අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Catwoman (2004) | බිලාළ යුවතිය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

Catwoman (2004)

ඔන්න සිව්වන සබනම් ඉක්මනට ගෙනාවමේ දවස් වල පොඩි  නිදහසක් හම්බුනු නිසාත් තියෙන ලයින්ගාන අඩු නිසාත් වැඩේ දවස්තුන හතරකින් ඉවරකර ගත්තා .මට මේ අවස්තාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ස්තූතිවන්ත වෙන ගමන් මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්ම්කො imdb අගය 3.3/10 ඒ කියන්නෙ අන්තිමයි වගේ නේද ඒවගේම මේක ලෝකයේ බිහි උනු නරකම චිත්‍රපටියක් විදිහටත් නම් කරලා තියෙනවා ඒ  උනාට අපේ රටේ හැදෙන සමහර ඒවට වඩා නම් ගොඩක් හොඳයි   හොඳේ .සුපර් හීරෝ කතාවක් උනාට සුපිරි දුශ්ටයෙක් නැති එක එහෙම අසාර්ථක  වෙන්න තදින්ම බලපාල තියෙනව කියලා හිතෙනවා .

ගොඩක් වෙලාවට බයිස්කෝප් සිංහලෙන් එකෙන් ගොඩක් හම්බවෙන්නෙ imdb එකේ ගොඩක්ඉහලින්තියෙන ෆිල්ම්නෙ ඒ නිසා වෙනසකටත් එක්ක මං මේ වගේ ෆිල්ම් එකකට සබ් එකක් දෙන්න හිතුව . ප්‍රධාන චරිතය කාන්තාවක් නිසාදෝ කතාව තියෙන්නෙ අර ලස්සන වෙන්න මූණෙ ගාන ඒව ගැන ඒකෙන් වෙන අතුරුප්‍රතිපලයක් හංගලා ඒක හදන සමාගම විසින් එය වෙලඳපලට නිකුත් කරන්න  හදන උත්සහය නතර කරන්න  catwoman කරන උත්සහයක් ගැන තමා කතාවෙ තියෙන්නෙ. ඒ අතරෙ catwoman පොලිසියෙ වැඩ කරන කෙනෙක් එක්ක පොඩි පෙම් හබේකුත් පවත්වන් යනවා .ඉතින් catwoman කියන්නෙ කවුද එයා හොඳ කෙනක්ද? නරක කෙනෙක්ද ? catwoman ගැන අර කලින් කිව්ව පොලිසියෙ කෙනා දන්නවද ?අර කලින් කිව්ව ලස්සන වෙන්න ගාන එකවෙලඳපොලට නිකුත් වෙනවද ? හැමදේම දැනගන්න ෆිල්ම් එක  අරගෙනම බලන්න කියනගමන් .ලඟදිම තවත්
සබ් එකක් අරන්  එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා..ඔබට ජය ….!

Catwoman (2004) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

06a88595615cc421670f2f579d7357559b3fc4a4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

29 thoughts on “Catwoman (2004) | බිලාළ යුවතිය… [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • having subtitles is easy to understand. thanks lot

    Reply
  • නියමයි
    දිගටම සබ් දෙමු .
    ජය පතනවා !
    😀

    Reply
  • පට්ට මචන්.උපසිරැසියට බොහොම ස්තූතියි
    ඔබට ජය…!

    Reply
  • නියමයි, මමනම් බලල නැහැ, දැන් සිංහලත් තියෙන එකේ බලනවා, ජයවේවා.

    Reply
    • අනික සහෝ ලකුණු අඩු උනාට තමන් කැමති එකකට උපසිරසි ගන්වන්න අපිට පුළුවන් වෙන්න ඕනි, කැමති අය බලයි, අකමැති අය නොබලා ඉඳියි, මොකද අපි අකමැති එකක් කොච්චර ලකුණු අරන් තිබුනත් ඒකට අසාවෙන් සබ් එක කරන්න හිතෙන්නේ නැහැ, ලකුණු අඩු උනත් ඔයා කැමති තව ඒවා තිබේනම් අරන් එන්න.

      Reply
  • sabanam ela,,,,,,,,,,,,,,,,,,
    film 1katah patta,,,,,,
    taq sahooooooooo….

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේක මචන් ඉස්සර බැලුවා
    භාගෙට බැලුවෙ
    දැන්නම් මට බලන්න කැමැත්තක් නෑ මේක
    කමක් නෑ
    තවත් සබ් කරන්න සහෝ
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ඈක්..
    මොකක්ඩ යකෝ මේ ජරාව ?

    Reply
  • නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • උපසිරැසි තියෙනවනේ…
    අනිව බලනව……
    එල එල………..

    Reply
  • ස්තුතියි සදුන් සහ‍ෝ!

    දිගටම අඩවිය සමඟ රැදෙන්න

    ජය ව‍ේවා!

    Reply
  • thanq mchan, niyamai (y)

    Reply
  • Hindai honeai
    Mamath oka balala thiyenawa
    Kathawa tikak hondai
    Sub ekata thanks

    Reply

Leave a Reply to සඳුන් තාරක Cancel reply

Your email address will not be published. Required fields are marked *