Sunday , August 1 2021
Breaking News

Chasing (2021) Sinhala Subtitles | හඹායාම [සිංහල උපසිරසි]

Rating: 8.9/10. From 49 votes.
Please wait...

……ඉහල පොලිස්නිලධාරිනියක්……
……මත්ද්‍රව්‍ය ජාවරම් කාරයො පිරිසක්……
……පුද්ගලික පලිගැනීමක්……
……එයට එකතු උන කන්ඩායමක්……

සුභ දවසක් බයිස්කෝප් යාළුවො හැමෝටම,හැමෝම පරිස්සමින් ගෙදරට වෙලා ඇති කියල හිතනවා.මොකද කිවුවොත් රටේ තත්වය ගොඩක් භයානක නිසා,ඒ නිසා ගෙදරටම වෙලා ඉන්න,උවමනාවකට විතරක් උපරිම ආරක්ශාකාරීව එලියට එන්න.අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනි.

ඔන්න එහෙනම් මගේ 23 වෙනි උපසිරසියත් අරන් ඔයාලව හම්බ වෙන්න ආව.මේ චිත්‍රපටිය නිකුත් උනේ 2021 අප්‍රේල් 16 වෙනිදා.Chasing (2021) ඒ කියන්නෙ හබායෑම. imdb අගය නම් 5.3ක් ලැබිල තියෙනවා, Action, Crime කියන ගනයට තමයි මේක අයිති වෙන්නේ,ඒ වගේම ගූගල් පරිශීලන කැමැත්ත 71%ක් ලැබිල තියෙනවා, චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ k.වීරකුමාර්, සම්පූර්න චිත්‍රපටිය රූගත කරල තියෙන්නේ මැලේසියාවේ.

හැමදාම අපිට බලල පුරුදු පිරිමි නළුවෙක් ප්‍රධාන චරිතයට රගපාන එකනෙ,ඒත් මේකෙ ගැහැනු කෙනෙක් තමයි ප්‍රධාන චරිතය රගපාන්නේ,කම්මැලි නැතුව බලන්න පුළුවන් ස්ටෝරියක් තමයි, ඉහල පොලිස් නිලධාරිනියක් තමන්ගේ පුද්ගලික තරහක් පොලීසිය අත කොලුවක් කර ගෙන ව්‍යාජ ඖෂධ ජාවාරමක් සදහටම නැති කරන එක තමයි මේ කතාවෙ වෙන්නේ.

වැඩි විස්තර ඕන නැහැ,මම කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්, කතාව පටන් ගන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දුවව පැහැර ගැනීමක් එක්ක,ආධිරා කියන්නේ අපේ කතාවේ වීරවරිය,ඇයට ආරන්චි වෙනවා නගරයේ දනවත් පවුල් වල ලස්සන ගැහැනු ලමයින්ව පැහැර ගන්නවා කියල,ඒ පැහැර ගන්නේ කන්‍යාවියන්ව විතරයි.ඔවුන්ව දූශනය කරල මරල දානවා, ඔය අතර භයානක ඖෂධයක් වෙලද පොලට එනවා,ඔන් ලයින් තමයි වැඩිපුර ගෙන්ව ගන්නේ,භයානක කම කියනවා නම් ඒක ගත්තු හැම තරුනයෙක්ගෙම හම කුනු වෙලා සමාජෙට මුහුන දෙන්න බැරිව ජීවිතේ නැති කර ගන්නවා.මේ ගැන හොයන්න ආධිරාට තමයි බාර දෙන්නේ,ආධිරාට මේ ගැන හොයා ගන්න ලොකු වෙහෙසක් ගන්නවා,ආධිරා මේ කරන වික්‍රමය ඔයාලම බලන්න. කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්.

එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියක උපසිරසියකින් ඉක්මනට ඔයාලව හම්බ වෙන්න එන්නම්.

හැමෝටම බුදුසරනයි,දෙවි පිහිටයි.ජය වේවා.

උපසිරසි ඩවුන්ලෝඩ් කර ගන්න ගමන් ඔයාලගෙ අදහස් පහලින් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

කොරෝනා වැලදුන අපේම ලාංකිකයන්ට ඉක්මන් සුවය ලැබේවා කියල අපි හැමෝම ප්‍රාර්තනා කරමු.🙏🙏🙏🙏

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Proper WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Three Kings (1999) Sinhala Subtitles | රජ තුන් කට්ටුව… [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. පහුගිය දවස් ටිකේ චුට්ටක් විතර වැඩ වැඩිවුන නිසා අඩවිය පැත්තට එන්නත් …

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published.

31 comments

  1. Thanks for your subtitles!!!

  2. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි….ජයවේවා !!

  3. බොහෝම ස්තුතියි…ජයවේවා !!

  4. Thanks for the subtitle. Keep it up the good work.

  5. thankas

  6. Thanks for sub

  7. Sub akta thanks

  8. Thanks brother
    One-malayalam movie ekath ona

  9. Thank u mchn

  10. පරක්කු වේලා හරි දීපු එකනම් වටිනො සහෝ
    වෙන සයිට් එකකින් දීල තිබුනත් බලන් හිටියේ ඒකයි
    ජයෙන් ජය

  11. Nizhal sub dennkow

  12. Thank you very

  13. උපසිරසියට ස්තුතියි

  14. මේ නිලිය ටිකක් කොල්ලෙක් වගේ කියල හිතුනේ මට විතරද

  15. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට

  16. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  18. biriyani-2021 sab one.me sab ekatath thankz saho..

  19. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  20. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ Cuckoo දෙමළ ෆිල්ම් එකට සබ් දෙනවද

  21. nizhal(malayalam-2021) sub plzz
    also thanks for this sub

  22. Thanks machan sub ekata
    Shaadhi mubarak 2021 film ekatath sub eka denna puluwanda

  23. thanks machi

  24. Thanks for sub bro

  25. Thanks mchn

  26. Thankz buddy

  27. Thanks brother

  28. අඩේහ් මේකනම් දෙනකන් බලන් හිටියේ
    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරයා
    පුලුවන් නම් Shadow(kannada) ෆිලුමත් දෙන්න
    ජය වේවා!!!

  29. Thanks brother
    Keep it up

error: Alert: Content is protected !!