Thursday , December 3 2020
Breaking News

Chernobyl 2019 [S01 : E03] with Sinhala Subtitles | කබලෙන් ලිපට… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 55 votes.
Please wait...

තුන් වන කොටසත් පුළුවන් ඉක්මනින් ගෙන්න හැකි උනා. එහෙනම් පොඩ්ඩක් කලින් කොටස ගැන ටිකක් මතක් කරලා මම අද කොටසට යොමු වෙන්නම්. කලින් කොටසේදී පිපිරීමෙන් පසු අවදානම් දෙකකින් බේරෙන්න අවශ්‍ය දේවල් කරන්න මහාචාර්ය ලෙගාසො ඇතුළු පිරිසට උපක්‍රම සලසන්න උනා. මුලින් පිපිරීමක් උනාට එක ප්‍රශ්නයකට පිළියම් යොදනකොට තවත් ප්‍රශ්න නිර්මාණය උනා. ගින්න නිවීමට වැලි සහ බෝරෝන් ගින්නට ඉස්සත් පස්සේ ඒ සියල්ල එක්රැස් වෙලා ලාවා නිර්මාණය වීම නිසා විශාල පිපිරීමක් වළක්වාගන්න සිද්ධ උනා. එයට පිළියම් යොදාගෙන එනකොට තවත් ගැටළුවක් අද කොටසේදී නිර්මාණය වෙනවා.

මේ ඇති වෙන සෑම ගැටළුවකටම විසඳුමක් ලැබුනත් එහි අලාභය ගෙවුනේ මිනිසු ජිවිත වලින් කියල අමතක කරන්න එපා. මේ සෑම දේකට සේවයේ යෙදුන මිනිසුන් විකිරණ වලට ඉතාමත් ලඟින් නිරාවරණය උනා. එහි අවසාන ත්‍යාගය  ජිවිතයෙන් වන්දි ගෙවීම.  ජලය සමඟ අධික රත්වීමට ලක්වුණා ද්‍රව්‍යක් ගැටීම නිසා ඇතිවෙන්න ගිය විශාල පිපිරිම වලක්වාලීම වෙන්වෙන් බලාගාරයේ සේවකයන් තුන් දෙනෙක් ස්ව කැමැත්තෙන් තම සේවය සහ ජීවිතය කැප කරන්න කැමති උනා දෙවන කොටසේදී ඔයාල දැක්කා. අද කොටස ආරම්භ වෙන්නේ ඔවුන් ඒ ඇතුලෙදි මුහුණ දුන්න භයානක අවස්ථාව සමගින්. කෙසේ හෝ ඉන් බේරෙන්න ලැබුනත් අද ලෙගාසොට තවත් අභියෝගයක් ලැබෙනවා ජයගන්න. එහෙනම් මේ කොටසත් ඔයාලට භාර කරනවා. ඊළඟ කොටස ලැබෙන්නේ ඊළඟ සඳුදා. හැකි ඉක්මනින් ඒ කොටසත් ඔයාලට අරගෙන එනකන් සමුගන්නම්. ජය!

Chernobyl on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Banshee [S04 : E01] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙලා [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි බැන්ෂී අන්තිම සීසන් එකටත් අපි ආවා. කලින් සීසන් තුන එක දිගට දුන්නා වගේම …

Leave a Reply

Your email address will not be published.

64 comments

  1. Dushantha padmakumara

    ස්තූතියි සහෝ… සබ් එක පට්ට.
    ❤️

  2. Shashika himaruwan

    Supiriii

  3. Dnta apu supirima tv series 1k,mkta sinhala sub krpu 1 attatma hodai..dn tmi blnna ptngtte dnta awuruddk giyat me series1 telecast wela

  4. Dhanushka Dilranga

    Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  6. Bohoma sthuthi..Jaya wewa..

  7. Sandarunimsara

    Sub ekata tnx bro

  8. මොළ කකුලුස්

    Thanks for sinhala subtitle…jaya wewa…

  9. Thanks Macho

  10. උපසිරැසියට බොහෝම ස්තුතියි

  11. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජයවේවා…!

  12. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  13. Thanks bro

  14. Thilankadissanayake

    thnkssss

  15. supiri,, thanks bro

  16. Tz sub ekata…..

  17. Hasitha_Ruwan_991004

    Supiri Wadak Bro!! Jaya Wewa!!

  18. thanks bro..

  19. Nipunasomasiri

    Thanks bro good job

  20. Thank you so much

  21. Thankz for sub

  22. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  23. Thanx sahooo sub ekaataa,. Jayawewa,….

  24. bohoma sthuthi sahoooo jaya ..

  25. Hasantha_Sajeewan

    බොහෝම ස්තූතියි

  26. AsithaDilruwan

    ela saho thanks

  27. ඔබගේ වටිනා කාලය කැපකරලා මෙවැනි නිර්මානවලට උපසිරස ගෙනාවට බොහොම ස්තුතියි
    ඇත්තටම හරිම ආසාවෙන් බලන කථාවක්. මෙවැනි සත්‍ය නිර්මාන වලට උපසිරසි කරන්න තවත් ශක්තිය ලැබේවා !

  28. උපසිරසියට බොහෝම ස්තූතියි

  29. Diluka saranga

    තෑන්ක්ස් සහෝ

  30. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  31. Niyamai. Thanks You. Good Luck

  32. thank you..

  33. thanxxxx bro…………

  34. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks…!

  35. උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
    දිගටම උපසිරැසි දෙන්න.
    ජයවේවා…!
    තෙරුවන් සරණයි…!

  36. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  37. Thanx broh!!! Waiting for the next subtitle ❤️

  38. 4 වෙනි එපිය ඇවිල්ලා සහෝ.. පුලුවන් ඉක්මනට සබ දෙන්න..
    ජය වේවා..!

  39. meke dewani kotasa baluwama me kathawatamarawidiyataabbahi una. dan 4 denakan iwasillak na

  40. උපසිරැසියට ස්තුතියි සහෝ.

    ජය වේවා !

  41. ගොඩක් ස්තූතියි යාලු.සබ් එක එනකම් බලන් හිටියෙ.දිගටම සබ් දෙන්න කොටස් 6 ටම.

  42. Thanks saho.

  43. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි හසායියා.. ජය වේවා.. ඊලඟ කොටස ඉක්මනට ඕනේ.. ❤️❤️❤️

  44. ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා!

  45. බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.ජයවේවා…..!

  46. සිංහල උපසිරැසියට ස්තූතියි

  47. Epi 4 ekkath ikkmanata onee

  48. Patta tv series ekak brother thank sub ekata..

  49. elama

  50. Thanks bro sub ekata
    Doom patrol 13,14,15 episodes walata sub eka denna balanna

  51. හ්සන්ත අයියා. සබ් එකට ගොඩාක්ම ස්තුතියි.
    පුළුවන්නම් Hunting Hitlor or The Tesla Files එකට සබ් එක දෙන්න බලන්න.

  52. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  53. Ravindu Rukshan

    thx

  54. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සහෝ සබ් එකට..
    ජය වේවා.!
    Request:
    Avengement (2019)
    Justice League Unlimited Season 05
    මේ දෙකට සබ් දෙන්නකො බ්‍රෝ…

  55. සබ් එකට බොහොම ස්තුතියි සහෝ..!!

  56. thanks bro sub ekata

error: Alert: Content is protected !!