්නෙ මත්ද්‍රව්‍ය විකුණල පස්සෙ ඒ ජීවිතයෙන් අයින් වෙච්ච කෙනෙක් වටා. Action , Crime, Drama ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2017 …

Read More »

The Silence (2010) AKA Das letzte Schweigen Sinhala Subtitles | අරුම පුදුම අපරාධය [සිංහල උපසිරැසි සමග]

1986 ජූලි මාසේ 8 වෙනිදා, 11 හැවිරිදි පියා කියන දැරිය දූෂණය කරලා මරල දානවා, ඇගේ නිවසට යන පාරෙ තියන කුඹුරකදී. ඇත්තටම පොලීසියට එතන තිබිල ලැබෙන්නේ ඇගේ බයිසිකලය සහ තවත් බඩු කිහිපයක් පමණයි. ඒ නිසා මුලින්ම පොලීසිය කියන්නේ මේක අතුරුදහන් වීමක් කියල. පසුව තමයි ඇගේ සිරුර වැවක තිබිල සොයාගන්නේ. ඒත් අපරාධකාරයා …

Read More »
error: Alert: Content is protected !!