Tuesday , January 18 2022
Breaking News

Chicago PD [S02 : E22] | සොවින් පිරි හදවත්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Chicago PD TV 1

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ මැයි මස 13 දින විකාශය උන කොටස අරන් මම ආවා.  මේ කොටස නම් කරලා තියෙන්නේ Push the Pain Away කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු.

21 වන කොටසෙන්…

ගියවර කොටසේදී අපේ පොලිස් කල්ලියට ලැබුනේ නගරයේ කෑම කඩේක වෙන බෝම්බ පිපිරුමක් ගැන පරීක්ෂණ කරන්නයි. ඒවගේම එකට හේතුත් ඔහුන් හොයා ගත්තා. කඩේ අයිති කාරයාම තමයි වැඩ කාරයා උනේ. ඒවගේම ඇට්වෝටරුත් ලොකු අවුලක් දාගත්තා අත්අඩංගුවේ හිටිය සැකකරුවෙක්ට බොන්න කොකා කොලා එකක් ගෙනත් දීලා. එකෙන් බර්ජර්ස්ට බුද්ධි අංශයට පත්වීමක් ලැබුනා ඇට්වෝටර් ගේ පරීක්ෂණය ඉවර වෙනකල්. තවමත් ලින්ඩ්සේ ඉන්නේ නාඩියා මියගිය එකට දුක් වේවි. ඒවගේම දැන් ලින්ඩ්සේගේ දුකට පිහිට වෙන්න ලින්ඩ්සේගේ අම්මත් කරලියට ඇවිල්ලා ඉන්නවා.

22  වන කොටසෙන්…

අද කොටස ආරම්භ වෙන්නෙත් ලින්ඩ්සේයි එයාගේ අම්මාගේයි කොටසකින්. මොන තරම් දේවල් මේ වෙනකොට වෙලා තිබුනත් බර්ජර්ස් නම් අද වැඩට එන්නේ ගොඩක් සතුටින්. ඒ මොකද අද බර්ජර්ස් බුද්ධි අංශයට වැඩ කරන පලවෙනි දවස නිසා. අද දවසේ අපේ පොලිස් කණ්ඩායමට හැප්පෙන්න වෙන්නේ  අවි ගත් මංකොල්ල කරුවන් කිහිපදෙනෙක් එක්ක. මුලින්ම ඔහුන් සමාගමක හවුල්කරුවන් කිහිප දෙනෙක්ව වෙඩිතබා මරා දමනවා. පසුව නැවතත් මොහුන් ප්‍රාණ ඇපකරුවන් ළග තබාගෙන යම් ඉල්ලීමක් කරනවා. ඉල්ලීම ඉටු කරන්න සාජන්ට් හෑන්ක් වොහිට් ඉදිරිපත් වෙනවා. බලමු මේ කල්ලියට සාජන්ට් හෑන්ක් මොනවගේ වැඩක් දෙයිද කියලා.

එහෙනම්  මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරනවා. ඉක්මනින්ම අවසන් කොටසින් හමුවෙන තුරු… හැමෝටම…

Chicago PD (2014) on IMDb

 

 

259 MB කොපිය මෙතනින් බාගන්න

88CAD1BD05A2026E1D5A6145C924D39D7B9E834D
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Check Also

Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles | රාස්ස සාදේ 4: යකා මිනිහ වෙලා මිනිහ යකා උනේ ඇයි? [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම. එහෙනම් ගිය අවුරුද්දේ අන්තිම කිව්වා වගේම ඔන්න මං මේ අවුරුද්දේ ඔයාලට චිත්‍රපට කිහිපයකට …

Leave a Reply

Your email address will not be published.

5 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  4. thnx sub ekata

error: Alert: Content is protected !!