Chappie (2015) | නොම්මර එකේ රොබෝ මැරයා… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතින් කාලෙකට පස්සේ චිත්රපටයක් අරගෙන ආවා. ඇත්තම කිව්වොත් PK (2014) හින්දි චිත්රපටය අරගෙන ඇවිත් මාස පහකට පස්සේ තමයි මේ චිත්රපටයක් අරගෙන එන්නේ. ඒ වගේම මේක තමයි 2015 වසරේ මගේ පළමු චිත්රපට උපසිරැස. රූපවාහිනී කතා මාලාවන් කීපයකටම හිර වෙලා ඉන්න නිසා චිත්රපටයකට උපසිරැසි අරන් එන්න ලැබෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒත් ඉතින් ඉඩක් ලැබුනු වෙලාවේ අරගෙන ආවා ලොකු කුඩා හැමෝටම ආසාවෙන් බලන්න පුළුවන් ලස්සන චිත්රපටයක්.
ලොකු ලිපියක් ලියන්න වෙලාවක් නැති නිසා, චිත්රපටය ගැන කියන්නම්. චිත්රපටය නමින් Chappie (2015.) හැමෝම කැමති මාතෘකාවක් යටතේ තමයි කතාව ගොඩනැඟෙන්නේ. ඒ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය කෙරෙන රොබෝවරුන් පිරිසක් වටා. Scouts කියලා හදුන්වන මේ මිනිස් ආකෘතියට තැනෙන රොබෝවරුන්, දකුණු අප්රිකාවේ ජොහැන්නර්ස්බර්ග් නගරයේ පොලිස් බලකාය හා එකතු වන්නේ, වඩාත් කාර්යක්ෂමව ආරක්ෂාව සැලසීම උදෙසා. මේ රොබෝවරුන් අතර ඉන්නවා 22 කියලා රොබෝ කෙනෙක්. අන්න එයාට මේ රොබෝලගේ නිර්මාතෘ වන ඩියෝන් විසින් කෘතීම බුද්ධියක් ස්ථාපනය කරනවා. එතැන් පටන් මේ කතාව වෙනස් වෙනවා. එතැත් පටන් මේ රොබෝ නම් වෙන්නේ චැපී ලෙසින්. අපි මෙතෙක් දැකපු කෘතීම බුද්ධින් සම්බන්ධ කතා වලින් අපගමනය වෙන මේ කතාවේ හතුරා විදියට රංගනයෙන් දායක වෙන්නේ Hugh Jackman. මේ චැපීගේ මනස මෝරන්නේ මැරයන් තිදෙනෙකුගේ කල්ලියක් ඇතුලේ. ඉතින් ඒ නිසාවෙන් මේ චැපී මොන වගේ කෙනෙක් වෙයිද? Scouts ලා නිපදවීම නිසාවෙන් ඩියෝන් සමඟ උරණ වී සිටින Vincent Moore (Hugh Jackman) කෙසේ හෝ තමන් විසින් නිෂ්පාදිත මූස් නම් විශාල පරිමාණයේ රොබෝව කරළියට ගෙන එන්නයි උත්සහ කරන්නේ. නමුත් ඊට ඉඩක් නොලැබෙන්නේ, පොලීසිය විසින් Scout ලට දක්වන වැඩි කැමැත්ත නිසයි. චැපීව කාරණයක් කරගනිමින් ඩියෝන්ගෙන් පළිගන්න උත්සහ කරන වින්සන්ට් මුළු නගරයම විනාශ මුඛයට ඇද දමනවා. ඒ කොහොමද? අවසානයේ මොන වගේ දෙයක් වෙයිද කියලා දැනගන්න, නරඹන්න.
7.2 IMDb අගයක් හිමි කරගෙන තියෙන මේ චිත්රපටය අධ්යක්ෂණය Neill Blomkamp ගෙන්. සෙසු චරිත විදියට රංගනයෙන් දායක වෙනවා. Dev Patel, Jose Pablo Catillo, Sigourney Weaver යන ප්රවීණ රංගන ශීල්පීන්. ඒ වගේම චැපී වෙනුවෙන් රංගන දායකත්වය Sharlto Copley ගෙන්. ඉතින් කාලෙකට පස්සේ අරගෙන ආපු මේ නිර්මාණය නරඹලා අදහස් ප්රකාශ කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. ජයම වේවා..! තවත් උපසිරැසකින් හමුවෙමු. එලස්ස්ස්..
20648 downloads
THANKS
patta gathi film ekak.
thank you sub ekata
thank you
ස්තුති සබ් එකට
thanks
උපසිරැසියට ගොඩක් ස්තූතියි ජය වේවා!
tnx bro 😀
Thank you very much saho…
thanks bro..
ඔන්න අද තමා බං බලන්නේ.
සබට තුති යශෝධයෝ…
ජය වේවා…!!! 😉
thanks….
hondatama hondai! wisheshyen subs! thanks Yashoda. idiriyedi yashorawaya nanwanna!
Niyamai Machn.. Thanks sub ekata.. digtma sub krnna.. Ela..
Thanks brother
thanks for subtitle film is good … I enjoyed it
puluwan nam Spare Parts (2015) film ekata subtitle denta puluwanda
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
niyamai aaa
thanks
බොහෝම ස්තූතියි යශෝධ සහෝ උපසිරැසියට…
නියම කතාවක් මේක..
ජය 😀
නියමයි සහෝ, ජය වේවා!!!
marooooooooooo
elaaa
supiri saho…..kalekata passe balapu pattama film ekak,,,
සබට තුති සහෝ ෆිල්ම් එක බැලුව පට්ට ෆිල්ම් එක
පට්ට…
එලස්..
