Saturday , October 16 2021
Breaking News

Cats & Dogs (2001) | අපූරු බල්ලොයි බළලුයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 18 votes.
Please wait...

Cats & Dogs (2001)

ඔන්න කාලෙකට පස්සේ සිංහල උපසිරැසි අරගෙන මම ආවා. හැබැයි ඉතින් ටිකක් විතර පරණ එකක් පරණ වුණත් ඉතින් සුපිරි ෆිල්ම් එකක් තමයි මේක හ්ම්ම් කථා ඇති ෆිලුම දිහාවට යමුකො.

මේක අනිත් ෆිල්ම් එක මේ අඩවියේ 2010 වර්ෂයේ පලවෙලා තිබ්බා. එක අලුතෙන් අපු එක මේක තමයි මුල්ම එක මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lawrence Guterman ලියලා තියෙන්නේ John Requa සහ Glenn Ficarra.මේක විකාශය වුණේ 2001 ජුනි 23 වෙනිදා. එමෙන්ම මේ චිත්‍රපටයට දර්ශකයේ 5.2 අගයක් ලැබිලා තියනවා. මෙන්න කතව ගැන පොඩ්ඩක් මං කියන්නම්.

මේකේ තියෙන්නේ බල්ලොයිගෙයි පුසන්ගේනුයි කථාවක් නමෙන්ම පේනවනේ. මේකේ විද්‍යාඥයෙක් ඉන්නවා එයා ඉතාමත් ලොකු පරේෂණයක් කරගෙන යනවා. එකෙන් බල්ලන්ගෙන් එන ඇලජික් නැති වෙනවා. ඉතින් පුස්සුන්ට මේ සීන් එක අල්ලන්නේ නෑ. එක පුසෙක් මිනිස්සුන්ට වදදීලා ලෝකෙය එයාගේ කරගන්න උත්සහ කරනවා. එකට බල්ලෝ ටිකත් නිකන් ඉන්නේ නෑ. මෙහෙයුමක් දියත් කරනවා. ඒ දේවල් ගැනයි මේ කතාවේ කියවෙන්නේ මේක මාරෙට විහිලුනම් තියෙනවා. ළමා, වැඩිමහල් ඕන අයෙකුට මේ චිත්‍රපටය බලන්න පුළුවන්.

එහෙනම් ඉතින් මම යන්නයි හදන්නේ නැවත ඉඩ ලැබුණ වෙලාවක තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔයාලට ජයෙන් ජයම වේවා…!!! යන ගමන් කමෙන්ට් එකක් දාන්නත් ඉතින් අමතක කරන්න එපා හොඳේ. මන් ගියා. බුදු සරණයි. දෙවි පිහිටයි!!

 

 Cats & Dogs (2001)  on IMDb

 

 

660 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

F3D36ADC9031F42138C3A0DE1C47D8AB2CADA286
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුෂ නයනජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Mumbai Saga (2021) Sinhala Subtitles | මුම්බායි රජ කළ මැරවරයා..! [සිංහල උපසිරසි]

මුම්බායි සාගා, මේක ගැන පොඩ්ඩක් කතා කරමුද! මෙම චිත්‍රපටය පටන් ගද්දිම ඔයාලට බලාගන්න පුළුවන් “සත්‍ය …

Leave a Reply to Jack Cancel reply

Your email address will not be published.

21 comments

  1. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. tharusha

  2. Rumesh Nilantha Jayaweera.

    ෴෴බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීමට.෴෴ bluray eka update plese

  3. Me movie eke sinhala dubbed version eka upoload karanna puluwan nam loku deyak. Isthuthy!

  4. උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  5. “චූටී මල්ලි”

    isara baluwaa
    tnx

  6. බොහොම ස්තූතියි තරූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Thn Q 🙂

  8. නියමයි මචෝ.
    මේක නම් පට්ටම ෆිලුමක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  9. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  10. puluwannam sahoo Daybreakers ekata sub danna…

  11. බොහොම ස්තුතියි උපසිරසියට…………

  12. නියමයි මචං . හොදා උත්සාහයක්..

    උඹ තරහ වෙන්නැත්තං මං දෙයක් කියන්නං..

    මේ පිල්ම් එක බං සිරසේ අවුරුදු ගානක් සිංහල හඩ කවල පෙන්නුවනේ…
    ඒක නිසා මේ වගේ පරණ ෆිල්ම් එකකට කාලය නාස්ති කරනවට වඩා හොද නැද්ද මචං අලුතෙන් එන අලුත් ෆිල්ම් එකකක්ට ඒ කාලේ වැය කරානං… පොඩ්ඩක් මං කියපු දේ ගැනත් හිතල බලපං මචං..

    එනි වේ.. හොද වැඩක් මචං…

  13. සුපුන් දර්ශන

    ane me skingzio ubata epa nam paduwe hitapan nikan gon katha nokiya ganna un gani… thankx kollo digatama sub demu…

  14. oya films t.v eketh gya.. Podi un pawa Patta gahapu ewa.. Ubta pixuda aye danna

  15. අම්මේ… කිරි සුදා ඉන්න ෆිලුම නේද මේ… 😀
    සිරසේ ගියා අද වගේ මතකයි මේක…
    එහෙනම් ඔන්න ගත්තා කොල්ලෝ…
    ජය වේවා…!!!

  16. sub aka win rar aken Extract karanna be

  17. tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bn

  18. නියමයි සහෝ…
    මේක නියම ෆිල්ම් එකක්…
    තුති…
    ජය…

  19. niayamai…thanks THARUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Niyamai saho tnx sub 1a ta..
    Pattama film 1k elaz

error: Alert: Content is protected !!