Wednesday , September 30 2020
Breaking News

Chandramukhi (2006) | යකාගේ කුටිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Chandramukhi (2006)ඔන්න යළුවනේ අදත් මම හොඳ දමිල චිත්‍රපටියක් ගෙනාවා. ඔයාලා කවුරුත් දන්න දමිල සිනාමවේ ජනප්‍රිය නළුවෙක් වන රජිනිකාන්ත් රගපාපු චන්ද්‍රමුකි තමයි මම අද අරගෙන අවේ.

IMDB 6.4 අරන් තියෙන මෙක Comedy | Fantasy | Horror | Musical | Romance ගනයට අයත් වන ච්ත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය හා කතාව යන දෙකම කරලා තියෙන්නෙ P. Vasu නම් අධ්‍යක්ෂකවරයා විසින්ය මේ චිත්‍රපටියේ රජිනිකාන්ත්, ප්‍රභූ ජොතිකා, නයන්තාර, වඩිවෙලු ඇතුළු තවත් ජන්ප්‍රිය නළු නිළියන් රැසක් රගනයෙන් දයකවේනවා.

කතාව ගැන කියනවානම් සරවනා (රජිනිකාන්ත්) මනෝ විද්‍යඥයෙක් මෙයා ඇමරිකාවේ ඉදන් නිව්ඩුවට ඉන්දියවට එනවා එයාගෙ යළුවා වන සෙන්දිල්ව (ප්‍රභූ) මුනගැහෙන්න ඔය අතරේ සෙන්දිල් ගංගා (ජොතිකා) කසද බදිනවා මෙකට එයලාගේ අම්ම කැමති වෙන්නැ මොකද එයගේ ලොකු අක්කගෙ දුවට තමා බදින්න පොරොන්දු වෙනෙනෙ ඉතින් මෙයාලා එහෙ ගිගින් වෙට්ටයන්පුරම් කියන මළිගාව සල්ලිවට ගන්නවා ඒ මළිගාව චන්ද්‍රමුකී කියන හොල්මනක් ඉන්නවා කියලා කවුරුත් ඒ පැත්තේවත් යන්නෙ නෑ එත් මෙයාලා ගත්ත නිසා ප්‍රභූයි එයාගේ ලොකු අම්මගේ කට්ටියයි එහෙ නවතිනවා. ටික දවසක් යනකොට මේ ගෙදර අමුතු අමුතු දෙවල් වෙනවා හැමොම හිතන්නෙ වත්ත බලාගන්න කෙනාගේ මිණිබීරිය වන දුර්ගා (නායන්තාරා)තමයි කරන්නෙ කියලා කෙනෙක් මෙ ගෙදර ඉන්න ප්‍රියාවයි සෙන්දිල්වයි මරන්න හදනවා.ඇයි මේ දෙන්නාව මරන්නේ? ඇත්තටම මෙක කරන්නෙ දුර්ගාද? මෙ චන්ද්‍රමුකි කියන කියන්නේ කවුද? එයාට මොකද වෙන්නෙ කියලා කතාව බලලාම දැනගන්න ඉතින්.

වෙනදා වගේම මට මෙක කරන්න උදව් කරපු විකියා සහොදරයටයි සමීර සහොදරයාටයි ස්තුති වෙනවා එහෙමනම් මම ගියා ජය වේවා.

Chandramukhi (2005) on IMDb

 

 

7d769d73d6d433e8149a7681aee23b563c0c5c4e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

42 comments

  1. Please upload movie direct link

  2. miyuni minisara

    thanks sub ekata

  3. miyuni minisara

    thanks

  4. meke direct download link ekek dannako kawruhari

  5. නියමයි..

  6. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  7. mxa film ekak. rajnikanthge sivaji the boss film ekath danna.thanx machan sub ekata. jaya wewa!

  8. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  9. Niyamai machan..Supiri wadak wagema niyama thoragaththa film ekak…maru..a…

  10. බොහොම ස්තුතියි සහෝ…

  11. Return of chandramukhi ekata sub dennako…

  12. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  13. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි කතාවක් වගේ ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  14. බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. නියම වැඩක් සහෝ!
    රජිනි කාන්ත් ගෙ එකක් දුන්නමද මන්දා.
    සබට ස්තූතියි!

  16. pattama movie ekak

  17. ශාන් විමුක්ති [ විමා]

    උපසිරසට බොහොම ස්තුතියි සහෝ 😀
    තව ගේමු

  18. ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා……

  19. Menukaran Suwinda

    Niyamai oyalage wede.podi favior ekak karanna puluwan da?Deiva Thirumagal(Tamil 2011) menna me film eke sinhala subs danna puluwanda ?

  20. tamil filmnam balanna epa kollane.meyala ape ratata wirudda wena set ekak.

  21. mudiya / මුදියා

    අඩෙ අප්පා මාර කතාවක්නෙ.ජෝතිකා අක්කත් ඉන්නව බොලේ.නියමයි නුවනයො.
    ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

  22. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

  23. mama tamil movies walata kemati unath mama Rajinikanth saha Surrya inna movies balana 1 nawattala tiyenne. eun lankawata wiruddawa pelapaali giya dawase idala mata eunwa peenna be. itin Biscopoo mama illanawa tamil-teligu demmata me eun dennage movies danna epa kiyala.
    ane manda itin, meeka nikan mage suggestion 1k witarai. 🙂

    • mamath machan

    • නුවන් හසංක

      රාසස්වදයයි දේශපාලනයයි එකට ගව ගන්න එපා!
      අපිට එයාලාගෙ පෞද්ගලිකත්වය අදළ නෑ
      අපි ඔනේ රසස්වාදයනේ
      එහෙනම් ඉතින් අර විකියා කිවුවා වගේ ඉංග්‍රිසි චිත්‍රපටිත් බලන්න බැනේ
      එක නිසා කතාවෙන් එහට හිතන්න එපා!!!!

  24. Thanks.

  25. “The Big Bang Theory”/”How I Met Your Mother” me TV series walatath sub dunnanam maru…………………………….!!!

  26. මේක මම බලලා නෑ,ඒත් අහලා තියනවා,අහපු විදිහටනම් කතාව නියමයි,thanks සහෝ සබ් වලට

  27. “චූටී මල්ලි”

    පරන එකක් නෙ
    අව්ලක් නෑ වගෙ
    රජිනි නෙ ඉන්නෙ
    සබට තුති
    ඔබට ජය…..

  28. හර්ෂ ලහිරු

    කොර පාරක් ගෙනල්ලා තියෙන්නෙ 😀
    ජයවේවා සහො

  29. rusuru | රුසිරු

    නියමයි 🙂

  30. නියමයි සහෝ තවත් ටැමිල් ඒවා දෙන්න

  31. බොහොම තුති මේක බලලා තියෙනවා සිරාවට පට්ට ෆිල්ම් එකක් මේක

  32. මැක්සා කතාවක් මචං

  33. nice tamil film akak

  34. thanks lot sub walata

  35. ජය වේවා මචන්

  36. පට්ට මේක මරු වගේ

error: Alert: Content is protected !!