බොහොම පින්.
ජය වේවා!!!!
ඔන්න දැන් තමා සබ් එක ගත්තේ Br එක ආව නිසා ගොඩක් ස්තුතියි අයියේ ..
සබ් එකට ස්තුතියි.ජයවේවා
thanks mcn
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthi upasirasiyata.jaya wewaa
Amit sahni list 395 MB / Chappie 730 MB / Dum Laga ke haisha 500 MB / Fast furios 7 485 MB / Interstella 590 MB / Kingsman 585 MB kisima player ekaka play wenne naha. Poddak salaka balanna
එල..
aniwaa blnawaaa
සබට තුති
ඔබට ජය……
Thanks Bro ..
thanks good luck
Supiriiiii…Thanks Sahodarayaaaaaaaaaaaaaa……….
හප්පා…
අපේ යසා ෆිලුමක් ගෙනැල්ලා තියෙන්නේ කාලෙකින්…
මේක එනකම් තමා බලාන උන්නේ…
එත් ඉතීම් Br එනකම් ඉන්නවා…
අපේ ජැක්මන් අයියත් ඉන්නවා නොවැ.
හැබැයි ඉතින් දුක කියන්නේ හියු අයියා ආයෙත් වුල්වරීන් විදිහට රඟනොපාන එක තමයි… :/
සබට තුති යසෝ…
ජය වේවා…!!!
fattama fatta filumakne saho aran avith thiyenne.. thankz a lot saho sub ekata..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට
එනකන් බලන් හිටියේ
සබ් වලට තැන්ක්ස්..
ජයම වේවා..!
thanks for the sub
Thanks…
සුපිරි ෆිල්ම් එකක් සබ් වලට තැන්ක්ස්..
නියමයි. පට්ට film එකක්. එනකන් ආසාවෙන් බලන් හිටියේ. බොහෝම පිං. ජයෙන් ජය වේවා…….
Thnx a lot buddy……….!!!!
thank you bro!!!
නියමිය යශෝධ මලේ
සුපිරි ආ..
අනේ බී ආර් නෑනේ
බී ආර් ආපු ගමන් අනිවා බානවා
ජයෙන් ජයම වේවා
දිගටම සබ් දෙමු
ඔබට ජය
බාමි.මෙවගේ ඒකක් බලන්නමයි හිටියේ
thanks broooo
Thanks
(y)
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
ආපු ගමන් දිලා තියෙන්නෙ ,
Hurg jakman ඉන්නවනම් නොබල කොහොමද
සබ් වලට තුති ,
ඔබට ජය .
supiri wenasak
thanks bro
film side 1n yali meet wemu…………………….
බොහොම ස්තුතියි සහෝ.
බලන් ඉඳපු එකක්
ඔන්න ගත්තා..
ජයෙන් ජය…!!!!!!
මේක දෙනකම් ඉදියේ, හැබැයි ඉතින් Br එක්ක තමා බලන්නේ.
වැඩිය ෆිල්ම් නොකරට අවුලක් නැ, Tv Series දෙක තුනක්ම ගොඩ දානවනේ, එක ලොකු දෙයක්.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
එල එල……. සහෝ…….
tanq machan sub walata
thn Q 🙂
thanks
රොබෝ මොන මගුල කලත් ඇවිදින විදියනම් පට්ටයි ඈ………..
සබට තුති සහෝ………..
බොහොම ස්තුතියි සහෝ.
බලන් ඉඳපු එකක්
ඔන්න ගත්තා..
ජයෙන් ජය…
බොහොම ස්තුතියි wait for br
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි යශෝධ.. බ්ලුරේ රිප් එකක් ම ඉන්නවා… එලස්ස්!!
ජය වේවා!
thz mchoo subata
Thanks saho……….. anakan balan Unna Film akak
එළ එළ. ඔන්න ගත්තා. ජයවේවා ….
සිංහල උපසිරසට තුති සහෝ…
ජය…
thnx saho……
සුපිරි යශෝධ සහෝ..
සුපිරිම සුපිරි..
මේකනම් ලොවෙත් බලන්නම උන්නු එකක්..
මෙන්න ගන්නවා…
ඉන්දියාවේ ඩයල් එකක් නේද අනිත් ප්රධාන චරිතේ..
අර ස්ලම්ඩෝග් මිලියනර් එකේ හිටියේ…
එහෙනම් මෙන්න ගන්නවා..
ජය වේවා!!
කෝ අවුට්ලෑන්ඩ්ර්….
ඔව් ඔව් ඒ ඩයල් එක තමයි. අවුට්ලෑන්ඩර් හෙට දෙනෝ.
එල වැඩක් සහො,සබට තැන්ක්ස්.ජය.!!
enakanmai hitiye. supiri filumak meka
thanks bro.
thanks yaluwa.
අයියෝ මචං… මං බලල ඉවරකලා විතරයි… අපරාදෙ සිංහලෙන්ම බලන්න තිබ්බා…
ඒත් දෙපාරක් බැලුවා කියල වැඩිවෙන්නෙත් නෑනෙ… සබට ස්තූතියි මචෝ…
නියමයි සහෝ…….
සුපිරි බයිස්කෝප් එකක් වගේ….
එල…… එල………එල…….. එල……….
thnkss broo..maxxaaaa…elzzzz
ela enakam maga balan unnu film ekak
සුපිරි ෆිල්ම් එකක්නෙ බොහොම ස්තුතියි සින්හල සබ් එකට.
thanks bro!
maXXXXXXX
thanxxxxxxxxxxxxxx aaaaaaaaaaaaaaaaaaaaaaaa
THNKZ………… Saho
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.
ජය වේවා. !