කොහොමද යාළුවන්ට.. ගොඩ කාලෙකින් චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න අවස්ථාවක් ලැබුණා. පසුගිය කාලය තුල ගොඩක් කාර්ය බහුල වෙලා හිටපු නිසාවෙන් කාලයක් වෙන් කර ගන්න බැරි වුනා.
ඉතින් මේ වතාවේ ගොඩාක් ආස හිතෙන චිත්‍රපටයකට තමා උපසිරැසි යෙදුවේ. හැමෝම බලන්න ආස වෙයි කියල හිතනවා. කෙටියෙන්ම කියනවම් මේක මුල ඉඳල අගටම ඇති වෙන්න හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක්. විකියා සහෝදරයා මේකට උපසිරැසි දාන්න කියල මතක් කලේ. මම ඒත් හිතුවෙ නැහැ මේක මේ තරම් හොඳ එකක් වෙයි කියල, උපසිරැසි දාගෙන යද්දි තමා තේරුණේ.
කථාව ගැන කියන්නම්, උසස් අධ්‍යාපනය හදාරන සිසුන් තුන්දෙනෙක් තමා මේකේ ප්‍රධානම චරිත ටික වෙන්නෙ. උසස් අධ්‍යාපනය කිව්වට පිස්සු නටන කොල්ලො දෙන්නෙක් ඉන්නෙ. ඉගෙන ගන්නෙ අනෙක් කෙනා විතරයි. එයාල කරන වැඩනම් කියල වැඩක් නැහැ. ඉතින් මේ ගොල්ලො බෝඩ් වෙලා තමා ඉන්නෙ, ඒ වුනාට කුලී සල්ලි ගෙවපු දවසක් එයාලවත් දන්නෙ නැහැ. කෑම කන්නෙත් පිනට වගේ, ඒ කඩේ සල්ලිත් ගෙවලා නැහැ අවුරුද්දකින් විතර. ඉතින් කොහොම තක්කඩිද කියල හිතෙනව ඇතිනේ.. බැරිම තැන මෙයාලට සල්ලි ගෙවන්න කියල අවසාන නිවේදනයක් නිකුත් කරනවා කෑම කඩෙන් සහ බෝඩිමෙන්. ඒකෙන් බේරෙන්න මෙයාල සුපිරි වැඩක් කරන්නෙ, ඒ බෝඩිම අයිති කාන්තාව කෑම කඩේ කෙනාට සෙට් කරන්න සැලසුමක් ගහනවා. කොහොම උනත් ඒ දෙන්නම ටිකක් වයසක කොල්ලෙකුයි කෙල්ලෙකුයි. ඉතින් තේරෙනවනේ වැඩේ කොහොමට ඇතිද කියල..
තව කියනවම් අර ඉගෙන ගන්න කැමති නැති සිසුන් දෙන්නම එක ගෑණු ළමයෙක් පස්සෙ යනවා, ඒක ගැනනම් කියන්නේ නැහැ, කිව්වොත් බලල වැඩක් නෑ. හිනාවෙ පිස්සු හැදෙයි. ඒත් මේකෙ තව ගැඹුරු දෙයක් තියෙනවා, ඒ තමා යාළුවෝ ගැන අපි කරන විශ්වාසය ගැන මෙහි කතා කරනවා, ඒ කියන්නෙ අපි යාළුවන්ට උදව් කරනවා වගේම එයාලට අපිට අවංකද කියන එක.. ඒත් මේ කථාවේ ඉන්න දෙන්නා තමන්ගෙ යාළුවට ලොකුම ද්‍රෝහි කමක් කරනවා, පස්සේ එයාල ඒක වහන්න කරන දේවල් වලට හිනා නොයන කෙනෙක් ඉන්නවනම් පුදුමයි. ආ.. තව හමුදා නිලධාරියෙක් සහ මහාචාර්යවරයෙක් ඉන්නවා, ඒ දෙන්නා කරන දේවල් ගැන කියල වැඩක් නෑ.. ඉතින් විස්තර කිව්වා වැඩිද මංදා. හැමෝම මේක බලන්න.. ගොඩක් හිනා වෙලා විනෝදෙන් බලන්න පුළුවන්. එපාවෙන තැන් එකක්වත් නෑ කියල හිතනවා. බොහොම ස්තුතියි යාළුවන් හැමෝටම. ජය පතනවා.
