Monday , November 28 2022
Breaking News

Charlie and the Chocolate Factory (2005) | චොකලට් කර්මාන්තශාලාවක් බලන්න යමුද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 47 votes.
Please wait...

Charlie and the Chocolate Factory
චාර්ලී ඇන්ඩ් ද චොකලට් ෆැක්ට්‍රි 2005 දී නිකුත් වුණ මේ චිත්‍රපටිය ඇත්තෙන්ම සෑහෙන්න ආදර්ශයක් තියන චිත්‍රපටියක්. මේකේ විලි වොන්කා ගේ චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න Johnny Depp. එයාගේ රගපෑම් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මෙකේ ප්‍රධාන ළමා චරිතය රගපාන්නේ Freddie Highmore.

කතාව ගැන කතාකරොත් විලි වොන්කා තමන් කර කර සිටින චොකලට් ෆැක්ට්‍රිය වහනවා. එහි වැඩ කරපු සියලුම සේවකයින්ට ඔවුන්ගේ රැකියා අහිමිවෙනවා. නමුත් සෑහෙන්න කාලයකට පසු එම අවට සිටින අය දකිනවා වහලා තියන චොකලට් කර්මාන්තශාලාවේ දුම් කවුළු වලින් දුම් පිටවෙනවා. නමුත් කිසිම කෙනෙක් මෙහි වැඩකරන සේවකයන්ව දැකලා නෑ. පරණ වැඩ කරපු සේවකයන්ව වැඩට අරගෙනත් නෑ. ඉතින් ඒකට හේතුව හොයාගන්න එක ඔයාලට බාරයි. පසුව එක දවසක විලී වොන්කා දැන්විමක් කරනවා ළමයින් පස්දෙනෙක්ට තමන්ගේ කර්මාන්තශාලාව බලන්න සම්පුර්ණ දවසකට අවස්ථාවක් තියනවා කියලා. ඔහු චොකලට් ඇතුළේ රත්‍රං ටිකට් 5 ක් දාලා මුලු ලෝකේ පුරා බෙදා හරිනවා. කොහොම හරි චාලි අවසාන ටිකට් එක හොයාගන්නවා. එතනින් පස්සෙ ඔයාලා මේක බාගෙනම බලන්න.

මේකේ IMDB අගය 6.7 වගේ අරගෙන තියනවා. එහෙනම් කට්ටිය බලලා තමන්ගේ අදහසත් කියලා යන්න. ජයවෙවා !!!

Charlie and the Chocolate Factory (2005) on IMDb

 

 

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

34C48DCAF4F99321BF39C6CFE2A7828BB0877A87

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

E93E572F2647E7039DA49B01737E556E98D54D33

1.50GB (BR) කොපිය මෙතනින් බාගන්න

3FB0C1D2CF425A83BDBC5FB3E6B91932455A2F3B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉශාන් ගිහන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E08] Sinhala Subtitles | සමුගැනීමේ ප්‍රෝඩාව [සිංහල උපසිරැසි]

එහෙනම් මේ අරන් එන්නේ පුරා සතියක් පුරා අපි එක්ක එකතු වෙලා හිටිය බ්‍රීත් ඉන්ටු ද …

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. Me Mata bal Ganesh film eke sub eka dannako

  2. Pattai thank you saho thanks

  3. මොළ කකුලුස්

    Thanks for subtitles..jaya wewa yaluwa..

  4. Mata charlie and the chocolate factory film eka download karanda bari unane. Man godak try kala. Eth ba. Please help me.

  5. THANKZ SAHO

  6. thank u

  7. Eranda Malith 2.0

    තෑන්ක්ස් මචන්

  8. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  9. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  10. Vihanga Raveen

    thanks saho!jaya wewa!

  11. Madusha Dulanjana Dalugama

    thanx machan

  12. thanks maru film eka 🙂

  13. thanx and i love it sooooooooooooooooooooooooooooooooo much

  14. cant get this film help me

  15. isuru neranjan

    tnx sub 1ka dunnata

  16. Supun Madhusanka

    Jhonny Depp inna films gena amuthuwen kyanna deyak na. onna ehenam math subs baagaththa. ela ela…..
    jaya wewa baiscope hemotama…..

  17. Supun Madhusanka

    Jhonny Depp inna films gena amuthuwen kyanna deyak na. onna ehenam math subs baagaththa. jaya wewa baiscope hemotama…..

  18. නියමයි. උපසි‍රැසි වලට ස්තූතියි! සුභ පැතුම්! wish you all the best!

  19. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  20. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  22. thank u bro…

  23. thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  24. Film එක තියෙනවා sub බාගත්තා එල මචං එල

  25. meka mama balala thiyena sirama kathawak.ela ela.thanks.

  26. බොහොම ස්තූතියි ඉශාන් සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සෙ නේද සිංහල උපසිරැසියක් ගෙනාවේ? ජය෴෴ 😛 😛

  27. “චූටී මල්ලි”

    එල එල මචන්
    සබට තුති
    ඔබට ජය…….

  28. මන් මේකේ කතා පොත හරිම ආසාවෙන් කියෙවුවෙ,ෆිල්ම් එකත් ලස්සන ඇති,thanks සබ් වලට

  29. එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  30. niyama film eka Thanks.
    puluvannam thavath cartoon film denna.

  31. mudiya / මුදියා

    පට්ට ලස්සන ෆිල්ම් එකක්.
    මේ ළඟදිත් ටීවී එකේ එහෙන් මෙහෙන් කෑලි ටිකක් බැලුව.
    අනිව ආයෙත් බලනව සබ් එකත් එක්කම.
    නියම වැඩක් ඉශාන්.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

  32. supiriy thankzz

  33. මම ආසම film එකක්, Rold dhal ගේ පොත වගේම film එකත් ලස්සනයි .සබ් තියන නිසා ආයෙමත් බලන්න ආසයි, සබ් එකට ගොඩක් ස්තූති ,jonny deep ඉන්න නිසා තවත් නියමයි 😀

  34. බොහොම ස්තුතියි සහෝ!!!!!!!!!!

  35. දිගටම සබ් දෙමු නේ එහෙනම් ආයේ ජය!

  36. ස්තුතියි සහෝ. පට්ට ෆිල්ම් එකක් මේක.

  37. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  38. Supiri digatama one machan subs

  39. Bohoma pin

  40. Pattta naluwek ne inne txzzz

  41. Kalekin ne machan digtama denna ahenm txzzz

    • නිලන්ත [Rumesh Nilantha Jayayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

error: Alert: Content is protected !!