Saturday , October 31 2020
Breaking News

Chernobyl 2019 [S01 : E04] with Sinhala Subtitles | සියල්ලගේ යහපත උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 66 votes.
Please wait...

කිව්වා වගේම හතර වෙනි කොටසත් අදම අරගෙන ආවා.  ඔන්න අදත් පැයකට අධික කාලයක් තියෙනවා චර්නොබිල් ව්‍යසනයේ ආගිය තොරතුරු දැනගන්න. මේ කොටසත් එක්ක තව ඉතුරු වෙන්නේ කොටසක් පමණයි. ඒ වගේම අද කොටසට IMDB අගය 9.8ක් ලැබිලා තියෙනවා. තවමත් Top Rated #01 විදිහට ඉන්නේ මේකතාව දැන් ඒ අගය 9.6ක් වෙලා. මේ දේවල් වලින් කියවෙන්නේ මේ කතාවට හැමෝගෙන්ම ලැබෙන ප්‍රතිචාර වගේම මේ කොටස් කීපය හැමෝගෙම හිත සොරාගන්න සමත් වෙලා කියන එක. 

දැනට කතාවේ වර්තමාන තත්වය වෙන්නේ සියලුම බාධක මැඩගෙන පිපිරුම උන ස්ථානයේ ගින්න සහ ඉන් සිද්ධ වෙන්න තිබු අමතර හානි සියල්ල එකින් එක වලක්වා ගන්න පුළුවන් උනා. දැන් තියෙන්නේ මෙඋන හානිය තව දුරටත් පැතිරීම වැලැක්වීම සහ ඉන් හානි උන පෙදෙස් ආවරණය කිරීම සහ අදාළ පියවර ගැනීමයි. එත් පිපිරුම වූ ස්ථානය ආවරණය කිරීම තවමත් ලොකු ගැටළුවක්. විශේෂයෙන් මේ කාරණයේදී ගැටළුවක් ඇති වෙනවා නම් ඒ එක්කම වැය වන මිනිසි ජිවිත ප්‍රමාණය ඉතා ඉහලයි. එවැනි සුවිශාල කැපවීමක් සෝවියට් මිනිසුන් අදත් කරන්න බලා සිටිනවා. ඒ වගේම මේ වන තෙක් පිපිරීමට හේතු හොයාගන්න බැරුව හිටපු ඔයාලට මේ පිපිරිම වෙන්න හේතුව දැනගන්න ලැබේවි. එහෙනම් අවසන් කොටසත් එක්ක ලබන සතියේ මුණ ගැහෙමු. ජය!!

Chernobyl on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E13] Sinhala Subtitles | අපි සටන් කරන්නෙ මේ වෙනුවෙන් ❤ [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ශීල්ඩ් 7 වෙනි කතා සමය මෙන්ම අවසන් කතා සමයෙ අවසාන කතාංගයත් අරගෙන ආවා. …

Leave a Reply

Your email address will not be published.

63 comments

  1. Dushantha padmakumara

    සබ් එක පට්ට… ස්තූතියි සහෝ.
    ❤️

  2. Dhanushka Dilranga

    Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  4. Bohoma sthuthi.. Jaya wewa..

  5. Sandarunimsara

    Sub ekata tnx bro

  6. Janithsapugoda

    Ela bro jaya wewa

  7. මොළ කකුලුස්

    Thanks for sinhala subtitle..jaya wewa yaluwa.

  8. උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජයවේවා…!

  10. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  11. Thanks bro

  12. Thilankadissanayake

    thnaks

  13. Thanks bro

  14. Tz sub ekata…..

  15. Hasitha_Ruwan_991004

    Supiri Wadak Bro!! Jasya Wewa!!

  16. thanks bro….

  17. Thank you

  18. Thkz for sub

  19. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  20. bohoma sthuthi sahooo

  21. AsithaDilruwan

    ela saho thanks

  22. උපසිරසියට බොහෝම ස්තූතියි

  23. thanks bro

  24. ilaga kotasa enakan balan inne

  25. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  26. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි හසායියා… තෑන්ක්ස් හොඳේ.. ජය වේවා..! ❤️❤️

  27. thanks mchn…

  28. thanxx bro…………

  29. thank you..

  30. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks….!

  31. Thanx broh!!!

  32. බොහොම ස්තූතියි සහෝ

  33. උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
    ජයවේවා…!
    උපසිරැසි දෙනතාක් අපිත් බලනවා අලුත්ම චිත්‍රපටි..

  34. Pahantharumuthu

    මේ season එකෙන් chernobyl ඉවර වෙනවද?

  35. සබ් එකට ස්තූතියි.ජුනි 13 ජින් (JINN)කියලා NETFLIX ලගෙ අලුත් එකක් එනවා ඒකටත් සබ් දෙන්න

  36. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    ජය වේවා !!!

  37. thisaranilupul1995

    අම්මො එනකම් බලන් හිටියේ…උපසිරැසියට ස්තුති…

  38. Thanks saho

  39. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  40. Thanks brooooo

  41. thnx bro

  42. thnkzzzzzzzzzzzzzzzzzz

  43. thnkzzzzzzzzzzzzzz

  44. Thanks machan….jayawewa…..!

  45. thanx bro enkal balan hitiye

  46. Thank you

  47. nuwan maduranga

    Thankiu sub ekata

  48. Uncle HASA 😀
    unu unuwema, Thank You

  49. Thanks bro Grade job you done

  50. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  51. Thanks sub ekata

  52. thx broo

  53. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata…
    Jaya wewa.!

  54. Tnx සහෝදරයා

  55. Thanks machan

  56. Ravindu Rukshan

    Thx

error: Alert: Content is protected !!