6389 downloads
Dvd rip ne thiyenne apo ….
Thanks machan… niyamayi wage
සිනා සාගරයක් නම් අනිවා බලන්න ඕනි….. ස්තුතියි සහෝ උපසිරැසියට………
පට්ට ෆිල්ම් එක මචං. ඒත් හක්කම නියම සබ්. එල එල
maxa brother me film ekatai sub ekatai thanks
FUNNY NIYAMAI
Thanks !
මමත් ඒක download වෙන්න දැම්මා බලමු හොදද කියලා
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි
නියමයි සහෝ… මේක පට්ට ෆිල්ම් එකක්.
සමාවෙන්න ඕනේ ප්‍රමාදයට. ස්තුතියි දිනේෂ් සහෝ උපසිරසියට.
මේකේ කතාවනම් මහලොකු දෙයක් නෑ.නමුත් මේකේ තියෙන ජෝක් නිසා කම්මැලි නැතුව බලන්න පුලුවන්.සින්දු නම් ටිකක් වැඩිද මන්දා.දැන් දැන් හින්දි සිනමාවේ පරණ හිටිය නලු කපල් ආයේ කොල්ලො කෙල්ලො කරලා චරිත වලට දාන එක ටිකක් වැඩි වෙලාද මන්දා.නමුත් ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා.බලන් යනකොට උන් අදකාලේ කපල්වලට වැඩිය රොමෑන්ටික්.හරියට “සෙව්වන්දියකට පෙම්බැන්දා” ඒකේ ආකාශුයි,සෙව්වන්දියි වගේ
Thankuuu wewa!!
මෙන්න දෙල්ලවයා නැවතත්!
දැන් පරණ රස අතහැරලා වගේ… පුදුමයක් නෑ උඹට අමනුස්සයෙක් කියලත් කිව්ව එවුන් හිටිය එකේ ඒ රසය අත්හැරිය එක ගැන පුදුමයක් නෑ!
මේ රසය දෙනකොට නම් දෙවියෙක් වගේ අදහාවි අර බැණපු උන්ම! නැද්ද මචෝ…
කාලෙකින් එකක් ගෙනා එක මසුරන් වැඩක්. හැකි හැම විටම ගෙනෙමු තව තවත්! ජය!
දිනේෂ් කොල්ලව දැක්කේ සෑහෙන්න කාලෙකට පස්සෙනේ. මමත් ඔන්න 400 කොපිය බාගන්නවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
මේ විදියට හින්දි ෆිල්ම්ස් වලට දිගටම සබ් දාන්න පුළුවං නම් ගොඩක් හොදයි.. අපි අසය් හින්දි ෆිල්ම්ස් බලන්න දිගටම සබ් දාන්න හොදේ.
ජය වේවා..
THANK U වේවා…
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න 100 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ 😛 😛
good work dear
සිංහල උපසිරසියට ස්තුතියි,ජයවේවා.
Machan ubala nisa thamai film ekak wakkath rasawindanaya karanna ahak wenne macho…good luck…ubalage hama sub ehekatama thaxs macho….
Thanks!!
සුපිරි මචන් දිගටම සබ් දෙන්න ජයෙන් ජය
කොහෙද මෙච්චර කල් ගොහින් උන්නෙ?
කමක් නෑ ආයිත් ආවනෙ
එල එල
ඉඩ තියෙන විදිහට සබ් දෙමු
මේක ලැබුනාට බැලුවෙ නෑ සබ් එක දෙනකම් දැන් බලනවා
ඔබට ජය………..
නැවතත් දකින්න ලැබීම සතුටක් සහෝ.. බොහොම ස්තුතියි උපසිරසියට! ජය වේවා!
මේ ඉන්නෙ ඉස්සර කප් ගහපු කොල්ලො……….
දැකීමත් සතුටක් දිනේෂ්.
දිගට ම මේ වැඩේ කරමු.
සිංහල සබට බොහොම ස්තූතියි…..
නියමයි සහෝ… මේක පට්ට ෆිල්ම් එකක්.
elazzzzzzz….
supiri mama hoya hoya hitiye
දිනේෂ් ආපහු සබ් දාන්න පටන් ගත්ත එකනම් එළම කිරි තමයි. වැටෙන්නේ නැතිව දිගටම කරගෙන යන්න… එළ කිරි..සුභපැතුමි… මේ පිල්ම් එකට මම සබ්හොය හොයා තමයි හිටියේ.. ස්තුතිය මචෝ….
සැහෙන කාලේකින් දිනේෂ් සහෝව දැක්කේ
ජය වේවා
මාත ගන්නවෝ
අම්මෝ … ඇති යන්තම්. මෙහෙම හරි එකක් දුන්න. ඉදලා හිටලා හරි එකක් දෙකක් දීපන්. ඉස්සර බයිස්කෝප් සුපිරි තරු. ඒක අපහු හදාගනින්.
උදාර අයියා නැවත පැමිණියා…..
දැන් මෙන්න දෙල්ලව අයිය…..
අගෙයි අගෙයි නැවතත් ප්රවීනයෝ සාම්ප්රාප්ත වෙන හැඩයි….
එහෙනම් මේ මහන්සියට බොහොම තුතී….
සිංහලෙන් උපසිරසි දුන්නට බොහොම ස්තූතියි 🙂
ජයවේවා !!!
Ela kiri Mchn!!!!
songs walatath sub denna neththam wedak ne film eka sampurna ne
අදහසට ස්තුතියි.
mama kemathima actress kenek inne.tapsee pannu.ela film ekak wage.thanks sahodaraya….
මම මේක කලින් බැලුවා.. පට්ට ආතල් ෆිල්ම් එක.. අනිත් අයටත් බලන්න එක්ක සිංහලෙන් උපසිරසි දුන්නට බොහොම ස්තූතියි. ජයවේවා෴
බොහොම ස්තුතියි.
මැක්සා බාන්ඩයක්
මැක්සා කොල්ලෙක්නෙ ගෙනත් තියෙන්නෙ
ජය වේවා! 😀
ස්තුතියි. ස්තුතියි.
patta dinesh thawath hoda filmns sub akka one hode
අනිවා අනිවා.. බොහොම ස්තුතියි
jaya 🙂 wewa!
ජය… ජය…
thawath hoda films oneeeeeeeeeeeeeeeeeeeeeeeee dineshssssssssssssssssssssssssssss
බොහොම ස්තුතියි සහෝ..
Machan elamakiri kaalekin hinayana fim ekak balanna set une thanx machan
අනිවා පට්ට ආතල් එකක්.. බලල කියන්නකො.
digatama subs dahan kollo
අනිවා මචෝ.. ස්තුතියි.
අප්පටසිරි…මේක එහෙම බඩ්ඩක් ද….කවුද දන්නේ…මම හිතුවෙත් චාටර් බාන්ඩයක් වෙන්නැති කියලා…
විස්තරේ කියෙව්වම නේ බලන්න ආසා හිතෙන්නේ…
එල එල දිනේෂ් මචෝ….
ඉදල ඉදල පට්ටම එකක් ගෙනාව නේද……
ජය වේවා!!! හොදේ….
සබ් ඒකට තැන්ක්ස් කිව්වා…..
ස්තුතිය ආසිරියෝ.. බලල කමෙන්ට් එකක් දාන්න.
dineshta jaya wewa
ගීත්ටත් ජය වේවා. බොහොම ස්තුතියි.
කාලෙකින් දිනේෂ් අයිය හින්දි ෆිල්ම් එකක් ගෙනත්.. මරේ මරු !!
ස්තුතියි යසිරු මල්ලි.. බලලා අදහසක් දාන්න හොඳේ…
thanx….
බොහොම ස්තුතියි.
ජය වේවා!
ජය ජය…..
හිආ සාගරයක් වගේ,බලන්නම ඕනේ.ඔන්න දිගටම සබ් ඕනේ දිනේෂ් කොලුවෝ
බොහොම ස්තුතියි.. ඉදිරියටත් උපසිරැසි දෙන්න ඉන්නෙ..
thx 😛
බොහොම ස්තුතියි.
දිනේෂ් ආයේ බයිස්කෝප් එකට ගොඩ බැහැලා වගේ.පට්ට හොදේ.
බොහොම ස්තුතියි.
එල දිනේෂ්
බොහොම ස්තුතියි.
aniwa niyama film akak meyka thxz for sub dinesh
බොහොම ස්තුතියි.
maxxa bro
බොහොම ස්තුතියි.
ආයේ සබ් දෙන්න ආව එක නම් මචෝ සුපිරි.ඔයාල ඉන්නවා කියන්නේ අපිට දිගටම සුපිරි ෆිල්ම්ස් බලන්න ඇහැකි.තවත් එකක් ලගදීම දෙනකම් බලාගෙන ඉන්නේ.
බොහොම ස්තුතියි මචං.
elazzz thnxzzz
එලස්.. ස්තුතියි.
සුපිරි සහෝ.ඔහොම යන්
අනිවා අනිවා.. ස්තුතියි.
Thanks
ස්තුතියි.
maxxa wadak. dinesh sub dunna kiyanne patta athi 😛
ස්තුතියි මචෝ.. බලල කමෙන්ට් එකක් දාන්න..
එහෙනම් දිගටම සබ් දෙමු නේ. එලස්
එල. එල. ස්තුතියි
film eka bala thibune. den sub ekkama balanna puluwan. thanx macho….
එල මචෝ.. බලල කියන්නකෝ.. ස්තුතියි.
thnxxxxxxxxxxxxxxxxxxxxxxx
ස්තුතියි.
දිනේෂ් කොල්ලා වගේ සුපිරි පොරවල් තමා මේ සයිට් එකට ඕනේ,ආයේ පුළු පුළුවන් විදියට සබ් දාහන් හොදේ.ඉස්සර දුන්න වගේ. ජයම වේවා!!
බොහෝම ස්තුතියි මචං. ගොඩක් සතුටුයි. ඉදිරියටත් උපසිරැසියක් දෙන්න හිතාගෙන ඉන්නෙ.
ela ela ela ela
එල… ස්තුතියි.
තෑන්ක්ස් වේවා!!
එසේම වේවා.. 😀
ela machan denakam unne sub ekata godak thankz
ස්තුතියි මචෝ..
පට්ට ෆිල්ම් එකක් වගේ.නියමයි සහෝ.තවත් එකක් ඕනේ ඔන්න ලගදීම
ස්තුතියි ස්තුතියි. ඉඩක් ලැබුණම කරන්න හිතාගෙන ඉන්නෙ.
wow… maru 😀
ස්තුතියි සහෝ.
එළකිරි මචෝ සබ් දෙන්න ආයේ ආපු එක.ජය!!!!! 🙂
ඉස්සරහටත් මෙ වගේ ෆිල්ම්ස් වලට උපසිරස දෙන්න. ජයවේවා!!!
අනිවා ඉඩ ලැබුන ගමන් දෙන්න හිතාගෙන ඉන්නෙ. ස්තුතියි.
thanks
ස්තුතියි.
ෆිල්ම් එක බාලා තිබුනේ සබ් නැති නිසා බැලුවේ නෑ. පට්ට මචං සබ් දීපු එක.වෙනදා වගේ එහෙනම් ඔන්න සබ් ඕනේ. 🙂
එල මචං.. ස්තුතියි.
jayen jaya!!!
ජය වේවා…
thankx lot dinesh welcome back 😀
tnx boss 😀
පට්ට පතුරු සහෝ .
අපිත් කියන්නේ ඔන්න තවත් සබ් එකක් ලගදීම ඕනේ..
අනිවා අනිවා. ස්තුතියි.
දිනේෂ් ආයේ ආව එක නම් මැක්සා උබලා සෙට් එකම සබ් දෙනකොට සුපිරි.
ඔන්න එහෙනම් දිගටම සබ් ඕනේ හොදේ… ඉස්සර වගේ ..
ජය
බොහොම ස්තුතියි සහෝ… අනිවා ඉදිරියටත් සබ් දෙනවා. ජය.